saravita-anim2

2026 අප්‍රේල් මස 04 වන සෙනසුරාදා

2026 අප්‍රේල් මස 04 වන සෙනසුරාදා

breaking-news - timelapse 9359 hours ago

LATEST

බ්‍රසීලයේ දිනක වැඩිම ආසාදිත හා මරණ සංඛ්‍යාව වාර්තා වේ

calendar_today 2020 මැයි 20 - 07:33 remove_red_eye - 285  

ගෙවීගිය දිනයේ කොවිඩ්-19 මරණ 1,179ක් සහ ආසාදිතයන් 17,408ක් සමග සමස්ත ආසාදිත අගය 271,885ක් වෙයි.

රුසියාවේ ආසාදිත මරණ සංඛ්‍යාවද 3,000 සීමාව කරා ළඟා වන බව ජෝන්ස් හොප්කින්ස් දත්ත වාර්තා පෙන්වා දෙයි.

Read More

ගෝලීය වශයෙන් කොවිඩ්-19 වෛරසය ආශ්‍රිතව සිදුවූ මරණ සංඛ්‍යාව 323,000ක සීමාව කරා පැමිණි බව වාර්තා වෙයි.

Read More

’’අපට ආසාදිතයන් විශාල ප්‍රමාණයක් සිටින විට, මම එය නරකක් ලෙස සලකන්නේ නැහැ. එක්තරා ආකාරයකින් එය හොඳ දෙයක්.’’

Read More

ගෙවීගිය දිනයේ නව ආසාදිතයන් 21,500ක් සමග මරණ 785ක් ඇමෙරිකාවෙන් වාර්තා වී ඇති බව දත්ත පෙන්වා දෙයි.

Read More

අම්ෆාන් සුළි කුණාටුව සඳුදා රාත්‍රියේ බෙංගාල බොක්කෙහි වාර්තා වූ ශක්තිමත්ම කුණාටුව ලෙස සටහන් වී තිබේ.

Read More

ඉදිරි දින 30 තුළ වෛරසය පාලනය නොකළොත් අරමුදල් කැපීමක් සහ ඇමෙරිකානු සාමාජිකත්වය ඉවත් කරනවාලු.

Read More

ඉන්දියාවේ කොවිඩ්-19 වෛරසය ආසාදිත මරණ සංඛ්‍යාව 3,156ක් දක්වා ඉහළ ගොස් ඇති බව දත්ත වාර්තා පවසයි.

Read More

ආණ්ඩකාරවරු අගුලු දැමීම් සිදුකරද්දී, බ්‍රසීල ජනපති ඔවුන්ට බනිමින් කොවිඩ්-19 යනු කුඩා උණක් යැයි කියා සිටියේය.

Read More

විවාදයට තුඩුදී ඇති මැලේරියා ඖෂධය කොරෝනාවලින් බේරීමට තමා දිනපතා ගන්නා බව ට්‍රම්ප් ප්‍රසිද්ධියේ කියයි.

Read More

ගෝලීය කොවිඩ්-19 මරණ සංඛ්‍යාව 318,000 ඉක්මවා ඇති අතර, සුවය ලැබූවන් 1,784,653ක් බව දත්ත පෙන්වා දෙයි.

Read More

දකුණු සුඩානයේ ආරක්ෂක ඇමති ලෙස සේවය කරන ඔහුගේ බිරිඳ ඇන්ජලිනා ටෙනී ද ධනාත්මක බව පරීක්‍ෂා කර තිබේ.

Read More

’’මීට මාස හයකට පෙර, ලෝකයේ විශාලතම නගර කඩා වැටෙනු ඇතැයි බොහෝ දෙනෙකු නොසිතන්නට ඇති.’’

Read More

ලෝක සෞඛ්‍ය සංවිධානයේ 73 වැනි ලෝක සෞඛ්‍ය සමුළුවේ සමාරම්භයේදී චීන ජනපති ෂී ජින්පිං පොරොන්දු වේ.

Read More

ඉන්දියාවේ මේ වනවිට තහවුරු වූ ආසාසදිතයන් සංඛ්‍යාව 96,169ක් වන අතර, මරණ සංඛ්‍යාව 3,029කි.

Read More

ඉන්දියාවේ කොවිඩ්-19 මරණ 3,000 ඉක්මවා ගිය අතර, සමස්ත ආසාදිතයන් 95,698ක් ලෙස දත්ත වාර්තා පෙන්වයි.

Read More

කොරෝනා වෛරසය සංවෘත අවකාශයන්හි කොතරම් වේගයෙන් ව්‍යාප්ත විය හැකිද යන්න පිළිබඳ අවබෝධයක් මින් ලැබේ.

Read More

කොවිඩ්-19 සමස්ත ආසාදිතයන් 15,515ක් දක්වා ඉහළ ගොස් ඇති අතර, ඉන් 60%කට වැඩි පිරිසක් බටහිර කේප් පළාතෙනි.

Read More

කොවිඩ්-19 වසංගතය හමුවේ කළු, ආසියානු සහ සුළු ජනවාර්ගික ප්‍රජාවන්හි වෛද්‍යවරුන් අතර මෙම අගය 76%කින් ඉහළට.

Read More

ඇමෙරිකා එක්සත් ජනපදයේ සමස්ත ආසාදිත අගයද ලක්ෂ 15ක සීමාව කරා වේගයෙන් පැමිණෙමින් ඇති බව දත්ත පෙන්වා දෙයි.

Read More

ලොව පුරා කොවිඩ්-19 ආසාදිතයන් මිලියන 5ක සීමාව කරා වේගයෙන් ළඟාවෙමින් ඇති බව දත්ත වාර්තා පෙන්වා දෙයි.

Read More

ඇමෙරිකාවේ සමස්ත ආසාදිත අගය 1,467,884ක් වන අතර, මරණ සංඛ්‍යාව 88,754ක් බව ජෝන්ස් හොප්කින්ස් දත්ත පවසයි.

Read More

රුසියාවේ කොවිඩ්-19 ආසාදිතයන් 272,043ක් වන අතර, එය ලෝකය තුළ ආසාදිත අගයට දෙවැනි වන්නේ ඇමෙරිකාවට පමණි.

Read More

ඉන්දියාවේ නව ආසාදිතයන් 5,000කට ආසන්න සංඛ්‍යාවකින් ඉහළ යමින්, සමස්ත ආසාදිත අගය 90,000 පනී.

Read More

මියගොස් ඇත්තේ කත්මණ්ඩු අගනුවරට මායිම්ව පිහිටි දිස්ත්‍රික්කයේ 29 හැවිරිදි කාන්තාවක් බව නේපාලය කියයි.

Read More

කොවිඩ්-19 රෝගීන්ට ට්‍රම්ප් යෝජනා කළ හයිඩ්‍රොක්සික්ලෝරෝක්වින් ගැන නිව්යෝක් සෞඛ්‍ය කොමසාරිස් කතා කරයි.

Read More

බ්‍රිතාන්‍යයේ සමස්ත කොවිඩ්-19 ආසාදිත මරණ 35,000කට ආසන්නයි, ආසාදිතයන් 250,000ක සීමාව කරා පැමිණේ.

Read More

චීනය පදනම් කරගත් කැන්සිනෝ බයෝලොජික්ස් සමාගම සමග කැනඩාව සහයෝගයෙන් කටයුතු කරන බව සඳහන් විය.

Read More

’’ඓතිහාසිකවම ඇමෙරිකාවේ කළු ජාතිකයන්ට මුහුණදීමට සිදුවී ඇති, අභ්‍යන්තරයේ පවතින අසමානතාවන් වසංගතය පිළිබිඹු කළා.’’

Read More

බ්‍රසීලයේ කොවිඩ්-19 ආසාදිත අගය ස්පාඤ්ඤයේ සහ ඉතාලියේ ආසාදිත අගයද ඉක්මවා ආසාදිතයන් 233,142ක් දක්වා ඉහළට.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.