saravita-anim2

2025 සැප්තැම්බර් මස 27 වන සෙනසුරාදා

2025 සැප්තැම්බර් මස 27 වන සෙනසුරාදා

Latest News - timelapse 607 hours ago

LATEST

මෝල් ගස් පහර කෑ දියණියගේ පෙම්වතා ජීවිතක්ෂයට

calendar_today 2025 මැයි 11 - 07:44 remove_red_eye - 884  

රිදීමාලියද්ද ප්‍රදේශයේ නිවසකට අද (11) අලුයම බලහත්කාරයෙන් ඇතුළු වී නිවෙස් හිමියා සමඟ ඇති කරගත් බව කියන ආරවුලකින් පුද්ගලයකු මෝල්ගස් පහර කෑමට ලක්වී එම නිවස තුළදීම ජීවිතක්ෂයට පත් වී ඇති බව රිදී මාලියද්ද පොලිසිය පැවසීය.

බණ්ඩාරවල සිට වැලිමඩ දක්වා අද 10 රාත්‍රියේ දාවනය වෙමින් තිබූ පෞද්ගලික මගී ප්‍රවාහන බස් රථයක් වැලිමඩ ඩයරබා හන්දියට නුදුරු ස්ථානයකින් පාරෙන් ඉවතට පැන අඩි තිහක පමණ ප්‍රපාතයකට පෙරළීමෙන් එහි ගමන් ගත් එක් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත් වී ඇති බවත් තව විසි දෙනෙකු පමණ රෝහල් වලට ඇතුළත් කර ඇති බවත් පොලිසිය පවසයි.

Read More

වැලිමඩ සිට බණ්ඩාරවෙල බලා ධාවනය වෙමින් තිබූ පෞද්ගලික බස් රථයක් අද (10) රාත්‍රි මීට සුලු මොහොතකට පෙර ඩයරබා ප්‍රදේශයේ දී මාර්ගයෙන් ඉවතට පැන ප්‍රපාතයට පෙරලීයාමෙන් 30 ආසන්න පිරිසක් තුවාල ලබා මිරහවත්ත සහ වැලිමඩ රෝහලට ඇතුලත් කල බව වැලිමඩ පොලිසිය පවසයි .

Read More

මාදුරු‍‍‍‍‍‍‍‍ සිදුවූ ‍හෙලිකොප්ටර් අනතුර සම්බන්ධයෙන් යුද හමුදාව නිවේදනයක් නිකුත් කරමින් පවසන්නේ අදාළ අනතුර සිදුවූ අවස්ථාවේදී විනාඩියටත් අඩු කාලයක් තුළ විපතට පත්වූවන් මුදවා ගැනීම වෙනුවෙන් අදාළ ස්ථානයට යුද හමුදා විශේෂ බලකා සාමාජිකයන් ළඟා වූ බවයි.

Read More

මාදුරුඔය ජලාශයට කඩා වැටුණු බෙල් 212 වර්ගයේ, හෙලිකොප්ටර් ගුවන් යානයේ කොටස් 10 වෙනිදා සවස 4.00 පමණ නාවික හමුදාව සහ ගුවන් හමුදාව එක්ව ගැනීමට කටයුතු කළහ.

Read More

කොළඹ නගරයේ ක්‍රියාත්මක වෙසක් කලාප වෙනුවෙන් විශේෂ ආරක්ෂක වැඩසටහනක් ක්‍රියාත්මක කරන බව පොලිස් මූලස්ථානය නිවේදනයක් නිකුත් කරමින් පවසයි. මෙම සියලුම වෙසක් කලාප ආවරණය කරමින් සී.සී.ටී.වී. ක්‍රියාත්මක බවද පොලිස් මූලස්ථානය පවසයි.

Read More

මාදුරුඔය ගුවන් අනතුරින් ඊයේ (09) මියගිය යුද හමුදා නිලධාරී හතර දෙනාගේ සහ ගුවන් හමුදා නිලධාරී දෙනාගේ මෘත දේහයන් පිළිබඳව මහේස්ත්‍රාත් පරීක්ෂණ කටයුතු අද (10) උදෑසන සිදුකෙරිණි.

Read More

ජනාධිපති කාර්යාලයේ සුඛෝපභෝගී වාහන සහ භාවිතයෙන් ඉවත් කර ඇති වාහන 27ක් විකිණීම සඳහා දෙවැනි අදියර යටතේ මිල ගණන් කැඳවා ඇත.

Read More

සිය වීසා කාළය ඉක්මවා , නීතිවිරෝධී ලෙස මෙරට රැදී සිටි බංගලදේශ ජාතිකයන් 34 දෙනෙකු 05/08 දින පස්වරුවේ ආගමන විගමන දෙපාර්තමේන්තු විශේෂ විමර්ශන ඒකකයේ නිලධාරීන් පිරිසක් විසින් සීදුව ප්‍රදේශයේ නවාතැන්පොළක රැදී සිටියදී අත් අඩංගුවට ගෙන තිබේ.

Read More

ප්‍රංශ නාවික හමුදාවට අයත් ‘BEAUTEMPS BEAUPRE’ නෞකාව නිල සංචාරයක් සඳහා අද (2025 මැයි 09) උදෑසන කොළඹ වරායට පැමිණි අතර, ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් එම නෞකාව නාවික හමුදා සම්ප්‍රදායානුකුලව පිළිගැනීම සිදු කෙරිණි.

Read More

ගතවූ මාස 7 තුළ වෙඩිතැබීමේ සිදුවීම් 79ක් සිදුව ඇති බවත් ඒයින් පුද්ගලයන් 52ක් ජීවිතක්ෂයට පත්ව ඇති බවත් මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතා අද (09) පාර්ලිමේන්තුවේදී පැවැසීය.

Read More

බෙල් 212 හෙලිකොප්ටර් අනතුර පිළිබඳව සෙවීමට ගුවන් හමුදාවේ 09 දෙනෙකුගෙන් සමන්විත විශේෂ පරීක්ෂණ මණ්ඩලයක් පත්කළ බව ගුවන් හමුදාව නිවේදනය කරයි.

Read More

අනුරාධපුර කොට්ඨාසයේ කැකිරාව සහ මිහින්තලය යන පොලිස් වසම් තුලදී සිදුවූ මාරක රිය අනතුර දෙකකින් පුද්ගලයන් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව එම පොලීසි පවසයි.

Read More

එමිරේට්ස් ගුවන් සේවය වෙත අලුතින් එක් වූ නවීනතම ඒ.350 එයාර් බස් ගුවන් යානය 05/08 දින පස්වරුවේ ඩුබායි සිට කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණියේය .

Read More

(UPDATE) පොළොන්නරුව අරලගංවිල යුද හමුදා පුහුණු පාසලේ විසිරයාමේ පෙළපාලියක සංදර්ශනයකට සහාය දැක්වීම සඳහා ඉහළට අහස නංවමින් තිබූ හෙලිකොප්ටරයක් අද (09) මාදුරු ඔයට කඩා වැටීමෙන් එහි සිටි නිලධාරීන් හය දෙනෙකු මේ වන විට ජීවිතක්ෂයට පත්ව ඇතැයි පොළොන්නරුවේ ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියෙකු පැවසීය.

Read More

සිතුල්පව්ව හා තිස්සමහාරාම විහාරස්ථාන මූලික කර ගත් පොසොන් උත්සව මාලාව සම්බන්ධයෙන් සාකච්ඡාවක් ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති කාර්යාලයේදී පැවැත්විණි .

Read More

ශ්‍රී ලංකා ගුවන හමුදාවට අයත් බෙල් 212 වර්ගයේ හෙලිකොප්ටර් යානයක් මාදුරුඔය ජලාශයට අද උදෑසන කඩා වැටී ඇතිබවට වාර්ථාවනවා

Read More

රාජ්‍ය මූල්‍ය කාර්ය සාධනය පිළිබඳ ප්‍රකාශයේ මේ වසරේ පළමුවන කාර්තුවට අදාළ වර්තාව කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර තිබේ.

Read More

ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ භාණඩ ප්‍රවාහනය කෙරෙන ශ්‍රී ලන්කන් කාගෝ , ලිතියම් සහ සෝඩියම් අයන් බැටරි ප්‍රවාහනය සදහා වූ අවසරය , ජාත්‍යන්තර ගුවන් සේවා සංගමයෙන් ( International Air Transport Association ) (I.A.T.A.) දකුණු ආසියාවේ පළමු ගුවන් සේවය ලෙස , හිමි කර ගැනීමට සමත් වී තිබේ .

Read More

මන්නාරම් ද්‍රෝණියේ ගවේෂණ බිම් කොටස් හතරක ඛනිජතෙල් හා ස්වාභාවික වායු ගවේෂණය සහ නිෂ්පාදනය සඳහා ආයෝජන යෝජනා කැඳවීම සහ අලෙවිකරණ උපදේශකයෙකුගේ සේවය ලබා ගැනීමට කැබිනට් අනුමැතිය හිමිව තිබේ.

Read More

ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන පනත උල්ලංඝනය කරමින් , එම කොමිෂමේ අනුමැතියෙන් තොරව , රුපියල් කෝටියක් වටිනා අති නවීනතම ජංගම දුරකථන තොගයක් , නීතිවිරෝධී ලෙස මෙරටට රැගෙන විත් , කටුනායක ගුවන් තොටුපොළෙන් පිට කර ගෙන යමින් සිටි ශ්‍රී ලාංකික ගුවන් මගියෙකු 05/07 දින ගුවන් තොටුපොළ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් පිරිසක් විසින් අත් අඩංගුවට ගෙන තිබේ.

Read More

මාලදිවයින මේ වන විට ඩොලර් අර්බුදයකට ලක්ව ඇති බවත් ඔවුන් ශ්‍රී ලංකාවෙන් උපකාර ඉල්ලා ඇති බවත් සභානායක බිමල් රත්නායක මහතා පැවැසීය.

Read More

දිගින් දිගටම පාර්ලමේන්තුවේ කටයුතුවලට බාධා කිරීම හේතුවෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී රාමනාදන් අර්චුනා මහතා සභා ගැබෙන් ඉවත් කිරීමට කටයුතු කරනු ලැබීය.

Read More

පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාට මැයි මස 19 වැනිදා ‘පොලිස්පති ටී.එම්.ඩබ්ලිව්. දේශබන්දු තෙන්නකෝන් මහතා සිය ධුරයේ බලතල බරපතල අන්දමින් අනිසි ලෙස යොදාගැනීම සම්බන්ධයෙන් විමර්ශනය කර වාර්තා කිරීමට පත් කළ පරීක්ෂණ කමිටුව’ හමුවේ පෙනී සිටින ලෙස එම කමිටුව විසින් දැනුම්දී තිබේ.

Read More

ආර්ථික වර්ධන වේගය වැඩි කර ගැනීමට නොහැකි නම් ආණ්ඩුවෙන් වැඩක් නොමැති බවත් 2025දී ආර්තික වර්ධන වේගය සියයට 3.5ක් බවත් 2026දී ආර්ථික වර්ධන වේගය 3.1ක් බවට ආණ්ඩුව සඳහන් කර ඇති බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂද සිල්වා මහතා පැවැසිය.

Read More

තමන්ව රක්ෂිත බන්ධනාගාර ගත කර ඇත්තේ රුපියල් ලක්ෂ 10ක චෙක් පතක් සම්බන්ධයෙන් වුවත් තමන්ව බදුල්ල බන්ධනාගාරයේ සිට පාර්ලිමේන්තුවට රැගෙන ඒම වෙනුවෙන් රුපියල් ලක්ෂ 20ට වඩා වියදම් කරන බව මන්ත්‍රී චාමර සම්පත් දසනායක මහතා පැවැසීය.

Read More

2016 වසරේ රාජගිරිය ප්‍රදේශයේ සිදු කළ රිය අනතුරක් පිළිබඳව සාක්ෂි වසන් කිරීම ඇතුළු චෝදනා යටතේ තමා අතුළු විත්තිකරුවන් තිදෙනෙකුට එරෙහිව නීතිපතිවරයා පවරා ඇති අධිචෝදනා පත්‍රය බලරහිත කරන්නැයි ඉල්ලා හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා ගොනු කර තිබූ අභියාචන පෙත්සම නිෂ්ප්‍රභ කළ ශ්‍රේෂ්ඨාධිකරණය විත්තිකරුවන්ට එරෙහිව පවරා ඇති නඩුව විභාග කිරීමට කොළඹ මහාධිකරණයට අද (08) නියෝග කළේය.

Read More

රාජ්‍ය වෙසක් උත්සවය හා දීර්ඝ සති අන්ත නිවාඩුව වෙනුවෙන් විශේෂ දුම්රිය ධාවනයට එක් කරන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.

Read More

වියට්නාමයේ සංචාරයක නිරත වූ ජනපති අනුර කුමාර දිසානායක මහතා වියට්නාමයේ සිට ශ්‍රී ලංකාවට පැමිණි පෞද්ගලික ජෙට් යානය සඳහා සම්පූර්ණ වියදම දැරුවේ වියට්නාමයේ බෞද්ධ සංගමය බවත් එ වෙනුවෙන් ශ්‍රී ලංකාවේ රුපියලක්වත් වියදම් නොකළ බව විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් මහතා පැවැසීය.

Read More

ඉන්දීය ප්රීයමියර් ලීග තරගාවලිය යටතේ ලබන ඉරිදා පන්ජාබ් කිංග්ස් කණ්ඩායම හා මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම අතර ධර්ම්ශාලා පිටියේ පැවැත්වීමට නියමිත තරගය එම ක්රී ඩාංගණයේ නොපැවැත්වීමට තීරණය කර තිබේ.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.