ගිනි ගත් නැවේ නවතම ඡායාරූප
ශ්රී ලංකාවට ආසන්න මුහුදු සීමාවේ ගිනි ගැනීමට ලක්වූ තෙල් ප්රවාහන නෞකාවේ අලුත්ම ඡායාරූප ශ්රී ලංකා ගුවන් හමුදාව විසින් නිකුත් කර තිබේ. තවදුරටත් නාවික හමුදා යාත්රා මගින් ගින්න පාලනය කිරීමට කටයුතු කරන අයුරු එම ඡායාරූප වල දැක්වෙයි.









-
Gayan Friday, 04 June 2021 10:43 AM
නියමයි
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.

