ශිෂ්‍යත්ව හපනුන් මෙන්න
- 5 10 2016
- 09:34
- {{hitsCtrl.values.hits}} views
- ඉන්දික හේවාවිතාරණ
ප්‍රතිඵල නිකුත් වූ ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රථම ස්ථානය මාතර උෟරුගමුව මෙතෝදිස්ත කනිෂ්ඨ විද්‍යාලයේ සිතිජ නිරාන් ලකුණු 196 ක් ලබාගනිමින් එහි ප්‍රථමස්ථානය ලබා ගැනීමට සමත්වූ අතර ලකුණු 195 බැගින් ලබාගත් සිසුවියක් හා සිසුවෙක් දෙවැනි ස්ථානයට පත්ව ඇති අතර ලකුණු 194 බැගින් ලබාගත් සිසු සිසුවියන් 9 දෙනෙකු තෙවැනි ස්ථානයට පත්ව ඇත.
ඡායාරූප ප්‍රාදේශීය මාධ්‍ය වාර්තාකරුවන් මගින්
පළමුවැනි ස්ථානය - සිතිජ නිරාන්
දෙවන ස්ථානය කොකුලතාසන් අභිසිගන්
දෙවැනි ස්ථානය - රුවන්යා මෙත්මිණි
තුන්වැනි ස්ථානය - සෙනිත් දිල්වාන්
තුන්වැනි ස්ථානය - රෙහානි බිලෝනි
තුන්වැනි ස්ථානය - තේජන කවුසිත්
තුන්වැනි ස්ථානය - ඉනේෂ් දුලංජන
තුන්වැනි ස්ථානය ලිසඳි ඉමෙත්මා
තුන්වැනි ස්ථානය - නදිනි සඳෙස්නා
තුන්වැනි ස්ථානය නෙත්මි සුබෝධිනී
.තුන්වැනි ස්ථානය උමාෂංකර් ජයෙනි
තුන්වැනි ස්ථානය - උදයරාජන් කෝසිකන්
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.


