ගෝලීය සමස්ත කොවිඩ්-19 ආසාදිතයන් සංඛ්‍යාව 4,630,000 සීමාවට පැමිණ ඇති බව දත්ත වාර්තා පෙන්වා දෙයි.
ආසාදිත පොකුර වාර්තා වූ ඇතැම් රාත්‍රී සමාජ ශාලා සමලිංගික ප්‍රජාව බහුල වශයෙන් ගැවසුණු ඒවා බව සඳහන් වෙයි.
Read Moreරුසියාවේ සමස්ත කොවිඩ්-19 ආසාදිත අගය 262,843ක් වන අතර, මරණ සංඛ්‍යාව 2,418ක් බව වාර්තා වෙයි.
Read Moreතවමත් මෙය ව්‍යාකූල තත්ත්වයක් නිසා ඒ ගැන ලොව පුරා වෛද්‍යවරු විමසිල්ලන් සිටින්නැයි WHO කියයි.
Read Moreදරුවා කොවිඩ්-19 වෛරසය සඳහා ධනාත්මක බව පරීක්‍ෂා කර ඇති නමුත්, රෝග ලක්ෂණ මතු නොකළ අයෙකි.
Read Moreඑක්සත් ජනපද රෝග පාලන හා නිවාරණ මධ්‍යස්ථාන අධ්‍යක්ෂ වෛද්‍ය රොබට් රෙඩ්ෆීල්ඩ් පුරෝකථනය කරයි.
Read Moreඉන්දියාවේ සමස්ත ආසාදිතයන් 85,784ක්ද, පේරු රාජ්‍යයේ ආසාදිතයන් 84,495ක්ද මේ වනවිට වාර්තා වෙයි.
Read Moreගෝලීය කොවිඩ්-19 මරණ සංඛ්‍යාව 307,000 සීමාව ඉක්ම ගිය බව ජෝන්ස් හොප්කින්ස් විශ්වවිද්‍යාලය පවසයි.
Read More’’වෛරසය තව කාලයක් අප සමග සිටීවි. එය සම්ප්‍රේෂණය මැඩපවත්වා ගත හැකි ස්ථාවර තත්ත්වයට පත්වීමට ක්‍රමයක් සොයා ගත යුතුයි’’
Read More’’ළමයින්ට එය බලපාන්නේ නැති බවට වන වැරදි තොරතුරු ප්‍රධාන ධාරාව බවට පත්වීමට අප ඉතා පරිස්සම් විය යුතුයි.’’
Read Moreඅඛණ්ඩව දෙවැනි දිනයටත් බ්‍රසීලයේ වාර්තා වූ ආසාදිතයන් සංඛ්‍යාව 13,944කි. පැය 24ට මරණ 844කි.
Read Moreබ්‍රසීල ජනපති ජෙයර් බොල්සනාරෝ කියන්නේ, වඩාත් සීමාකාරී සමාජ හුදකලා පියවර නිසා රට බිඳ වැටෙන බවයි.
Read Moreඇමෙරිකාවේ සමස්ත කොවිඩ්-19 ආසාදිත අගය ලක්ෂ 14 ඉක්මවා ඇති බව ජෝන්ස් හොප්කිනිස් විශ්වවිද්‍යාලය පවසයි.
Read Moreදෙවැනි රැල්ලක් ඇති වූ රටවල් වෛරසය නැවත හඳුනාගැනීමටත්, සම්බන්ධතා සොයාගැනීමත් වේගයෙන් සිදුකළා.
Read Moreගෝලීය කොවිඩ්-19 ආසාදිතයන් සංඛ්‍යාව ලක්ෂ 45 සීමාව කරා පැමිණ ඇති බව ජෝන්ස් හොප්කින්ස් විශ්වවිද්‍යාල දත්ත පවසයි.
Read Moreසෝල් හි රාත්‍රී සමාජ ශාලා ආශ්‍රිතව ඇති වූ කොවිඩ්-19 නව පොකුරේ තවත් ආසාදිතයන් 12 දෙනෙකු හඳුනා ගැනෙයි.
Read Moreසීමිත අවකාශයක විනාඩියක් ශබ්ද නඟා කථා කිරීමෙන් කොවිඩ්-19 අංශු අඩංගු ’කථන ජල බිඳිති 1,000ක්’ ජනනය වේ.
Read Moreපාසල් තුළ කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමට සහ පාලනයට පාසල් දැඩිව කටයුතු කරනු ඇති බව චීන සෞඛ්‍ය කොමිසම කියයි.
Read More’’මේ මොහොතේ, අපි පැහැදිලිවම සලකන්නේ අවදානම් තවමත් ඉහළ මට්ටමක පවතින බවයි’’ WHO පවසයි.
Read Moreගෝලීය සමස්ත කොවිඩ්-19 ආසාදිතයන් 4,350,000ක සීමාවට පැමිණ ඇති බව ජෝන්ස් හොප්කින්ස් විශ්වවිද්‍යාලය පවසයි.
Read Moreස්පාඤ්ඤයේ ආසාදිතයන් 228,691ක්ද, ප්‍රංශයේ ආසාදිතයන් 178,184ක්ද ජෝන්ස් හොප්කින්ස් විශ්වවිද්‍යාලය වාර්තා කරයි.
Read MoreCOVID-19 වෛරසය අපගේ ප්‍රජාවන්හි තවත් ආවේණික වෛරසයක් බවට පත්විය හැකි බව ලෝක සෞඛ්‍ය සංවිධානය කියයි.
Read Moreවොංෆොං සුළි කුණාටුව පිලිපීනය දෙසට ගමන් කරන විට එය තවත් ප්‍රබල වනු ඇතැයි පුරෝකථනය කර තිබේ.
Read Moreමාර්තු මාසයේදී ඇමෙරිකානු සංචාරයෙන් පසුව තම කොවිඩ් පරීක්ෂණ ප්‍රතිඵලය ප්‍රසිද්ධ කිරීම ජනපති ප්‍රතික්ෂේප කළේය.
Read Moreඇමෙරිකාවේ සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව ලක්ෂ 14 සීමාව වෙත පැමිණ ඇති බව ජෝන්ස් හොප්කින්ස් විශ්වවිද්‍යාලය පවසයි.
Read Moreමෙක්සිකොවේ විදේශ ලේකම් මාර්සෙලෝ එබ්‍රාඩ්ගේ ප්‍රකාශකයාත් කොවිඩ් -19 වෛරසයට ධනාත්මක වෙලා.
Read Moreආසාදිතයන් නොවැළැක්විය හැකි ලෙස ඉහළ නැගීමක් පාලනය කිරීමට රජයට හැකිබව දැනගන්නා තුරු නැවත විවෘත නොකරන්න.
Read Moreජනවාරි මස 13දා ප්‍රථම කොවිඩ්-19 ආසාදිතයා වාර්තා වීමෙන් පසුව මෙසේ එරටින් නව ආසාදිතයෙකු වාර්තා නොවේ.
Read Moreඅගුලු දමා තිබූ පාකිස්තානය පසුගිය සෙනසුරාදා සිට ක්‍රමයෙන් යළි විවෘත කිරීමෙන් පසුව මේ ආකාරයෙන් ආසාදිතයන් වැඩිවෙලා.
Read Moreනව ආසාදිතයන් 8 දෙනෙකු සොයාගෙන ඇති අතර ඉන් 6ක් මධ්‍යම හා උසස් පාසල් සිසුන් බව අනාවරණය වෙයි.
Read More