මන්නාරම ප්‍රාදේශීය ලේකම්කොට්ඨාශයේ කොට්ටෙයි ප්‍රදේශයේ නිවසක අද (06) දහවල් ගෑස් ලිපක් පිපිරීමෙන් ඇතිවූ ගිනිගැනීම හේතුවෙන් නිවස සම්පුරණයෙන්ම ගිනිගෙන විනාශ වී ඇත.
රූපවාහිනි සංස්ථාව සභාපති රෙජිනෝල්ඩ් කුරේ මහතා එම තනතුරින් අද (6) දහවල් ඉල්ලා අස්විය. රෙජිනෝල්ඩ් කුරේ මහතා රූපවාහිනි සංස්ථාවේ සේවකයින් හමුවී කෙටි ප්‍රකාශයක් කර සිය කාර්යාලය සහ නිල රථය බාරදී රූපවාහිනි සංස්ථා පරිශ්‍රයෙන් පිටව ගොස් ඇත.
Read Moreමීට පෙර එන්නත් ලබාගැනීම ප්‍රතික්ෂේප කර තිබූ ජෙකොවික්ට සම්පූර්ණ එන්නත් මාත්රාවන්ගෙන් තොරව ඔස්ට්‍රේලියාවට ඇතුළු වීමට ඉඩදිය නොහැකි බව එරට අගමැති ස්කොට් මොරිසන්ද පවසා තිබුණු අතර, ඔහු කියා තිබුණේ ’’නීතිය නම් එය සැමට පොදු විය යුතු’’ බවයි.
Read Moreවසර 400කට වඩා ඉපැරණි මහනුවර රජවීදියේ පිහිටි ඇහැළේපොළ වලව්වේ ප්‍රතිසංස්කරණ කටයුතු අද (06) පස්වරුවේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහකාගේ නිරීක්ෂණයට ලක්විය.
Read Moreමියගිය එක් ආරක්ෂක නිලධාරියෙකුගේ සිරුර හිසින් වෙන්කර තිබියදී සොයාගත් බවද රුසියානු ප්රවෘත්ති ඒජන්සිය වාර්තා කළේය.
Read Moreකන්නන්ගර - ගෙදර යැව්වා පි .බී.කලුගල්ල - නැව් හොරා සිරිමාවෝ බණ්ඩාරනායක - බින්දුමති ගාමිණි දිසානායක - මහවැලි හොරා මහින්ද රාජපක්ෂ - මහින්ද හොරා අනගාරික ධර්මපාලතුමා - රට දාලා ගියා
Read Moreමෙම පියවර වහාම ක්‍රියාත්මක වන අතර ජුනි 15දා දක්වා ක්‍රියාත්මක වන බව ඉතාලි රජය ජනතාවට දැනුම් දෙයි.
Read Moreවෙළඳපොළ තුළ පවතින ලිට්රෝ ගෑස් හිඟය තවත් නොබෝ දිනකින්ම පහව යනු ඇතැයි ඒම සමාගම නිවේදනයක් නිකුත් කරමින් පවසයි.
Read Moreරාජ්‍ය සේවකයින්ගේ අනිවාර්ය විශ්‍රාම යෑමේ වයස අවුරුදු 65 දක්වා දීර්ඝ කරමින් ඊට අදාළ චක්‍රලේඛය රාජ්‍ය සේවා,පළාක් සභා හා පළාත් පාලන අමාත්‍යශය විසින් නිකුත් කර තිබේ. මෙය 2022.01.01 වන දින සිට ක්‍රියාත්මක කෙරේ.
Read Moreවැලි, කළුගල්, පස් කැණීම් හා ප්‍රවාහන බලපත්‍ර නිකුත් කිරීම සඳහා මාර්ගගත ක්‍රමයක් (ONLINE) මාස තුනක් තුළ සකස් නොකළහොත් GSMB අධ්යක්ෂ මණ්ඩලය විසුරුවා හැරීමට කටයුතු කරන බව පරිසර අමාත්‍යවරයා දන්වයි
Read Moreජනවාරි 18 දා පාර්ලිමේන්තුවේ නව සැසිවාරය ආරම්භ කරමින් ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා සිදුකිරීමට නියමිත රාජාසන කථාව සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී රනිල් වික්‍රමසිංහ මහතා විවාදයක් ඉල්ලා තිබේ.
Read More“සියක් නගර” සංවර්ධන ව්‍යාපෘතිය යටතේ මේ වන විට ඉදිකිරීම් අවසන් කරන ලද සංවර්ධන ව්‍යාපෘති දෙකක් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් මේ මස 08 වැනිදා මහනුවර දී ජනතා අයිතියට පත් කිරීමට නියමිත බව නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශය ප්‍රකාශ කරයි.
Read Moreතමන් ක්‍රිකට් ක්‍රීඩාවෙන් විශ්‍රාම ගන්නා බවට සමාජ මාධ්‍ය තුළ පැතිර යන කටකතා විශ්වාස නොකරන ලෙස ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ආරම්භ ක පිතිකරු අවිශ්ක ප්‍රනාන්දු පවසයි.
Read Moreනව වසරේ ගෙවුණු මුල් දින හතරේ පමණක් සංචාරකයින් 11,380ක් මෙරටට පැමිණ ඇති අතර එය සංචාරක කර්මාන්තය නැංවිම සඳහා ගෙනයන වැඩපිළිවෙළේ සාර්ථකත්වය පෙන්නුම්කරන්නක් යැයි සංචාරක ඇමැති ප්‍රසන්න රණතුංග මහතා පැවසීය.
Read Moreයුදහමුදාව විසින් සාමාන්‍ය වැසියන් වෙතට නිදහස් කරන ලද පුදුකුඩිඉරිප්පු ප්‍රදේශයේ ඉඩමක පොළව යට තිබී සොයාගන ඇති යුදටැංකි ප්‍රහාරක පතුරම් දෙකක් මෙලෙස වෙනත් පාර්ශවයකට විකිණීමට සැලසුම් කොට තිබියදී පුදුකුඩිඉරිප්පු පොලීසියට ලැබනු තොරතුරකට අනුව අදාල සැකකරුවන් පිරිස අත්අඩංගුවට ගැනීමට පියවර ගෙන ඇත.
Read Moreවැලිකඩ බන්ධනාගාරය තුළ සිදු වූ ගැටුමකදී , රැඳවියන් පිරිසක් ඝාතනය කළ බවට චෝදනා ලද පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශයේ පොලිස් පරීක්ෂක රංගජීව සහ මැගසින් බන්ධනාගාරයේ අධිකාරි ලෙස කටයුතු කළ එමිල් රන්ජන් යන අයට එරෙහි නඩු තීන්දුව ප්‍රකාශකිරීම ලබන 12 වැනි දා දක්වා කල් තැබීමට ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු අද(06) නියම කළේය.
Read Moreශ්‍රී ලංකාවේ කිරිපිටි හිඟය මේ මස අවසන් වන තෙක් පවතිනු ඇතැයි කිරිපිටි ආනයනකරුවන් පවසයි.
Read Moreසති කිහිපයක සිට අතුරුදන්ව සිටි කොටදෙණියාව, බාඳුරාගොඩ අවුරුදු 10කා 12ක දරුවන් දෙදෙනා සොයාගෙන තිබේ. ඔවුන් දෙදෙනා මීරිගම පොලීසිය විසින් සොයාගෙන ඇති බව වාර්තා වෙයි.
Read Moreවිදෙස් සංචිතය තුළ තුළ පවතින ඇමෙරිකානු ඩොලර් මිලියන 382.2ක් වන රන් සංචිතය හෝ ඉන් කොටසක් අලෙවි කිරිමට සූදානම් බවට පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂද සිල්වා සිය ට්විටර් ගිණුමෙන් ප්‍රශ්නාර්තයක් සහිතව ප්‍රකාශ කරයි.
Read Moreපවතින ගෑස් අර්බුදය පිළිබඳව මාධ්‍යයට ප්‍රකාශයක් ලබා දීමට උරණ වී ලිට්රෝ ගෑස් සමාගමේ ප්‍රාදේශීය කළමනාකාර වරයා දින දහයක පමණ සිට මත්තෙගොඩ ප්‍රදේශයේ ගෑස් අලෙවි නියෝජිතයෙකුට ගෑස් ලබා නොදීම හේතුවෙන් දර ලිපක් හෝ ඉදිකරගැනීමට ඉඩකඩ නොමැති මත්තේගොඩ නිවාස සංකීර්ණයේ නිවාස 1500ක පදිංචි පන් දහසකට අධික ජනතාවක් දැඩි දුෂ්කරතාවයට පත්ව ඇතැයි පැවසේ.
Read Moreසමහර දේශපාලන පක්ෂ දැන් ආණ්ඩු හදලා, දිනලා, ජනාධිපතිත්වෙලා ඉවරයි. දැන් සමහර අයට බලය තියෙනවා කියලා උඩින් යන ගතියක් ඇවිල්ලා. ජනතාව දැන් ඉන්න තත්ත්වය අනුව ඊළඟ අවස්ථාවේ රැවටිලා ඡන්දේ දෙයිද කියලා විශ්වාසයක් නෑ. මොන අඩුපාඩු තිබුණත් ඡන්දෙ කාලෙට සල්ලි දීලා, කන්න දීලා බෙදන්න තියෙන ඔක්කොම දෙයි. හැබැයි ඉතින් බෙදන්න තියෙන ඔක්කොම බෙදලත් 2015 මම දිනුවේ ඇල් වතුරවත් දෙන්නේ නැතිව.එහෙම ජනතාව තීන්දු ගත්ත වෙලාවල් තියෙනවා.
Read Moreදඹුල්ල හබරණ ප්‍රධාන මාර්ගයේ දිගම්පතහ ප්‍රදේශීය වනඅලියෙකු පැය විසි 24 පුරා ප්‍රධාන මාර්ගයට පිවිස යන එන වාහන වලින් ලබාදෙන ආහාර ගැනීමට පුරුදු වී සිටීම නිසා විශාල අනතුරක් ඉදිරියේදී සිදුවිය හැකි බව මාර්ගයේ ගමන්කරන්නෝ පවසති.
Read Moreඅපි මේ වෙලාවේ විපක්ෂයේ ඉන්න අයත් එකතු කරගෙන සම්මුතියක් ඇතිකරගෙන රට මුහුණ දීලා ඉන්න පළල් එකඟතාවක් ඇති කර ගන්නා වෙලාවක්. එහෙම අවස්ථාවක ඉන්න අය එළියට දැමීම නෙමෙයි කළ යුත්තේ. එළියේ ඉන්න අයත් එකතු කරගෙන හැකිතාක් එකඟතාවයකින්, ජාතික සම්මුතියක් ඇතිකරගෙන මේ අර්බුදයෙන් ගොඩ ඒමට රටට අවශ්‍ය මැදිහත්වීම කරන එකයි.
Read Moreගුරු - විදුහල්පති වැටුප් විෂමතාව ඉවත් කිරීමට අදාළ චක්‍රලේඛය රාජ්‍ය සේවා හා පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය විසින් නිකුත් කර තිබේ.
Read Moreධීවර යාත්‍රා උපයෝගී කරගෙන මුහුදු මගින් මත්ද්‍රව්‍ය ජාවාරමක තොරතුරු පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් අණාවරණය කර ගෙන තිබේ. මෙම ජාවාරමට සම්බන්ධ සැකකරුවන් දෙදෙනෙක්ද රුපියල් එක්කෝටි 40 ලක්ෂයකට අධික මුදලක් සමග අත්අඩංගුවට ගෙන තිබේ.
Read More’’ඔබේ රටේ ආසාදිත සංඛ්‍යාව ඉතා කුඩා නම්, එම සංඛ්‍යාව තවදුරටත් අඩුවෙන් තබා ගැනීමට ඔබ ආයෝජනය කිරීම (දින 14ක නිරෝධායනය හා මූලික මහජන සෞඛ්‍ය ක්‍රියාමාර්ග තවදුරටත් පවත්වා ගැනීම) වඩා හොඳයි.’’ WHO හි කොවිඩ්-19 සිදුවීම් කළමනාකරණ සහායක කණ්ඩායමේ අබ්දි මහමූද් පැවසීය.
Read Moreජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද (05) පස්වරුවේ මල්වතු - අස්ගිරි මහානායක, අනුනායක හිමිවරු බැහැදැක ආශිර්වාද ලබා ගත්තේය.
Read Moreශ්‍රී ලංකාවෙන් අද දිනයේදී කොවිඩ් ආසාදනය වූ රෝගීන් 550ක් හඳුනාගෙන තිබේ. මෙම ආසාදිතයන් අතර විදේශයන්හි සිට පැමිණි 02නෙක්ද වෙයි.
Read Moreලොව ප්රමුඛ පෙළේ ටෙනිස් ක්‍රීඩක, සර්බියානු ජාතික නොවැක් ජොකොවික් එලැඹෙන ජනවාරි 17දා ආරම්භ වන ඔස්ට්‍රේලියානු විවෘත ටෙනිස් තරගාවලියට ක්‍රීඩා කිරීම සඳහා එන්නත් නීතිවලින් නිදහස් කිරීමක් සිදුවේවිද යන්න ගැන රට තුළ ආන්දෝලනයක් ඇති වී තිබේ.
Read Moreමේ මුදල් වර්ෂය සඳහා මුදල් සම්පාදනය කරන ආකාරය සහ වියදම් කරන ආකාරය පසුගිය 10 වැනිදා පාර්ලිමේන්තුවේ සම්මත කර අනුමැතියක් ගෙන තිබියදී හදිසියේ වැටුප් වැඩි වැඩිකිරීම කිරීම සහ අනෙකුත් දීමනා සඳහා මුදල් සොයා ගන්නේ කෙසේද කියා දැනගැනීමේ අයිතිය පාර්ලිමේන්තුවට තිබෙන බව ජාතික ජන ජනබල වේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා පවසයි .
Read More