saravita-anim2

2026 පෙබරවාරි මස 02 වන සඳුදා

2026 පෙබරවාරි මස 02 වන සඳුදා

Latest News - timelapse 5355 hours ago

LATEST

රුසියාව යුද්ධයට සැරසෙයි -වෘත්තිකයන් හමුදා සේවයට

calendar_today 2022 සැප් 24 - 15:30 remove_red_eye - 1060  

තොරතුරු තාක්ෂණ, මාධ්‍ය සහ මූල්‍ය යන අංශවල වෘත්තිකයන්ට කැඳවීමක් නොමැති බව රුසියානු ආරක්ෂක අමාත්‍යාංශය පවසයි.

චීන විදේශ අමාත්‍ය වැංග් යී මහතා හා ශ්‍රී ලංකාවේ විදේශ අමාත්‍ය අලි සබ්‍රි මහතා අතර ද්විපර්ශ්වික හමුවක් පැවැතියේය. එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසියට එක්වීමට ඇමෙරිකාවට ගොස් සිටින අමාත්‍යවරුන් දෙදෙනා අතර මෙම හමුව පැවැතියේය.

Read More

ලෝක සෞඛ්‍ය සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ ජ්‍යෙෂ්ඨ උපදේශක බෲස් අයිල්වර්ඩ් 2021 දෙසැම්බර් 20 වන දින ස්විට්සර්ලන්තයේ ජිනීවා නුවර පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී කතා කරයි. /රොයිටර්ස්

Read More

සතුන්ට අවශ්‍ය ආහාර සපයා ගැනිමේ ගැටඵව මත කුකුල් කර්මාන්තය හා කිරි කර්මාන්තය සම්බන්දව සතුටු විය නොහැකි තත්වයක් ඇති බවත් බිත්තර හා මස් වල මිල අඩුවිමක් ගැන ඉදිරියේදි සිතිය නොහැකි වුවත් ඒවායේ හිගය මග හරවා ගැනිමට හැක් උපරිම උත්සහාය ගන්නා බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවිර මහතා පවසයි.

Read More

ස්වභාවික ගෑස් නිෂ්පාදනය පුළුල් කිරීමේ ප්‍රධාන නව ආයෝජනයක් සඳහා අත්සන් තැබූ අතර එය යුරෝපයේ බලශක්ති අර්බුදය අර්ධ වශයෙන් ලිහිල් කරනු ඇති බව කියයි.

Read More

2022/2023 මහ කන්නයේ කෘෂිකාර්මික කටයුත වඩාත් ඵලදායි ලෙස සිදුකිරීමට හැකිවන පරිදි අවශ්‍යතාව අනුව සියලුම කෘෂිකාර්මික කටයුතු සඳහා අවශ්‍ය ග්ලයිෆොසෙට් ප්‍රමාණය ආනයනය කිරීමට හැකිවන ලෙස ජනපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරිපත් කරළ යෝජනාවකට කැබිනට් අනුමැතිය ලැබී තිබේ.

Read More

සිරියානු වෙරළට ඔබ්බෙන් සංක්‍රමණිකයන් රැගත් බෝට්ටුවක් පෙරළීමෙන් සිදුව ඇති අනතුරේ මරණ සංඛ්‍යාව 89ක් පමණ වන බව මේ වනවිට ගණන් බලා තිබේ.

Read More

ත්‍රිකුණාමල දිස්ත්‍රික්කයේ සාම්බලතිව් කලපුව ඇතුළු ප්‍රදේශය වන සංරක්ෂණ කලාපයක් ලෙස නම් කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව ඇතැයි කෘෂිකර්ම, වනජීවි හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍ය මහින්ද අමරවීර මහතා ප්‍රකාශ කළේය.

Read More

රුසියාවට ප්‍රහාරක ඩ්‍රෝන යානා අලෙවි කළ බවට චෝදනා කරමින් කියෙව් ටෙහෙරානයේ රාජ්‍යතාන්ත්‍රිකයන් අඩු කිරීමට යයි.

Read More

ශ්‍රී ලංකාවට ප්‍රධාන වශයෙන් ණය ලබාදී ඇති රටක් වන ජපානය ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා සාකච්ඡාවලට සහාය දෙන බව ශ්‍රී ලංකාවේ ජපාන තානාපති හිදේකි මිසුකෝෂි පවසයි.

Read More

ලන්ඩන් මැරතන් තරඟයට සහ බර්මින්හැම්හි කොන්සර්වේටිව් පක්ෂ සම්මේලනයට පෙර දින එක්සත් රාජධානියේ දුම්රිය පද්ධතිය සම්පූර්ණයෙන් වසා දැමීමේ අවදානමක් මතුව තිබේ.

Read More

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ශ්‍රී ලංකාව වෙනුවෙන් එකඟවූ ඇමෙරිකානු ඩොලර් බිලියන 2.9ක ණය මුදල වසර අවසානය වන විට ලැබෙනු ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුවේ නිලධාරීන් අපේක්ෂා කරන බව සඳහන් කළේ යැයි රොයිටර් පුවත් සේවය තොරතුරු වාර්තා කරයි.

Read More

බ්‍රෙන්ට් බොරතෙල් මිල දර්ශකය ඊයේ සියයට 3.10කින් පහළ බසිමින් එම වර්ගයේ බොරතෙල් බැරලයක මිල ඇමෙරිකානු ඩොලර් 87.81ක් දක්වා පහත වැටුණි.

Read More

පාර්ලිමේන්තු සංකීර්ණය, ශ්‍රේෂ්ඨාධිකරණ සංකීර්ණය, මහාධිකරණ සංකීර්ණය කොළඹ, මහේස්ත්‍රාත් අධිකරණ සංකීර්ණය කොළඹ, නීතිපති දෙපාර්තමේන්තු, ජනාධිපති ලේකම් කාර්යාලය, ජනාධිපති මන්දිරය, නාවික හමුදා මූලස්ථානය, පොලිස් මූලස්ථානය, අකුරේගොඩ ආරක්‍ෂක අමාත්‍යංශය, යුද හමුදා මූලස්ථානය, ගුවන් හමුදා මූලස්ථානය, අග්‍රාමාත්‍ය ලේකම් කාර්යාලය, අරලියගහ මන්දියර, ආරක්‍ෂක ලේකම් නිල නිවස සහ ත්‍රිවිධ හමුදාපතිවරුන්ගේ නිල නිවාස (එම ප්‍රදේශය තුළ පිහිටි තානාපති මුක්තිය හිමි ස්ථාන හැර)

Read More

අහුන්ගල්ල බෝගහපිටිය පදේශයේ අද (23)රෑ සිදුවූ වෙඩි තැබීමකින් පුද්ගලයෙක් තුවාල ලබා බලපිටිය මූලික රෝහලට ඇතුළත් කළ බව අහුන්ගල්ල පොලීසිය කියයි.

Read More

ආගමික සිද්ධස්ථානවල විදුලිය අරපිරිමැස්ම වෙනුවෙන් ගෞරවනීය මහා සංඝරත්නය සිදු කරන අනුශාසනාමය දායකත්වය හා එමඟින් සමාජයට ලබාදෙන පූර්වාදර්ශය පිළිබඳව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සිය කෘතඥතාව පළ කර සිටී.

Read More

චීනයේ යුවාන් මිලියන 500 ක හදිසි මානුෂීය ආධාර යටතේ පරිත්‍යාග කරන ලද යුවාන් මිලියන 12.5 ( රුපියල්මිලියන 650) වටිනා නව ඖෂධ තොගයක් චීනයේ චෙංගු නුවර සිට කටුනායක ගුවන් තොටුපොළට පැමිණීමට නියමිත බව චීන තානාපති කාර්යාලය පවසයි.

Read More

සංචාරක වීසා මාර්ගයෙන් ඩුබායි රැකියා සඳහා කාන්තාවන් පිටත් කළ වංචාකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර මැතිතුමාගේ උපදෙස් පරිදි ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ විශේෂ විමර්ශන ඒකකයේ නිළධාරීන් විමර්ශන කටයුතු ආරම්භ කරන ලදී.

Read More

ආගමික ස්ථානවල විදුලිබිල සම්බන්ධයෙන් ඉදිරියේදී සහනයක් ලබාදෙන බව ප්‍රවාහන, මහාමාර්ග සහ ජනමාධ්‍ය අමාත්‍ය, ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පැවසීය.

Read More

සැප්තැම්බර් 22 දා සිට සැප්තැම්බර් 30 දා තෙක් සතොස මගින් අලෙවි කරන භාණ්ඩ වරග පහක මිල පහළ දැමීමට තීරණය කර තිබේ. පාරිභෝගික ජනතාවට සහන ලබාදීමේ අපේක්ෂාවෙන් දිවයින පුරා පිහිටි සතොස අලෙවි සැල් තුළ මෙම මිල පහළ දැමිම ක්‍රියාත්මක වෙයි.

Read More

දෙහිවල ජාතික සත්වෝද්‍යානයේ සිටි වයස්ගතම අලියා වූ බන්දුල අලියා අද අලුයම මියගොස් ඇතැයි සත්වෝද්‍යානය ප්‍රකාශකයෙකු පැවසීය. අලියා මිය යන විට 79 වැනි වියේ පසුවිය.

Read More

මොනරා, වදුරා සහ රිලවා ඇතුළු සතුන්ගෙන් සිදු වන වගා හානිය වැලැක්වීමට කෙටිකාලයක් ඇතුළත ප්‍රායෝගික වැඩ පිළිවෙළක් සකස් කිරීමට කටයුතු කරන බව කෘෂිකර්ම, වනජීවී හා වන සම්පත් සංරක්ෂණ අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය.

Read More

කෘෂිකාර්මික යෙදවුම් ආනයනය කිරීම සම්බන්ධයෙන් පවතින සීමාවන් සංශෝධනය කිරීමට ජනපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරිපත් කළ යෝජනාවට කැබිනට් අනුමැතිය ලැබී තිබේ.

Read More

අමාත්‍යවරුන්ගේ විදේශ සංචාර සීමා කිරීමට අදාළව ජනපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරිපත් කළ කැබිනට් යෝජනාවකට කැබිනට් මණ්ඩලයේ ඇනුමැතිය ලැබී තිබේ.

Read More

රෝමයේ පිහිටි එක්සත් ජාතීන්ගේ ආහාර හා කෘෂිකර්මය සඳහා වන නිරයෝජිතායතනයේ එක්සත් ජනපද ස්ථිර තානාපති සින්ඩි මැකේන් මහත්මිය සැප්තැම්බර් 25දා සිට 28දා තෙක් ශ්‍රී ලංකාවේ සංචාරයකට පැමිණීමට නියමිත බව ශ්‍රී ලංකාවේ ඇමෙරිකානු තානාපති කාර්යාලය පවසයි.

Read More

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ඩග්ලස් දේවානන්දා, නසීර් අහමඩ්, ටිරාන් අලස්, සිසිර ජයකොඩි, සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන්, ජොන්ස්ටන් ප්‍රනාන්දු, රවුෆ් හකීම්, පවිත්‍රාදේවී වන්නිආරච්චි, වජිර අබේවර්ධන, ඒ.එල්.එම්. අතාවුල්ලා, මහාචාර්ය තිස්ස විතාරණ, රිසාඩ් බදියුදීන්, විමල් වීරවංශ, වාසුදේව නානායක්කාර, පලනි දිගම්බරම්, මනෝ ගනේෂන්, උදය ගම්මන්පිල, රෝහිත අබේගුණවර්ධන, නාමල් රාජපක්ෂ, ජීවන් තොණ්ඩමන්, ජී.ජී. පොන්නම්බලම්, පූජ්‍ය අතුරලියේ රතන හිමි, අසංක නවරත්න, අලි සබ්‍

Read More

ආර්ථික අර්බුදයෙන් ගොඩ ඒම සඳහා ශ්‍රී ලංකාවට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහාය ලබා ගැනීමට පූර්ණ සහාය ලබාදෙන බව විදෙස් තානාපතිවරු ජනපති හමුවේ සහතික වෙති.

Read More

රුපියල් දෙකෝටි හතලිස් නව ලක්ෂ පහලොස් දහසක් වටිනා ස්වර්ණාභරණ තොගයක් සිය ගමන් මල්ලේ බහා ගෙන , කටුනායක ගුවන් තොටුපළෙන් පිට කිරීමට රැගෙන යමින් සිටි භික්ෂූන්වහන්සේ නමක් ඊයේ සවස කටුනායක ගුවන් තොටුපළ පැමිණීමේ පර්යන්තයේ රේගු පරිශ්‍රයේ දී රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් පිරිසක් විසින් අත් අඩංගුවට ගෙන තිබේ.

Read More

මස්කෙලිය වැවිලි සමාගම යටතේ පාලනය වන මස්කෙලිය , තලවකැලේ සහ බදුල්ල යන ප්‍රදේශවල සියළුම තේ වතු වල දෛනික වැඩ කටයුතු (23) දින සිට තාවකාලිකව නතර කිරිමට වතු සමාගමේ ඉහල පාලන අධිකාරිය පියවර ගත් බව එම සමාගමේ වතු අධිකාරිවරයෙකු පැවසිය.

Read More

එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසිය සඳහා එක්වීමට ඇමෙරිකාවට ගොස් සිටින විදේශ කටයුතු අමාත්‍ය අලි සබ්‍රි මහතා ඇමෙරිකානු ජනපති ජෝ බයිඩන් මහතා හමුවිය.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.