saravita-anim2

2025 සැප්තැම්බර් මස 26 වන සිකුරාදා

2025 සැප්තැම්බර් මස 26 වන සිකුරාදා

Latest News - timelapse 4278 hours ago

LATEST

ඇමෙරිකානු යුද නැවක් කොළඹට

calendar_today 2023 ජන 19 - 14:00 remove_red_eye - 806  

ඇමරිකානු නාවික හමුදාවට අයත් ‘USS Anchorage’ (LPD - 23) යුද නෞකාව, සහයෝගීතාවය සූදානම සහ පුහුණුව පිළිබඳ නාවික අභ්‍යාසය - 2023 (Cooperation Afloat Readiness and Training Exercise - CARAT–2023) සඳහා සහභාගීවීමට අද දින උදෑසන (2023 ජනවාරි 19) කොළඹ වරායට සේන්දු වූ අතර, ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් එම නෞකාව නාවික හමුදා සම්ප්‍රදායානුකුලව පිළිගැනීමට කටයුතු කෙරිණි.

ඉදිරි පළාත් පාලන මැතිවරණය සඳහා එක්සත් ජාතික පක්ෂය කොළඹ දිස්ත්‍රික්කයට ඇප මුදල් තැන්පත් කිරීම අද (19දා) සිදු කෙරිණි.

Read More

විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතාගේ පියාගේ පාලන සමයේදී එල්.ටී.ටී.ඊ සංවිධානයට මහා භාණ්ඩාගාරයෙන් චෙක්පත් ලියාදුන් බව ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක, අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා අද (19) පාර්ලිමේන්තුවේදී පැවසීය.

Read More

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ විධායක සභික නිලධාරීන් මහනුවරට පැමිණ මල්වතු අස්ගිරි මහනාහිමිවරුන් බැහැ දැක මහජනතාව අපහසුතාවයට පත්වී ඇති කරුණු තුනක් පදනම්ව එළැඹෙන 23 වැනි දින සිට කළු විරෝධතා සතියක් ප්‍රකාශයට පත් කරන බව දැනුම් දුන්නේය.

Read More

දකුණු කළුතර දුම්රිය ස්ථානයේ අද (19දා) උදෑසන දුම්රියක් පීලිපැනීමෙන් මුහුදුබඩ දුම්රිය මාර්ගයේ ගමනා ගමනයට බාධා එල්ලවිය.

Read More

පානදුර බණ්ඩාරගම මාර්ගයේ අලුබෝමුල්ල ප්‍රදේශයේදී ඊයේ (18දා) රාත්‍රී තරුණ තරුණියන් 6 දෙනෙකු ගමන් ගත් මෝටර් රථයක් වැඩිහිටි නිවසක් ඉදිරිපිට තිබෙන තාප්පයක ගැටීමෙන් හය දෙනාම බරපතළ තුවාල ලබා රෝහල් ගත කළ බව අලුබෝමුල්ල පොලිසිය පවසයි

Read More

පවිත්‍රා දේවි වන්නිආරච්චි මහත්මිය - වන ජීවී වන සම්පත් සංරක්ෂණ අමාත්‍යවරිය ලෙසත්, ජීවන් තොණ්ඩමන් මහතා - ජල සම්පාදන හා වතු යටිතල පහසුකම් සංවර්ධන අමාත්‍යවරයා ලෙසත් දිවුරුම් දී තිබේ.

Read More

විදේශගතවන පුද්ගලයන්ගෙන් ඩොලර් 60ක අපගමන බද්දක් වත්මන් රජය විසින් පනවා නොමැති බව සිවිල් ගුවන් සේවා අධිකාරිය සඳහන් කළ බව ජනපති මාධ්‍ය අංශය කියයි.

Read More

පාස්කු ප්‍රහාරයේදී මෙන්ම මැයි 9 දා හා ජූලි 9 දා ඇතිවූ සිද්ධීන් මාලාවතුළදී ආරක්ෂක අංශ කටයුතු කළ ආකාරය සම්බන්ධයෙන් ගැටළු තිබෙන බව ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක, අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා අද (19දා) පාර්ලිමේන්තුවේදී පැවසීය.

Read More

මෙම වසරේ පළමු වගා කන්නය වන යල කන්නයේ බඩඉරිඟු වගා කරන ගොවීන්ට අක්කරයක් සඳහා රුපියල් 120,000ක මුදලක ආධාරයක් ලබා දීමට කෘෂිකර්ම අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වන විදේශීය ආධාර මත ක්‍රියාත්මක වන ව්‍යාපෘතියක් වන කුඩා පරිමාණ කෘෂි ව්‍යාපාර සහභාගිත්ව වැඩ සටහන Small Holder Agri-Business Partnership Programme – SAPP ව්‍යාපෘතිය තීරණය කර තිබේ.

Read More

ආචාර්ය ලෙස්ටර් ජේමිස් පීරිස් මහතාගේ බිරිඳ වන සුමිත්‍රා පීරිස් මහත්මිය අභාවප්‍රාප්ත වී තිබේ. ලංකාවේ පළමු චිත්‍රපට නිෂ්පාදිකාව ලෙසද ඇය සැලකෙයි.

Read More

රසායනික හා කාබනික පොහොර බෙදාහැරීමේ දී සිදුව ඇතැයි වාර්තාවන අක්‍රමිකතාවලට සම්බන්ධ බවට චෝදනා එල්ලවන කෘපනිසලාගේ සේවය වහාම අත්හිටුවන්නැයි කෘෂිකර්ම අමාත්‍යවරයා ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුවට උපදෙස් දෙයි.

Read More

මොණරාගල දිස්ත්‍රික්කයේ මඩුල්ල ප්‍රාදේශීය සභාව සඳහා 2023 පළාත් පාලන මැතිවරණයට දිරිපත්වීමට සුදානම්ව සිටි රතුගල ආදිවාසි නායක සුදා වන්නිල ඇත්තන්ට එම මැතිවරණයට ඉදිරිපත් නොවන ලෙස දඹාන ආදිවාසී නායක ඌරුවරිගේ වන්නිල ඇත්තන් දැනුුුුුම්දී තිබේ.

Read More

’’මගේ දේශපාලන දිවියේ පළමු කථාව ලියලා දුන්නේ ජනතා විමුක්ති පෙරමුණේ සුනිල් හඳුන්නෙත්ති අයියා. ඒ 2005 ජනපතිවරණයේ කැස්බෑව රැස්වීමට’’

Read More

සංවිධානාත්මක නිවන් සුව ප්‍රාර්ථනා කළා. මට දුක ඒක නෙමෙයි බහුතරයක් සිංහල බෞද්ධයන් ඉන්න රටේ නිවන් සුව කියන එකේ තේරුමවත් දන්නේ නැතිව එය උපහාසයක් විදිහට භාවිත කිරීම ගැන කනගාටු වෙන්න ඕන. නිවන් සුව ප්‍රාර්ථනා කරපු අය දන්නේ නෑ ඒ නිවන් සුව ප්‍රාර්ථනා කිරිමේ තියෙන බලාපොරොත්තුව කුමක්ද කියලා.

Read More

නවසීලන්ත අගමැති ධූරයෙන් තමන් ඉල්ල අස්වෙන බව නවසීලන්ත අග්‍රාමාත්‍ය ජසින්ඩා ආඩෙන් ප්‍රකාශ කරයි. ඇය වසර හයකට ආසන්න කාලයක් නවසීලන්තයට විශිෂ්ඨ නායකත්වයක් ලබාදුන්නාය.

Read More

2019 ජනාධිපතිවරණය සහ 2020 මහ මැතිවරණ මනාප ප්‍රතිඵල කලින්ම කියූ ප්‍රදීප් චානක පළාත් පාලන ඡන්දයේ හම්බන්තොට දිස්ත්‍රික්කය ගැන කළ සමීක්ෂණයේ ප්‍රතිඵල

Read More

මෙවර පළාත් පාලන මැතිවරණය තුළින් රටේ සංවර්ධනය ගමේ සංවර්ධනය විනාශ කළ රාජපක්ෂවරුන් හා ඔවුන් වටා සිටින ව්‍යාපාර ජාලය පලවා හැරීම ඉතා බලගතු දේශපාලන පාඩමක් වශයෙන් අරමුණු කරගත යුතු බව 43 සේනාංකයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පවසයි.

Read More

ආර්ථික දුෂ්කරතා ඇති පවුල් 70,000 ක් සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පිහිටුවන ලද ‘ආහාර සුරක්ෂිතතාව සහ පෝෂණය සඳහා වූ ජාතික ඒකාබද්ධ යාන්ත්‍රණයට’ රුපියල් මිලියන 174 ක් වටිනා කිරිපිටි ලබාදීමට ෆොන්ටෙරා සමාගම පියවර ගෙන තිබේ.

Read More

හැරී කුමරු විසින් රචනා කළ ‘Spare’ ග්‍රන්ථය ප්‍රකාශයට පත්කළ පළමු දිනයේදීම පිටපත් මිලියන 1.43ක් අලෙවි වෙමින් ලෝක වාර්තාවක් පිහිටවා තිබේ. ඒ අනුව එක්දිනක් තළ වැඩිම පිටපත් සංඛ්‍යාවක් අලෙවි වූ ලෝකයේ ප්‍රබන්ධ නොවන ග්‍රන්ථය බවට හැරී කුමරුගේ පොත ගිනස් වාර්තාවක් පිහිටුවීය.

Read More

දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ එළවලු පළතුරු හා අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය වල තොග මිල පහත වැටුණද දිවයින පුරා සෑම වර්ගයකම සිල්ලර මිලෙහි වෙනසක් නොමතිවීම පැවතීම බරපතළ ගැටලුවක් බව තොග වෙළෙන්දෝ පවසති.

Read More

දුම්රිය දෙපාර්තමෙන්තු සේවකයන් 394ක් විසින් එම දෙපාර්තමේන්තුවට අයිති ඉඩම් බලහත්කාරයෙන් අල්ලාගෙන ඇති බව ප්‍රවාහන අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පාර්ලිමේන්තුවට දැනුම් දුන්නේය.

Read More

පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ හිටපු උපකුලපති සහ භූ විද්‍යා අංශයේ ජේෂ්ඨ මහාචාර්ය අතුල සේනාරත්න මහතාට සහ ඔහුගේ පවුලේ සාමාජිකයන්ට පහර දී නිල නිවසට අලාභානි කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට අවශ්‍යව සිටි එම විශ්වවිද්‍යාලයේ මහාශිෂ්‍ය සංගමයේ සභාපති චමෝද් සත්සර සිසුවා අද (18) නීතිඥවරයකු මගින් අධිකරණයට භාර වීමෙන් අනතුරුව පෙබරවාරි මස 01 දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස මහනුවර ප්‍රධාන මහේස්ත්‍රාත් ශ්‍රීනිත් විජේසේකර මහතා නියෝග කළේය

Read More

චීනය සිය ආර්ථිකය සීඝ්‍රයෙන් නැවත විවෘත කිරීමත් සමග ගෝලීය තෙල් ඉල්ලුම මේ වසරේ එහි ඉහළම මට්ටමට ළඟා වනු ඇතැයි අපේක්ෂා කෙරේ.

Read More

මැතිවරණ වියදම් සීමා කිරීමේ පනත් කෙටුම්පත හෙට දිනයේදී පාර්ලිමේන්තුවේදී විවාදයට ගැනීමට අද පැවැති පක්ෂ නායක රැස්වීමේදී තීරණය කර තිබේ. විපක්ෂයෙ විරෝධය මැද මෙම පනත් කෙටුම්පත විවාදයට ගැනීමට ආණ්ඩු පක්ෂය තීරණය කර ඇති බව වාර්තා වෙයි.

Read More

ශ්‍රී ලංකාවේ ණය සම්බන්ධයෙන් අදාළ රටවල් හා ආයතන සමග කටයුුතු කිරිමට සූදානම් බව චීනය ප්‍රකාශ කරයි.

Read More

මෙරට කුරුළු විශේෂ අතුරින් 81 ක් වඳවී යාමේ තර්ජනයට ලක්ව ඇතිබව ජෛව විවිධත්ව ලේකම් කාර්යාලයේ අධ්‍යක්ෂ පද්මා අබේකෝන් මහත්මිය පැවසූවාය.

Read More

කොටහේන 6 වන පටුමගේ අද දහවල් සිදු කළ වෙඩි තැබීමකින් පුද්ගලයකු තුවාල ලබා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර තිබේ.

Read More

ඔවුන්ගේ ව්‍යාපාර ආකෘතිය මානව පැවැත්මට නොගැලපෙන බව හොඳින්ම දැනගෙනත්, ඔවුන් නිෂ්පාදනය පුළුල් කිරීමට කටයුතු කිරීම හේතුවෙන් මහලේකම්වරයා මෙසේ චෝදනා කර ඇත.

Read More

’’ෆීල්ඩ් මාෂල් තනතුර ගන්න මගේ පස්සෙන් අඩ අඩා ආවා. හමුදා මූලස්ථානය ආරක්ෂා කරගන්න බැරි හමුදාපති.’’

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.