ලිට්රෝ ගෑස් මිල පහළට
- 3 05 2024
- 10:26
- {{hitsCtrl.values.hits}} views
- ..
ලිට්රෝ ගෑස් මිල පහළ දැමිමට සමාගම තිරණය කර තිබේ. මෙම මිල පහළ දැමිම අද මධ්‍යම රාත්‍රි යේ සිට ක්‍රියාත්මක වෙයි.
කිලෝග්‍රෑම් 12.5 ක සිලින්ඩරයක මිල රුපියල් 175 කින් අඩු කර ඇති අතර නව මිල රුපියල් 3940කි.
කිලෝග්‍රෑම් 5 ක සිලින්ඩරයක මිල රුපියල් 70 කින් අඩු කර ඇති අතර නව මිල රුපියල් 1582කි.
කිලෝග්‍රෑම් 2.3 ක සිලින්ඩරයක මිල රුපියල් 32 කින් අඩු කර ඇති අතර නව මිල රුපියල් 740 කි.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
