පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශයේ ප්‍රධානීගේ සිට ලොකුම පුටු 12ක වෙනසක්
ශ්‍රී ලංකා පොලීසියේ මෑත කාලීනව සිදු වූ ප්‍රධානම ස්ථානමාරු වීම සටහන් කරමින් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන් තිදෙනෙකුට මෙන්ම නියෝජ්‍ය පොලිස්පතිවරුන් 9 දෙනෙකුට ස්ථාන මාරුවීම් ලබා දී ඇත. පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශය භාරව සිටි නියෝජ්‍ය පොලිස්පති අයි.එච්.කේ. ඩබ්ලිව් සිල්වා මහතා එම ධුරයේ සිට අපරාධ හා හා රථවාහන බාර නියෝජ්‍ය පොලිස්පති ලෙස පත්කර තිබේ.
එසේම නව පොලිස් මත්ද්‍රව්‍ය නාශක නියෝජ්‍ය පොලිස්පති වන්නේ එස්.සී. මැදවත්ත මහතායි. ඔහු පිරිස් බඳවා ගැනීමේ නියෝජ්‍ය පොලිස්පති ලෙස කටයුතු කළේය.එසේම උතුරුමැද, වයඹ හා සබරගමු පළාත් භාරව සිටි ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන්ටද මෙහිදී ස්ථානමාරුවීම ලබා දී ඇත.
පොලිස්පත් පූජිත් ජයසුන්දර මහතාගේ නිර්දේශ මහත ජාතික පොලිස් කොමිෂමේ අනුමැතිය අනුව මෙම ස්ථාන මාරුවිම් ලබාදී ඇත.
ස්ථාන මාරු ලද ඉහළම පොලිස් නිලධාරීන්
.jpg)
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
