ඊයේ (1) රාත්‍රී 8.15 ට මඩකලපුවේ සිට කොළඹ බලා පිටත් වීමට නියමිතව තිබූ නාගරාන්ත්ර සීඝ්‍රගාමී දුම්රියේ භෝජනා ගාරය (ආපන ශාලාව) සෞඛ්‍ය අංශ විසින් හදිසියේම වටලා ඇත.
මඩකලපුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී වෛද්‍ය එන්.මාධවන්ගේ උපදෙස් මත මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් වන ආර්.මිතුන්රාජ් එම්.අමිර්තාප් එස්.කිසන්දරාජා මහතවරුන් මෙම මෙහෙයුම සිදු කර ඇත
මගීන්ට අලෙවි කිරීමට සූදානම් කර තිබූ මිනිස් පරිභෝජනයට සුදුසු ආහාර ද්‍රව්‍ය විශාල ප්‍රමාණයක් සෞඛ්‍ය දෙපාර්තමේන්තුව විසින් සොයා ගන්නා ලදී.
කැරපොත්තන් සහ කුහුඹුවන්වල ආහාර ද්‍රව්‍යවල තිබියෙදී සෞඛ්‍ය පරික්ෂකරුවරුන් වැටලීම විශේෂත්වයකි.
සොයා ගන්නා ලද පරිභෝජනයට නුසුදුසු ආහාර ද්‍රව්‍ය මඩකලපුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත අතර දුම්කොළ තේ අලෙවිසැලේ ක්‍රියාකරුට එරෙහිව නඩු පවරා ඇත.



මඩකලපුව- ජව්ෆර් ඛාන්