ගෙවීගිය දිනයේ කොවිඩ්-19 ආසාදිතයන් 4,442ක් සහ ආසාදිත මරණ 816ක් මෙක්සිකෝවෙන් වාර්තා වී තිබේ.
’’රන් අලේපිතව වැඩ දමා තිබූ පෙට්ටියක ෆ්ලොයිඩ්ගේ දේහය තැන්පත් කර තිබූ අතර, හොලිවුඩයේ ජනප්‍රිය පුද්ගලයන්, සංගීතඥයන් සහ දේශපාලඥයන් මෙම අවස්ථාවට එක්ව සිටියහ.’’
Read Moreඑක්සත් ජනපදයේ රෝග පාලනය හා වැළැක්වීමේ මධ්‍යස්ථාන විසින් ඇමෙරිකාවේ කොවිඩ්-19 මරණ ගැන නවතම පුරෝකථනය ප්‍රකාශයට පත් කරයි.
Read Moreකොවිඩ් -19 එන්නත ’ජනතාවගේ එන්නතක්’ ලෙස දැකිය යුතු බව එක්සත් ජාතීන්ගේ මහලේකම් ඇන්ටෝනියෝ ගුටරෙස් එන්නත් සමුළුව අමතමින් කියයි.
Read Moreලෝක ජනගහනයෙන් ලක්ෂ 66ක් ඉක්මවා කොවිඩ්-19 වෛරසය ආසාදිත අතර, මේ වනවිට සුවය ලබා ඇති පිරිස ලක්ෂ 28 ඉක්මවා ඇත.
Read Moreඅරමුදල් රැස්කිරීමේ ප්‍රයත්නයෙන් මිලියන 8ක් පමණ ජීවිත බේරාගත හැකි අතර, ලෝකයේ දුප්පත්ම රටවල සෞඛ්‍ය සේවා පද්ධති සඳහා සහාය වනු ඇති බව කියයි.
Read More’’පොදු ප්‍රවාහනයේදී මීටර දෙකක දුරක් රැඳී සිටීම සැමවිටම කළ නොහැක්කක් බව පිළිගත් බ්‍රිතාන්‍යයේ ප්‍රවාහන අමාත්‍ය කියා සිටියේ නිවසේ සිට වැඩ කළ හැකි අය එය දිගටම කරගෙන යා යුතු බවයි.’’
Read Moreඉන්දුනීසියාවේ හල්මහෙරා නගරයට උතුරින් රික්ටර් පරිමාණ 6.5ක ප්‍රබලත්වයෙන් යුතු භූ කම්පනය සිදුව තිබේ.
Read Moreඔහුගේ මරණයට කොවිඩ්-19 හේතු නොවූ බව පවසන මරණ පරීක්ෂණය, පොලිස් නිලධාරියා ඔහුගේ බෙල්ල පගාගෙන සිටීමද මරණයට සෘජු හේතුවක් ලෙස නොදක්වයි. එය හෘදයාබාධයකින් සිදුවූවක් බව කියයි.
Read Moreඇමෙරිකා එක්සත් ජනපදයේ ගෙවීගිය දින නව කොරෝනා මරණ සංඛ්‍යාවද 1,000කට ආසන්න වන අතර, සමස්ත මරණ සංඛ්‍යාව 107,000 ඉක්මවයි. සමස්ත ආසාදිතයන් ලක්ෂ 18.5 පසුකරයි.
Read Moreපාකිස්තානයේ සමස්ත කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 85,264ක් දක්වා ඉහළ ගොස් ඇති අතර, මරණ සංඛ්‍යාවද 1,800ට ආසන්නය.
Read More’’කෙටි, නමුත් දැඩි ලොක්ඩවුන් පියවරයන්ගෙන් සැපයුම් දාමයන්ට ඇති බලපෑම අවමයි. එසේම වසරක් තුළ ක්‍රමයෙන් සීමාවන් ලිහිල් කිරීම, සීමාවන් ඉක්මණින් ඉවත් කිරීම හා තවත් අගුලු දැමීමකට වඩා බාධා අඩු කළ හැකියි.’’
Read Moreමෙක්සිකෝවේ සමස්ත කොවිඩ්-19 ආසාදිත පිරිස 100,000 සීමාව පසුකර ඇති අතර, සමස්ත මරණ 11,700 ඉක්මවයි.
Read Moreප්‍රචණ්ඩකාරී විරෝධතා වලක්වා ගැනීම සඳහා එක්සත් ජනපදය පුරා නගර රැසක ඇඳිරි නීතිය පනවා තිබුණත්, එය නොතකා උද්ඝෝෂණ උත්සන්න වී ඇත.
Read Moreඑක්සත් රාජධානියේ ව්‍යාපාරික කටයුතු පිළිබඳ රාජ්‍ය ලේකම් (අමාත්‍ය) ආලෝක් ෂර්මා නව කොරෝනා වෛරසය සඳහා පරීක්ෂාවට ලක්කර තිබේ.
Read Moreලොව පුරා කොවිඩ්-19 වෛරසය ආශ්‍රිතව සිදුව ඇති මරණ සංඛ්‍යාව 384,000ක සීමාව කරා පැමිණ ඇති බව දත්ත වාර්තා පවසයි.
Read Moreකළු ජනවාර්ගික කණ්ඩායම්වල අයද කොවිඩ්-19 රෝගයට ගොදුරු වීමේ ඉඩකඩ වැඩි බව එංගලන්ත මහජන සෞඛ්‍ය ආයතනය පවසයි.
Read Moreලෝක සෞඛ්‍ය සංවිධානය අනතුරු ඇඟවූයේ ඇමෙරිකානු කලාපය තුළ නව කොරෝනා වෛරස් රෝගීන්ගේ සංඛ්‍යාව ශීඝ්‍රයෙන් ඉහළ යන බවයි.
Read Moreඑක්සත් ජනපදයේ සමස්ත කොවිඩ්-19 ආසාදිතයන් සංඛ්‍යාව 1,830,000 ඉක්මවා ඇති බව දත්ත වාර්තා පෙන්වා දෙයි.
Read Moreබ්‍රසීලයේ ගෙවීගිය පැය 24 තුළ කොරෝනා වෛරසය ආශ්‍රිත මරණ 1,262ක් සහ නව ආසාදිතයන් 28,936ක් වාර්තා කරලා.
Read Moreගෝලීයව වාර්තා වන කොවිඩ්-19 ආසාදිතයන් ප්‍රමාණය 6,375,000 ඉක්මවා ගිය බව දත්ත වාර්තා පෙන්වා දෙයි.
Read Moreපසුගියදා විරෝධතාකරුවන්ට බියෙන් බංකරයක සැඟවී සිටි ට්‍රම්ප්, දැඩි රැකවල් මධ්‍යයේ ධවල මන්දිරය අසල දේවස්ථානය වෙත යයි.
Read Moreආර්මේනියාවේ තහවුරු වූ ආසාදිතයන් 10,009ක් සහ කොරෝනා වෛරසය ආශ්‍රිත මරණ 158ක් බව දත්ත වාර්තා පවසයි.
Read Moreසෞදි අරාබියේ කොවිඩ්-19 ආසාදිතයන් 87,142 දෙනෙකු වාර්තා වන අතර, එරටින් වාර්තා වන සමස්ත මරණ සංඛ්‍යාව 525කි.
Read More’’නිරෝධායන ක්‍රියාමාර්ගවලට ගරු නොකිරීම ගැන මා සමාව අයදිනවා. මේ ඉතා අසීරු කාලයේදී කිසිවෙකු අමනාප කිරීමට හෝ අගෞරව කිරීමට මා අදහස් කළේ නෑ’’ බෙල්ජියමේ ජෝකම් කුමරු ප්‍රසිද්ධියේ සමාව ගනී.
Read Moreමසක් ඇතුළත වෛරසය පිටුදැකීම සඳහා ක්‍රියාත්මක නොවුණහොත් ලෝක සෞඛ්‍ය සංවිධානය සමග සබඳතා අත්හරින බවට ට්‍රම්ප් තර්ජනය කර තිබුණි.
Read Moreනව කොරෝනා වෛරසය ලොව පුරා ආසාදිතයන් ලක්ෂ 62.6ක් ඉක්මවා වාර්තා වන බව ජෝන්ස් හොප්කින්ස් විශ්වවිද්‍යාලය පවසයි.
Read More’’ගෙවීගිය පැය 24 තුළ ලොව පුරා වැඩිම නව ආසාදිතයන් සංඛ්‍යාවක් වාර්තා වූ රටවල් 10 න් 5ක්ම ඇමරිකානු කලාපය තුළයි.’’
Read Moreවර්ගවාදී සිවිල් කැලඹීම් උත්සන්න වීමත් සමග ඇතිවී තිබෙන දරුණු උද්ඝෝෂණ මාලාව සමග ඇමෙරිකාවේ කොරෝනා පාලනය තවත් ව්‍යාකූල වෙයි.
Read Moreගෙවීගිය දිනයේ පේරු රාජ්‍යයෙන් නව ආසාදිතයන් 5,563ක් වාර්තා වන අතර, කොවිඩ්-19 ආශ්‍රිත මරණ 128ක් වාර්තා වෙයි.
Read More