saravita-anim2

2025 සැප්තැම්බර් මස 25 වන බ්‍රහස්පතින්දා

2025 සැප්තැම්බර් මස 25 වන බ්‍රහස්පතින්දා

breaking-news - timelapse 10126 hours ago

LATEST

ඔස්ට්‍රේලියානු අගමැති ස්කොට්ගේ පක්ෂයට බහුතරය හිමිවන ලකුණු

calendar_today 2019 මැයි 19 - 15:25 remove_red_eye - 159  

ජයග්‍රහණයෙන් පසුව ආධාරකරුවන් අමතමින් මොරිසන් කියා සිටියේ තමන් සෑමවිටම ආශ්චර්යවත් දේ පිළිබඳ විශ්වාස කළ බවයි.

ජාතික ආරක්ෂාව යැයි පවසමින් වෙළෙඳාම කඩාකප්පල් කිරීමට කටයුතු කරන බවටද චීනය ජනපති ට්‍රම්ප් වෙත චෝදනා කරයි.

Read More

යම් ලෙසකින් මෙම මුදල් ඇමෙරිකානු රජයෙන් ගෙවීම ත්‍රස්තවාදයට සහාය දැක්වීමක් බව එරට පාර්ලිමේන්තුව පෙන්වා දෙයි.

Read More

බ්‍රිතාන්‍ය අගමැතිනී තේරේසා මේ සහ ටෝරි මන්ත්‍රීවරුන් අතර පැවති සාකච්ඡාවකින් පසුව තීරණයකට එළැඹෙයි.

Read More

උතුරු කොරියානුවන් මිලියන 10කට අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍යවල දැඩි හිඟයක් පවතින බව එක්සත් ජාතීන්ගේ සංවිධානය පවසයි.

Read More

1983 සිට 1991 දක්වා අගමැති ධුරය හෙබවූ හෝක්, මැතිවරණ තුනක් ජයගෙන එරට තෙවැනි දීර්ඝතම අගමැති ධුර කාලය දැරීය.

Read More

මෙම පාසල ආසන්නයේ වූ න්‍යෂ්ටික බලාගායක් 2001 වසරේදී එය වසා දැමීමට පෙර යුරේනියම් නිෂ්පාදනයේ නිරතව සිටියේය.

Read More

ජපානයේ මෙම නව දුම්රියට පැයට කිලෝමීටර් 400ක (පැ.සැතපුම් 249ක) වේගයක් ළඟාකර ගත හැකි වෙතැයි අපේක්ෂිතය.

Read More

චීන ජනපති ෂී ජින්පිං එක්සත් ජනපදයේ නම සඳහන් නොකර, ඇමෙරිකාව සහ ට්‍රම්ප් මෝඩයන් බව නොකියා කියයි.

Read More

විදෙස් විදුලි සංදේශ සමාගම්වලින් ඇමෙරිකානු පරිගණක පද්ධති ආරක්ෂා කරගැනීම සඳහා ජාතික හදිසි තත්ත්වයක්.

Read More

සුඩාන ජනපති ඔබාර් අල්-බෂීර් බලයෙන් ඉවත්වීමත් සමග පසුගිය මාසයේ සිට එරට පාලනය හමුදාව කවුන්සියක් මගින් සිදුවෙයි.

Read More

බෝයිං සමාගම ඊට අවධානය යොමුකරන බවට පැවසුවත්, ඉතියෝපියානු යානය කඩා වැටෙන තුරුම ප්‍රතිචාර දක්වා නොමැත.

Read More

වර්ෂ 1979 දී ඇමෙරිකානු ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ඇමෙරිකාවේ ගබ්සාව නීතිගත කරමින් පැනවූ නීතියට එරෙහි බලවේගයක්.

Read More

ඔර්තඩොක්ස් පල්ලිය පවසන්නේ සෝවියට යුගයේ විනාශ කෙරුණු පල්ලි වෙනුවෙන් මෙම නව පල්ලිය ඉදිකළ යුතු බවයි.

Read More

සියලුම පරිශීලකයන් වෙත එල්ල වී නොමැති මෙය අති දියුණු ආකාරයේ සයිබර් ප්‍රහාරයක් බවත් ෆේස්බුක් සඳහන් කරයි.

Read More

ඇෆ්ගන් පොලීසිය පරීක්ෂණ මෙහෙයවමින් සිටියත්, ප්‍රහාරයට වගකිව යුත්තන් තවම නීතියේ රැහැනට කොටු කරගෙන නැත.

Read More

ගල්ෆ් කලාපයේ ඉරානයට එරෙහිව ඇතිවෙමින් පවතින යුද උණුසුම තවදුරටත් තීව්‍ර කරන අවස්ථාවක් බව කියැවෙයි.

Read More

ආයුද සන්නද්ධ අන්තවාදී ඉස්ලාම් ත්‍රස්තයන් දේවස්ථානයට ගිනිතබා පසුව එහි සිටි පිරිස් වෙත විවෘත වෙඩි තැබීමක් සිදුකරලා.

Read More

තුවක්කුකරුවන්ගේ වෙඩි පහරට ගොදුරුව පුද්ගලයන් 5දෙනෙකු මරණයට පත් වී ඇති බව පාකිස්තානු හමුදාව පවසයි.

Read More

රොයුහානි පෙන්වා දෙන්නේ එක්සත් ජනපදය පැනවූ නව සම්බාධක 1980 - 88 කාලයට වඩා ආර්ථිකය උග්‍ර කරනු ඇති බවයි.

Read More

ඉන්ධන, ගෑස්, බැංකු, තොරතුරු තාක්ෂණ සහ දේපළ වෙළෙඳාම් යන ක්ෂේත්‍රවල ලොව පුරා ව්‍යාපාර රැසකට හිමිකම් කියයි.

Read More

චීන ජාතිකයන් සහ එහි සිදුවන ව්‍යාපෘති ඉලක්ක කළ ප්‍රහාරයක් බව බලුකිස්තානයේ ක්‍රියාත්මක බෙදුම්වාදී සටන්කාමීන් කියයි.

Read More

ඉන්දියාවේ කාශ්මීර්ය කේන්ද්‍ර කර නිර්මාණය කළ මෙම ඉස්ලාම් රාජ්‍යයේ නවතම පළාත වලියාහ් ඔෆ් හින්ඩ් ලෙස නම් කරලාලු.

Read More

මෙය ඉරානය තැති ගැන්මකට ලක්කිරීම සඳහා ඇමෙරිකාව ක්‍රියාත්මක කරන මනෝමය යුද උපක්‍රමයක් බව ඉරානය කියයි.

Read More

IS නායක අල් බග්දාදිගේ හිසට ඩොලර් දෙකෝටි පනස් දහසක ලන්සුවක් තබා තිබුණත් ඔහු තවමත් නිදැල්ලේය.

Read More

කොපමණ දත්ත ප්‍රමාණයක් හෝ කොපමණ ෆේස්බුක් පරිශීලකයන් පිරිසක් මීට ගොදුරුව ඇතිද යන්න තවමත් තහවුරු නැත.

Read More

2019 මුල් මාස 4 තුළ සරණාගතයන් 164 දෙනෙකු ලිබියාව සහ යුරෝපය අතර මධ්‍යධරණී මුහුදේදී මෙසේ ජීවිතක්ෂයට පත්වෙලා.

Read More

අඟහරුවාදා ස්ටෙම් උසස් පාසලේ සිදුවූ වෙඩි තැබීමේ සිද්ධියෙන් එක් සිසුවෙකු ජීවිතක්ෂයට පත්ව, තවත් 8ක් තුවාල ලැබීය.

Read More

කාලගුණික විපර්යාස වෙනුවෙන් වූ ක්‍රියාමාර්ග සඳහා වන පනත් සංශෝධනය ඡන්ද විමසීමකින් තොරවම සම්මත වෙයි.

Read More

පැයට කිලෝමීටර් 30ක උපරිම වේග සීමාව ඉක්මවා පැයට කිලෝමීටර් 45ක වේගයෙන් පරෙවියා පියාසර කර ඇත.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.