saravita-anim2

2026 පෙබරවාරි මස 02 වන සඳුදා

2026 පෙබරවාරි මස 02 වන සඳුදා

Latest News - timelapse 5363 hours ago

LATEST

අද පාර්ලිමේන්තුව

calendar_today 2022 සැප් 22 - 20:25 remove_red_eye - 335  

ශ්‍රි ලංකා රූපවාහිනි සංස්ථා (සංශෝධන) පනත් කෙටුම්පත (දෙවනවර කියවීම) සහ සිවිල් ගුවන් සේවා පනත යටතේ නියෝග අද (22) පෙ.ව. 10.30 සිට ප.ව. 12.30 දක්වා විවාදයට ගැනීමෙන් අනතුරුව සම්මත කර ගැනිණි.

දැනට ක්‍රියාත්මක විදුලි කප්පාදුව පැය දෙකකුත් විනාඩි 20ක් දක්වා දීර්ඝ කිරීමට මහජන උපයෝගීතා කොමිෂන් සභාව විසින් ලංකා විදුලි බල මණ්ඩලයට අවසර දී තිබේ.

Read More

එක්සත් ජනපදයේ ෆෙඩරල් සංචිත බැංකුව විසින් මෙම බදාදා වසර 14කින් ඉහළම මට්ටමට පොලී අනුපාතය ඉහළ නංවා තිබේ.

Read More

ඒ අවස්ථාවේදී ද එහි ප්‍රාදේශීය සභා සභාපති වරයා, උප සභාපති වරයා, සභා ලේකම්වරයා, පරිපාලන නිළධාරිවරයා, ප්‍රධාන කළමණාකරන සේවා නිළධාරි යන තනතුරු වල සිටින කිසිදු පුද්ගලයෙකු එහි නොසීටීම ගැන ආණ්ඩුකාරවරිය දෝශාරෝපනය කළාය.

Read More

එය භාණ්ඩ මිල ඉහළ යාම මැඬපැවැත්වීම සඳහා මුදල් ප්‍රතිපත්ති දැඩි කිරීමේ ලොව අනෙකුත් මහ බැංකු සමග එක්වීමකි.

Read More

ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගත කිරීම සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වැඩසටහන් පිළිබඳව තානාපතිවරුන්ගේ සමුළුවක් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ වූ බව ජනපති මාධ්‍ය අංශය පවසයි.

Read More

ආහාර සපයා ගැනීමට මුදල් නොමැතිකම හේතුවන් ශිෂ්‍ය නායිකාවක් දිවා ආහාර සඳහා කළටි පොල්මද රැගෙන ඒමේ සිදුවීමක් පිළිබඳ ජාතික පුවත්පත්වල සහ සමාජ මධ්‍යයන්හි පළවන ප්‍රවෘත්තිය පිළිබඳ ජනාධිපති කාර්යාලයේ අවධානය යොමුව ඇතැයි ජනපති මාධ්‍ය අංශය නිවේදනයක් පවසයි.

Read More

එය 2008 නොවැම්බර් මාසයෙන් පසු එංගලන්ත බැංකුව ඉහළම පොලී අනුපාත ඉහළ දැමීමයි.

Read More

නීත්‍යානුකූලව බලපුවා ම තීරු බද්ද අඩු කිරීමේ දී වංචාවක් වුණා නම් ඒ බද්ද යළි ඉහළ නංවල පාඩුව යළි අය කරන්න ක්‍රමයක් නෑ. ප්‍රතිපත්ති හදපු අයට දඩුවම් කරනව කිවුවට ඒක පහසුත් නෑ. ප්‍රතිපත්ති හදපු අය කිවුවොත් මගේ අරමුණ වුණේ සීනි මිල අඩු කරන්නයි කියල අපට උත්තරයක් නැති වෙනවා.

Read More

රුසියාවට මායිම්ව පිහිටි යුරෝපීය සංගමයේ (EU) රටවල් පහෙන් හතරක් සඳුදා මධ්‍යම රාත්‍රියේ රුසියානු සංචාරකයින් හරවා යැවීමට පටන් ගෙන තිබේ.

Read More

පවතින ආර්තික අර්බුදය සැලකිල්ලට ගනිමින් රාජ්‍ය සේවිකාවන්ට ආයතනයට ගැලපෙන ලෙස සුදුසු ඇඳුමක් පැළඳගෙන ඒමට අදාළව රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය විසින් චක්‍ර ලේඛයක් නිකුත් කිරීමට සැලසුම් කර ඇති බව වාර්තා වෙයි. නිල ඇඳුම් හෝ නිල ඇඳුම් දීමනාවක් හිමි නොවන රාජ්‍ය සේවිකාවන්ට බලපැවැත්වෙන ලෙස මෙම චක්‍ර ලේඛය නිකුත් කිරීමට සැලසුම් කර ඇති අතර ඒහෙත් පාසල් ගුරුවරියන්ට බල නොපැවැත්වෙන ලෙස මෙම චක්‍ර ලේඛය නිකුත් කිරීමට නියමිත බව ආරංචි මාර්ග සඳහන් කරයි

Read More

මැලේසියානු රැකියා 10,000 ක් මෙරට ශ්‍රමිකයින්ට විවෘත කිරීම සදහා වන ගිවිසුම අත්සන් කිරීම සදහා මැලේසියානු මානව සම්පත් අමාත්‍ය එම්. සරවනන් මහතා, මැලේසියානු කම්කරු කටයුතු අධ්‍යක්ෂ ජෙනරාල් ප්‍රමුඛ රාජ්‍ය තාන්ත්‍රික දූත පිරිස ඔක්තෝබර් මසදී ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිත අතර එහි දී රැකියා දහදහසට අදාළ වන ක්ෂේත්‍රයන්, ගිවිසුම් කාල සීමා, වැටුප් ඇතුළු සියලු කොන්දේසි තීරණය කිරීමට නියමිතව ඇත.

Read More

ලොව පුරා මිලියන ගණනක් සාගින්න අද්දර සිටින බව එක්සත් ජාතීන්ගේ සංවිධානය අනතුරු අඟවයි. කොවිඩ්-19 වසංගතය, යුක්රේනයේ ගැටුම සහ දේශගුණික විපර්යාස ආහාර අර්බුදය අවුලුවා ඇති බවද පෙන්වා දෙයි.

Read More

ජපාන හිටපු අග්‍රාමාත්‍ය ෂින්සෝ අබේ මහතාගේ අවමංගල්‍ය උත්සවයට සහභාගී වීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සැප්තැම්බර් 26 වැනිදා ජපානය බලා පිටත්ව යාමට නියමිතය.

Read More

මේ සම්බන්ධයෙන් උතුරු කොරියාව එක්සත් ජනපදයට චෝදනා කළ අතර ’’කට වහගෙන සිටින ලෙස’’ වොෂිංටනයට අනතුරු ඇඟවීමක්ද කර තිබේ.

Read More

බන්දුල ගුණවර්ධන අමාත්‍යවරයා සඳහන් කළ ආකාරයෙන් මෙම මස රාජ්‍ය සේවකයන්ගේ වැටුප නොලැබෙන්නේද යන්න පැහැදිලි කිරීමක් කළ යුතු බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී ගාමිණි වලේබොඩ මහතා පැවසීය.

Read More

පොලිස් අත්අඩංගුවේ සිටි තරුණියකගේ මරණයට එරෙහිව ඉරානයේ පැවති විරෝධතා හේතුවෙන් 17ක් මිය ගොස් ඇති බව රාජ්‍ය රූපවාහිනිය පවසයි.

Read More

රජය ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග අවසන් තීරණයකට පැමිණිමට පෙර ඒ සම්බන්ධයෙන් කැබිනට් මණ්ඩලය දැනුවත් කරන බවට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා තමාට දැනුම් දුන් බව කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පැවසීය.

Read More

විහාරස්ථාන වල විදුලිබිල වැඩි වීම සම්බන්ධයෙන් මහා සංඝරත්නය දැඩි තීන්දු තීරණ ගන්නා බවට ප්‍රකාශ කර තිබෙන බවත්, එම තීරණ සමග තමන් ඇතුලු සමගි ජන බලවේගය සිට ගනිමින් කටයුතු කරන බවත් විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

Read More

ශ්‍රී ලංකාවේ රුසියානු තානාපති කාර්යාලයේ ආරක්‍ෂක උපදේශක කර්නල් ඇලෙක්සි ඒ බොන්ඩරෙව් මහතා ඊයේ (21දා) දින ගුවන් හමුදා මූලස්ථානයේදී ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් සුදර්ශන පතිරණ මහතා හමුවිය.

Read More

පාකිස්තානයට බලපෑ ගංවතුර තත්ත්වයෙන් පීඩාවට පත් ජනතාව බෙදා හැරීම වෙනුවෙන් ශ්‍රී ලංකාව විසින් තේ තොගයක් පාකිස්තානයට පරිත්‍යාග කර තිබේ. පාකිස්තානයේ පිහිටි ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලය හරහා මෙම තේ තොගය පරිත්‍යාග කර තිබේ.

Read More

ශ්‍රී ලංකාව මේ වන විට ගමන් කරමින් තිබෙන අසීරු අවස්ථාවේදී ඇමෙරිකාව තවදුරටත් ශ්‍රි ලංකාවට සහාය ලබාදෙන බව දේශපාලන කටයුතු පිළිබඳ ඇමෙරිකානු සහකාර ලේකම් වික්ටෝරියා නූලන්ඩ් මහත්මිය පවසයි.

Read More

ශ්‍රී ලංකාවේ ඉල්මනයිට් තොගයක් ත්‍රිකුණාමලය වරායෙන් චීනය බලා පිටත් කර හැරිය බව ශ්‍රී ලංකා වරාය අධිකාරිය පවසයි

Read More

පැස්තුඩුවන් විශාල රංචු ලෙස මේ දිනවල තබ්බෝව ජලාශයෙ සැරිසරණ ආකාරය දැක ගත හැකිය.

Read More

ආහාර නිෂ්පාදනය සහ සංවර්ධන කටයුතු සඳහා, සියලු දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු ඉදිරි සතිය තුළ රැස්කරන ලෙස, දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු සභාපතිවරු ලෙස අලුතින් පත් කෙරුන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට, අග්‍රාමාත්‍ය සහ රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා උපදෙස් දුන්නේය.

Read More

විදෙස්ගතව පැමිණෙන ගුවන් මගීන්ට තම ගම්බිම් බලා පිටත්ව යෑමේදී දැරීමට සිදුවන අධික පිරිවැය සැලකිල්ලට ගනිමින් ගුවන් සේවා අමාත්‍යවරයා සමග සාකච්ඡා කර නව දුම්රිය සේවාවක් ආරම්භ කිරීමට කටයුතු කරන බව ප්‍රවාහන අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පැවැසීය.

Read More

රාජ්‍ය සේවකයන්ගේ මාසික වැටුප් බිල ගෙවා ගැනීමට ප්‍රමාණවත් ආදායමක් නොලැබෙන බවත්, ණය ප්‍රතිව්‍යූහගත කිරීමේ වැඩසටහන හේතුවෙන් මුදල් අච්චු ගැසීමටද නොහැකි බවත් ප්‍රවාහන අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පැවසීය.

Read More

පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ශාස්ත්‍ර පීඨයේ සිව්වැනි වසරේ අධ්‍යාපනය හදාරමින් සිටියදී ඉකුත් 16 වැනිදා සිට අතුරුදහන්ව සිටී සිසුවාගේ මෘත දේහය ගැටඹේ ප්‍රදේශයේ මහවැලි ගඟේ තිබියදී සොයාගත් බව පෙරදෙනිය පොලිසිය කියයි .

Read More

දේශීය ලොකු ලූනු අස්වැන්න දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයට රැගෙන ආවද ඒවා අලෙවි නොවීම නිසා ගොවීන් දැඩි අසීරුතාවයකට පත්ව සිටින බවත් විදේශීය ලොකු ලූනූ තොග විශාල වශයෙන් අඩු මුදලට අලෙවි කිරීම නිසා මේ තත්වය උදා වී ඇති දේශීය ලොකු ලූනු ගොවියෝ පවසති.

Read More

අත්‍යාවශ්‍ය ඖෂධ 383න් ඖෂධ 91ක හිඟයක් තිබෙන බවත්, කෙසේ වෙතත් ඖෂධ හිඟ තත්ත්වය පාලනය කර ගත හැකි මට්ටමේ තිබෙන බවත් සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පැවසීය.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.