අගමැතිට සමීප මන්ත්‍රීවරයෙකුගේ සහාය ගෝඨාට
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට ඉතාමත්ම සමීප මන්ත්‍රීවරයෙක් නුඳුරේදීම ගෝඨාභය රාජපක්ෂ මහතාට සහාය දැක්වීමට එක්වන බව පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා පැවැසීය.
“ඉදිරි දින කිහිපය ඇතුළත එක්සත් ජාතික පක්ෂයේ ප්‍රභලයන් කිහිප දෙනෙක් අපිට සහයෝගය දක්වන්න කථා කරගෙන යනවා.
රනිල් වික්‍රමසිංහ මහතාට ඉතාම සමීප කෙනෙක් සමග සාකච්ඡා කරගෙන යන්නේ. ඒ සාකච්ඡා අවසන් වූ විගස අපිට බොහෝ දුරට හෙළි කරන්න පුළුවන් වෙයි.”

popular news
-
Priyantha Sunday, 20 October 2019 11:09 AM
එහාට මෙහාට පැනල දැන් නන්නත්තාර වෙලා ඉන්න මෙයා දැන් මරු කියවනවා.මොකද යන යන තැන ලැබෙන්නෙ හූ සංග්රහනෙ.
Reply : 0 41
dilal Sunday, 20 October 2019 01:35 PM
දැන් දින කීපයකට පෙරත් එක්සත් ජාතික පක්ෂයෙන් ප්‍රබලයෙක් ආවා කියා එලියට දැම්මේ ගිය අවුරුද්දේ ඔක්තොම්බෙර් මාසයේ පැමිණි විජේදාස මහතා නොවේද?මේ වරත් ඒ වගේද.
Reply : 0 19
චමින්ද Sunday, 20 October 2019 04:43 PM
අගමැතිගේ සමීපතමයා ජනතා මනාපයක් නැති සාගතද?කොහොමත් අගමැතිගේ අයියාගේ චැනල් එකත් වැඩකරන්නේ ගෝඨාභයට කියල හැමෝම දන්නවා
Reply : 0 9
Champa Sunday, 20 October 2019 06:58 PM
ගෝඨාභය කරන්නෙත් මහින්ද කරපු වැඩේමයි. යූඑන්පී එක ඉස්සර රනිල්ට සුද්ධ කරලා දුන්න දැන් සජිත් සුද්ධ කරලා දෙනවා. දැන් යහපාලනයේ ඉඳගෙන රට පාවල දීපු රනිල්ගේ ගජයෝ ඔක්කොම මේ පැත්තට ගන්නවා නම් වඩා රටට අහිතකර පැත්ත වෙන්නේ පොහොට්ටුව පැත්තනේ. දෙපැත්තේම යහපාලනය. ලැජ්ජයි.
Reply : 0 0
Maduranga Monday, 21 October 2019 09:48 AM
සුබපැතුම් සාගල රත්නාකය මහතාණනි
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

