ශ්‍රි පාද හැටන් මාර්ගයේ නල්ලතන්නිය සිට ශ්‍රි පාද උඩ මළුව දක්වා මාර්ගය දෙපස සමන් පිච්ච පැළ රෝපණය කිරිමේ වැඩසටහනක් ඊයේ (25දා)දවස පුරා පැවැත්විණි
රජයේ දුර්වල මූල්‍ය කළමනාකරණය හේතුවෙන් රටේ සෞඛ්‍ය පද්ධතිය කඩාවැටීමට ලක්ව ඇතැයිද එතුළින් රෝගීන්ගේ වටිනා ජීවිත මරු කටට වැටී ඇතැයිද චෝදනා කරන රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය, බදුල්ල පළාත් මහ රෝහල් පරිශ්‍රය කලු කොඩිවලින් සරසමින් ඊට විරෝධය පළකළේය.
Read Moreමිනිස් ජාවාරමට එරෙහිව ශ්‍රී ලංකාව ගන්නා ක්‍රියාමාර්ග සඳහා සහාය දැක්වීමටත්, ඒ සඳහා අවශ්‍ය හෙලිකොප්ටර් යානා සපයා දීමටත් ශ්‍රී ලංකාවේ ඉතාලි තානාපති රීටා ජී. මැනෙලා මහත්මිය (Rita G. Mannella) කැමැත්ත පළ කළාය.
Read Moreවැටුප් ලබන්නායි වැටුප් ගෙවන්නායි දෙන්නාම ණය උගුලක සිර කරන මාසික වැටුප් වෙනුවට සති පතා වැටුප් ගෙවීමට අපි යෝජනා කරනවා. එතකොට දැවැන්ත මුදලක් එක දවසක ගෙවන්න තිබෙන පීඩනයෙන් වැටුප් ගෙවන්නා නිදහස් වෙනවා. ඒ වගේම මාසික වැටුප සති තුනෙන් අවසන් වීමෙන් සිරවෙන ණය උගුලෙන් මිදීමට වැටුප් ලබන්නට හැකි වෙනවා. වැටුප් ගෙවන්නාත් වැටුප් ලබන්නාත් දෙන්නම ණය උගුලේ සිර වීමේ අවදානමෙන් මුදා ගැනීමට සතිපතා වැටුප් ගෙවීමෙන් පිටුවහලක් වෙනවා.
Read Moreදෛනික මරණ සංඛ්‍යාව ජනවාරි 4 වැනි දින 4,273 සිට ගෙවුණු සඳුදා 896ක් දක්වා 79%කින් පහත වැටී ඇති බව CDC දත්ත පෙන්වා දෙයි.
Read Moreපහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල මේ වන විට නිකුත් කර තිබේ. විභාග දෙපාර්තමේන්තුවේ www.doenets.lk වෙබ් අඩවියට පිවිස විභාග අංකය ඇතුළත් කිරීමෙන් ප්‍රතිඵල ලබාගත හැකිය.
Read Moreඊයේ (24දා) සිදුකළ විදුලි කප්පාදුවෙන් ගොගාවොට් පැය 1.86ක් ඉතිරි කර ගැනීමට හැකිවූ බව විදුලි බල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා කියයි.
Read Moreමැතිවරණ කොමිසමේ සාමාජිකා පී.එස්.එම්.චාල්ස් මහත්මිය කොමිසමේ රාජකාරිවලින් ඉල්ලා අස් වීමට අදාළ ලිපිය ජනාධිපතිවරයාට යොමු කර ඇතැයි වාර්තා වෙයි.
Read Moreරුසියාවේ මොස්කව් නුවර බලා පිටත්ව යාමට කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණි රුසියානු ජාතික යුවළක් රැගෙන ආ ගමන් මල්ලේ සෙල්ලම් පිස්තෝල ලෙස බව හැගවෙන උපකරණ දෙකක් තිබී කටුනායක ගුවන් තොටුපළ පොලීසිය මගින් අද (25දා) දහවල් අත්අඩංගුවට ගෙන තිබේ.
Read Moreඑළැඹෙන මාර්තු 9 වෙනිදා යනු මේ රටේ ජනතාව තමන්ගේ හදවතේ ඇති වේදනාව කෝපය සහ වෛරය ප්‍රකාශයට පත් කරන දිනය බවත් එසේ සිදු කරන්නේ උදෑසනම ඡන්ද පොළට ගොස් මාලිමාව ලකුණ ඉදිරියේ ඡන්දය සටහන් කරමින් යැයි, ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා පවසයි.
Read Moreපාර්ලිමේන්තුව නියෝජනය කරන සියලුම පක්ෂ නායකයන්ගේ සහභාගීත්වයෙන් සර්වපාක්ෂික හමුවක් හෙට (26දා) සවස 4.00ට ජනාධිපති කාර්යාලයේ දී පැවැත්වීමට නියමිතව තිබේ.
Read Moreයුරෝපයේ රදගුරු පදවියේ ප්‍රධාන දේවගැති රොබට් ඉනස් බිෂොප් පියතුමන් ශ්‍රී ලංකාවේ සංචාරයක නිරත වන අතරතුර මහනුවරට පැමිණ දළදා සමිඳුන් වැද පුදා ගත්තේය .
Read Moreගම්පොල බැංකු කොල්ලයට සම්බන්ධ නවීන වෑන් රථය පේරාදෙණිය ගලහා මංසන්ධියේ රියැදුරා සමග දමා ගොස් තිබියදී පොලීසිය මගින් අද (25දා) දහවල් සොයාගෙන ඇත.
Read Moreරුපියල් කෝටි 2 කට අධික වටිනා රන් භාණ්ඩ තොගයක් මඩකලපුව ඔට්ටමාවඩි රාජ්‍ය බැංකුවකින් අස්ථානගත වී ඇති බවට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණිල්ලක් ලැබී ඇතැයි උසස් පොලිස් නිලධාරියෙකු පැවැසීය.
Read Moreශ්‍රී ලංකාවේ ඖෂධ නිෂ්පාදනය ඉදිරි වසර කිහිපය තුළ සියයට 50 දක්වා ඉහළ නැංවීමට ඉලක්ක කර ඇතැයි සෞඛ්‍ය අමාත්‍ය ආචාර්ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා ශ්‍රී ලංකාවේ ජර්මානු තානාතිපතිවරයා හමුවේ අද (25දා) පැවසීය.
Read Moreලංකා සතොස ආයතනය මගින් අත්‍යවශ්‍ය භාණ්ඩ වර්ග 6ක මිල නැවතත් පහළ දමා තිබේ. මෙම මිල පහත හෙළිම හෙට (26දා) සිට ක්‍රියාත්මක වේ.
Read Moreමාසික වැටුප් සතිපතා ගෙවීමට හැකි ක්‍රමවේදයක් සැකසිය යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා පිවිතුරු හෙළ උරුමය පක්ෂ මූලස්ථානයේ අද (25දා) පැවැති මාධ්‍ය හමුවේදී පැවසීය.
Read Moreශ්‍රී ලංකා නාවික හමුදාව යාපනය, ඩෙල්ෆ්ට් දූපතට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේ අද (25දා) සිදුකල විශේෂ සෝදිසි මෙහෙයුමකදී කේරළ ගංජා කිලෝග්‍රෑම් 49 කට අධික තොගයක් (තෙත බර සහිත) සමඟ සැකකරුවන් තිදෙනෙකු සහ ඩිංගි යාත්‍රාවක් නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.
Read Moreකැබිතිගොල්ලෑව කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයා විසින් පහර දුන් බව පවසා කැබිතිගොල්ලෑව මූලස්ථාන පොලිසියේ වැඩ බලන ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂකවරයා සිය දෛනික සටහන් පොතේ සටහන් කර ඊයේ(24දා) රෝහල් ගත වී ඇත .
Read Moreඅ.පො.ස උසස් පෙළ විභාග සමයේ විදුලි කප්පාදුව සිදුකිරීම සම්බන්ධයෙන් හේතු දැක්වීම සදහා විදුලිබල සහ බලශක්ති අමාත්‍යාංශයේ ලේකම් සුගත් ධර්මකීර්ති සහ මහජන උපයෝගිතා කොමසමේ සභාපති ජනත රත්නායක යන මහත්වරුන් ශ්‍රි ලංකා මානව හිමිකම් කොමිසම වෙත අද (25දා) පැමිණ තිබේ.
Read Moreවිදෙස්ගත ශ්‍රී ලාංකිකයින් සදහා නාගරික සංවර්ධන අධිකාරියේ මධ්‍යම පාන්තික නිවාස ඩොලර්වලට අලෙවි කිරීමේ ව්‍යාපෘතියේ ප්‍රවර්ධන කටයුතු ජාත්‍යන්තර මට්ටමින් ඇරඹෙයි.ශ්‍රී ලාංකිකයන් වැඩි වශයෙන් සිටින රටවල් ආශ්රිතවවැඩි වශයෙන් සිටින රටවල පැවැත්වෙන නිදහස් උත්සව සහ සමුළු සදහා මෙම ප්‍රවර්ධන වැඩසටහන හදුන්වාදීමට කටයුතු කරමින් සිටින බව නාගරික සංවර්ධන සහ නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසයි.
Read Moreතම අත් පා රෙදිපටි වලින් ගැට ගසාගෙන අඩි විස්සක පමණ ගැඹුරු ළිඳකට පැන අසූ අට හැවිරිදි පුද්ගලයකු දිවි හානි කරගෙන ඇතැයි මාළඹේ පොලීසිය පවසයි.
Read Moreඅන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය (අයි.සී.සී.) විසින් නිකුත් කළ නවතම එක්දින ශ්‍රේණිගත කිරීම්හි පෙරමුණට පැමිණීමට ඉන්දියාව සමත්වී ඇත.
Read Moreත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ අද (25දා) කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කෙරිණි.
Read Moreලංකා ඛනිජ තෙල් සංස්ථාවේ ඉන්ධන අලෙවි කිරීමේදි ඔවුන් ලබන ලාභ අලාභ පිළිබඳව විෂයභාර අමාත්‍ය කංචන විජේසේකර මහතා සිය ට්විටර් ගිණුම හරහා සටහනක් ඉදිරිපත් කර තිබේ.
Read Moreකුවේටයේ ගෘහ සේවය සදහා ගොස් සිටියදී , එරට හාම්පුතුන් අතින් විවිධ කරදර , හිරිහැර වලට ලක් වූ , විවිධ රෝගාබාධිත තත්වයන්ට ගොදුරු වී සිටි සහ මෙම ශ්‍රී ලාංකික ගෘහ සේවිකාවන්ගේ නිවෙස් වල මතු වී තිබූ ගැටළු මත ශ්‍රී ලංකාවට පැමිණීමට නොහැකිව සිටි 47 දෙනෙකුගෙන් යුතු ශ්‍රී ලාංකික ගෘහ සේවක - සේවිකාවන් පිරිසක් අද (25දා) උදෑසන කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ ඇත.
Read Moreබත්තුළුඔයේ ආරක්ෂිත පැති බැමි කඩාගෙන ගොස් බත්තුළුයට වැටිමේන් පසු ගසා ගෙන ගිය ඉන්ධන බවුසරය දැවැන්ත දෝඹකරයක් ආධාරයෙන් පැය පහක මෙහෙයුමකින් පසු ගොඩ ගැනිමට හැකිවු බව මුන්දලම පොලිසිය පවසයි.
Read Moreකොළඹ පුරපතිධුරය සඳහා තරග වැදිමට පාර්ලිමේන්තු මන්ත්‍රීධුරයෙන් ඉවත්වූ සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් වෙනුවට හිටපු අමාත්‍යවරයෙක් වන ඒ.එච්.එම. ෆවුසි මහතා පාර්ලිමේන්තුවට පැමිණීමට නියමිතව තිබේ.
Read Moreආනයනය කරන ලද මිලෙන් අඩු සහල් වර්ගයක්, බාස්මතී සහල් වශයෙන් ඇසුරුම් කොට වැඩි මිලට අලෙවි කිරීමට සූදානම් කරමින් තිබූ ගබඩාවක් වැටලූ පාරිභෝගික සේවා අධිකාරියේ නිලධාරීන් විසින් ඇසුරුම් කරන ලද සහල් උර 980 ක් අත් අඩංගුවට ගෙන ඇත.
Read Moreඒවා වන්නේ පොස්පරස් (P) ඌනතාවය, පොටෑසියම් (K) ඌනතාවය, පොටෑසියම් හා පොස්පරස් දෙකම ( P and K) එකවර ඌනවීම, නෙමටෝඩා විසින් ගොයම් ගස්වල මූල පද්ධතියට හානි කිරීම, පැළ මැක්කාගේ Rice Thrift හානිය, දුඹුරු කීඩෑ උවදුර, කුඹුරුවල ලවනතාවය ( Salinity) , යකඩ විෂවීම (Iron Toxicity) යන තත්ත්වයන් වේ.
Read More