ලෝක බැංකු ආධාර යටතේ පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යංශය විසින් ක්‍රියාත්මක ව්‍යාපෘතියක් මඟින් පළාත් නවයම ආවරණය වන පරිදි සෞඛ්‍ය සහ අධ්‍යාපන ක්ෂේත්‍ර වෙනුවෙන් බිලියන නවයක් ලබාදීමට සැලසුම් කර තිබෙන බව පළාත් සභා සහ පළාත් පාලන රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුඹුර මහතා පැවසීය.
ශීත ඍතුව ස්විට්සර්ලන්තය වෙත උදා වීමත් සමග එරට වැසියන් 221 දෙනෙකු රැගෙන මංගල කුළී ගමන් ගුවන් යානය ( Charter Flight ) 11/03 දින උදෑසන කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළ වෙත පැමිණියේය.
Read Moreයුරෝපය පුරා එළඹෙමින් පවතින ශීත ඍතුවත් සමග පෝලන්තයේ සිට ශ්‍රී ලංකාවට සංචාරකයන්ගේ පැමිණීම ආරම්භ කරමින්, ප්‍රථම ගුවන් යානය 11/03 දින උදෑසන කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණියේය.
Read Moreවර්තමාන ශ්‍රී ලංකා ක්‍රිකට් විධායක කමිටුවේ හා තේරීම් කමිටුවේ හැසිරීම අනුව 2040 වසරේදී හෝ ලෝක කුසලානයක් ජයග්‍රහණය කිරීමට නොහැකි තරමේ දුර්දාන්ත තත්ත්වයෙන් සිටින බව අවධාරණය කරන ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා, මේ මොහොතේ ජයග්‍රහණය කළ හැකි ප්‍රබල කණ්ඩායමක් අප සතුව තිබියදී , ඔවුන්ට අත්‍යාවශ්‍ය පහසුකම් හා තාක්ෂණය ලබා නොදී, ක්‍රීඩකයන්ගේ හා ක්‍රීඩාවේ අභිවෘද්ධිය වෙනුවෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට ලැබෙන මුදල් මෙහි විධායක කමිටුව විසින් තම පෞද්ගලික සුඛවිහ
Read Moreඋඩවලව ජලාශයේ වාන් දොරටු තුනක් විවෘතකර ඇති බැවින් අම්බලන්තොට වලවේ ගඟ දෙපස පදිංචි කරුවන් හා ගඟ පරිහරනය කරන අය ප්‍ර වේශම් විය යුතු බව හම්බන්තොට වාරි මාර් ග ඉංජිනේරු මාලා සමරක්කොඩි මහත්මිය සඳහන් කලාය.
Read Moreසිඟමන් යදින රටක් වෙනුවට ශක්තිමත් ආර්ථිකයක් ඇති රටක් ගොඩනැඟීමට නම් කෙතරම් අසීරු වුවද අද දවසේ ගත යුතු තීන්දු තීරණ නිසි ලෙස ගැනීමට සිදුවන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.
Read Moreමිහින්තලේ කනදරාව ප්‍රදේශයේදී සිදු වූ රිය අනතුරකින් බරපතල තුවාල ලබා අනුරාධපුර ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි කැබිතිගොල්ලෑව කොට්ඨාශ අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපතිවරයා අද (3 දා) අළුයම ජීවිතක්ෂයට පත්ව ඇති බව අනුරාධපුර මූලස්ථාන පොලිසිය පවසයි.
Read Moreපවතින වැසි සහිත කාලගුණ තත්ත්වයේ වර්ධනය වීමක් අද දිනයේ බලාපොරොත්තු වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි. ඒ අනුව දිවයිනේ බොහෝ ප්‍ර දේශවලට පස්වරු 1න් පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව එම දෙපාර්තමේන්තු පවසයි.
Read Moreමාතර ලංකා බැංකුව අධි ශ්‍රේණි ශාඛාවේ රථ ගාල ආසන්නයේ බිම වැටී තිබු රුපියල් ලක්ෂ 50 ක මුදලක් අහුලා නැවත එම බැංකුව වෙත භාර දීමට මාතර නගරයේ කූරියර් සේවා සපයන ආයතනයක සහකාර කලමණාකරුවකු අද (02) සවස කටයුතු කර ඇත.
Read Moreලෝක කුසලාන තරගාවලිය යටතේ ඉන්දීය කණ්ඩායම හා ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැති තරගයෙන් ඉන්දීය කණ්ඩායම ලකුණු 302ක දැවැන්ත ජයක් වාර්ත කිරීමට සමත්විය.
Read Moreඑහි දී ඇමරිකානු ඩොලර් 58000 ක් වටිනා ඖෂධ ආධාර තොගයක් ඉදිරි සතිය තුළ දී මෙරටට ලැබෙන බව අනාවරණය විය. ඒ අතර මෙරටට අත්‍යවශ්‍ය ඖෂධ වර්ග 54 ක් වන බවත්, විශේෂයෙන් පිළිකා හා වකුගඩු ඖෂධ මේ අතර ප්‍රධාන වන බවත් ශ්‍රී ලංකා බංග්ලාදේශ මහ කොමසාරිස්වරයා පැවසීය.
Read Moreවර්තමාන ආණ්ඩුව 3 වැනි වතාවටත් විදුලිය වැඩි කර මේ රටේ විදුලි පාරිභෝගිකයන් දශලක්ෂ ගණනින් අනාථ කර ඇති මොහොතක වැට් බද්ද සියයට 18ක් දක්වා වැඩි කර ඇති බවත් ප්‍රතිගාමී බද්ධක් වන මෙය තමන්ගේ ආදායම කුමක් වුවත් හැමෝටම එක හා සමාන බද්දක් ලෙස ගෙවිමට සිදුවන හෙයින් මෙය පහත් ක්‍රියාවක් බවට විග්‍රහ කරන බවත් එසේ විග්‍රහ සිදු කරන විට මේ සඳහා විකල්පයන් විමසා විවිධ පුද්ගලයන් විවේචන සිදු කරන බවත් ඔවුන්ට අවශ්‍ය විකල්පය පැහැදිලි කිරීමට තමා සූදානම් බවත් විපක්ෂ නායකවරයා පැ
Read Moreනුවර මහියංගන මාර්ගයේ කුණ්ඩසාලය වරාපිටිය බණ්ඩාරනායක මධ්‍ය මහා විද්‍යාලය ඉදිරිපිට තිබූ දැවැන්ත ගසක් එම මාර්ගයේ ගමන් කරමින් තිබූ වෑන් රථයකට සහ ත්‍රිරෝද රථයකට අලාභ හානි සිදු වී ඇති අතර තිදෙනෙකු තුවාල ලබා රෝහල් ගත කළ බව පල්ලේකැලේ පොලිසිය කියයි.
Read Moreඑක්දින ලෝක කුසලාන තරගාවලිය යටතේ ශ්‍රී ලංකා කණ්ඩායම හා ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්වෙන තරගයේ මුලින්ම පන්දුවට පහරදුන් ඉන්දීය කණ්ඩායම කඩුලු 8 ලකුණු 357ක් රැස් කිරීමට සමත්විය.
Read Moreපාසැලේ විදුහල්පතිගේ නිර්දේශය මත පාසල් දරුවන් සදහා සියයට තිහක වට්ටමක් මත පාසල් අභ්‍යාස පොත් ලබා දීමට අද (02) දින සිට කටයුතු කරන බව රාජ්‍ය මුද්‍රණ නීතිගත සංස්ථාවේ සභාපති නිමල් ධර්මරත්න මහතා පවසයි.
Read Moreසුදු සීනි ආනයනය කිරීමේදී කිලෝවක් සඳහා මෙතෙක් පැවැති සත 25 බද්ද අද මධ්‍යම රාත්‍රියේ සිට රුපියල් 50 දක්වා වැඩි කර ඇතැයි සීනි ආනයනයකරුවෝ පවසති.
Read Moreපවුල් ආරවුලක් දුර දිග යාම හේතුවෙන් අද (02) පොතුපිටිය , රඹුක ප්‍රදේශයේ දී සැමියා තියුණු ආයුධයකින් ගෙල කපා විසින් සිය බිරිඳ ඝාතනය කර ඇති බව පොතුපිටිය පොලිසිය පවසයි .
Read Moreපියා විසින් පහර දුන්නේ යැයි කියන සිද්ධියකට සිත් තැවුලට පත් පාසල් දැරියක් (01) දින පස්වරු නිවස තුලදි ගෙල වැලලාගෙන සිය දිවි හානි කරගෙන ඇති බව තලවකැලේ පොලිසිය පැවසිය.
Read Moreජෛව පාලන ක්‍රමෝපායක් වශයෙන් දැනට අප ස්වාභාවික පරිසරයේ ම සිටින විලෝපිත මයිටාවෙක් වන Neoseiulus Barak නැමැති මයිටා විශේෂය යෙදීම මගින් පොල් මයිටා උවදුර සෑහෙන ප්‍රමාණයකට අවම කර ගැනීමට හැකි වී තිබේ.ෙමෙම විලෝපිත මයිටාවන් 5000ක් පමණ වරින් වර පොල් ගසේ ගෙඩි අතරට එක දිගට වසර දෙකක්වත් යෙදිය යුතුය.
Read Moreශ්‍රී ලංකා ඉතිහාසයේ විශාලම තනි සෘජු විදේශ ආයෝජනය සිදුකරමින් හම්බන්තොට තෙල් පිරිපහදුවක් ඉදිකිරීම වෙනුවෙන් චීනයේ සීනෝපෙක් සමාගම සූදානම් වෙයි. මෙහි වටිනාකම ඇමෙරිකානු ඩොලර් බිලියන 1.5ක් පමණ වෙයි.
Read More’’වාහන ආනයනය පිළිබඳ ප්‍රතිපත්තියක් සකස් කිරීම සඳහා ජනාධිපතිතුමා විසින් කමිටුවක් පත් කළා. අපට වාහන ආනයනය පිළිබඳ විවෘත ප්‍රතිපත්තියක් තිබිය යුතුද, නැතහොත් වාහන ආනයනය සඳහා සෑම වසරකම නිකුත් කරන නිශ්චිත බලපත්‍ර ප්‍රමාණයක් පවතින සිංගප්පූරුවේ තිබෙන ක්‍රමයට සමාන ක්‍රමවේදයකට අප යා යුතුද යන්න එමඟින් සොයා බැලෙනවා.
Read Moreශ්‍රීලංකා රේගු ඉතිහාසයේ වැඩිම රේගු ආදායම පසුගිය ඔක්තෝබර් මාසයේ දී ලබාගත් බව රේගු මාධ්‍ය ප්‍රකාශක රේගු අධිකාරී සීවලී අරුක්ගොඩ මහතා සදහන් කළේ ය.
Read Moreගැටලු කිහිපයක් මුල්කර ගනිමින් අද (02දා) සියලුම විශ්ව විද්‍යාලවල ආචාර්යවරුන් සේවයෙන් ඉවත්ව සිටිමේ එක්දින වැඩ වර්ජනයක් සිදුකරන බව විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනය සඳහන් කරයි. මෙම වැඩ වර්ජනයට සමගාමීව අද රාජ්‍ය විශ්ව විද්‍යාල සුරකින ලෙස ඉල්ලා කොළඹ මහජන පුස්තකාලයේදී විද්වතුන්ගේ සහාභාගිත්වයෙන් මහජන සම්මන්ත්‍රණයක්ද පැවැත් විමට කටයුතු කරන බව එම සංගමයේ මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය චාරුදත්ත ඉලංගසිංහ මහතා සඳහන් කළේය.
Read Moreමසකට නිවසක කිලෝවොට් පැය 60-90ත් අතර ප්‍රමාණයක් භාවිත කිරීමට නොහැකි නම්, එම නිවස විදුලි දරිද්‍රතාවට යටත් වන බවත්, ඒ අනුව විදුලි දරිද්‍රතාවෙන් පෙලෙන රටක් දියුණු කළ නොහැකි බවත් සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා පැවසීය.
Read Moreඔහුගේ අභාවය ක්‍රිකට් වලට ලොකු පාඩුවක්. ඒ වෙලාවේදී මම දැකපු අංක එකේ ක්‍රිකට් රසිකයා ඔහු. දැන් රසිකයෝ ගොඩක් ඉන්නවා. එහෙත් මම දැකපු පළමු ක්‍රිකට් රසිකයා ඔහු. ඇත්තටම ඒක අපි ඔක්කොටම පාඩුවක්
Read Moreගොවි ජනතාවගේ සහයෝගයෙන් මේ වන විටත් රට තුළ සහල් අතිරික්තයක් පවත්වාගෙන යාමට හැකි වී තිබෙන බැවින් ඉදිරියේදී ආහාර හිඟයක් පිළිබඳ අනියත බියක් ඇති කරගත යුතු නැති බව පශු සම්පත් සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ඩී. බී. හේරත් මහතා පැවසීය.
Read Moreපූජ්‍ය පිටිදූවේ සිරිධම්ම හිමියන් විසින් ත්‍රිපිටක ධර්මයත් බුද්ධ චරිතයත් විකෘතියට පත්කරමින් කරන අනර්ථ දේශනයන් පැවැත්වීමෙන් වළකින ලෙස පූජ්‍ය පිටිදූවේ සිරිධම්ම හිමියන්ට මල්වතු පාර්ශ්වයේ මහනායක මාහිමිපාණන් වහන්සේ ඇතුළු නායක කාරක සංඝ සභාවේ ස්වාමීන් වහන්සේලා විසින් අවවාද කර තිබේ.
Read Moreමධ්‍යම කඳුකරයේ බොහෝ ප්‍රදේශවලට අද 01 වනදා සවස් කාලයේ සිට ඇද හැළුණු අධික වර්ෂාව හේතුවෙන් මහනුවර යාපනය ඒ 09 මාර්ගයේ අකුරණ නගරය අද 01 සවස නැවතත් ජලයෙන් යටවිය.
Read Moreජනශක්ති සමූහ ව්‍යාපාරයේ අධ්‍යක්ෂවරයෙකු වූ දිනේෂ් ශාෆ්ටර් මහතාගේ මරණය අපරාධයක් බවට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් රජින්දුා ජයසූරිය මහත්මිය තීරණය කළාය.
Read Moreඅයවැය විවාදය දින 26 ක් පැවැත්වීමට පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව තීරණය කළේය.
Read More