saravita-anim2

2025 සැප්තැම්බර් මස 26 වන සිකුරාදා

2025 සැප්තැම්බර් මස 26 වන සිකුරාදා

Latest News - timelapse 4243 hours ago

LATEST

ඇමෙරිකා තානාපති හා නාවික හමුදාධිපති අතර හමුවක්

calendar_today 2023 ජන 27 - 19:15 remove_red_eye - 309  

ශ්‍රී ලංකාවේ ඇමෙරිකා එක්සත් ජනපද තානාපතිනිය වශයෙන් කටයුතු කරනු ලබන ගරු ජූලි ජේ. චන්ග් (Julie J. Chung) මහත්මිය සහ නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා අතර නිල හමුවක් අද දින (2023 ජනවාරි 27) නාවික හමුදා මූලස්ථානයේදී පවත්වා තිබේ.

පාර්ලිමේන්තුවේදී පසුගියදා විවාදයට ගෙන සම්මත වූ මැතිවරණ වියදම් නියාමනය කිරීමේ පනත් කෙටුම්පතට සහ පුනරුත්ථාපන කාර්යාංශය පනත් කෙටුම්පතට කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා සිය සහතිකය පසුගියදා (24දා) සටහන් කළේය.

Read More

දියවන්නා ඔයේ මාලු ඇල්ලීමට ගොස් ඔරුව පෙරලීමෙන් අතුරුදන්ව සිටි තරුණයාගේ මළ සිරුර අද (27දා) සොයා ගත් බව තලංගම පොලිසිය පවසයි.

Read More

පාස්කු ප්‍රහාරය වැළැක්වීමට පියවර නොගැනීමට අදාළ නඩුව විභාග වන අවස්ථාවේ දී හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විත්ති කූඩුවට නොනැගීම හේතුවෙන් කොළඹ කොටුව මහේස්ත්‍රාත් තිලිණ ගමගේ මහතා අද (27දා) අවවාද කළේය.

Read More

පාර්ලිමේන්තුව වාර අවසාන කිරීමට අදාළ ගැසට් නිවේදනය අද (27දා) රාත්‍රියේ නිකුත් කෙරෙනු ඇති බව වාර්තා වේ.

Read More

75 වෙනි ජාතික නිදහස් දිනය සැමරීම සඳහා ජනතාවට උනන්දුවක් ඇති බවක් නොපෙනෙන බව නිදහස් සමරු භාණ්ඩ අලෙවි කරන ව්‍යාපාරිකයෝ පවසති.

Read More

අනුරාධපුර අටමස්ථානාධිපති පදවිය සදහා අභිනවයෙන් තේරී පත් වී ඇති නාහිමියන්ගේ පදවි ප්‍රාප්ත උත්සවයට සහභාගී වීම සදහා තායිලන්තයේ සිට භික්ෂුනීන් වහන්සේලා ඇතුළු ගිහි දායක දායිකාවන් 28 දෙනෙකු අද (27දා) උදෑසන කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබුණි .

Read More

’’අසාධාරණ බදු ප්‍රතිපත්තිය වහා හකුලා ගන්නැයි’’ පවසමින් ඛනිජ තෙල් වෘත්තිය සමිති එකමුතුව අද (27දා) ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ කොළොන්නාව නිමාව ඉදිරිපිටදී විරෝධතාවක නිරතවිය.

Read More

උතුරු නැගෙනහිර පළාත් වල මෙන්ම දිවයිනේ සෙසු පළාත්වල ද පිහිටා ඇති සුවිශේෂී ඓතිහාසික වැදගත්කමකින් යුත් බෞද්ධ සිද්ධස්ථානවල සුරක්ෂාව හා සංවර්ධනය උදෙසා අනුයුක්ත කර ඇති ආරක්ෂක හමුදා නිලධාරීන්අවශ්‍යතාවයන්ට අනුරූප පරිදි එකී සිද්ධස්ථාන ආශ්‍රයෙහි යෙදවීම යෝග්‍ය බවත් එසේම උතුරු හා නැගෙනහිර පළාත්වල විහාරස්ථාන ආශ්‍රිතව පවතින හමුදා කඳවුරු එම ප්‍රදේශයන්හි සුරක්ෂාව උදෙසා එලෙසම පවත්වාගෙන යන ලෙසත් දන්වමින්ත්‍රෛනිකායික මහ නාහිමිවරුන්ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට ල

Read More

යාපනය මිරුසවිල් ප්‍රදේශයේදී සිදුවූ අනතුරක් අතර පුද්ගලයෙකුට වෙඩි වැදීමෙන් ඊයේ (26දා) මියගොස් ඇතැයි කොඩිකාමම් පොලීසිය පවසයි.

Read More

අරගලකරුවන් ගිනි තබා විනාශ කළ නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතාගේ උඩුගම්පල කාර්යාලය යළි මහජන සේවය සඳහා විවෘත කිරීම අද (27දා) අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරිණි.

Read More

“ළමයින්ගේ පමණක් නොව දෙමාපියන්ගේත් විභාගයක් වූ ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල ඇවිල්ලා. ශිෂ්‍යත්ව විභාගය වැදගත් විභාගයක් තමයි. නමුත් එහි ප්‍රතිඵල මත පදනම් වෙලා දරුවෝ වර් ගීකරණය කරන්න යන්න එපා” යැයි කරාපිටිය ශික්ෂණ රෝහලේ විශේෂඥ මනෝ වෛද්‍ය රූමි රූබන් මහතා පවසයි.

Read More

මහනුවර ශාන්ත සිල්වෙස්තර විදුහලේ ක්‍රීඩාංගනයේ ආරක්ෂක නිලධාරියාගේ ඝාතනය ප්‍රේම සම්බන්ධතාවයක් මත සිදු වූ බවට අනාවරණය වී ඇති අතර ඊට සම්බන්ධ සැකකරුමහනුවර කොට්ඨාශ අපරාධ විමර්ශන ඒකකය මගින් අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසයි.

Read More

ඇලයාපත්තුව මහ මාන්කඩවල ප්‍රදේශයේ නිවසක ඇති වූ ගින්නක් හේතුවෙන් පිළිස්සී මිය ගිය එකම පවුලේ මවකගේ සහ දරු දෙදෙනෙකුගේ මළ සිරුරු අද (27දා) අළුයම, එම නිවසේ කාමරයක තිබී හමුවූ බවත්, සිද්ධියෙන් පිළිස්සුම් තුවාල ලැබූ පියා අනුරාධපුර ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබන බවත් ඇලයාපත්තුව පොලිසිය පවසයි.

Read More

අධි පීඩන ජල නලයක් පුපුරා යාමෙන් සිදුවූ අනතුරකින් පුද්ගලයෙකු ජිවිතක්ෂයට පත්ව ඇතැයි පොලීසිය කියයි. ඊයේ දහවල් කාලයේදී මාවනැල්ල, හෙම්මාතගම ප්‍ර දේශයේදී මාර්ගයක එළා තිබූ ජල නලයක් පුපුරා යාමෙන් තුවාල ලැබූ හෙම්මාතගම පදිංච 68 හැවැරිදි පුද්ගලයෙක් මාවනැල්ල රෝහලට ඇතුළත් කිරීමේදී ජීවිතක්ෂයට පත්ව තිබේ.

Read More

2022 යල කන්නයේ දී හෙක්ටෙයාර් එකකින් වී කිලෝග්‍රෑම් 3207ක අස්වැන්නක් වාර්තා කර ඇතැයි කෘෂිකර්ම දෙපාර්තමේන්තුව පවසයි.

Read More

මැතිවරණ කොමිෂන් සභාවේ සාමාජිකයෙකු ඉල්ලා අස්වීමක් සම්බන්ධයෙන් ලිපියක් මෙතෙක් කොමිෂන් සභාව වෙත ලැබී නොමැති බව මැතිවරණ කොමිෂන් සභාව නිවේදනය කරයි.

Read More

මෙම වර්ෂයේදී ඉන්දියාවේදී ආරම්භ වීමට නියමිත කාන්තා පන්දුවාර 20 ලීග් ක්‍රිකට් තරගාවලියේ මේ දක්වා කණ්ඩායමක් මිලදී ගත් වැඩිම ලංසුවේ හිමිකරුවා බවට පත්වීමට අදානි ස්පෝට්ලයින් පෞද්ගලික සමාගම සමත්ව ඇත.

Read More

නාගරික සංවර්ධන අධිකාරිය විසින් සකස් කර ඇති සියලුම නගර සංවර්ධන සැලසුම් යාවත්කාලීන කෙරේ. ඒ සඳහා ඒ ඒ නගර ආශ්‍රිත ජනතා අදහස් ද සැලකිල්ලට ගැනීම අනිවාර්යය බව නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසයි.

Read More

වසරේ විස්සයි විස්ස ක්‍රිකට් ක්‍රීඩකයා සම්මානය ඉන්දීය ප්‍රහාරාත්මක සුපිරි පිතිකරු සූර්යකුමාර් යාදව්ට හිමි වී ඇත.

Read More

රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ මහත්මියගේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය අහෝසි කරන ලෙස ඉල්ලා ගොනුකර ඇති රිට් පෙත්සමට අදාලව විරෝධතා ගොනුකිරීම සඳහා පෙබරවාරි 17දා දක්වා කාලයක් ලබා දීමට අභියාචනාධිකරණය විසින් අද (26දා) නියෝග කළේය.

Read More

බස්නාහිර පළාත බාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාට පෙබරවාරි මස 16දා අධිකරණය හමුවේ පෙනී සිටින ලෙසට නියෝග කරමින් කොළඹ කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා අද (26දා) සිතාසි නිකුත් කළේය .

Read More

අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය (අයි.සී.සී) වසරේ කණ්ඩායම් වල නායකත්වයන් හිමිකර ගැනීමට එංගලන්තයේ බෙන් ස්ටෝක්ස්, පාකිස්ථානයේ බාබර් අසාම් හා එංගලන්තයේ ජොස් බට්ලර්ට හිමිවී ඇත.

Read More

මහජන කැලඹීමක් ඇති වන ආකාරයෙන් නිදහස් උත්සවයට සමගාමීව මුහුණුපොතේ අදහස් පළ කළ අරගලයේ ක්‍රියාකාරිකයකු මහරගම දී අත්අඩංගුවට ගත් බව පරිගණක අපරාධ කොට්ඨාසය පවසයි.

Read More

මහජන උපයෝගීතා කොමිසමේ නිලධාරීන් දෙදෙනෙකුට තර්ජනය කළැයි සිදුවීමට සම්බන්ධව රක්ෂිත බන්ධනාගාර ගතකර සිටි වෘත්තිය සමිති ක්‍රියාකාරීන් වන ආනන්ද පාලිත සහ සංජීව ධම්මික යන දෙදෙනා අද (26දා) ඇප මත මුදාහැරිණි.

Read More

ණය අර්බුදයට මුහුණදෙන රටවලට සහායවීමේදී ශ්‍රී ලංකාවට ප්‍රමුඛත්වයක් ලබාදෙන බව ජපානය පවසයි. රොයිටර් පුවත් සේවයට අදහස් දක්වමින් එරට ජාත්‍යන්තර කටයුතු පිළිබඳ මුදල් නියෝජ්‍ය අමාත්‍යවරයා මේ බව සඳහන් කර තිබේ.

Read More

රුසියානු හා බෙලරුසියානු ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට එළඹෙන වර්ෂයේ පැවැත්වෙන ඔලිම්පික් තරගාවලියට සහබාගිවීමට අවසර ලබාදීමට අන්තර්ජාතික ඔලිම්පික් සම්මේලනය තීරණය ගෙන ඇත.

Read More

කිලෝවොට් 05ක සුර්යබල ඒකකයක් සහිත සුර්ය පැනල සෑම ආගමික සිද්ධස්ථානයකටම හා රාජ්‍ය ආයතනයකටම නොමිලේ ලබාදීමට කටයුතු කරන බව විදුලිබල හා බලශක්ති රාජ්‍ය අමාත්‍ය ඉන්දික අනුරුද්ධ මහතා පවසයි.

Read More

දිනුම් අංක නොමැති ලොතරැයි ටිකට් පත් වල දිනුම් අංක ව්‍යාජ ලෙස මුද්‍රණය කර දිනුම් මුදල් ලබා ගැනීමේ ජාවාරමක නියුතු කල්ලියක සාමාජිකයෙකු ව්‍යාජ ලොතරැයි ටිකට්පත්තොගයක්ද සමඟ අත්අඩංගුවට ගත් බව කුරුණෑගල මූලස්ථාන පොලීසියේ අපරාධ විමර්ශන අංශය පවසයි.

Read More

වීදි ගණිකාවක් ලෙස බිරිය පෙන්වා විවිධ පුද්ගලයන් රවටා පාලු ස්ථාන වලට රැගෙනගොස් කොල්ලකන සංවිධානත්මක සොර කල්ලියක සැමියා බිරිද ඇතුලුව සැකකාර හතරදෙනෙක් ඊයේ (25දා) මොරටුව මෝදරදී අත්අඩංගුවට ගත් බව එගොඩඋයන පොලිසිය පැවසීය.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.