saravita-anim2

2025 සැප්තැම්බර් මස 13 වන සෙනසුරාදා

2025 සැප්තැම්බර් මස 13 වන සෙනසුරාදා

Latest News - timelapse 613 hours ago

LATEST

ලාංකික සාත්තු සේවා වෘත්තිකයින් 2149 දෙනෙකු ඊශ්‍රායලයට

calendar_today 2025 අප්‍රේ 25 - 17:09 remove_red_eye - 356  

ශ්‍රි ලාංකික සාත්තු සේවා වෘත්තිකයින් 2149 දෙනෙකු සඳහා ඊශ්‍රායලයේ නිවාස පාදක සාත්තු සේවා ක්ෂේත්‍රයේ රැකියා අවස්ථා හිමිවී තිබේ.

බස්නාහිර, සබරගමුව හා වයඹ පළාත් සඳහාත් ගාල්ල හා මාතර දිස්ත්‍රික්ක සඳහාත් තද වැසි පිළිබඳ අවවාදාත්මක නි‍වේදනයක් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබේ.

Read More

අනුරාධපුර දිස්ත්‍රික්කයේ අති විශාල බිම් ප්‍රමාණයක් ජලයෙන් තෙත් කරන මෙරට විශාලතම වැව් අතරට එක්වෙන කළාවැවෙහි ජල කාන්දුවක් සිදු වීමෙන් එම ජලාශය අවධානමකට ලක්ව ඇතැයි පරිසරවේදීන් ඇතුළු ප්‍රදේශවාසීන් පවසයි.

Read More

2025 අප්‍රේල් 26 වැනි දින වතිකානු නගරයේ ශාන්ත පීතර චතුරශ්‍රයේ පැවැත්වීමට නියමිත ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේගේ අවමංගල්‍ය උත්සවයට ශ්‍රී ලංකා රජය නියෝජනය කරමින් විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතා සහභාගී වන බව රජය නිවේදනය කරයි.

Read More

සිරි දළඳා වන්දනාව වෙනුවෙන් බැතිමතුන් පෝලිමේ සිටින අවස්ථාවක පොලිස් නිලධාරියෙක් විසින් යුද හමුදා නිලධාරියෙකුට බැණ වදින දර්ශන පෙළක් ඇතුළත් වීඩියෝ පටයක් මේ දිනවල සමාජ මාධ්‍ය තුළ සංසරණය වෙමින් පවතී.

Read More

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඊයේ (24) රාත්‍රී හදිසියේම මහනුවරට පැමිණ දළදා දැක්මට එක්ව සිටින බැතිමතුන් අතරට ගොස් ඔවුන් සමග සුහද කතාබහක නිරත වන අයුරු දැකගත හැකි විය.

Read More

දළදා වන්දනාවට පැමිණ අම්පිටිය මාර්ගයේ රැඳී සිටි බැතිමතුන් පිරිසක් රතු බෝක්කුව ප්‍රදේශයේදි මාර්ගය සම්පූර්ණයෙන් අවහිර වන ලෙස රැඳී සිටීම හේතුවෙන් ඔවුන් පාලනය කිරීමට පොලිසියට යුද හමුදාව කැඳවීමට සිදු වූ බව පොලිසිය කියයි.

Read More

මිද්දෙණිය පොලිස් වසමේදී අරුණ ප්‍රියන්ත නොහොත් කජ්ජා හා ඔහුගේ දියණිය හා පුත්‍රයා වෙඩි තබා ඝාතනය කිරීමේ අපරාධයට සම්බන්ධ සැකකරුවෙක් අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසයි.

Read More

වර්තමානයේ වෙඩි තැබීම් සිදු කරනුයේ පැරණි දේශපාලන කණ්ඩායම් නිර්මාණය කළ ‘පාතාල’ කණ්ඩායම් බවත්, වත්මන් ආණ්ඩුවට මාස 4-5න් ඒ සියල්ල උඩු යටිකුරු කිරීමට නොහැකි අතර, වෙඩි තැබීම් හෙට දිනයේ වුවද විය හැකි බවත් මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජේපාල මහතා ‘අද’ පුවත්පතට පැවසීය.

Read More

එක කුස උපන් තම සහෝදරියගේ ගෙල බැඳි රන් මාලය සහ පෙන්ඩනය කොල්ලකා පසුව ගෙල මිරිකා ඇය ඝාතනය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් මහාධිකරණය හමුවේ අධි චෝදනා ලබා සිටි විත්තිකාර සහෝදරයෙකු එකී චෝදනාවට වරදකරු බවට තීන්දු කළ පොළොන්නරුව පළාත්බද මහාධිකරණ විනිසුරු රුචිර වැලිවත්ත මහතා ඔහුට මරණීය දණ්ඩනය නියම කළේය. ඊට අමතරව සිය සහෝදරිය ගෙල මිරිකා මරා දැමීමට පෙර ඇය ගෙල බැඳි රන් මාලය සහ පෙන්ඩනය කොල්ල කෑමේ චෝදනාවට විත්තිකරුට වසර දහයක බරපතළ වැඩ සහිත සිරදඬුවමක් නියම කළ මහාධ

Read More

රෝහල්වලින් රෝගීන්ට නොමිලේ ලබාදෙන අක්ෂි කාච හිඟයක් නිර්මාණය වී ඇති බව වෛද්‍ය හා සිවිල් අයිතිවාසිකම් පිළිබඳ වෛද්‍යවරුන්ගේ වෘත්තීය සමිති සන්ධානය සඳහන් කරයි.

Read More

2026 වසරේ සිට ශ්‍රී ලංකාවේ කිසිදු ඖෂධ හිඟයක් ඇති නොවනු ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ වෛද්‍ය සැපයීම් අංශයේ අධ්‍යක්ෂ, වෛද්‍ය දේදුනු ඩයස් මහතා ප්‍රකාශ කළේය.

Read More

ලබන මස 06 වැනි දින පැවැත්වෙන පළාත් පාලන ආයතන ඡන්ද විමසීම වෙනුවෙන් ලබන මස 05 හා 6 යන දිනවල පාසල් නිවාඩු ලබා දෙන බව අධ්‍යාපන අමාත්‍යංශය සඳහන් කරයි.

Read More

ස්වර්ගස්ථ වූ අති උතුම් ශුද්ධෝතම ෆ්‍රැන්සිස් පාප් වහන්සේගේ අවසන් කටයුතු සිදු කරන අප්‍රේල් 26 දින ජාතික ශෝක දිනයක් ලෙස ප්‍රකාශයට පත් කිරීමට රජය තීරණය කර තිබේ.

Read More

ලැගුම්හලකදී කාන්තාවක් මරා ගමන් මල්ලක දමාගෙන විත් කොළඹ බැස්ටියෙන් පාරේ බස් නැවතුම්පොලේ දමා යෑමේ චෝදනාවන්ට වරදකරුවු පුද්ගලයෙකුට කොළඹ මහාධිකරණ විනිසුරු ආදිත්‍ය පටබැඳිගේ මහතා මරණ දඬුවම අද (24) නියම කළේය.

Read More

සිරි දළදා වන්දනාවට පැමිණිබැතිමතුන් තිදෙනෙකු හෘදයාබාධ හේතුවෙන් මිය ගොස් ඇති බවත් තවත් කාන්තාවක ත්‍රී රෝද රථයක ගැටීමෙන්මිය ගොස් ඇති බව මහනුවර මූලස්ථාන පොලිසිය කියයි.

Read More

නැවත දැනුම්දෙන තුරු සිරි දළදා වන්දනාව වෙනුවෙන් මහනුවර නගරයට නොපැමිණෙන ලෙස මහනුවර දිස්ත්‍රික් ලේකම් ඉන්දික උඩවත්ත මහතා බැතිමතුන්ගෙන් ඉල්ලා සිටියි.

Read More

සමාජ ක්‍රියාකාරිකයෙක් වන ඩෑන් ප්‍රියසාද් නැමැත්තා වෙඩි තබා ඝාතනය කිරීමේ ප්‍රධාන සැකකරු අත්අඩංගුවට ගෙන තිබේ. සැකකරු වැල්ලම්පිටිය ප්‍ර දේශයේ පදිංචිකරුවෙක් වෙයි.

Read More

ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ තවත් තරගයක් අද (24දා) පැවැත්වේ.

Read More

මහනුවර මහ නගර සභාව විසින් කඩකුලි හා ටෙන්ඩර් මුදල් අයකිරිමකින් තොරව සාවද්‍ය ලෙස ලේඛන වෙනස්කර රුපියල් දෙකෝටි,තිස්තුන්ලක්ෂ,පහළොස්දහස් දාහතක (23,315,017) මුල්‍ය අක්‍රමිකතාවයක් සිදුකොට ඇති බව ජාතික විගණන කාර්යාලය පවසයි.

Read More

2025 පළමු කාර්තුව තුළ සේවා අපනයනය 10.88%කින් ඉහළට

Read More

පළාත් පාලන ආයතන ඡන්ද විමසීමට අදාළ තැපැල් ඡන්දය සලකුණු කිරීම අද (24) ආරම්භ විය. හෙට (25) සහ අප්‍රේල් 28 සහ 29 යන දින තුනේ ද තැපැල් ඡන්දය සලකුණු කිරීම සඳහා අවස්ථාව ලබා දී තිබේ.

Read More

’සිරි දළදා වන්දනාව’ වෙනුවෙන් කොළඹ කොටුවේ සිට මහනුවර දක්වා ක්‍රියාත්මක කර තිබූ විශේෂ දුම්රිය ‌අද (24) සිට නැවත දැනුම්දෙන තුරු ක්‍රියාත්මක නොකිරීමට තීරණය කර ඇත.

Read More

වයඹ පළාත් සභාවේ ආයතන 13කට අයත් වාහන 28ක්, යතුරුපැදියක්, ත්‍රි රෝද රථයක් සහ යන්ත්‍ර 05ක් වසර ගණනාවක සිට නිෂ්කාර්යව පවතින බැව් ජාතික විගණන කාර්යාලය මගින් නිකුත්කොට ඇති විගණන වාර්තාවක් මගින් අනාවරණය වි ඇත.

Read More

යම් පුද්ගලයෙක් යතුරුපැදියක ගමන් නොකරන විට ආරක්ෂිත හිස් වැසුම් පැළඳ සැකකටයුතු ලෙස හැසිරෙන බවට නිරීක්ෂණය වූ විට එම පුද්ගලයා හා ඔහු සන්තකයේ ඇති බඩු බාහිරාදිය පරීක්ෂා කිීම සිදු කළ යුතු බවට දන්වා පොලිස් මූලස්ථානය විසින් සියලුම පොලිස් නිලධාරීන් වෙත උපදෙස් ලබා දී තිබේ.

Read More

නැවත දැනුම් දෙනතුරු සිරි දළදා වන්දනාව සඳහා මහනුවර නගරයට පැමිණීමෙන් වලකින ලෙස මහනුවර දිස්ත්‍රික් ලේකම් ඉන්දික උඩවත්ත මහතා පැවසීය.

Read More

දළදා වන්දනාව සඳහා දින දෙකක් කාලයක් පෝලිමේ රැඳී සිටි කාන්තාවකට ඇති වූ හදිසි හෘදයාබාධයක් හේතුවෙන් ඇය මියගොස් ඇති බව මහනුවර මුලස්ථාන පොලිසියකියයි.

Read More

දළදා වන්දනාවට සහභාගිවන ජනතාව වෙත ස්වභාව ධර්මය පවා දැස් යොමු කරන බව ශ්‍රි ලංකාවේ ආදිවාසිනායක විශ්ව කිර්ති වනස්පති ඌරු වරිගේ වන්නිල ඇත්තන් පවසයි.

Read More

රත්නපුර ශීක්ෂණ රෝහලේ වෛද්‍යවරු තුනක් ඇතුලු සේවක සේවිකාවන් 147 කට ඩෙංගු ජනවාරි සිට මේ දක්වා ඩෙංගු රෝගීන් 1311 ක් ඩෙංගු ව්‍යාප්ත කරන පුද්ගලයින්ට නිතිය දැඩිව ක්‍රියාත්මක කරන්න. - සබරගමු පළාත් ආණ්ඩුකාර -

Read More

ඩෑන් ප්‍රියසාද් මහතාට සංවිධානාත්මක අපරාධකරුවකුසහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් වන කන්ජිපානි ඉම්රාන්ගෙන් සහ දෙමටගොඩ චමින්ද යන දෙදෙනාගෙන් මරණීය තර්ජනය එල්ල වී තිබූ බවත් ඒ සම්බන්ධයෙන් විශේෂ පොලිස් කණ්ඩායමක් මගින් පොලිස්පතිවරයාටද ලිඛිතව දැනුම් දී තිබූ බව පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.