saravita-anim2

2026 අප්‍රේල් මස 06 වන සඳුදා

2026 අප්‍රේල් මස 06 වන සඳුදා

Latest News - timelapse 6167 hours ago

LATEST

මිල වැඩි කිරීමට පෙර ඉන්ධනවලින් බදු අය කළ හැටි මෙන්න

calendar_today 2022 මැයි 24 - 10:13 remove_red_eye - 1529  

ඉන්ධන මිල වැඩි කිරීමට පෙර ඒ ඒ වර්ගයේ ඉන්ධනවලින් බදු අය කරන ආකාරය පිළිබඳව විදුලි බල හා බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර මහතා හෙළිකර තිබේ. ඒ අනුව, පෙට්‍රල් 92 ලීටරයකින් රුපියල් 57.47ක්, පෙට්‍රල් 95 ලීටරයකින් රුපියල් 78.53ක්, ඔටෝ ඩීසල් ලීටරයකින් රුපියල් 32.05ක්, සුපර් ඩීසල් ලීටරයකින් රුපියල් 55.44ක්, ලෙස බදු අය කරයි.

දිවයින පුරා ඇති ඉන්ධන හල් 1044ක් වෙත පසුගිය දින 3 ක කාලය තුළ පෙට්‍රල් හා ඩීසල් නිකුත් කර ඇති බව විදුලි බල හා බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර මහතා පවසයි.

Read More

2022 අප්‍රේල් මාසයේදී වෙළෙඳ භාණ්ඩ අපනයන ඉපැයීම් පෙර වසරට සාපේක්ෂව 11.87%ක වර්ධනයක් සමග ඇ.ඩො. මිලියන 915.3ක් ලෙස සටහන් වන බවත්, එය මෙතෙක් අප්‍රේල් මාසයකදී වාර්තා වූ ඉහළම අපනයන අගය බවත් අපනයන සංවර්ධන මණ්ඩලය (EDB) පවසයි.

Read More

ඉතිරි කරන ලද මුදල් සුබසාධන වැඩසටහන් සඳහා යොමු කරන බවද ඔහු ප්‍රකාශ කළේය. යුක්රේනයේ යුද්ධයත් සමග දේශීය වෙළෙඳ පොළේ වැරදි කළමනාකරණය හේතුවෙන් රට ආහාර හිඟයකට මුහුණදී සිටින බව අග්‍රාමාත්‍යවරයා වැඩිදුරටත් පැහැදිලි කළේය.

Read More

පරිභෝජනය ප්‍රවර්ධනය කිරීමේ එක් පියවරක් ලෙස චීනය මෝටර් රථ මිලදී ගැනීමේ සීමාවන් ලිහිල් කරන අතර, සමහර මගී මෝටර් රථ සඳහා වූ බදු යුවාන් බිලියන 60කින් අඩු කරනු ඇති බව කියයි.

Read More

ප්‍රවාහන හා අනෙකුතත් සේවා ගාස්තුද ඉන්ධන මිල ඉහළ දැමිමට සාපේක්ෂව ඉහළ නැංවීව සඳහා කැබිනට් මණ්ඩලය අවසර දී ඇතැයි විදුලි බල හා බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර මහතා කියයි.

Read More

ඉන්ධන මිල වැඩි කළේ මිල සූත්‍රය අනුව බවත් ඒ මිල සූත්‍රය සඳහා කැබිනට් මණ්ඩලයේ අනුමැතිය ලැබුණ බවත් විදුලි බල හා බලශක්ත අමාත්‍ය කාංචන විජේසේකර මහතා පවසයි.

Read More

යුරෝපයේ මෙන්ම ඇමෙරිකාවේ සහ ඔස්ට්‍රේලියාවේ බොහෝ රෝගීන් පිරිසක් සමග මහාද්වීප කිහිපයක් හරහා ආසාදන වාර්තා වී ඇති අතර, ඊශ්‍රායලයේද මන්කිපොක්ස් ආසාදිතයෙකු හඳුනාගෙන තිබේ.

Read More

ආහාර කාණ්ඩයේ උද්ධමනය 45.1%ක් දක්වා ඉහළ ගොස් ඇති බව ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව පවසයි.

Read More

ඔහු එම තනතුරට පත් කර මසකට මඳක් වැඩි කාලයක් ගතවීමෙන් පසුව, එරට තුළ ඉන්ධන මිල ඉහළ යෑම සම්බන්ධයෙන් වූ අරගලය උත්සන්න වීමත් සමග ජනාධිපතිවරයා මෙම තීරණය ගෙන ඇත.

Read More

ලංකා ඛනිජ තෙල් නිතිගත සංස්ථාව ඉන්ධන මිල වැඩිකිරිමට සාපේක්ෂව ලංකා ඉන්දීය තෙල් සමාගමද සිය ඉන්ධන මිල ඉහළ නැංවීමට තීරණය කර තිබේ.

Read More

ඉන්ධන ගාස්තු ඊයේ (23) මධ්‍යම රාත්‍රීයේ සිට යළිත් වරක් ඉහළ දමා ඇත.

Read More

21 වන ව්‍යවස්ථා සංශෝධනය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර සියලු දෙනාගේම සහයෝගජය ඇතිව එය සම්මත කර ගැනීමට අපේක්ෂා කරන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පැවැසීය.

Read More

කලාපීය සහ ආර්ථික කරුණු ගණනාවක් සම්බන්ධයෙන් මෙවර සමුළුවේදී රාජ්‍ය නායකයන් සාකච්ඡා කළ බව විදෙස් වාර්තා පෙන්වා දෙයි.

Read More

ගෘහස්ත ගෑස් ලබාගැනිම වෙනුවෙන් හෙට දිනයේදි පෝලිම්වල රැදී නොසිටින ලෙස ලිට්‍රෝ සමාගම පවසයි.

Read More

නැගෙනහිර කැනේඩියානු පළාත්වලට බලපෑ ප්‍රබල කුණාටුවක් සහ එහි ප්‍රතිඵලයක් ලෙස පුද්ගලයන් 10දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.

Read More

රාජ්‍ය සේවයේ අත්‍යවශ්‍ය රාජකාරී සඳහා පමණක් අවශ්‍ය සේවකයන් පමණක් සේවයට කැඳවීම් කිරීමට කැබිනට් මණ්ඩලය තීරණය කර තිබේ.

Read More

නව කැබිනට් ප්‍රකාශකවරයෙක් සහ සම කැබිනට් ප්‍රකාශක වරුන් තිදෙනෙක් අද (23) ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් පත් කරනු ලැබූහ.

Read More

21 වැනි ව්‍යවස්ථා සංශෝධනය අද දිනයේ කැබිනට් රැස්වීමට ඉදිරිපත් කර තිබේ.

Read More

අද (23) දින පැවැත්වුනු සාමාන්‍ය පෙල විභාගයට පෙනී සිටිමට නියමිත මාතර වැලිගම ප්‍රදේශයේ සිසුවියක් අතුරුදන් වී ඇතැයි වැලිගම පොලීසිය පවසයි.

Read More

මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් ජගත් අල්විස් එම ධූරයෙන් ඉල්ලා අස්වී තිබේ.

Read More

ඉන්ධන බෙදා හැරීම සඳහා ජනතා සහයෝගයක් නොලැබුනහොත් ඉන්ධන බෙදා හැරීමේ කටයුතු අත්හිටුවන බව ඛනිජ තෙල් බෙදුම්කරුවන්ගේ සංගමය පවසයි.

Read More

නානුඔය ප්‍රදේශයේදි බූම් ට්‍රක් රථයක් මාර්ගයෙන් ඉවතට පැන අඩි 25ක් පමණ ප්‍රපාතයට පෙරලිමෙන් එම බූම් ට්‍රක් රථයේ පසුපස ගමන් ගත් අයෙකු බරපතල ලෙස තුවාල ලබා නුවරඑලිය මහ රෝහල වෙත ඇතුලත් කිරිමෙන් පසු අද(23දා) දින මියගොස් ඇති බව නානුඔය පොලිසිය පැවසිය.

Read More

ඉන්දීය ණය ආධාර යටතේ පෙට්‍රල් මෙ‌ට්‍රික්ටොන් 40,000ක් රැගත් නෞකාවක් අද (23දා) කොළඹට ළගා වූ බව ශ්‍රී ලංකාවේ ඉන්දීය මහකොමසාරිස් කාර්යාලය පවසයි.

Read More

කෝවිඩ් 19 ප්‍රතිශක්තිකරණ එන්නත ලබා ගැනීම සඳහා යුද හමුදාව විසින් ක්‍රියාත්මක කරනු ලබන කොළඹ විහාර මහා දේවී උද්‍යානයේ පිහිටි එන්නත් කරන මධ්‍යස්ථානය ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී සහ යුද හමුදාපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වාගේ උපදෙස් මත නැවතත් එම ස්ථානයේ ක්‍රියාත්මක කර ඇත.

Read More

බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාට ස්ථාන මාරුවීමක් ලබා දෙන ලෙස නීතිපතිවරයා විසින් පොලිස්පතිවරයාට උපදෙස් ලබාදී ඇති බව වාර්තා වේ.

Read More

සමගි ජන බලවේගයේ ඇතැම් පිරිස් විසින් රෙද්දක් ඇඳන් අමාත්‍යධූරය භාරගන්නේ කෙසේදැයි යන්න ප්‍රශ්න කරනු ලබන බවත් එයට තමාට පිලිතුරු ලෙස ලබා දිය හැක්කේ සජිත් ප්‍රේමදාස මහතාත් අගමැතිකම ලබා ගැනීමට කැමැත්ත පල කල බවත් එසේනම් ඔහුට එය ලබා ගැනීමට සිදුවන්නේද ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ අතින්ම බව සංචාරක අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා පවසයි.

Read More

බේරුවල පිටවල ප්‍රදේශයේ කුඩා යන්ත්‍රයකින් තණකොළ කපා දිවිගෙවන පුද්ගලයෙකු එම යන්ත්‍රය ක්‍රියාකරවීමට අවශ්‍ය ඉන්ධන ලබාගැනීමට බේරුවල ඉන්ධනහලටගිය විට එහිදී තණකොළ කපන මැෂිමේ ටැංකියට ලබා දී ඇති රුපියල් 250ක පෙට්‍රල් ප්‍රමාණය පැය කීපයක තණකොළ කැපීමේ කුළී රස්සාව කර ගැනීමටවත් ප්‍රමාණවත් නැතැයි ඔහු චෝදනා කරයි.

Read More

යුද හමුදා භට පිරිස් විසින් ප්‍රතිසංස්කරණය කරන ලද පුරාවිද්‍යාත්මක වටිනාමකකින් යුත් ප්‍රාග් ඓතිහාසික විහාරස්ථානයක් වන කල්තොට, කූරගල ආරණ්‍ය සේනාසනයේදී සතියක් පුරා පැවති රාජ්‍ය වෙසක් උත්සවයේ සමාප්ති උත්සවය මැයි මස 21-22 යන දෙදින තුළ බෞද්ධ ජනතාවගේ සහභාගීත්වයෙන් පවත්වන ලදී.

Read More

මේ වසරේ මුල් මාස පහ තුල මේ දක්වා ස්වයං මාර්ගයෙන් හා බලපත්‍රලාභී විදේශ රැකියා නියෝජිතායතන මාර්ගයෙන් විදේශ රැකියා සඳහා පුද්ගලයන් 105,821 දෙනකු පිටත්ව ගොස් ඇති බව ශ්‍රී ලංකා විදේශ නියුක්ති කාර්යාංශය සඳහන් කරයි.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.