පාර්ලිමේන්තුවේ පොදු ව්‍යාපාර පිළිබද කාරක සභාව (කෝප් කමිටුව), රජයේ ගිණුම් පිළිබද කාරක සභාව (කෝපා කමිටුව) ඇතුළු කාරක සභා රැසක් ලබන සතියේ රැස්වීමට නියමිතව තිබේ.
පාර්ලිමේන්තුවේ සිටින දිත්ව පුරවැසි භාවය ලබාගත් මැති ඇමැතීන් පෙන්නුම් කරන ලෙස ඉල්ලා දේව කන්නලව්වක් හා පොල් ගැසීමක් අද (4දා) බලපිටිය පුරාණ මෝදර දේවාලයේදී පැවැත්විණ.
Read Moreකිසිම හේතුවක් නිසා අධ්‍යාපන අමාත්‍යාංශය දැනට ගුරුවරුන්ට, දරුවන්ට නියමිත ඒ පාසල්වල අදින ඇඳුම්වල කිසිදු වෙනසක් සිදු නොකරන බවත් වෙනත් රටවල සහ බටහිර සංකල්ප මත අපේ සංස්කෘතිය වෙනස් නොකළ යුතු බවත් අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසයි.
Read Moreලෝක කුසලාන විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලැබීමට ශ්‍රි ලංකාව අසමත්වුවද එළඹෙන 2024 වර්ෂයේ පැවැත්වෙන විස්සයි විස්ස ලෝක කුසලානයට කෙලින්ම සුදුසුකම් ලබාගැනීමට ඔවුන් සමත්වූහ.
Read Moreපන්දුවාර විස්සයි20 ලොකු කුසලාන තරගාවලියෙ අවසන් පූර්ව වටයට එක්වීම වෙනුවෙන් ශ්‍රී ලංකාවට තිබූ අවස්ථාව අද අහිමි වි ගියේය. ඒ් අද නවසීලන්තය හා අයර්ලන්තය අතර පැවැති තරගයෙන් නවසිලන්තයත්, ඔස්ට්‍රේලියාව හා ඇෆ්ගනිස්ථානය අතර පැවැති තරගයෙන් ඔසස්ට්‍රේලියාවත් ජය ගැනීම හේතුවෙනි.
Read Moreරෂිඩ් ඛාන්ගේ සුපිරි පිතිහරඹය අබිබවමින් ඇෆ්ගනිස්ථානය පරදා ලකුනු 4 ක තියුණු ජයක් වාර්තා කිරීමට සත්කාරක ඔස්ට්‍රේලියාව සමත්විය. ඒ ලෝක කුසලාන විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ මූලික වටයේ ඇඩිලේඩ් හිදී පැවති තරගයේදීය.
Read Moreහිටපු ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාට කෝවිඩ් 19 ආසාදනය වී ඇති බව වාර්තා වේ.
Read Moreමන්කි පොක්ස් වෛරසය ආසාදිතයෙකු මෙරටින් හඳුනාගැනීම පිළිබදව බියක් ඇතිකර ගත යුතු නැති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා පවසයි.
Read Moreරජයේ නිලධාරීන්ගේ අල්ලස් ගැනීම් සහ දූෂණ ක්‍රියා සම්බන්ධයෙන් කෙරෙන සියලු මහජන පැමිණිලි 1905 කෙටි දුරකතන අංකයට දැනුම් දිය හැකි බව ස්වදේශ කටයුතු,පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය අද (04දා) නිවේදනයක් මගින් සඳහන් කළේය.
Read Moreක්‍රිස් සමූහ ව්‍යාපාරයේ විධායක අධ්‍යක්ෂිකා ජානකී සිරිවර්ධන මහත්මිය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගෙන තිබේ.
Read Moreඅයවැය ඉදිරිපත් කිරීමෙන් පසු පාර්ලිමේන්තු මැති ඇමතිවරුන් ඇතුළු ආරාධිතයින් සඳහා ලබා දෙන තේ පැන් සංග්‍රහය, රටේ ආර්ථික තත්වය සැලකිල්ලට ගෙන මෙවර නොපවත්වන ලෙස අදාල නිලධාරීන්ට ජනපති රනිල් වික්‍රමසිංහ මහතා උපදෙස් දී තිබේ.
Read Moreමෙරට පවතින ආර්ථික අර්බුදය හමුවේ මත්පැන් පරිභෝජනය ශීඝ්‍ර ලෙස පහළ ගොස් ඇති බව සුරාබදු දෙපාර්තමේන්තුව පවසයි.
Read Moreවිස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අයර්ලන්තය සමගින් පැවති තරගයෙන් ලකුණු 35 ක පහසු ජයක් වාර්තා කිරීමට නවසීලන්තය සමත්විය. ඇඩිලේඩ් ඕවල් පිටියේදී පැවති තරගයේ කාසියේ වාසිය දිනූ අයර්ලන්ත ඇරයුමින් පළමුවෙන් පන්දුවට පහරදුන් නවසීලන්තය සිය පන්දුවාර 20 අවසානයේ කඩුළු 6 ක් දැවී ලකුනු 185 ක් රැස් කලේය.
Read Moreකොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්කවල ගංවතුර තත්ත්වය පාලනය කිරීම සඳහා කඩිනමින් ඇළවේලි ශුද්ධ පවිත්‍ර කිරීමට QR ක්‍රමවේදයෙන් පිට ඉන්ධන ලබාදීමට තීරණය කෙරේ.
Read MorePCR පරීක්ෂාවෙන් සොයාගත් මන්කිෆොක්ස් රෝගියාගේ නිදර්ශක, ජාන අනුක්‍රමික විශ්ලේෂණයක් මගින් වහා තහවුරු කර ගත යුතුයැයි සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමයේ සභාපති රවී කුමුදේශ් මහතා පවසයි.
Read Moreකැබිතිගොල්ලෑව ප්‍රදේශවාසින්ට හිසරදයක් වී සිටි සද්ධන්ත වන අලියා කැබිතිගොල්ලෑව වහල්කඩ ප්‍රදේශයේ සිට අල්ලා රැගෙන යාමට සූදානම් කර සිටිය දී ඊයේ (03දා) සවස මියගිය බව මැදවච්චිය වනජීවි නිලධාරීහු පවසති.
Read Moreදේශිය වෙලදපොලේ උඩරට සහ පහතරට එලවළු මිල යලිත් ඉහල ගොස් ඇති බව හැටන් නගරයේ එලවළු ව්‍යාපාරිකයන් කියා සිටිති.
Read Moreගෑස් මිල සූූූත්‍රය අනුව මෙම මස ගෑස් මිල සංශෝධනය කිරිමේදී ගෑස් මිල ඉහළ යයිද පහළ යයිද සම්බන්ධයෙන් කිසිවක් ප්‍රකාශ කළ නොහැකි බව ලිට්‍රෝ සමාගමේ සභාපති මුදිත පිරිස් මහතා පැවැසිය.
Read Moreලිට්‍රෝ සමාගම නව පාරිභෝගිකයන් වෙනුවෙන් නව ගෑස් සිලින්ඩර් ලබාදීම ලබන වසරේ ජනවාරි මාසයේ සිට ආරම්භ කරන බව ලිට්‍රෝ සමාගමේ සභාපති මුදිත පීරිස් මහතා පැවැසීය.
Read Moreගෑස් පෝලිමක් තියා ආයේ ගෑස් හිඟයක් ඇති වෙන්න අපි ඉඩ තියන්නේ නෑ කියලා විශේෂයෙන්ම මතක් කරනවා. ඒ වගේම මිල අඩුවෙයි කියන බලාපොරොත්තුව අනුව ඇතැම් අපේ සමහර අලෙවි නියෝජිතයන් මැලිකමක් දක්වනවා මුලු ස්ටොක් එකම මිලදි ගන්න.
Read More’’අපේ රටේ නායකයෝ කියන අය මේ රට පාවාදීලා තියෙනවා. අවුරුදු ගණනාවක් කළේ අපේ රට විදේශයන්ගේ වහල් බවයට ගෙන යාමයි. දැන් ඔක්කොටමත් වඩා අන්ත දෙ අපි හිඟා කන තත්ත්වයට පත්කළා’’
Read Moreලෝක වෙළෙඳපොළෙ තුළ බොර තෙල් මිල තවදුරටත් පහළ බැස තිබේ. ඉන්ධන සඳහා චීනයේ ඉල්ලුම අඩුවීම මේ සඳහා ප්‍රධාන හේතුව වි ඇති අතරම එක්සත් ජනපදය සිය උද්ධමනය පාලනය කිරීම වෙනුවෙන් පොලී අනුපාත ඉහළ නැංවීමද මේ සඳහා තවත් හේතුවක් වී තිබේ.
Read Moreශ්‍රී ලංකා බලධාරින් සහ ශ්‍රී ලංකාවේ නිල ණය හිමියන් සමඟ සාකච්ඡාවක් භාණ්ඩාගාර හා මුදල් අමාත්‍යාංශ ලේකම් මහින්ද සිරිවර්ධන මහතා සහ ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති ආචාර්ය පී.නන්දලාල් වීරසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (03) මාර්ගගත තාක්ෂණය ඔස්සේ පැවැත්විණි.
Read Moreශ්‍රී ලංකාවේ ප්‍රථම වඳුරු උණ රෝගියා ඊයේ (03දා) වෛද්‍ය පර්යේෂණ ආයතනය විසින් හඳුනාගෙන තිබේ. මෙම රෝගියා 20 හැවිරිදි වියේ පසුවන ඩුබායි සිට මෙරටට පැමිණි පුද්ගලයෙකි.
Read Moreපාස්කු ප්‍රහරය සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බද්යුදින් මහතාට ඒරෙහිව අසත්‍ය චෝදනා මත අත්අඩංගවට ගැනීම, රඳවා තබා ගැනීම මෙන්ම අපහාස කිරීම ඇතුළු කාරණා කිහිපයක් මුල් කර ගනිමින් වන්දි ඉල්ලා නඩුවක් ගොනු කිරීමට සාකච්ඡා කරමින් සිටින බව බද්යුදීන් මහතාගේ පෞද්ගලික නීතිඥ රුෂ්දි හබීබ් මහතා පැවැසිය.
Read Moreවර්තමාන පාර්ලිමේන්තුව තුළ ද්විත්ව පුරවැසියන් සිටින්නේ නම් ඔවුන් සම්බන්ධයෙන් පාර්ලිමේන්තුව හරහා ක්‍රියාමාර්ග ගත නොහැකි බවත් ඒ සම්බන්ධයෙන් අධිකරණ ක්‍රියාමාර්ග ගෙන අදාළ තීන්දුව ලබාදෙන්නේ නෙම් ඒ අනුව තමා කටයුතු කරන බවත් කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පාර්ලිමෙන්තුවට සඳහන් කළේය.
Read Moreධීවර කර්මාන්තයේ පළපුරුද්දක් ඇති ශ්‍රමිකයින්ට කොරියාවේ ධිවර ක්ෂේත්‍රෙය් රැකියා අවස්ථා විවෘත කරදීමත් ධීවර ක්ෂේත්‍රෙය් වැඩි රැකියා අවස්ථා ප්‍රමාණයක් ලබාගැනීමත් සම්බන්ධයෙන් කම්කරු සහ විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා සහ දකුණු කොරියානු ජාත්‍යන්තර සමුපකාර ධීවර සංවිධානයේ සභාපති Im Joon Taek මහතා අතර සාර්ථක සාකච්ඡාවක් පවත්වා තිබේ.
Read Moreමෙවර අයවැයේ විශාල මුදලක් වෙන් කර තිබෙන්නෙ සමාජ ශුභසාධනයට බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි. එසේම බදු ආදායම් ඉලක්කයෙන් මේ වන විට සියයට 68ක් සම්පුර්ණ කර ඇති බවද ඔහු පැවැසිය.
Read Moreසංචාරක වීසා මගින් විදේශ රැකියා සඳහා පිටත්ව යැම තහන් කිරීමට කටයුතු කරන බව ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය පවසයි.
Read Moreලෝක කුසලාන විස්සයි විස්ස තරගාවලියේ බලාපොරොත්තු අළුත් කර ගැනීමට පාකිස්ථානය සමත්විය.
Read More