සෑම මසකම 10 දා ඉන්ධන මිල වෙනස් කරයි
සෑම මසකම 10 දා ඉන්ධන මිල සූත්‍රය අනුව ඉන්ධන මිල වෙනස් කිරිමට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය ලැබුණ බව සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පැවැසීය.
අද (11දා) රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය සාකච්ඡාවේදි ඔහු මේ බව සඳහන් කළේය.
ඊයේ (10දා) රැස්වූ කැබිනට් මණ්ඩලය මෙම තීරණය ගෙන තිබේ.
ඉන්ධන මිල අද මධ්‍යම රාත්‍රියේ සිට ඉහළට

popular news
-
dhamneth Wednesday, 11 July 2018 05:02 PM
ගොඩක් රටවල් ඔය ක්‍රමය අනුගමනය කරනවා.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

