කොටදෙණියාව සේයා සදෙව්මි දැරිය ඝාතන කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අතඅඩංගුවට ගත් පාසල් සිසුවා හා එක්දරු පියා අද (01දා) මිනුවන්ගොඩ මහේස්ත්රාත්වරයා විසින් නිදහස් කරනු ලැබීය. සේයාගේ ජාන හා මෙම දෙදෙනාගේ ජාන නොගැලපෙන බව රහස් පොලීසිය අධිකරණයට දැනුම් දුන්නේය.
මීරිගම කාන්ති