වෛරසයේ තවදුරටත් ව්‍යාප්තිය පවතින නිසා මහජන සෞඛ්‍ය ක්‍රියාමාර්ග ලෙස අවම වශයෙන් ගෘහස්ත ස්ථානවල මුඛ ආවරණ පැලඳීම වඩාත් යෝග්‍ය බව විශේෂඥ මතය වී තිබේ.
ලෝකයේ තුන්වැනි විශාලතම ආර්ථිකයේ උද්ධමන අනුපාතය ජපාන බැංකුවේ (BOJ) 2%ක උද්ධමන ඉලක්කයට වඩා අඛණ්ඩව හත්වැනි මාසය සඳහා ඉහළ මට්ටමක පැවතුණි.
Read Moreවයස අවුරුදු 82 දී, කැපිටල් හිල් හි පිහිටි හවුස් හි කැලිෆෝනියාවේ 12 වැනි කොංග්‍රස් දිස්ත්‍රික්කය නියෝජනය කිරීමට පෙලෝසි මේ වසරේ නැවත තේරී පත් විය.
Read Moreමෙම පාලම නිසා දැන් වෙන්ටියැන් මොඩියුලයේ සිට ටියාන්හේ මූලික හෝ මෙන්ටියැන්ග් මොඩියුලය වෙත පහසුවෙන් එහා මෙහා යාමට හැකි වනු ඇති අතර, ඔවුන්ට අභ්‍යවකාශ මධ්‍යස්ථානය තුළ ගමන් කළ හැකි දුර දෙගුණ වී තිබේ.
Read MoreNASA හි ආටෙමිස් 1 SLS රොකට්ටුව, ඔරියන් කැප්සියුලය අමුණා, එක්සත් ජනපදයේ කෙනඩි අභ්‍යවකාශ මධ්‍යස්ථානයෙන් අද (16දා) දියත් කළේය.
Read Moreමෙම මස මුලදී අතරමැදි පරාසයක බැලස්ටික් මිසයිලයක් ක්‍රියාත්ම කරමින් සතුරන්ට පණිවිඩයක් යැවූ බව උතුරු කොරියාව පවසයි.
Read Moreවෛරසයේ තවදුරටත් ව්‍යාප්තිය පවතින නිසා මහජන සෞඛ්‍ය ක්‍රියාමාර්ග ලෙස අවම වශයෙන් ගෘහස්ත ස්ථානවල මුඛ ආවරණ පැලඳීම වඩාත් යෝග්‍ය බව විශේෂඥ මතය වී තිබේ.
Read Moreයුක්රේන දේශසීමාව ආසන්නයේ ගම්මානයක පිපිරීම් ඇති කළ මිසයිලය කවුරුන් විසින් එල්ල කළේද යන්න පිළිබඳ නිශ්චිත සාක්ෂි පෝලන්තයේ නොමැති බව ජනාධිපති අන්ඩ්‍රෙසෙජ් ඩූඩා ප්‍රකාශ කළේය.
Read Moreබදාදා පැවති 17 වැනි G20 සමුළුව ගෝලීය ආර්ථික අභියෝගවලට මුහුණ දීම සඳහා සහයෝගීතාවට ඇති කැපවීම යළි තහවුරු කර තිබේ.
Read Moreජනාධිපති ජෝ බයිඩන් යටතේ වසර දෙකක කාලයක් එක්සත් ජනපදය පරිහානියට පත් වූ ජාතියක් බවට පත් කර ඇති බව හිටපු ජනපති කියයි.
Read Moreපකිස්ථාන අගමැති ෂෙහ්බාස් ෂරීෆ්ට කොවිඩ්-19 ආසාදනය වී ඇති බව ප්‍රවෘත්ති අමාත්‍යවරයා තහවුරු කරයි.
Read Moreජපානයේ දළ දේශීය නිෂ්පාදිතය (GDP) ජූලි-සැප්තැම්බර් කාලපරිච්ඡේදය තුළ වසරින් වසර 1.2%කින් පහත වැටී ඇති බව රජයේ මූලික දත්ත පෙන්වා දෙයි.
Read Moreචීන ජනාධිපති ෂී ජින්පිං සමග පැවති සහනදායී සාකච්ඡාවකින් පසුව, එක්සත් ජනපද ජනාධිපති ජෝ බයිඩන් චීනය සමග ’’නව සීතල යුද්ධයක්’’ ඇති නොවන බවට පොරොන්දු වී තිබේ.
Read Moreවෛරසයේ තවදුරටත් ව්‍යාප්තිය පවතින නිසා මහජන සෞඛ්‍ය ක්‍රියාමාර්ග ලෙස අවම වශයෙන් ගෘහස්ත ස්ථානවල මුඛ ආවරණ පැලඳීම වඩාත් යෝග්‍ය බව විශේෂඥ මතය වී තිබේ.
Read Moreසමාජ මාධ්‍යවල දර්ශනවල දැක්වෙන්නේ කෝපයට පත් ප්‍රදේශවාසීන් පොලිස් වාහනයක් පෙරළන ආකාරයයි.
Read Moreහයිබතුල්ලා අකුන්සාඩා යනු තලේබාන් සංවිධානයේ තුන්වැනි උත්තරීතර අණ දෙන නිලධාරියා වන දේශපාලන හා ආගමික නායකයෙකි.
Read Moreඉතාලියේ රිමිනි නිකේතනයට ඔබ්බෙන් රික්ටර් පරිමාණ 5.5ක භූමිකම්පාව මධ්‍යම ඉතාලියේ සහ බෝල්කන් ප්‍රදේශයේ සමහර ප්‍රදේශවලට දැනී තිබේ.
Read Moreඋතුරු කොරියාව විසින් සැකකටයුතු බැලස්ටික් මිසයිලයක් දියත් කර ඇති බව ටිවිටර් පණිවඩුයක් නිකුත් කරමින් ජපාන රජයද තහවුරු කළේය.
Read Moreවෛරසයේ තවදුරටත් ව්‍යාප්තිය පවතින නිසා මහජන සෞඛ්‍ය ක්‍රියාමාර්ග ලෙස අවම වශයෙන් ගෘහස්ත ස්ථානවල මුඛ ආවරණ පැලඳීම වඩාත් යෝග්‍ය බව විශේෂඥ මතය වී තිබේ.
Read Moreයුක්රේන ගැටුම් මධ්‍යයේ යුරෝපා කලාපයෙන් හා ඇමෙරිකා එක්සත් ජනපදයෙන් රුසියාවට දැඩි පිඩනයක් එල්ල වුවද, බෙලාරුසියානු ජනාධිපතිවරයා තවදුරටත් රුසියාව සමග රැඳී සිටියි.
Read Moreනේටෝ නායකයින් 2023 ජූලි 11 සහ 12 යන දිනවල ලිතුවේනියාවේ අගනුවර වන විල්නියස් හි ඔවුන්ගේ මීළඟ සමුළුව සඳහා රැස්වන බව සන්ධානය නිවේදනය කරයි.
Read MoreTianzhou-4 භාණ්ඩ ප්‍රවාහන අභ්‍යවකාශ යානය චීන අභ්‍යවකාශ මධ්‍යස්ථාන මූලික මොඩියුලයෙන් සම්පූර්ණයෙන්ම වෙන්වී ඇති බව චීන මාධ්‍ය පවසයි.
Read Moreරුසියාවේ උපාය මාර්ගික න්‍යෂ්ටික සබ්මැරීනය, ’Generalissimo Suvorov’ සේවා සඳහා වූ පරීක්ෂණ සම්පූර්ණ කරයි.
Read Moreස්පාඤ්ඤය සහ ජර්මනිය යන රටවල් මෙම උණුසුම් කාලගුණික තත්ත්වයේ දරුණුතම බලපෑමට ලක් වූ රටවල් අතර වේ.
Read Moreවෛරසයේ තවදුරටත් ව්‍යාප්තිය පවතින නිසා මහජන සෞඛ්‍ය ක්‍රියාමාර්ග ලෙස අවම වශයෙන් ගෘහස්ත ස්ථානවල මුඛ ආවරණ පැලඳීම වඩාත් යෝග්‍ය බව විශේෂඥ මතය වී තිබේ.
Read Moreදේශසීමා මුර සංචාරය විසින් අත්අඩංගුවට ගැනීම් 205,000ක අගය මෙම වසරේ ස්වදේශ ආරක්ෂක දෙපාර්තමේන්තුව විසින් මෙතෙක් වාර්තා කරන ලද ඉහළම සංඛ්‍යාව විය.
Read Moreබ්‍රසීලය, රුසියාව, ඉන්දියාව, චීනය සහ දකුණු අප්‍රිකාවෙන් සමන්විත BRICS ආර්ථික සන්ධානය සමග සම්බන්ධ වීමට ඇල්ජීරියාව නිල අයැදුම්පතක් ඉදිරිපත් කර තිබේ.
Read Moreඊජිප්තුවේ ගිගාවොට් 10ක සුළං බලශක්ති ව්‍යාපෘතියක් ඉදිකිරීම සඳහා නව ගිවිසුමක් අත්සන් කර තිබේ.
Read Moreඑක්සත් ජාතීන්ගේ ලෝක කාලගුණ විද්‍යා සංවිධානය පවසන්නේ දශක හතරකට පසු කලාපයේ දීර්ඝතම නියඟය මෙය බවයි.
Read Moreඩාර් එස් සලාම් අගනුවර සිට පිටත් වූ ගුවන් යානය ’’කුණාටු සහ අධික වර්ෂාව හේතුවෙන් අද උදෑසන වික්ටෝරියා විලට වැටී ඇති බව’’ විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
Read More