saravita-anim2

2026 ජුනි මස 16 වන අඟහරුවාදා

2026 ජුනි මස 16 වන අඟහරුවාදා

uncategorized - timelapse 11 hours ago

LATEST

ඇමෙරිකානු යුද නැවක් කොළඹ වරායට

calendar_today 2026 ජුනි 14 - 07:51 remove_red_eye - 182  

එක්සත් ජනපද නාවික හමුදාවට අයත් ‘USS CANBERRA’ නෞකාව සැපයුම් හා සේවා අවශ්‍යතා සපුරා ගැනීම සඳහා කොළඹ වරායට පැමිණෙයි

ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ කටුනායක කඳවුරේදී නවීකරණය කරන ලද ප්‍රථම Kfir C12 ප්‍රහාරක ජෙට් යානයේ පරීක්ෂණ පියාසැරිය 2026 ජූනි 11 වන දින සාර්ථකව සිදු කෙරුණි. මෙය ශ්‍රී ලංකා ගුවන් හමුදාව සතු Kfir ජෙට් ප්‍රහාරක බලඇණිය නවීකරණය කිරීමේ ව්‍යාපෘතියේ සුවිශේෂී සන්ධිස්ථානයක් ලෙස සනිටුහන් විය.

Read More

ඩොලර් 100 නෝට්ටු 6300ක් සමග සැකකාරියක් අත්අඩංගුවට ගත් බව පොලිම් මාධ්‍ය ප්‍රකාශයක කාර්යාලය පවසයි. දිවයිනේ පවතින ඩොලර් අගයට සාපේක්ෂ අඩු මුදලකට දිවයිනේ සුප්‍රසිද්ධ හෝටල් පරිශ්‍රයන් තුළදී මෙම නෝට්ටු අලෙවි කිරීමට තැත්කර ඇති බවද පොලිසිය කියයි.

Read More

පෝලන්තයේ පැවැත්වෙන , එරට ජාතික රූ රැජින තරගාවලිය වන ’’ මිස් පෝල්ස්කි ’’ ( Miss Polski ) තරගාවලියේ එක් අදියරක් , ප්‍රථම වතාවට ශ්‍රී ලංකාවේ පැවැත්වෙන අතර , ඒ සදහා සහභාගී වීම සදහා , එම තරගාවලියේ අවසන් වටය සදහා තේරී ඇති , පෝලන්ත ජාතික රූ රැජිනියන් 24 දෙනා ඇතුළු එම තරගාවලි කාර්යය මණ්ඩලයේ 45 දෙනෙකුගෙන් යුතු පිරිසක් 06/07 දින උදෑසන කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණියහ .

Read More

දැඩි උත්සාහයත්, නොසෙලෙන වීර්යයත්, අසීමිත කැපවීමත් මත රුදුරු ගල් තලාවක් සරුසාර සොඳුරු වගා බිමක් බවට පත් කරන ලද අපූර්ව මිනිසෙකු අපට මුණ ගැසුණේ සුන්දර කඳු පන්තියකින් වටව පිහිටි නාවලපිටිය, නව තිස්පනේ නම් හරි අපූර්ව ගම්මානයෙනි.

Read More

ඓතිහාසික රුහුණු කතරගම මහා දේවාලයේ 2026 ඇසල මංගල්‍යයට කප් සිටුවීම ජූනි මස (01) වෙනි දින උදෑසන දේවාල පරිශ්‍රයේදී සිදු කෙරිණි.

Read More

කෙසෙල් කඳ මැදින් හට ගත් අරුම පුදුම කෙසෙල් කැනක් තලවකැලේ, කොටගල, භාතියපුර ගෙවත්තක කෙසෙල් පඳුරක දක්නට ලැබෙන බව එම නිවැසියෝ පවසති.

Read More

ඇමරිකානු ගුවන් සංදර්ශනයක් අතරතුර ප්‍රහාරක ජෙට් යානා දෙකක් එකිනෙක ගැටීමෙන් විනාශ වි තිබේ. එම ජෙට් යානා දෙකේ ගමන් කර ඇති ගුවන් කාර්ය මණ්ඩල සාමාජිකයන් සිව්දෙනා ආරක්ෂිතව ඉන් ඉවත්ව පැරෂුට් ආධාරයෙන්පහළට පැමිණ තිබේ.

Read More

පොල්ගහවෙල සිට කොළඹ කොටුව බලා ධාවනය වෙමින් තිබූ දුම්රියක් වනවාසල සහ හුණුපිටිය අතර දුම්රිය මාර්ගයේ පීලි පැනීමකට ලක්වී තිබේ. පීලි පැනීම හේතුවෙන් එක් මැදිරියක් දුම්රිය මාර්ගයේ පෙරළීගොස් ඇත. අනතුරෙන් මගින් 10කට අධික සංඛ්‍යාවක් තුවාල ලබා ඇති බව වාර්තා වෙයි’

Read More

අධික වේගයෙන් ධාවනය වූ මෝටර් රථයක් මාර්ගයෙන් ඉවතට පැන ආරක්ෂිත වැටේ ගැටී ආරක්ෂිත වැට උඩ නතර වෙයි.

Read More

දිවයිනේ බොහෝ ප්‍රදේශවලට මේ දිනවල තද වැසි ඇති වුවද වික්ටෝරියා ජලාශයේ ජල පෝෂක ප්‍රදේශවලට ප්‍රමාණවත් වැසි නොලැබීම නිසා වික්ටෝරියා ජලාශය තවමත් පතුලටම සිඳී ගොස් ඇති අයුරුයි මේ.

Read More

ශ්‍රී ලංකාවේ දෙදින නිල සංචාරයක් සදහා වියට්නාම් ජනාධිපති සහ එරට කොමියුනිස්ට් පක්ෂයේ මහ ලේකම් ටෝ ලැම් ( To Lam ) මහතා 05/07 දින රාත්‍රී කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණියේය .එතුමා සමග දූත පිරිස ලෙස තවත් 209 දෙනෙකු ද එම ගුවන් යානයෙන් පැමිණ සිටියහ .

Read More

අනුරාධපුර දිස්ත්‍රික්කයේ ගලෙන්බිඳුනුවැව, යකල්ල - ගල්කුලම් මාර්ගයේ පිහිටි පෞද්ගලික ධාන්‍ය ගබඩාවකට වන අලි සිව්දෙනෙකු කඩා වැදී එහි ගබඩා කර තිබූ වී සහ බඩඉරිඟු තොගයකට විශාල ලෙස හානි සිදුකර තිබේ.

Read More

බගවන්තලාව රාණිකාඩු ප්‍රදේශයේ සිට බගවන්තලාව නගරයේ පිහිටි පාසල් වෙත පාලස් ළමුන් ප්‍රවාහනය කරන බස් රථයක් අනතුරට පත් විමෙන් එම බස් රථයේ ගමන් ගත් පාසල් ළමුන් 34දෙනෙකු තුවාල ලබා බගවන්තලාව ප්‍රාදේශීය රෝහල වෙත (28) දින ඇතුලත් කල බව බගවන්තලාව ප්‍රාදේශීය වෛද්‍ය නිළධාරි ඒ.එස්.කේ ජයසූරය මහතා පැවසීය.

Read More

ඩ්‍රෝන කැමරා මගින් නිරීක්ෂණය කිරීමෙන් අනතුරුව යාල රක්ෂිතයේ පත්ත්වාගෙන ගිය රුපියල් කෝටි දෙකහමාරකට වඩා වටිනා ගංජා වගාවක් හා තුවක්කුවක් සමග සැකකරුවන් දෙදෙනෙකු තණමල්විල පොලිස් නිළධාරින් හා ගුවන් හමුදා නිලධාරින් විසින් ඊයේ (26) සවස අත්අඩංගුවට ගෙන තිබෙනවා.

Read More

ධවල මන්දිර වාර්තාකරුවන් වෙනුවෙන් ඇමෙරිකා ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් හා මෙලානියා ට්‍රම්ප්ගේ ප්‍රධානත්වයෙන් පැවැති රාත්‍රී භෝජන සංග්‍රහයේදි වෙඩි තැබිමක් සිදුව තිබේ. එම ස්ථානයෙන් ට්‍රම්ප් හා මෙලානියා ආරක්ෂිතව ඉවත් කිරිමට ආරක්ෂක අංශ නිලධාරීන් කටයුතු කරනු ලැබීය. පසුව වෙඩික්කරුද අත්අඩංගුවට ගෙන තිබේ.

Read More

ශ්‍රී ලංකාවේ ’’ ඒහිපස්සිකෝ ’’ ලෙස නම් කර ඇති ’’ ලෝක සාමය සදහා ඇවිදින්න ’’( A Global Walk for Peace ) නැමති සාම පා ගමන සදහා සහභාගී වීම සදහා ඇමෙරිකාවේ වාසය කරන වියට්නාම් ජාතික පඤ්ඤාකර සහ රතනගුණ ඇතුළු භික්ෂුන් වහන්සේලා පිරිසක් සමග ආලෝකා නැමති සුනඛයා ද , තවත් ගිහි පිරිසක් ද 04//21 දින අලුයම කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණියහ .

Read More

එකම පවුලේ පිරිසක් ගමන් ගත් ත්‍රීරෝද රථයක් මාර්ගයෙන් ඉවතට පැන අඩි 50ක් පමණ ප්‍රපාතයකට පෙරලීමෙන් එම ත්‍රීරෝද රථයේ ගමන් ගත් තිදෙනෙකු තුවාල ලබා වටවල ප්‍රාදේශීය රෝහල වෙත (20) දින ඇතුලත් කල බව වටවල පොලිසිය පැවසීය.

Read More

මධ්‍යම කදුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවල මේ දිනවල පවතින අධික වියළි කාලගුණයත් සමග කාසල්රි සහ මාවුස්සාකැලේ ජලාශවල ජල මට්ටම තව දුරක් පහළ බසිමින් පවතින ඇති බව එම ජලාශභාර ඉංජිනේරුවන් පැවසිය.

Read More

2026 අලුත් අවුරුදු නැකැත් සීට්ටුව

Read More

අම්බලන්තොට ගොඩ කොග්ගල්ල ප්‍රදේශයේ අක්කර තුනක පමණ කෙසෙල් වගාවක තිබු කෙසෙල් ගස් 3000සක පමණකින් කෙසෙල් ගස් 1900ක් පමණ අද(09)අලුයම ප්‍රදේශයේ කාන්තාවක් විසින් කපා විනාශකර තිබෙන බව ක්සෙල් වගාව සිදුකරනු ලැබූ ගොවි මහතා ප්‍රකාශ කරයි.

Read More

සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනය කිරිම සදහා හැටන් ලංගම ඩියෝවෙන් නිර්මාණය කරන ලද සියලුම පහසුකම්වලින් සමන්විත සංචාරක සෆාරි බස් රථයක් (06) දින ධාවනයට එක් කරවන බව හැටන් ලංගම ඩිපොවේ කලමණාකාර එම්. පාලිත බණ්ඩාර මහතා පැවසීය.

Read More

බතික් එයා මංගල ගුවන් යානය මැලේසියාවේ ක්වාලාලම්පූර් නුවර සිට 03/30 දින අලුයම 1.10ට කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණියේය .

Read More

ඇත්කඳුර නාඹරඅත්ත පදිංචි පවුලක් වන එල්. රුවන්ති සුරවීර (33) මහත්මිය තමන් පසූත කළ නිවුන් දියණියන් තිදෙනා ජීවත් කරවීම සඳහා පරිත්‍යාගශීලින්ගෙන් ආධාර උපකාර බලාපොරොත්තු වන්නීය. තුන් නිවුන් දරුවන් ලැබෙන්නට පෙර නව හැවිරිදි පාසල් යන පිරිමි දරුවෙක්ද ඇයට සිටින්නීය.

Read More

නළුවෙකු සහ සටන් කලාකරුවෙකු වන චක් නොරිස් මිය‍ගොස් තිබේ. මිය යන විට ඔහු 86 වියේ පසුවූ බව ඔහුගේ පවුලේ අය ඉන්ස්ටග්‍රෑම් වෙබ් අඩවියේ නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

Read More

හෝර්ටන්තැන්නේ ලෝකාන්තයේ සෙල්ෆි ඡායාරූප ගැනීමට ගිය විශ්ව විද්‍යාල සිසුවිය අඩි 50ක් ප්‍රපාතයට ඇද වැටෙයි. පැය ගණනක මෙහෙයුමකින් පසු සිසුවිය නිරුපද්ධිතව බේරා ගැනේ.

Read More

ස්ලිම් කැන්ටාර් මහජන සම්මාන උළෙලේදි වසරේ ජනප්‍රිය පුවත්පතට පිරිනැමෙන 20 වැනි වරටත් ලංකාදීප පුවත්පත හිමි කරගත්තේය.

Read More

වීරවිල පොලිස් වසමට අයත් තුරු සෙවන ප්‍රදේශයේදි ලංගම බස් රථ දෙකක් මුහුණට මුහණු ගැටීමෙන් අද (18) පෙරවරුවේ දරුණු අනතුරක් සිදුව ඇති බව පොලිසිය පවසයි.

Read More

අද (03) අළුයම කාලයේ සිට උදෑසන 7.30 දක්වා වන කාල සීමාවතුළ නුවරඑළිය නගර සීමාවේ තුරග තරඟ පිටිය ඇතුළු ස්ථාන රැසක සහ නුවරඑළිය අබේවල පට්ටිපොළ මීපිළිමාන යන ප්‍රදේශවල මල් තුහින පතිත වීමක් දක්නට ලැබුණු අතර එම ප්‍රදේශයන්වල උෂ්ණත්වය සෙල්සියස් අංශක 5 - 6 අතර ප්‍රමාණයක දක්නට ලැබිණ.

Read More

කළුතර, වාඩියමංකට ප්‍ර දේශයේදී ඳවෙළසැලක් තුළ සිටි පුද්ගලයෙකුට වෙඩි තබා ඝාතනය කිරීමේ අපරාධය සම්බන්ධයෙන් අවශ්‍ය කරන සැකකරුවෙක් හ ඳනා ගැනීමට පොලිසිය මහජන සහාය ඉල්ලා සිටියි.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.