එක්සත් රාජධානියේ විදේශ ලේකම්ගේ නියෝගයෙන් සැකසුණු වාර්තාවට ශ්‍රී ලංකාවේ පාස්කු ඉරිදා ප්‍රහාරය හේතු වී තිබේ.
පල්ලියට ඇතුළු වූ මෙම පුද්ගලයා සම්පූර්ණයෙන්ම මුහුණ වසාගෙන සිටි බව සිද්ධිය ඇසින් දුටුවෝ පවසති.
Read Moreඑරට ගල් අඟුරු අපනයනයට සම්බාධක පනවා ඇති පසුබිමක මෙම අත්අඩංගුවට ගැනීම සිදුකළ බව ඇමෙරිකාව කියයි.
Read Moreආදිපාදවරයෙකුගේ පළමු පුත්‍රයා වන හෙයින් සාම්ප්‍රදායිකව ආර්චී කුමරා, ඩම්බාර්ට්න්හි අර්ල්වරයා ලෙස හැඳින්විය යුතුය.
Read Moreබිබීට පාපෝච්චාරණයක් කිරීමට සිදුව තිබුණේ ’ඇය මරා දමන බවට තර්ජනය කරමින් සිටි’ පිරිසක් ඉදිරියේ බව ශ්‍රේෂ්ඨාධිකරණය කියයි.
Read Moreසීනෝ-රී ප්‍රදේශයේ සිට නැගෙනහිරට එල්ල වූ මෙම මිසයිල කිලෝ මීටර් 420ක් සහ 270ක් දුර ගමන් කර තිබේ.
Read Moreසෙනට් මණ්ඩලයේ බලය පාලක පක්ෂය අත්කර ගැනීම නිසා වත්මන් අගමැති ඕචා තවදුරටත් බලයෙන් සිටිනු ඇති.
Read Moreසිය විවාහයේ සිටම රාජකීය සම්ප්‍රදායන් බිඳ දමමින් කටයුතු කළ හැරී සහ මේගන් දරුවාගේ නම යෙදීමේදීද එවැන්නන් කර ඇත.
Read Moreමේගන් පවසා සිටියේ පුංචි පුතු ඉතාම නිසොල්මන් දරුවෙකු බවයි. ඒ වගේම, ඔහු තමාගේ එකම සිහිනය බවද ඇය කියා සිටියාය.
Read Moreලාහෝර් නගරයේ පිහිටි පැරණි සූෆි මුස්ලිම් දේවස්ථානයක් ඉදිපිට එල්ල වූ බෝම්බ ප්‍රහාරයකින් පුද්ගලයන් පස් දෙනෙකු මරුට.
Read Moreඑක්සත් ජනපදය පවසන යුද අවදානම හුදෙක් ප්‍රලාඵයක් බවත්, එය මනස්ගාතයක් සේ බැහැර කරන බවත් ඉරානය කියයි.
Read Moreරොහින්ග්‍යා අර්බුදය සම්බන්ධයෙන් මියන්මාරය ක්‍රියාකළ ආකාරය ගැන ජාත්‍යන්තර මාධ්‍ය කිඹුල් කඳුළු හෙලූ බව සැබෑවකි.
Read Moreකුමරාගේ නම ආතර් හෝ එඩ්වඩ්විය හැකි බවටද මේ වනවිට බොහෝ දෙනෙකු විවිධ මත පළ කරමින් සිටියි.
Read Moreදරුවා මෙළොව එළිය දකින තුරු එය රහසක් ලෙස තබාගැනීමට ඔවුන් කටයුතු කිරීමෙන් රාජකීය සම්ප්‍රදායන් කඩා ඇත.
Read Moreඅගමැතිවරයාගේ හිසෙහි වැදුණු බිත්තරය බිඳී නොතිබීම විශේෂත්වයක් බව ඔස්ට්‍රේලියානු මාධ්‍ය වාර්තා කරයි.
Read Moreබොහෝ මුස්ලිම්වරුන් මෙම මාසය තුළ අලුයම 4.30 සිට සවස 6.30 දක්වා කිසිඳු ආහාර හෝ පානයක් නොගෙන ’නෝම්බි’ අල්ලයි.
Read Moreඋලුත උපන් මෙම කුමරා බ්‍රිතාන්‍යයේ ඔටුන්නට හිමිකම් කියන 7 වැන්නා වන අතර, හොඳ සෞඛ්‍ය තත්ත්වයෙන් පසුවෙයි.
Read Moreඇමෙරිකානු ඒබ්‍රහම් ලින්කන් ගුවන් යානා හාරක නෞකාව ඉරානයට එරෙහි යුද සූදානමකින් මැද පෙරදිගට ගමන් කරයි.
Read Moreමොස්කව් සිට යානය ගුවන්ගත කර මොහොතකින් ගින්න හටගෙන ඇති අතර, පසුව හදිසියේ යළි ගොඩබෑමක් සිදුකර තිබේ.
Read Moreකොළඹ ෂැංග්‍රි-ලා හෝටලයේ උදෑසන ආහාරය ගනිමින් සිටි ඇල්ෆ්‍රඩ්, ඇල්මා සහ ඇග්නස් ඉස්ලාම් ත්‍රස්ත ප්‍රහාරයට ගොදුරු වූහ.
Read Moreඅල්ලපු අත්ත හෝ පයගැසූ අත්තත් නොමැතිව මුලින් ISIS ට ආවඩා, දැන් ඔවුන් තමාගේ මොළ සේදූ බව කියන ශමීමා බෙගම්.
Read Moreයානය ගිනි ගනිමින් සහ කළු දුමාරයක් සහිතව ගොඩබෑම සිදුකරන ආකාරය සමාජ ජාලවලට එක්ව තිබුණු බව කියැවේ.
Read Moreසාකච්ඡා සඳහා වොෂිංටනයට පීඩනයක් එල්ල කිරීම මෙම යුද අභ්‍යාසයේ අරමුණ විය හැකි බවද විශ්ලේෂකයෝ පෙන්වා දෙති.
Read Moreගාසා තීරයේ ප්‍රහාරවලින් මේ දක්වා ඊශ්‍රායල සොල්දාදුවන් තිදෙනෙකු සහ පලස්තීනුවන් නව දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇත.
Read Moreමරාගෙන මැරෙන බෝම්බකරුවෙකු මුලින්ම ප්‍රහාරය ආරම්භ කර ඇති අතර, පසුව තවත් ත්‍රස්තයන් පිරිසක් වෙඩි තබා ඇත.
Read Moreතායිලන්තයේ අභිනව රජු ලෙස මහා වජිරාලොන්ග්කෝන් රජුගේ මෞලි මංගල්‍යයේ උත්සව අද සිට දින තුනක් පුරා පැවැත්වෙයි.
Read Moreඩාර්ක් නෙට් ලෙස හැඳින්වෙන මෙම රහසිගත ජාලය අන්තර්ජාලයේ පැවතියද එය ප්‍රධාන සෙවුම් යාන්ත්‍රණවලට හසු නොවූවකි.
Read Moreබෝයිං 737 වර්ගයට අයත් ගුවන් යානයේ සිටි මගීන් 143 න් කිසිවෙකුටත් මෙම සිද්ධියෙන් බරපතල තුවාල සිදුව නොමැත.
Read Moreතායිලන්තයේ නව රජු ලෙස මහා වජිරාලොන්ග්කෝර්න් ඔටුනු පැළඳීමේ උත්සව මාලාව දින තුනක් පුරා පැවැත්වෙයි.
Read More2017 වසරේදී අවසන් වරට අන්තර් මහද්වීපික බැලස්ටික් මිසයිලයක් උතුරු කොරියාව අත්හදා බැලුවේය.
Read More