’’අප දන්නා පරිදි, ඔබ දන්නා පරිදි, මේ වෛරසයට සැබවින්ම සම්ප්‍රේෂණය වීමට සුළු හෝ අවස්ථාවක් ඇති විට එය ඉතා ඉක්මණින් වර්ධනය විය හැකියි.’’
ඇමෙරිකා එක්සත් ජනපදය වියට්නාම යුද්ධයේදී තමන්ට අහිමි වූ ඇමෙරිකානු ජීවිත මෙන් දෙගුණයකට ආසන්න ප්‍රමාණයක් මේ වනවිටත් අහිමි කරගෙන.
Read More’’බ්‍රසීලයේ ඉතා ඉහළ කොරෝනා වෛරස ආසාදිතයන් පිරිසක් සිටිනවා. එය ඉතා කනගාටුදායක තත්ත්වයක්’’ තම ඇසේ වූ පොල් පරාලය නොදැක ඇමෙරිකානු නායකයා කියයි.
Read Moreනව කොරෝනා වෛරසයෙන් බේරීමට අඩි 6 සමාජ දුරස්ථභාවය ප්‍රමාණවත් නොවන බවට විශේෂඥයන් පිරිසක් කළ යෝජනාව ගැන WHO ප්‍රතිචාර දක්වයි.
Read Moreමරණ අනුපාතය 1,000 ඉක්මවූ තුන්වැනි දිනයයි. ලෝකයේ තවත් ඛේදනීය ඉරණමකට ලක්වන රටක් බවට එරට පාලකයා විසින්ම බ්‍රසීලය පත්කර තිබේ.
Read Moreඑදාමෙදා තුර ලෝකය මුහුණ දෙන දරුණුතම කොවිඩ්-19 වසංගතය හමුවේ ආසාදිත ලක්ෂ 58න්, පුද්ගලයන් ලක්ෂ 24ක් සම්පූර්ණ සුවය ලබා තිබේ.
Read Moreකන්සවේටිව් අදහස් යටපත් කිරීමට සමාජ මාධ්‍ය කටයුතු කරන්නේ නම් සමාජ මාධ්‍ය සමාගම් නියාමනය හෝ වසා දැමීමට තමන් කටයුතු කරන බවයි.
Read Moreසෝල් නගරයේ සිට මිනිත්තු 25ක් දුරින් පිහිටි බුචියොන් නගරයේ නව පොකුරක් මතුවී ඇති අතර, එහි පුද්ගලයින් 4,150කට වැඩි ප්‍රමාණයක් නිරෝධායනයට.
Read Moreගෙවීගිය දිනයේ චිලී රාජ්‍යයේ කොවිඩ්-19 මරණ 35ක් සමග සමස්ත අගය 841ක් දක්වා ඉහළ ගොස් ඇති බව දත්ත වාර්තා පෙන්වා දෙයි.
Read Moreමැලේරියා ඖෂධයේ ඵලදායීතාව පරීක්ෂා කිරීම සඳහා ඉදිරි පෙළ සෞඛ්‍ය සේවකයන් යොදා ගනිමින් සිදුකළ ගෝලීය සායනික අත්හදා බැලීමක් මෙසේ අත්හිටුවා තිබේ.
Read Moreමෙම මැලේරියා ඖෂධයෙන් COVID-19 රෝගීන් සඳහා කිසිදු සහායක් ලැබෙන බවට විද්‍යාත්මක සාක්ෂියක් නැති බව ප්‍රංශ සෞඛ්‍ය අමාත්‍යංශය කියයි.
Read Moreලෝකයේ කොවිඩ්-19 වැඩිම ආසාදිත හා වැඩිම මරණ වාර්තා වන ඇමෙරිකාවේ නායකයාගේ හිතලු පසුපස යන පිරිසක් තවමත් ලෝකයේ සිටින බව ඔප්පු කරයි.
Read Moreලොව දෙවනුව වැඩිම ආසාදිතයන් වාර්තා වන බ්‍රසීලයේ කොවිඩ්-19 සමස්ත මරණ ලක්ෂ 4 ඉක්මවා ඇති අතර, මරණ 25,000 ඉක්මවයි.
Read Moreගෝලීය වශයෙන් වෛරසය ආසාදිත වූ පුද්ගලයන් ලක්ෂ විස් තුනහමාරක් (2,349,598ක්) සම්පූර්ණ සුවය ලබා ඇති බවද වාර්තා වෙයි.
Read Moreඇමෙරිකාවේ සිදුව ඇති සමස්ත කොරෝනා මරණ වියට්නාම යුද්ධයේදී ඇමෙරිකාවට අහිමි වූ ජීවිත මෙන් දෙගුණයක්.
Read Moreඅවසන් වරට දකුණු කොරියාවේ දෛනික සිද්ධි සංඛ්‍යාවේ යම් ඉහළ අගයක් පෙන්වා තිබුණේ පසුගිය අප්‍රේල් 8 වැනිදාය.
Read Moreනෙදර්ලන්තයේ අග්‍රාමාත්‍යවරයා රට තුළ ක්‍රියාත්මක වූ සියලු ආකාරය කොරෝනා වෛරස සීමා කිරීමේ ක්‍රියාමාර්ගවලට අනුකූලව කටයුතු කර ඇත.
Read Moreයුරෝපයේ දෙවැනි ලෝක සංග්‍රාමයේ අවසානය සනිටුහන් කළ 75 වැනි සංවත්සර ප්‍රධාන සැමරුමක් ලෙස මෙවර විජයග්‍රාහී දින පෙළපාළිය පැවැත්වීමට නියමිත විය.
Read Moreපේරු රාජ්‍ය තුළ අනිවාර්ය සමාජ හුදකලා පියවර ඇතුළත් ජාතික හදිසි තත්ත්වය ජුනි 30දා දක්වා දීර්ඝ කරන එරට ජනපති කියයි.
Read Moreකැනඩාවේ සිදුවන කොරෝනා මරණවලින් 80% කට ආසන්න ප්‍රමාණයක් වැඩිහිටියන් සඳහා වූ දිගු කාලීන සත්කාර ආයතන හා සම්බන්ධ බව හෙළි වෙයි.
Read Moreඅමාත්‍යවරු දෙදෙනා ජනපති හෝ සෙසු කැබිනට් අමාත්‍යවරු හමුවී නැති බව කීවත්, එරට කැබිනට් මණ්ඩලයම යම් තැතිගැන්මක බව වාර්තා වෙයි.
Read Moreලොව දෙවැනියට වැඩිම ආසාදිතයන් වාර්තා වන බ්‍රසීලයේ මේ වනවිට සමස්ත කොවිඩ්-19 ආසාදිත අගය 400,000ක සීමාව කරා පැමිණ තිබේ.
Read Moreමෙක්සිකෝව එක් දිනක් තුළ මරණ 500කට වැඩි සංඛ්‍යාවක් වාර්තා කළ පළමු වැනි අවස්ථාව මෙයයි.
Read Moreඑක්සත් ජනපදයේ සමස්ත කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව ලක්ෂ 17ක සීමාව කරා පැමිණෙමින් ඇති බව දත්ත වාර්තා පෙන්වා දෙයි.
Read Moreලොව පුරා නව කොරෝනා වෛරසය ආසාදිත සමස්ත අගය ලක්ෂ 56 සීමාවට පැමිණ ඇති බව දත්ත වාර්තා පෙන්වා දෙයි.
Read Moreහයිඩ්‍රොක්සික්ලෝරෝක්වීන් සමග ප්‍රතිකාර කළ කොවිඩ්-19 අසාධ්‍ය තත්ත්වයේ පසුවූ රෝගීන් මියයෑමේ සම්භාවිතාව වැඩි බව හෙළිවෙයි.
Read Moreමෙහි ධනාත්මක බව තහවුරු වූ 250කට ආසන්න සංඛ්‍යාවෙන් 30%ක් පමණ රෝග ලක්ෂණ නොමැති ආසාදිතයන් බව කියයි.
Read Moreසිංගප්පූරු රජය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ එම සිද්ධීන්ගෙන් 99%ක්ම දැනට හඳුනාගෙන ඇති පොකුරු හා සම්බන්ධ බව සිද්ධීන් බවයි.
Read Moreඅනුස්මරණ දින සති අන්තයේදී ඇමෙරිකානුවන් විශාල වශයෙන් මුඛ ආවරණයක් හෝ නොමැතිව පොදු ස්ථානවල රිසිසේ ගැවසෙන ආකාරය නිරීක්ෂණය වෙයි.
Read Moreනව කොරෝනා වෛරස් මරණ 807ක් බ්‍රසීලයෙන් වාර්තා වූ අතර, රටපුරා මියගිය සංඛ්‍යාව 23,473ක් දක්වා ඉහළ ගොස් තිබේ.
Read More