කොංග්‍රසයේ සභාපති ධුරයට ගාන්ධි නොවන අයෙක්
- 19 10 2022
- 19:00
- {{hitsCtrl.values.hits}} views
- නරේන් විශ්වජීත්
මල්ලිකාර්ජුන් ඛාර්ගේ ඉන්දියාවේ කොංග්රස් පක්ෂයේ සභාපතිවරයා තෝරන ඡන්දයෙන් විශිෂ්ට ලෙස ජයග්‍රහණය කර තිබේ.
ඒ වසර 24කට පසු ප්‍රධාන විරුද්ධ පක්ෂයේ ප්‍රථම ගාන්ධි නොවන නායකයා බවට පත්වෙමින් බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.

popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
