saravita-anim2

2026 අප්‍රේල් මස 03 වන සිකුරාදා

2026 අප්‍රේල් මස 03 වන සිකුරාදා

breaking-news - timelapse 9342 hours ago

LATEST

අප්‍රිකානු කලාපයේ කොවිඩ් ආසාදිතයන් 100,000ක් -WHO

calendar_today 2020 මැයි 23 - 07:40 remove_red_eye - 439  

අප්‍රිකානු මහාද්වීපයේ සෑම රටකටම වෛරසය පැතිරී ඇති බව ලෝක සෞඛ්‍ය සංවිධානය (WHO) පවසයි.

උතුරු ඇමෙරිකාවේ එක්සත් ජනපදය ආසාදිත ලැයිස්තුවේ පෙරමුණ ගනිද්දී, දකුණු ඇමෙරිකාවේ බ්‍රසීලය ලැයිස්තුවේ දෙවැනි තැනට පැමිණෙයි.

Read More

ලොව පුරා වෛරසය ආසාදිතව සුවය ලබා ඇති පිරිසද ලක්ෂ 20 ඉක්මවා ඇති බව ජෝන්ස් හොප්කින්ස් විශ්වවිද්‍යාලය පවසයි.

Read More

එක්සත් ජනපදයේ නව කොරෝනා වෛරසය ආශ්‍රිත මරණ සංඛ්‍යාව 96,000 සීමාවට පැමිණ ඇති බව දත්ත වාර්තා පෙන්වා දෙයි.

Read More

’’යානය ​​කඩා වැටීමට ආසන්න බව කිසිවෙකු දැන සිටියේ නැහැ. ඔවුන් යානය සුමට ලෙස පියාසර කරමින් සිටියා’’ දිවිගලවා ගත්තකු පවසයි.

Read More

කොවිඩ් -19 පැතිරීම අවම කිරීම සඳහා වූ පියවර අනුව, සිංගප්පූරුව අපරාධ කාරණා පිළිබඳ නඩු ඇතුළුව නඩු විභාග දුරස්ථව පැවැත්වීම ආරම්භ කර තිබේ.

Read More

මැයි මස මුලදී සමහර සමාජ දුරස්ථ මාර්ගෝපදේශ ලිහිල් කිරීමෙන් පසුව මෑතකදී මෙක්සිකෝවේ ආසාදිතයන් වැඩිවීමක් අත්විඳින බව කියයි.

Read More

බෙංගාල බොක්කේ ඇති වූ සුපිරි සුළි කුණාටුව බටහිර බෙංගාලයේ පමණක් දැනට ජීවිත 72ක් බිලිගෙන ඇති බව කියයි.

Read More

එක්සත් ජනපදය ඇ.ඩො. මිලියන 5.6ක් වටිනා වෙන්ටිලේටර්ස් තොගයක් රුසියාවට පරිත්‍යාග කර ඇති අතර, පළමු නැව්ගත භාණ්ඩ තොගය රුසියාවට ළඟා වී තිබේ.

Read More

චීන රජය සෑමවිටම විවෘත, විනිවිද පෙනෙන සහ වගකිවයුතු ආකල්පයක් අනුගමනය කර ඇති බව චීනයේ විදේශ කටයුතු අමාත්‍යාංශයේ ප්‍රකාශකයා අවධාරණය කරයි.

Read More

චීනයට අවශ්‍ය නිද්‍රාශීලී ජෝ බයිඩන් බලයට ගෙනැවිත්, තමා වැනි දැඩි පාලකයෙකු බලයෙන් ඉවත් කිරීම බව ට්‍රම්ප් ට්විටර් පණිවුඩයකින් කියයි.

Read More

නව කොරෝනා වෛරසය ආසාදිතව මේ දක්වා සුවය ලබා ඇති පිරිස මිලියන 2ක සීමාවට පැමිණ ඇති බව දත්ත පෙන්වා දෙයි.

Read More

කොරෝනාව සුළු උණ තත්ත්වයක් ලෙස සැලකූ බ්‍රසීල ජනාධිපති ජෙයර් බොල්සෝනාරෝ දැන් තමන් යුද්ධයකට මුහුණ දී සිටින බව කියයි.

Read More

ලොව පුරා කොවිඩ්-19 වෛරසය ආසාදනය වීමෙන් සිදුව ඇති මරණ සංඛ්‍යාව 328,000 ඉක්මවා ඇති බව ජෝන්ස් හොප්කින්ස් විශ්වවිද්‍යාලය පවසයි.

Read More

සමස්ත ආසාදිතයන් 48,091ක් සහ මරණ 1,017ක් පාකිස්ථානයෙන් වාර්තා වී ඇති බව එරට සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

Read More

බ්‍රසීලයේ ගෙවීගිය පැය 24 තුළ ආසාදිත අගය 20,000ක වාර්තාගත වැඩිවීමක් සමග සමස්ත ආසාදිතයන් 291,579ක් දක්වා ඉහළට පැමිණ තිබේ.

Read More

කොවිඩ්-19 ආසාදිතයන් වෙනුවෙන් වෙන්ටිලේටර්ස් මිලදී ගැනීමේදී වැඩි මිලට ඒවාගෙන මුදල් යටිමඩි ගසා ඇති බවට දූෂණ චෝදනා මත සෞඛ්‍ය ඇමති අත්අඩංගුවට පත්වෙයි.

Read More

මෙම ආසාදිත පාසල් සිසුන් දෙදෙනා මීට පෙර දකුණු කොරියාවේ ආසාදිතයන් හමුව තිබූ කැරොකී කාමරවල සිට ඇති බව මේ වනවිට තහවුරු වී ඇත.

Read More

’වැලපීමේ දිනයට’ සහභාගී වූ එක්සත් ජනපද විරෝධතාකරුවෝ, ’’එක් ජනාධිපතිවරයෙකුට සොහොන් කීයක් හාරා ගත හැකිදැයි?’’ විමසමින් ධවල මන්දිරයේ කොරෝනා ප්‍රතිචාරය සමච්චලයට ලක් කළහ.

Read More

නිව්යෝක් මරණ 28,636ක්, නිව් ජර්සි මරණ 10,749ක්, මැසචුසෙට්ස් මරණ 6066ක්, මිචිගන් මරණ 5,060ක්. සමස්ත ආසාදිතයන් ලක්ෂ 15.5 පනී.

Read More

ගෙවීගිය පැය 24 තුළ ආසාදිතයන් 106,000ක් වාර්තා වී ඇති අතර, ඉන් තුනේන් දෙකක්ම රටවල් 4කින් බවත්, අවදානම අවසන් නොමැති බවත් කියයි.

Read More

ඉන්දියාවට හා බංග්ලාදේශයට බැටදෙමින් ඇතුළු වූ සුපිරි සුළි කුණාටුවෙන් දැනටමත් ජීවිත හා දේපොළ හානි රැසක් සිදුව ඇති බව කියයි.

Read More

සවස් කාලයේ රටට ඇතුළු වන කුණාටුව ඉන්දියාවේ මිලියන 33.6ක සහ බංග්ලාදේශයේ මිලියන 8ක ජනතාවක් වෙසෙන මාර්ගයක යනු ඇත.

Read More

ඉන්දියාවේ දෛනිකව වාර්තා වූ වැඩිම ආසාදිත අගය ලෙස පැය 24ට ආසාදිතයන් 5,611කින් ඉහළ යෑමක් පෙන්වයි.

Read More

පොකුරු සම්බන්ධව මේ වනවිට පුද්ගලයන් 65,000කට වැඩි පිරිසක් පරීක්ෂාවට ලක් කර ඇති බව කියයි.

Read More

කොවිඩ්-19 වසංගතය හමුවේ ලෝකයම අගුළු දැමීමේ ප්‍රතිඵලයක් ලෙස ගෝලීය කාබන් විමෝචනය වාර්තාගත ලෙස අඩුවෙයි.

Read More

වසංගතයට එරෙහිව සටන් කිරීමට අවශ්‍ය සෑම මෙවලමක්ම යොදා ගන්නා බව ලෝක සෞඛ්‍ය සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල් කියයි.

Read More

අගමැති මිහායිල් මිෂුස්ටින් සම්පූර්ණ සුවය ලබා රෝහලෙන් පිටව ගොස් සිය නිල රාජකාරි නැවත ආරම්භ කර ඇත.

Read More

කොරෝනා වෛරසය ආසාදිතයන් 35,422ක් මේ වනවිටත් මහා බ්‍රිතාන්‍යයේදී ජීවිතක්ෂයට පත්ව ඇති බව වාර්තා වෙයි.

Read More

’’එය නරක නමක් දිනාගෙන ඇත්තේ මා එය ප්‍රවර්ධනය කිරීම නිසා පමණයි. වෙන කෙනෙක් කළා නම් එය ශ්‍රේෂ්ඨතම ඖෂධය.’’

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.