www.ada.lk
2026 ජුලි මස 05 වන ඉරිදා
කොළඹ ධර්මපාල මාවතේ පෞද්ගලික බැංකුවට පැමිණි කොල්ලකරුවෙක් එහි තිබූ ලක්ෂ 55ක මුදලක් කොල්ල කා පළාගොස් ඇතැයි පොලීසිය කියයි. අද (27දා) පෙ.ව. 7.30ට පමණ මෙම කොල්ල කෑම සිදුව තිබෙන අතර සිද්ධිය සම්බන්ධයෙන් පොලීස් පරීක්ෂණ ආරම්භ කර තිබේ.
popular news
පාකිස්තාන හමුදාවට කළ නොහැකි වූ මෙහෙයුම ලාංකික ගුවන් හමුදා බලඇණිය කරයි
බොරැල්ලේදී ’Go Home AKD’ කියයි
ක්රිප්ටෝවලින් ට්රම්ප් ඩොලර් බිලියනයක් උපයයි
කුරුණෑගල දඹුල්ල අධිවේගයේ පළමු කොටස රජයේ මුදලින් ඉදිකරයි
චාමරටයි, එස්.එම්ටයි වෙන දේ මන්ත්රී සුසන්ත කියයි
යෝෂිතගේ බඳවා ගැනීමට වසන්ත කරන්නාගොඩ අත්අඩංගුවට
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd