වෛරසයේ තවදුරටත් ව්‍යාප්තිය පවතින නිසා මහජන සෞඛ්‍ය ක්‍රියාමාර්ගවල (මුඛ ආවරණ, නිතර දෑත් සේදීම, සමාජ දුරස්ථබව) සියලු දෙනා නිරතවීම වැදගත් බව විශේෂඥ මතය වී තිබේ.
පළමු භූමිකම්පාව කිලෝමීටර් 15ක් ගැඹුරට සිදු වූ අතර දෙවැන්න කිලෝමීටර් 40ක් ගැඹුරින් සිදු වූ බව EMSC පවසයි.
Read Moreතායිවාන බෙදුම්වාදීන්, වොෂිංටනයේ සහය පතන නමුත් සාර්ථක නොවනු ඇතැයි චීන ඉහළ නිලධාරියෙක් අවධාරණය කළේය.
Read Moreනායකත්වයට හෝ රටේ මූලෝපායික ඉලක්ක වෙත තර්ජනයක් ඇත්නම් ස්වයංක්‍රීයව සහ වහාම න්‍යෂ්ටික ප්‍රහාරයක් දියත් කරන බවට පියොංයැන්ග් ලෝකයට අනතුරු අඟවයි.
Read Moreසිකුරාදා එකඟ වූ යුරෝ බිලියන 5ක ණය, යුරෝපා සංගම් සාමාජික රටවල ඇපකර මගින් පිටුබලය දෙනු ඇති අතර, එය මැයි මාසයේදී ප්‍රකාශයට පත් කරන ලද සමස්ත යුරෝ බිලියන 9ක පැකේජයේ කොටසකි.
Read Moreමාස්ටර් සෙයිඩ් යන සංකේත නාමයෙන් හඳුන්වන ඉස්ලාමීය රාජ්‍ය ත්‍රස්ත නායකයා තුර්කි ආරක්ෂක අංශ විසින් අල්ලාගෙන තිබේ.
Read Moreඑක්සත් ජනපදයේ, නිව්යෝක් ආණ්ඩුකාරවරිය විසින් අපජලයේ තිබී සොයාගෙන ඇති පෝලියෝ වෛරසය හේතුවෙන් හදිසි ආපදා තත්ත්වයක් ප්‍රකාශ කරයි.
Read Moreවිශ්ලේෂකයින් විශ්වාස කරන්නේ තෙල් මිල පහත වැටීම ඩොලරය ශක්තිමත් කිරීම සහ එක්සත් ජනපද අවපාතයක් පිළිබඳ බිය මෙන්ම චීනයේ පවතින කොවිඩ්-19 සීමාවන් ඇතුළු විවිධ සාධක හේතු වී ඇති බවයි.
Read Moreකැනඩාවේ සති අන්ත පිහි ඇනුම් සිද්ධියේ දෙවැනි සැකකරු ඔහු විසින්ම සිදුකරගත් තුවාල හේතුවෙන් මියගිය බව එරට පොලීසිය උපුටා දක්වමින් විදෙස් වාර්තා පවසයි.
Read Moreචීනය මූලික සෞඛ්‍ය ආවරණයට අදාළ නීති සම්මත කර ඇති අතර සෞඛ්‍ය ක්ෂේත්‍රයේ සංවර්ධනයට මඟ පෙන්වීම සඳහා ’’නිරෝගී චීනය 2030’’ සැලැස්ම සකස් කර ඇති බව කියයි.
Read Moreබ්‍රසීලය සිය 200 වැනි නිදහස් දිනය සමරනු ලැබුවේ නගරයේ සුප්‍රසිද්ධ කොපකබානා වෙරළ තීරයේ හමුදා රැලියක්ද සමගිනි.
Read Moreරුසියාවේ ව්ලැඩිවොස්ටොක් හි පැවති 2022 නැගෙනහිර ආර්ථික සංසදයේ (EEF) පූර්ණ සැසියේ දේශනයක් සිදුකරමින් පූටින් මෙම අදහස් පළ කර ඇත.
Read Moreජර්මානු චාන්සලර් ඔලාෆ් ෂෝල්ස් බදාදා බ්‍රිතාන්‍යයේ නව අගමැති ලිස් ට්‍රස් සමග දුරකථනයෙන් සංවාසදයක නිරත වී තිබේ.
Read Moreසුන්බුන් අතර කාන්තාවන් හය දෙනෙකු, ළමයින් තිදෙනෙකු සහ එක වැඩිහිටි පිරිමියෙකුගේ සිරුරු සොයාගෙන ඇති බව වාර්තාව පවසයි.
Read Moreයුක්රේනයේ ගැටුම තීරණාත්මක අවධියකට ඇතුල් වනවිට, එහි නරකම අවස්ථාව වළක්වා ගැනීම සඳහා බටහිරට ’මිලක් ගෙවිය යුතු’ බව ජෙන්ස් ස්ටෝල්ටන්බර්ග් පවසයි.
Read Moreජපානයට අන්වර්ථ නාමයක් ඇති නමුත්, භූගෝලීය හේතූන් මත එය රුසියාවට වඩාත් ගැලපෙන බව රුසියානු නායකයා විහිළුවක් කළේය.
Read Moreජාතික ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව විසින් යුක්රේන පුරවැසියන්ට සිතීමේ, කථනයේ සහ ප්‍රකාශනයේ නිදහස සඳහා අයිතිය ලබා දෙන බව යුක්රේන ජනපති සෙලෙන්ස්කි සඳහන් කළේය.
Read Moreජර්මානුවන්ට උද්ධමනය සහ බලශක්ති මිල ගණන් පාලනය කිරීමට උපකාර කිරීම සඳහා චාන්සලර් ඔලාෆ් ෂෝල්ස්ගේ රජය ඩොලර් බිලියන ගණනක ආධාරක පැකේජයක්ද නිවේදනය කළේය.
Read Moreසහේල් ප්‍රාදේශී ආණ්ඩුකාරවරයා පවසා සිටියේ මෙම ප්‍රහාරයෙන් තවත් පුද්ගලයන් 37දෙනෙකු තුවාල ලබා ඇති බවයි.
Read Moreකියෙව් හමුදා කඳවුරට සිය දහස් ගණනක් නිල ඇඳුම් සහ අනෙකුත් උපකරණ කඩිනමින් ලබාදෙන ලෙස ඉල්ලා ඇති බව වාර්තා වේ.
Read Moreවෛරසයේ තවදුරටත් ව්‍යාප්තිය පවතින නිසා මහජන සෞඛ්‍ය ක්‍රියාමාර්ගවල (මුඛ ආවරණ, නිතර දෑත් සේදීම, සමාජ දුරස්ථබව) සියලු දෙනා නිරතවීම වැදගත් බව විශේෂඥ මතය වී තිබේ.
Read Moreකොන්සර්වේටිව් පක්ෂයේ නායකත්ව ජයග්‍රහණයෙන් පසු එක්සත් රාජධානියේ මීළඟ අගමැති වීමට ලීස් ට්‍රස් සූදානම්.
Read Moreබටහිර කැනඩාවේ සස්කැච්වන් පළාතේ ඉරිදා අලුයම පිහි ඇනුමකින් පුද්ගලයන් දස දෙනෙකු මිය ගොස් තවත් 15දෙනෙකු තුවාල ලැබීය.
Read Moreභූමිකම්පාවෙන් පසු 200කට අධික පිරිසක් හෙයිලුඕගොව් දර්ශනීය ප්‍රදේශයේ සිරවී සිටින බවද චීන බලධාරීන් පවසයි.
Read Moreබටහිර සම්බාධක ඉවත් කරන තුරු යුරෝපා සංගමයට යන නෝඩ් ස්ට්‍රීම් 1 ප්‍රධාන ගෑස් නල මාර්ගය වසා දමනු ඇති බව ක්‍රෙම්ලීනය පවසයි.
Read Moreමෙම ප්‍රහාරකයා තානාපති කාර්යාලයේ ගේට්ටුව අසලට පැමිණෙන විට සන්නද්ධ ආරක්ෂකයින් විසින් වෙඩි තබා ඝාතනය කිරීම නිසා ප්‍රහාරයේ හානිය අවම වී ඇත.
Read Moreඑක්සත් ජනපදයේ සහ යුරෝපා සංගමයේ ’’විකාර’’ තීරණ මෙහිදී චෝදනාවට ලක්විය යුතු බව ක්‍රෙම්ලිනයේ මාධ්‍ය ප්‍රකාශක පවසයි.
Read Moreගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව මිලියන 600ක් ඉක්මවා ඇති බව ලෝක සෞඛ්‍ය සංවිධානය නිවේදනය කළේය.
Read Moreතාක්ෂණික ගැටලුවලින් පසු නාසා ආයතනය ආටෙමිස් සඳ රොකට් දියත් කිරීමේ දෙවැනි උත්සාහයට සැරසෙයි.
Read Moreමෙම චන්ද්‍රිකාව එහි පෙර සැකසූ කක්ෂයට ඇතුළු වූ අතර එය දියත් කිරීම සම්පූර්ණයෙන් සාර්ථක වූ බව සංඥා කරන බව චීනය කියයි.
Read More