’’මේ රෝගය පැතිරීම මැඬපැවැත්වීම සඳහා ගත යුතු ක්‍රියාමාර්ග ගැනීමේදී බොහෝ රටවල් විශාල මිලක් ගෙවා ඇති අතර, ඔවුන්ට ඒ ගෞරවය හිමිවිය යුතුයි’’
පේරු රාජ්‍යයේ ගෙවීගිය දිනයේ සිට මේ දක්වා වාර්තා වූ අතිරේක මරණ 173ක් සමග පුද්ගලයන් 3,629ක් කොවිඩ්-19 ආසාදිතව මියගිහින්.
Read Moreලොව පුරා නව කොරෝනා වෛරසය ආසාදිතයන් ලක්ෂ 55ක සීමාව වෙත පැමිණ ඇති බව ජෝන්ස් හොප්කින්ස් විශ්වවිද්‍යාල දත්ත පවසයි.
Read Moreලෝක සෞඛ්‍ය සංවිධානය අනතුරු අඟවන්නේ දෙවැනි රැල්ලක් නොව දෙවැනි උච්චතම අවස්ථාවක්ට වුවද මුහුණ දීමට සිදුවිය හැකි බවයි.
Read Moreඉන්දියාවේ සමස්ත කොවිඩ්-19 ආසාදිත අගය 140,000 සීමාවට පැමිණ ඇති අතර, කොරෝනා වෛරසය ආශ්‍රිත මරණ සංඛ්‍යාවද 4,000 ඉක්මවා තිබේ.
Read Moreඇමෙරිකාවේ ඉරිදා දිනයේ පමණක් කොවිඩ්-19 මරණ 633ක් වාර්තා වී ඇති අතර, සමස්ත මරණ සංඛ්‍යාව මේ වනවිට 97,722කි.
Read More’අප භූ කම්පනයකට මුහුණ දෙනවා වගෙයි. මෙතැන යම් සෙලවීමක් තියෙනවා. මගේ පිටුපසින් ඇති දේවල් චලනය වන ආකාරය ඔබ දකින්න ඇති.’ අගමැතිනිය කීවාය.
Read More’’අපි මේ යුද්ධය ජය ගන්නවා. මෙය පාලය කළ හැකි අවදානමක්. සෑම දෙයක්ම සාර්ථක වේවි’’ ජනපති බොල්සොනාරෝ සමග සිටි කැබිනට් ඇමතියෙකු කෑමොර දෙයි.
Read Moreඇමෙරිකා එක්සත් ජනපදයේ සමස්ත කොවිඩ්-19 මරණ සංඛ්‍යාව මේ වනවිට 97,711ක් වන අතර, සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 1,643,098කි.
Read Moreලොව පුරා කොවිඩ්-19 වෛරසය ආසාදිතයන් වැඩිම වාර්තා වූ රටවල් අතර මුලින්ම සිට මේ වනවිට 13 වැනි තැන දක්වා පසුබැස තිබූ චීනය, 14 වැනි තැනට පත්කරමින් කැනඩාවේ ආසාදිත අගය ඉහළ ගොස් තිබේ.
Read Moreකොවිඩ්-19 වෛරසයට ගොදුරුව ලොව පුරා සිදුව ඇති මරණ සංඛ්‍යාව 345,000 සීමාවට පැමිණ ඇති බව ජෝන්ස් හොප්කින්ස් විශ්වවිද්‍යාලය පවසයි.
Read Moreබ්‍රසීලය සහ පේරු රාජ්‍යයන්ගෙන් පසුව, ලතින් ඇමෙරිකාවේ වැඩිම ආසාදිත සිද්ධි වාර්තා වන රට ලෙස චිලී රාජ්‍යය සැලකෙයි.
Read Moreපොකුරේ ආසාදිතයන් 225ක්, ඉන් 96ක්ම සමාජ ශාලාවලට ගිය අය වන අතර, 129ක් ඔවුන් සමීපව ඇසුරු කළ අය බව මේ වනවිට හඳුනා ගෙන තිබේ.
Read Moreබ්‍රිතාන්‍යයේ අග්‍රාමාත්‍ය බොරිස් ජොන්සන්ගේ ප්‍රධාන සහායකයා කොවිඩ්-19 අගුලු දැමීමේ නීති උල්ලංඝනය කළද ඔහුව සේවයෙන් පහ කිරීම ඔහු මුහුණ දී ඇති සිදුවීම සමග මානුෂීය නොවන බව බොරිස් කියයි.
Read Moreමගීන් දෙදෙනෙකු දිවි ගලවා ගත් නමුත් මළ සිරුරු 97ක් එම ස්ථානයෙන් සොයාගෙන ඇති බව පාකිස්තාන සන්නද්ධ හමුදාවේ ප්‍රකාශක පැවසීය.
Read Moreඅම්ෆාන් සුළි කුණාටුව නිසා බටහිර බෙංගාල ප්‍රාන්තය ඇතුළු ඉන්දියාව පුරා මරණ 86ක් සහ බංග්ලාදේශයේ 15ක් වාර්තා වී ඇත.
Read MoreNYPD හි සාමාජිකයින් 5,739ක් කොරෝනා වෛරසය සඳහා ධනාත්මක බව පරීක්‍ෂා කර ඇති අතර, ඉන් 5,598 දෙනෙකු සුවය ලබා සේවයටද පැමිණිලා.
Read Moreනව මරණ 40ක් වාර්තා වී ඇති චිල්යේ, මේ වනවිට එරට සමස්ත කොවිඩ්-19 මරණ සංඛ්‍යාව 673ක් දක්වා ඉහළ ගොස් තිබේ.
Read Moreමෙම අධ්‍යයනයේ ප්‍රතිඵල මගින් නගරයේ අගුලු දැමීමේ පියවර ලිහිල් කළ හැකි බව පෙන්වා දී ඇති බව නගරයේ සෞඛ්‍ය දෙපාර්තමේන්තුව කියයි.
Read Moreපෙර දිනට සාපේක්ෂව ආසාදිතයන්ගේ 4,056ක වැඩිවීමක් සහ මරණ 129ක ඉහළ යෑමක් පේරු සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.
Read Moreබ්‍රසීලයේ ආදිවාසී ජනතාව කොවිඩ්-19 හමුවේ දැඩි බලපෑමකට ලක්ව ඇති බව විදෙස් වාර්තා පෙන්වා දෙයි.
Read Moreඇමෙරිකාවේ කොවිඩ්-19 වසංගතයේ මරණ සංඛ්‍යාව 100,000 සීමාවට ළඟා වන අවස්ථාවේදී මියගිය අය සිහිකරයි.
Read Moreලොව පුරා කොවිඩ් -19 ආසාදිතයන් සංඛ්‍යාව 5,309,000 සීමාව ඉක්ම වූ බව ජෝන්ස් හොප්කින්ස් විශ්වවිද්‍යාලය පවසයි.
Read Moreඇමෙරිකා එක්සත් ජනපදයේ කොවිඩ්-19 වෛරසය ආසාදිත අගය මේ වනවිට ලක්ෂ 16 සීමාව ඉක්මවා ඇති බව දත්ත වාර්තා පෙන්වා දෙයි.
Read Moreවසංගතයේ ආරම්භයේ සිටම, WHO එහි සියලු මට්ටම් හරහා ගෝලීය ප්‍රතිචාරය සම්බන්ධීකරණයට දිවා රෑ වැඩ කටයුතු කළ බව අධ්‍යක්ෂ ජනරාල්වරයා කියයි.
Read More’’අපක්ෂපාතී, ස්වාධීන හා සවිස්තරාත්මක සමාලෝචනයක්, සාමාජික රටවල් සමග සාකච්ඡා කර සිදුකිරීම සඳහා කරනලද ඉල්ලීමට ප්‍රශංසා කරන අතරම, එය දැන්ම ආරම්භ කරන ලෙස බලකර සිටිනවා.’’
Read Moreයළි පාසල් විවෘත කළ පළමු වැනි දිනයේදීම උසස් පාසල් සිසුන් දෙදෙනෙකු වෛරසය ආසාදිතව හමුවීමත් සමග පැය දෙකක් තුළ යළිත් පාසල් වසා දැමුණි.
Read Moreඉන්දියාවේ සමස්ත ආසාදිතයන් 125,000 කරා ළඟා වෙද්දී, පාකිස්තානයේ එම අගය 50,000 පසුකර ඇති බව දත්ත වාර්තා පෙන්වා දෙයි.
Read Moreමෙම වසංගතය අවම වශයෙන් රටවල් 68ක එන්නත් කිරීමේ වැඩසටහන් කඩාකප්පල් කර ඇති බවට ඒකාබද්ධ නිවේදනයක්.
Read Moreකොවිඩ් -19 වෛරසය හා සම්බන්ධ දරුණුතම සතිය මෙක්සිකෝව ගත කරයි. පසුගිය දින හත තුළ වාර්තා වූ මරණ, රටේ සමස්ත නිල මරණ සංඛ්‍යාවෙන් තුනෙන් එකකි.
Read More