එළඹෙන අයවැය යෝජනාවලිය මගින් සියලුම රජයේ සේවකයන්ගේ වැටුප් වැඩි කිරීමට පියවර ගන්නා බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අමාත්‍ය මණ්ඩලය වෙත දැනුම් දී ඇතැයි වාර්තා වේ.
පාර්ලිමේන්තු මන්ත්‍රී ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා පක්ෂ සභාපති ධුරයෙන් ඉවත් කිරීමට හෝ ඔහුට එරෙහිව විනය ක්‍රියාමාර්ග ගැනීමට කිසිදු එකඟත්වයකට පැමිණ නොමැති බව සමගි ජන බලවේගයේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක මහතා පැවසීය.
Read Moreයෝජිත විදුලිබල අංශයේ ප්‍රතිසංස්කරණ පනත් කෙටුම්පත අමාත්‍ය මණ්ඩලයේ නිරීක්ෂණ සහ අනුමැතිය සඳහා අද (30දා) ඉදිරිපත් කළ බව අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසයි.
Read Moreරාත්‍රී ජංගම සංචාරයේ නිරතව සිටි පානදුර දකුණ පොලිසියේ සැරයන්වරයකුගේ පිස්තෝල ගිනි අවිය සැකකටයුතු පුද්ගලයකු උදුරාගෙන වෙඩි තැබීමට උත්සාහ දැරූවද ගිනි අවිය ක්‍රියාත්මක නොවීමෙන් පොලිස් නිලධාරීන් ගේ ජීවිත අනූ නමයෙන් බේරි ඇතැයි පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි.
Read Moreශ්‍රි ලංකා ක්‍රිකට් ක්‍රීඩාවේ ගෞරවාන්විතම දිරිගන්වන්නෙකු ලෙසින් සැලකෙන පර්සි අබේසේකර මහතා ඊයේ (30දා) අභාවප්‍රාප්ත විය. කලක සිට රෝගාතුරව සිටි ඒ මහතා මියයන විට 87වැනි වියේ පසුවිය.
Read Moreරාජගිරිය ප්‍රදේශයේ 2016 වසරේදී සිදුවූ රිය අනතුරක් සිදු කොට තරුණයකුට බරපතල තුවාල සිදුකිරීම සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතාට එරෙහි නඩු විභාගය අත්හිටුවීමේ අතුරු නියෝගයක් නිකුත් කරන්නේද නැද්ද යන්න සම්බන්ධයෙන් තීන්දුව ලබන මස 15 වැනිදා ප්‍රකාශයට පත්කරන බව අභියාචනාධිකරණය අද (30) දැනුම් දුන්නේය.
Read Moreපෙහොර සඳහා පාලන මිලක් නියම කිරීමට රජයේ අවධානය යොමුව තිබේ. විවිධ ඉහළ මිල ගණන් යටතේ ගොවීන් වෙත පොහොර අලෙවි කිරීම මිට හේතුව වී තිබේ.
Read Moreදිවයිනට පැමිණි Shi Yan 6 චීන පර්යේෂණ නෞකාව, නාරා ආයතනය සමග එක්ව මෙරට බටහිර මුහුදේ සිදුකරන පර්යේෂණ කටයුතු අද (30) ආරම්භ කළේය.
Read Moreමිනිසුන් බළාපොරොත්තුවෙන සිස්ටම් චේන්ජ් එක සිදුකළ හැක්කේ පෙරළා මිනිස්සුන්ට සේවය කිරීමෙන්ම පමණයි... ජනතාවට මුල්තැනදී තම සේවය නිවැරදිව සිදු කිරීමට රාජ්‍ය නිළධාරීන් කැපවී වැඩ කළ යුතුයි...
Read Moreකාන්තන්කුඩි 06 ප්‍ර දේශයේ පිහිටි පල්ලියක ඉගෙනීමේ කටයුතු සඳහා ගිය අවුරුසු 08ක දරුවෙකුකට එම පල්ලියේ මව්ලවිවරයෙක් පොල්ලකින් පහරදී ඇති බවට ලැබුණ පැමිණිල්ලක් අනුව පහරදීම සිදුකළ අවුරුදු 40ක් වන මව්ලවිවරයා අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය කියයි.
Read Moreශ්‍රී ලංකාවේ ළමා මන්ද පෝෂණ තත්ත්වය වැඩි වෙමින් පවතින්නේද යන්න සොයා බැලීමටත්, එසේ නම් ඒ සඳහා ගත යුතු කෙටිකාලීන, මධ්‍යකාලීන හා දිගුකාලීන ක්‍රියාමාර්ග පිළිබඳව සොයා බැලීම සඳහාත්, හඳුනාගත් ක්‍රියාමාර්ග කඩිනමින් ක්‍රියාවට නැංවීම පිළිබඳව අධීක්ෂණය කිරීම සඳහාත් වන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව පාර්ලිමේන්තු මන්ත්‍රී වඩිවේල් සුරේෂ් මහතාගේ සභාපතිත්වයෙන් පසුගියදා පාර්ලිමේන්තුවේදී රැස්විය.
Read Moreහික්කඩුව වන ජීවී කාර්යාලයට හදිසි ආපදාවන්ට ලක් වන අධි සංරක්ෂිත සත්වයන් රැගෙන යාමට රථ වාහන නොමැතිකමෙන් හදිසි ආපදාවන් හා ආබාධ සිදුව කරන්දෙණියේ නිවෙස් දෙකකට පැමිණි විල් මුව පැටව් දෙදෙනෙකුගේ ගා කැබැල්ලෑවකුගේ ජීවිත දැඩි අවදානම් තත්වයක ඇති බව එම නිවෙස් හිමියෝ කියති.
Read Moreමාස 06ක කාලයක් තුළ සංවිධානාත්මක අපරාධ මර්දනය කිරීමට අවශ්‍ය සැලසුම් සකස්කර මේ වන විට ක්‍රියාත්මක කරමින් පවතින බව බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා පවසයි.
Read Moreකුරුණෑගල ප්‍රදේශයේ පිහිටි රජයේ වී ගබඩා දෙකකින් වී තොග ලක්ෂ 700ක ප්‍රමාණයක් අස්ථානගත වීමේ සිදුවීමට අදාළව නිලධාරීන් දෙදෙනෙකුගේ වැඩ තහනම් කර තිබේ. අස්ථානගත වී ඇති වී තොගවල වටිනාකම රුපියල් ලක්ෂ 1000ක් පමණ වෙතැයි සැලකෙයි.
Read Moreකාසල්රි , මවුස්සාකැලේ ජල පෝෂක ප්‍රදේශවලට සහ විමලසුරෙන්ද්‍ර ජල විදුලි බලාගාර ප්‍රදේශවලට (29) දින පස්වරුවේ තද වැසි පතිත වු බව එම ජලාශ භාර ඉංජිනේරුවන් පැවසිය.
Read Moreලෝක කුසලාන තරගාවලිය යටතේ ශ්‍රී ලංකා කණ්ඩායම හා ඇෆ්ගනිස්ථාන කණ්ඩායම අතර අද පැවැත්වෙන තීරණාත්මක තරගයට දුෂ්මන්ත චමීර ක්‍රීඩා කරනු ඇතැයි ශ්‍රී ලංකා කණ්ඩායමේ සහාය පුහුණුකරු නවීඩ් නවාස් මහතා පැවැසිය.
Read Moreතුර්කි ගුවන් සේවය ශ්‍රී ලංකාව සමග ඍජු ගුවන් ගමන් සේවා ආරම්භ කරමින් පළමු ගුවන් යානය 10/30 දින උදෑසන කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණියේය.
Read Moreමිටියාගොඩ පොලිස් වසමේ පාසල් මාවත ලිපිනයේ පවත්වාගෙන යනු ලබන බාලිකා ළමා නිවාසයකින් බාලිකාවන් අටදෙනෙකු ඊයෙ (29දා) රාත්‍රී පැන ගොස් ඇතැයි මීටියාගොඩ පොලීසිය කියයි.
Read Moreපවුල් ආරවුලක් හේතුවෙන් අනියම් ස්වාමිපුරුෂයාගෙන් පහර කෑමට ලක්වූ අවුරුදු 45ක් වන කාන්තාවක් ජීවිතක්ෂයට පත්ව ඇතැයි පොලීසිය කියයි. අයගම පොලිස් වසමේ ඉත්තෑකන්ද ප්‍ර දේශයේදී මෙම ඝාතනය ඊයේ රාත්‍රී කාලයේදී සිදුව තිබේ. සැකකරු ප්‍ර දේශයෙන් පළා ගොස් ඇති අතර අත්අඩංගුවට ගැනීමට අයගම පොලීසිය පරික්ෂණ පවත්වයි.
Read Moreප්‍රභූ ඝාතනයක් සම්බන්ධයෙන් මරණීය දණ්ඩනය හිමිව බූස්ස අධි ආරක්ෂිත බන්ධනාගාරයේ රඳවා සිටින සංවිධානාත්මක අපරාධ කල්ලි සමාජිකයකුගේ දියණියගේ වැඩිවියට පැමිණීමේ උත්සවයක් පසුගියදා විශාල වියදමක් දරා කොළඹ ප්‍රධාන පෙලේ තරු හෝටලයක මහත් උත්කර්ෂවත් අයුරින් පවත්වා ඇති බව පොලිස් ආරංචි මාර්ග පවසයි. ඉකුත් (23දා) රාත්‍රියේ මෙම උත්සවය හා භෝජන සංග්රය පවත්වා ඇත .
Read Moreහමාස් සංවිධානය විසින් ඔක්තෝබර් මස හත්වන දා ඊශ්‍රායලයට එල්ල කරන ලද ප්‍රහාරයෙන් දිවි අහිමි වූ ශ්‍රී ලාංකික සාත්තු සේවිකාවක වන අනුලා රත්නායක ජයතිලක මහත්මිය වෙඩි වැදීමකින් ජිවිතක්ෂයට පත්ව ඇති බව මීගමුව දිස්ත්‍රික් මහරෝහලේදී සිදුකරන ලද පශ්චාත් මරණ පරීක්ෂණයේදී අනාවරණය වී ඇත.
Read Moreබණ්ඩාරවෙල ඕබඩඇල්ල අලවත්ත ප්‍රදේශයේ දී අද (29) පස්වරුවේ ලොරියක් අඪි 100ක පමණ ප්‍රපාතයකින් පහළට පෙරලී තිබේ.
Read Moreලෝක බැංකු ණය ආධාර යටතේ මාතලේ දිස්ත්‍රිකයේ ලොකු ලුණු මව් බල්බ වසන්තිකරණය කිරිම සඳහා මිලියන 100ක් වැය කර ඉදිකළ සීතාගාර 50 භාවිත නොකිරිමෙන් එම මුදලින් අපේක්ෂිත අරමුණ ඉටු වී නොමැති බව කෘෂිකර්ම නවීකරණ ව්‍යපෘති මධ්‍යම පළාත් නියෝජ්‍ය අධ්‍යක්ෂක ප්‍රසන්න පල්ලේමුල්ල මහතා පැවසීය.
Read Moreජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නිර්දේශවලට අනුව 2025 වර්ෂයේ සිට නව දේපොළ බද්දක් හඳුන්වාදීමට සැලසුම් කර ඇති බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි.
Read Moreමහනුවර මහ නගර සභාවේ මුදල් දෙපාර්තමේන්තුවේ සරප් අංශයට එකතු වූ රුපියල් ලක්ෂ 51 දෛනික ආදායම නගර සභා ගිණුමට බැර නොකර එම මුදල් පවුලේ විවාහ මංගල කටයුත්තක් සඳහා යොදාගත් බව කියන සරප් අංශයේ ප්‍රධාන කළමනාකරණ සේවා නිලධාරිනියගේ සේවය වහාම ක්‍රියාත්මක වන පරිදි අත්හිටුවා තිබේ .
Read Moreමහජන උපයෝගිතා කොමිසමේ හිටපු සභාපති මෙන්ම කෝටිපති ව්‍යාපාරිකයෙකු වු ජනක රත්නායක මහතාගෙන් රුපියල් ලක්ෂ 15ක කප්පම් මුදලක් ලබාගත් පුද්ගලයන් තිදෙනෙක් අත්අඩංගුවට ගත් බව කොළඹ අපරාධ කොට්ඨාසය කියයි.
Read Moreබීමතින් රිය පදවා අනතුරක් කල හිටපු නියෝජ්‍ය පොලිස්පතිවරයෙකු වන ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවී සෙනෙවිරත්න මහතා රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.
Read Moreඑක්දින ලෝක කුසලාන තරගාවලියට සහභාගි වී සිටින ශ්‍රී ලංකා වේගපන්දු යවන්නෙක් වන ලහිරු කුමාර ආබාධයකට ලක් වීමෙන් ඔහුට තරගාවලියෙන් ඉවත්වීමට සිදුව තිබේ.
Read Moreපුත්තලම නගරයෙ උත්සව ශාලාවක පැවති මංගල සාදයකට එක්වි සිටි තරුණියක් හදිසියෙ රෝගී වී පුත්තලම රෝහලට ඇතුලත් කිරිමේන් පසු මරණයට පත්වී ඇති බව පුත්තලම මුලස්ථාන පොලිසිය කියයි.
Read Moreපාදයකට වෙඩි වැදී තුවාල වූ එක් ඇසක් සම්පූර්ණයෙන්ම අන්ධ අනෙක් ඇස යාන්තමින් පෙනෙන බව කියන තනි දළයක් ඇති ඇතෙකු මේ දිනවල ගල්කිරියාගම රණව මාර්ගයේ නිරන්තරයෙන් ගම්න් කරීම නිසා ජනතාව දැඩි භීතියට පත්ව සිටින බව පවසති.
Read More