කොළඹ වරාය නගර ආර්ථික කොමිෂන් සභාව පනත යටතේ සාදන ලද නියෝග සඳහා රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ අනුමතිය. කොළඔ වරාය නගරයේ ක්‍රියාකාරී මට්ටමේ පවතින ව්‍යාපාරික සමාගම් ගිවිසුම්ගතවීම සම්බන්ධයෙන් නීතිපතිවරයාගේ මතය සති 4 ක් ඇතුළත කමිටුවට ලබාදීමට නිර්දේශ. ක්‍රිප්ටොකරන්සි (Cryptocurrency) හුවමාරු දෙකක් පවත්වාගෙන යාමට
කුවේට් රාජ්‍යයේ විදේශීය තානාපති කාර්යාලයක සේවය කරමින්, තමාගේ පෞද්ගලික මුදලින් ජාත්‍යන්තර ජ්‍යෙෂ්ඨ (Master ) කායවර්ධන ශූරතා තරගාවලි වලට ශ්‍රී ලංකාව වෙනුවෙන් ඉදිරිපත් වී 2023 වසරේත් පදක්කම් 06 සහ කුසලානයක් (Shield) දිනා ගැනීමට ජගත් ගුණසේකර ක්‍රීඩකයා සමත් වී සිටී.
Read Moreදියවැඩියා රෝගීන්ට ශරීරයට එන්නත් කරනු ලබන ඉන්සියුලින් එන්නත මහනුවර ප්‍රදේශයේ ඖෂධ අලෙවිසැල් වල මිලදී ගැනීමට නොමැතිවීම හේතුවෙන් එම රෝගීහු දැඩි අපහසුතාවයට පත්වී සිටින බව කියති .
Read Moreබත්තරමුල්ල, පැලවත්ත ප්‍රදේශයේ දී පසුගිය 24දා ගුරු විදුහල්පති විරෝධතාවක් සිදුකරනවිට ඇතිවූ සිද්ධිය සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යාංශය සිය කණස්සල්ල පළ කරන බව අමාත්‍යාංශය විශේෂ නිවේදනයක් නිකුත් කරමින් පවසයි.
Read Moreමෙම ජනතා සමාගමක කොටසක මිළ රුපියලක් වන අතර ශ්‍රී ලාංකික ජනතාවට තමන් කැමති ඕනෑම කොටස් ප්‍රමාණයක් මිළදී ගෙන මෙම සමාගමේ කොටස්කරුවෙකු වීමට අවස්ථාව පවතින බව ජනක විජයපතිරත්න මහතා වැඩිදුරටත් පැවසීය
Read Moreතමන්ට හිමි දීමනා නොදීම ඇතුලු ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් සීනිගම දේවාලයේ කපු මහත්තරුන් අද(26) දේවාලය ඉදිරිපිට විරෝධතාවක නිරතවූහ.
Read Moreමිල්කෝ ආයතනය සභාපතිවරයා ඇතුළු අධ්‍යක්ෂක මණ්ඩලය කොළඹ 3 කොල්ලුපිටිය ගාලු පාරේ ප්‍රධාන කාර්යාලයේ 6 වන මහලේ සිරකරගෙන සිටි සේවකයන් 13 දෙනෙකු අත්අඩංගුවට ගත් බව කොල්ලුපිටිය පොලිසිය කියයි
Read Moreරාජ්‍ය වියදම් කළමනාකරණය යටතේ නිල වාහන හා ඉන්ධන සම්බන්ධ විධිවිධාන සමාලෝචනය කිරීමේ කමිටුව විසින් වාහන සහ ඉන්ධන වියදම් අවම කරගැනීම සඳහා නිර්දේශ 7ක් ඉදිරිපත් කර තිබේ. එමෙන්ම ප්‍රවාහන සහ නඩත්තු වියදම් අවම කරගැනීම සඳහා වන නිර්දේශ 3ක් ද ඉදිරිපත් කර ඇත.
Read Moreවරාය අධිකාරියේ සේවකයන්ට ලබන වසරේ ජනවාරි 01වැනිදා සිට 36%කින් වැටුප් වැඩිවීමක් සිදුකරන ලෙස වරාය අධිකාරියෙන් ඉල්ලීමක් කළ බව වරාය වෘත්තීය සමිති එකමුතුව සඳහන් කරයි.
Read Moreමෙරට ණය ප්‍රතිව්‍යුහගත කිරීමේදී එහි වාසිය ජනතාවට ලබා දීමට කටයුතු කරනවා වෙනුවට විදෙස් ණය හිමියන්ට ලැබෙන ආකාරයට වැඩ කටයුතු සිදු නොකළ යුතු බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා පැවසීය. කොළඹ විපක්ෂනායක කාර්යාලයේදී අද (25දා) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් හෙතෙම මේ බව සඳහන් කළේය.
Read Moreතවමත් පත්වීම් නොලද බහුකාර්ය සංවර්ධන සහායකයින්ට ලබන නොවැම්බර් 15 වෙනිදාට ප්‍රථම අදාල ආයතනවලට පත්වීම් ලබාදෙන්නැයි අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා රජයේ නිළධාරීන්ට උපදෙස් දුන්නේය.
Read Moreසම්බා සහල් කිලෝවක මිල රුපියල් 6කින් අඩුකර ඇති අතර නව මිල රුපියල් 222කි. කඩල කිලෝවක මිල රුපියල් 6කින් අඩුකර ඇති අතර නව මිල රුපියල් 549කි. පරිප්පු කිලෝවක මිල රුපියල් 5කින් අඩුකර ඇති අතර නව මිල රුපියල් 295කි. රතු කැකුළු සහල් කිලෝවක මිල රුපියල් 3කින් අඩුකර ඇති අතර නව මිල රුපියල් 169කි.
Read Moreමෙම වසර තුළ ජල ගාස්තුවේ කිසිඳු සංශෝධනයක් සිදු නොකරන බවට සහතික වන බව ජල සම්පාදන සහ වතු යටිතල පහසුකම් සංවර්ධන අමාත්‍ය ජීවන් තොණ්ඩමන් මහතා පැවසීය.
Read Moreඑක්දින ලෝක කුසලාන තරග ඉතිහාසයේ වේගවත්ම ශතකය වාර්තා කිරීමට ඔස්ට්‍රේලියානු තුන් ඉරියව් ක්‍රීඩක ග්ලේන් මැක්ස්වෙල් සමත්විය.
Read More2023 වසරේ ලෝකයේ ශීත ඍතුව ආරම්භ වීමත් සමගම චෙක් ජනරජයේ සිට එරට සංචාරකයන් 252 දෙනෙකු රැගෙන විශේෂ ගුවන් යානයක් ( Charter Flight ) 10/25 දින කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණියේය .
Read Moreරටපුරා ධීවරයන් රැකියාව කිරීමේදි යම් යම් නීති විරෝධි ධීවර කටයුතු වල නියැලෙන බවට ඇතැම් ධීවර සංගම් චෝදනා කරන අතර එම කටයුතු මැඩලීමට නොහැකි වී ඇත්තේ ඇතැම් රාජ්‍ය නිලධාරීන්ගේ අත්තනෝමතික ක්‍රියා කලාපයන් හේතුවෙන් බව ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්දා මහතා ප්‍රකාශ කර සිටියේය.
Read Moreපසුගිය කාලයේ ඒ ආකාරයට සිතූ අය සතුටු කිරීම සඳහා එකම අමාත්‍යාංශය කෑලි කඩා ඇමතිවරුන් දෙතුන් දෙනා පත් කර තිබූ බව රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා පවසයි .
Read Moreසුරාබදු දෙපාර්තමේන්තුව මඟින් වසර දෙකක කාලයක තුළ සුරාබදු බලපත්‍ර දෙසියතුනක් ලබා දී ඇති බව පැෆරල් සංවිධානයේ ජාතික සංවිධායක සුජීව ගයනාත් මහතා සඳහන් කරයි.
Read Moreසුහුරු රටක් නිර්මාණය කරනවා යැයි පවසා රටේම නීතිය සහ කැබිනට් තීන්දු උල්ලංඝනය කර විදුලි බිල නැංවීමට රජය කටයුතු කරන බවත් ඒ තුළින් සුහුරු රටක් ඇති නොවන බවත් ඒ නිසා පාසල් යන ළමුන්ගේ පෝෂණය අඩු වීම දෙමාපියන්ට දරුවන්ට හොද අධ්‍යාපනයක් හා ආහාර වේලක් ලබා දීමට නොහැකි වීම නිසා ළමුන්ගේ මොළය වර්ධනය දුර්වල වන බවත් විපක්ෂ නායකවරයා පැවසීය.
Read Moreතම 22 හැවැරිදි බිරිඳව ඝාතනය කළ නිවසේ පිටුපස වළදැමූ 23 හැවැරිදි සැමියා අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසයි.
Read Moreශ්‍රී ලංකා කණ්ඩායම හා එංගලන්ත කණ්ඩායම අතර හෙට දිනයේදී පැවැත්වීමට නියමිත තීරණාත්මක ලෝක කුසලාන තරගය සඳහා ශ්‍රී ලංකා දඟ පන්දු යවන ක්‍රීඩක මහීෂ් තීක්ෂණ ක්‍රීඩා කිරීමට නියමිත බව වාර්තා වෙයි.
Read Moreඅත්අඩංගුවට ගත් සැකකරු කටුගස්තොට ප්‍රදේශයේ සිල්ලර වෙළඳ සැලක් පවත්වා ගෙන යන 40 හැවිරිදි පුද්ගලයෙකි. සැකකරු අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය
Read Moreදැනට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිළධාරීන් භාරයේ පසුවන සංවිධානාත්මක අපරාධ කරුවෙකු මෙන්ම මහා පරිමාන මත්ද්‍රව්‍ය ජාවාරම් කරුවෙකුගේ ගෝලයකු රුපියල් කෝටි දෙකකට ආසන්න වටිනාකමකින් යුත් අයිස් මත්ද්‍රව්‍ය තොගයක් සමග අත්අඩංගුවට ගත්බව විශේෂ කාර්ය බළකාය පවසයි .
Read Moreවලංගු වීසා බලපත්‍රයක් නොමැතිව ඊශ්‍රායලයේ රැඳී සිටින ශ්‍රී ලාංකිකයන්ට වීසා ලබාදීම සඳහා කටයුතු කිරීමට ඊශ්‍රායලයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය තීරණය කර තිබේ. ඒ අනුව එලෙස රැඳී සිටින අයගේ තොරතුරු එක්රැස් කිරීමේ වැඩසටහනක් අද (24දා) පැවැත්විණ.
Read Moreපාස්කු ඉරුදින එල්ල කෙරුණ මරාගෙන මැරෙන ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කළ ජනාධිපති කොමිසමේ සාක්‍ෂි විභාගය ජංගම දුරකථනයෙන් පටිගත කිරීමේ චෝදනාවට වරදකරු වූ නීතිඥවරයෙකුගේ නීතිඥභාවය මාස 08කට අත්හිටුවීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද (24දා) තීන්දු කළේය.
Read Moreරජයේ හෙද සේවයේ ශ්‍රේණි හතරක හෙද හෙදියන් අවුරුදු 60දී අනිවාර්ය විශ්‍රාම ගැන්වීමට රජය ගත් තීරණය බල රහිත කරමින් රීට් ආඥාවක් නිකුත් කළ අභියාචනාධිකරණය, එම තීරණයට අනුව මේ වනවිටත් විශ්‍රාම ගන්වා සිටින හෙද හෙදියන් යළි සේවයට එක් කර ගැනීමටද නියෝග කළේය.
Read Moreලෝක කුසලාන තරගාවලියේදී ආබාධයකට ලක්වූ ශ්‍රී ලංකා වේග පන්දු යවන ක්‍රීඩක මතීෂ පතිරණ යළිත් ශ්‍රී ලංකාවට පැමිණ තිබේ.
Read Moreත්‍රස්තවාදය හා සම්බන්ධ ක්‍රියාකාරකම් හේතුවෙන් අසාදු ලේඛනගත කර සිටි පුද්ගලයන් දෙදෙනෙකු අදාළ ලැයිස්තුවෙන් ඉවත් කිරීම සඳහා ආරක්ෂක අමාත්‍යාංශය විසින් ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.
Read Moreවොෂින්ටන් DC බෞද්ධ විහාරයේ වාර්ෂික කඨින පිංකම ලාංකිකයන් ඇතුළු 300 පමණ බෞද්ධ බැතිමතුන්ගේ සහභාගීත්වයෙන් පසුගියදා පැවැත්විණ.
Read Moreමහ බැංකුව විසින් බැංකු පොලී අනුපාතික අඩු කරමින් නිකුත් කළ චක්‍රලේඛයට අනුව තවමත් බැංකු පොලී අනුපාත අඩු නොකළ වාණිජ්‍ය බැංකු හා මූල්‍ය ආයතන කෙරෙහි මහ බංකුවේ දැඩි අවධානය යොමු කරවීමට කටයුතු කරන බව මුදල් රාජ්‍ය අමාත්‍ය ආචාර්ය රංජිත් සියඹලාපිටිය මහතා පවසනවා.
Read More