ඊයේ (මැයි 06) සිට ක්‍රියාත්මක පරිදි ජනාධිපතිවරයා විසින් හදිසි අවස්ථා නීතිය ක්‍රියාත්මක කරනු ලැබූයේ වත්මන් ආර්ථික සමාජ අර්බුදය ජයගනු පිණිස කළයුතු ප්‍රතිසංස්කරණ සඳහා අත්‍යාවශ්‍ය සාධකයක් වන දේශපාලන ස්ථාවරත්වය තහවුරු කිරීමත් සාමාන්‍ය ජන ජීවිතය බාධා විරහිතව පවත්වාගෙන යාමත් අරමුණ කොටගෙන බව රජය කියා සිට
නව රජය බලයට පත්වීමෙන් පසුව බදු සහන ලබාදිමට ගත් ක්‍රියාමාර්ගය වැරදි තිරණයක් බවත් එය දෙවැනි අයවැයේදී පවා නිවරදි කර ගැනීමට අවස්ථාව තිබුණත් එය සිදු නොවුණ බවත් හිටපු අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා පවසයි. බී.බී.සි. නාලිකාව හා සම්මුඛ සාකච්ඡාවකට එක්මෙින් ඔහු මේ බව සඳහන් කරයි.
Read Moreජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ප්‍රකාශයට පත්කර ඇති හදිසි නීතිය වහාම ඉවත් කර ගන්නා ලෙස ශ්‍රී ලංකා නිතිඥ සංගමය ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතාගෙන් ඉල්ලා තිබේ. ජනපතිවරයාට ලිපියක් යොමුකරමින් එම සංගමය මේ බව සඳහන් කර තිබේ.
Read Moreඅප්‍රේල් මාසය අවසන් වන විට ශ්‍රී ලංකාවේ නිල විදෙස් සංචිතය ඇමෙරිකානු ඩොලර් මිලියන 1,827 ක් බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි.
Read Moreසමගි ජනබලවේගය ගෙන එන විශ්වාසභංග යෝජනාවට අදාළව සිය ඡන්දය ප්‍රකාශ කිරීමට නම් විශ්වාසභංගයෙන් පසුව සිදුවන්නේ කුමක්ද යන්න පිළිබඳව විමසමින් ආණ්ඩුවේ පසුපෙළ මන්ත්‍රීවරුන් 10 දෙනා විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතාට ලිපියක් මගින් දැනුම් දී තිබේ.
Read Moreඑක්සත් ජාතීන්ගේ මහලේකම් ඇන්ටෝනියෝ ගුටරෙස් එක්සත් ජනපදයේ නිව්යෝක් නගරයේ එක්සත් ජාතීන්ගේ මූලස්ථානයේදී යුක්රේනයේ තත්ත්වය පිළිබඳ රැස්වීමකදී ආරක්ෂක මණ්ඩලය ඇමතීය.
Read Moreනිවාස සංවර්ධන අධිකාරියේ සභාපති දුමින්ද සිල්වා මහතා සිංගප්පූරුව බලා පිටත්ව යාම සදහා මේ වනවිට කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබේ.
Read Moreරට තුළ හදිසි නීතිය ප්‍රකාශයට පත්කිරීමට ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා තිරණය කර තිබේ. ඒ අනුව අද මධ්‍යම රාත්‍රියේ සිට හදිසි නිතිය ක්‍රියාත්මක වෙයි.
Read Moreනැන්ජිං විශ්ව විද්‍යාලයේ පර්යේෂකයන් පෙන්වා දුන්නේ චීනයේ චැන්ගී-5 ගවේෂණය මගින් නැවත පෘථිවිය වෙත ගෙනඑන ලද චන්ද්‍ර සාම්පලයේ කාබන් ඩයොක්සයිඩ් ඔක්සිජන් සහ ඉන්ධන බවට පරිවර්තනය කළ හැකි ක්‍රියාකාරී සංයෝග අඩංගු බවයි.
Read Moreඅග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාට සිය ධුරයෙන් ඉල්ලා අස්වෙන ලෙසට ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා සඳහන් කර නොමැති බවට අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා තහවුරු කරන බව අග්‍රාමාත්‍ය මාධ්‍ය ලේකම් රොහාන් වැලිවිට මහතා සඳහන් කරයි. සිරස රූපවාහිනය වෙත අදහස් දක්වමින් ඔහු තවදුරටත් ප්‍රකාශ කර ඇත්තේ අග්‍රාමාත්‍යවරයා සිය ධුරයෙන් ඉල්ලා අස්වීමට බලාපොරොත්තුවක් හෝ කිසිම සූදානමක් නොමැති බවයි.
Read Moreවසංගතයෙන් පසු නැවත විවෘත කිරීම සඳහා හෝටලයේ අලුත්වැඩියා කටයුතු සිදුකරමින් පැවති බව හෝටල් බලධාරීහු පවසති.
Read Moreරටේ පවතින තත්ත්වය පිලිබඳව අද (06) පැවැති කැබිනට් මණ්ඩලයේදී දීර්ඝ වශයෙන් සාකච්ඡා කර ඇති අතර ඒහිදී ඇතැම් අවස්ථාවන් හීදි ඇතැම් පුද්ගලයන් විසින් ක්‍රියාකරන ආකාරය පිලිබඳව දැඩි විවේචන පැමිණ තිබෙන බවත් වාර්තා වෙයි.
Read Moreසමස්තයක් වශයෙන්, චීනයේ ප්‍රධාන භූමිය පුරා කොවිඩ්-19 එන්නත් මාත්‍රා බිලියන 3.35කට ආසන්න ප්‍රමාණයක් පරිපාලනය කර ඇති බව ජාතික සෞඛ්‍ය කොමිෂන් සභාවේ (NHC) නිලධාරියෙකු වන වූ ලියාන්ග්යු පැවසීය.
Read Moreපේරාදෙණිය විශ්වවිද්‍යාලයේ කුලපති ධුරයට මහාචාර්ය ජී.එච්. පීරිස් මහතා පත් කර තිබේ. ඒ මහතා අද (06) පස්වරුවේ ජනාධිපති මන්දිරයේ දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අතින් සිය පත්වීම් ලිපිය ලබා ගත්තේය.
Read Moreරුසියාව මෑතකදී එක්සත් ජනපදය සහ න්‍යෂ්ටික අවි ඇති අනෙකුත් රටවල්ද එම මූලධර්මය යළි තහවුරු කිරීමට පොළඹවා ගත් බව ඔහු අවධාරණය කළේය.
Read Moreදිවයින පුරා පැවැති හර්තාල් ව්‍යාපාරයට සමගාමීව වරකාපොල නගරයේ සංවිධානය කර තිබූ විරෝධතාවක් අතරතුළදී උණුසුම් තත්ත්වයක් ඇතිවිය. විරෝධතාකරුවන් කොළඹ - නුවර පාරේ ගමන් කර වරකාපොල ප්‍රා දේශීය සභාවේ සභාපතිවරයාගේ නිවස ඉදිරිපිට විරෝධතාවක නිරත ව තිබේ.
Read Moreජනපති, අගමැති, ප්‍රමුඛ වත්මන් ආණ්ඩුවට විරෝධය දක්වමින් වෘත්තීය සමිති, සිවිල් සංවිධාන ඇතුළු පිරිස පැවැත්වූ හර්තාල් ව්‍යාපාරයට සහය පළ කරමින් අද (06දා) එප්පාවල නගරයේ සියලු ව්‍යාපාරික ස්ථාන වසා දමමින් හා රාජ්‍ය, අර්ධ රාජ්‍යය හා පුද්ගලික ආයතන වසා දමා, කළු කොඩිද ඔසවා විරෝධතාවක නිරත වූහ
Read Moreනියෝජ්‍ය කථානායකවරයා ලෙස ඊයේ පත්වූ රංජිත් සියඹලාපිටිය මහතා සිය ධුරයෙන් ඉල්ලා අස්විමට තිරණය කර ඇති බව වාර්තා වෙයි. ඒ අනුව ඔහු සිය ඉල්ලා අස්විමට අදාළ ලිපිය ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත යොමුකර ඇති බව වාර්තා වෙයි.
Read Moreඅග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා මීට සුලු වේලාවකට පෙර පැවති කැබිනට් මණ්ඩල රැස්වීමේදී ඉල්ලා අස්වීමට තීරණය කර ඇතැයි වාර්තා වෙයි.
Read Moreවසර 69කට පසුව ලංකා ඉතිහාසයේ පැවති දැවැන්ත හර්තාල් ව්‍යාපාරය අද (06) දිනයේ පැවැත්වුණි. මේ සඳහා රාජ්‍ය, අර්ධ රාජ්‍ය සහ පෞද්ගලික අංශයේ සේවක සේවිකාවන් එක්ව සිටි අතරම දිවයින පුරා ගම්වාසීන්ද මෙම දැවැන්ත හර්තාල් ව්‍යාපාරය සඳහා සහභාගි විය.
Read Moreඉන්ධන ලබා ගැනීම සඳහා පැය ගණනාවක් පෝලිම් වල රැඳී සිටි පාරිභෝගිකයන්ට මඤ්ඤොක්කාවලින් සංග්‍රහ කිරීමට බණ්ඩාරගම නගරයේ හර්තාලයේ යෙදුණු තරුණයන් පිරිසක් අද (6දා) කටයුතු කළේය.
Read Moreසමුපකාර සේවා අලෙවි සංවර්ධන හා පාරිභෝගික ආරක්ෂණ රාජ්‍ය අමාත්‍ය ගුණපාල රත්නසේකර මහතා සිය අමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්වන බව සඳහන් කරමින් ජනාධිපතිවරයාට ලිපියක් භාරදී තිබේ.
Read Moreපාර්ලිමේන්තු පිවිසුම් මාර්ගයේ විරෝධතාවයක නිරතව සිටි අන්තර් විශ්වවිද්‍යාල සිසුන්ට පොලිසිය කඳුළු ගෑස් හා ජල ප්‍රහාරයක් එල්ල කළේය. එම කඳුළු ගෑස් හා ජල ප්‍රහාර හමුවේ සිසුන් තවදුරටත් විරෝධතාවය පළකරමින් එහි රැඳී සිටිති.
Read Moreපාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් ලෙස පක්ෂ විපක්ෂ දෙකෙන්ම රටේ ප්‍රශ්න සඳහා විසඳුම් යෝජනා සාකච්ඡා නොකිරීම පිලිබඳව තමන් කණගාටු වන බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම් මරික්කාර් පවසයි.
Read Moreආණ්ඩුවට එරෙහිව අද (06) දින අරඹා ඇති හර්තාල් ව්‍යාපාරයට සහය දක්වමින් රත්නපුර ගොවි ජනතාවද තම කුඹුරුවල කළු කොඩි දමා රට පුරා ජනතාව පවත්වන හර්තාලයට සහාය දැක්වුහ.
Read Moreරණවිරු සැමරුම් මාසය ප්‍රකාශයට පත් කරමින් ජාතික රණවිරු කොඩිය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත පැළඳවීම අද (06දා) පෙරවරුවේ ජනාධිපති මන්දිරයේ දී සිදු කෙරිණි.
Read Moreආණ්ඩුවට විරෝධය පලකරමින් පැවැත්වෙන දීප ව්‍යාප්ත හර්තාලයට සහය දක්වමින් ගාල්ලේ නීතීඥවරු අද (06දා) විරෝධතාවයේ නිරත වූහ. ගාල්ල කොටුව උසාවි සංකීර්ණයේ සිට පා ගමනින් ගාල්ල නගරයට පැමිණි ඔවුහු බස්නැවතුම්පල ඉදිරිපිට පවත්වාගෙන යන ’’ගෝඨාගෝගම’’ ශාඛාව ඉදිරිපිට විරෝධතාවයේ යෙදුණි.
Read Moreහර්තාල් ව්‍යාපාරයට සහභාගී වන රාජ්‍ය සේවකයන්ගේ මැයි මස වැටුප කපා හැරෙන බවට 2022-05-03 දාතමින් ජනාධිපති මාධ්‍ය අංශයේලිපි ශීර්ෂය යොදා ගනිමින් මුහුණු පොත ඔස්සේ සිදු කෙරෙන ප්‍රචාරය සම්පූර්ණයෙන් අසත්‍යය එකක් බව ජනාධිපති මාධ්‍ය අංශය අද (06දා) සඳහන් කරයි.
Read Moreකටුනායක ගුවන් තොටුපළ සේවකයින් අද (06දා) ක්‍රියාත්මක හර්තාල් ව්‍යාපාරය ආරම්භ කිරීමත් සමගම කටුනායක ගුවන් තොටුපළ දෛනික රාජකාරී කටයුතු වල නිරත සියලුම සේවකයින් නිවාඩු ලබා දී , ඔවුන් ගුවන් තොටුපළෙන් පිටත් කර හැර තිබෙනවා .
Read Moreරාජ්‍ය අංශය , පෞද්ගලික අංශය සහ බහුජන සංවිධාන විසින් රජයට එරෙහිව අද (06දා) දියත් කර ඇති හර්තාල් ව්‍යාපාරයට සමගාමිව නුවරඑලිය දිස්ත්‍රික්කයේ සියළුම නගර වසා දමා හර්තාල් ව්‍යාපාරයට සහයෝගය දැක්විමට නගර වල වෙලද සංගම් පියවර ගෙන ඇත.
Read More