චිලියට රික්ටර් පරිමාණ 5.6ක භූ කම්පනයක්
- 18 10 2022
- 22:00
- {{hitsCtrl.values.hits}} views
- නරේන් විශ්වජීත්
චිලියේ කොකිම්බෝ ප්‍රදේශයේ පොළොව අභ්‍යන්තරයෙහි කිලෝමීටර් 40ක් ගැඹුරින් රික්ටර් පරිමාණ 5.6ක භූමිකම්පාවක් සිදුව තිබේ.
යුරෝපීය-මධ්‍යධරණී භූ කම්පන මධ්‍යස්ථානයට (EMSC) මෙම භූ කම්පනය පිළිබඳ දත්ත නිකුත් කර ඇත.
කෙසේ වෙතත්, භූ කම්පනය හේතුවෙන් ජීවිත හානි මෙතෙක් වාර්තා වී නොමැති බවද විදෙස් වාර්තා පවසයි.

popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
