saravita-anim2

2026 අප්‍රේල් මස 02 වන බ්‍රහස්පතින්දා

2026 අප්‍රේල් මස 02 වන බ්‍රහස්පතින්දා

breaking-news - timelapse 9297 hours ago

LATEST

මැයි මස බ්‍රසීල ආසාදිතයන් පස් ගුණයකින් ඉහළ ගිහින්

calendar_today 2020 ජුනි 02 - 05:56 remove_red_eye - 190  

පසුගිය පැය 24 තුළ පමණක් බ්‍රසීලයේ නව ආසාදිතයන් 12,247ක් සහ මරණ 623ක් බ්‍රසීලයෙන් වාර්තා වෙලා.

ඇමෙරිකා එක්සත් ජනපදය අකර්මණ්‍යය කරමින් රට පුරා සිවිල් කැලඹීම් උත්සන්න වී ඇති අතර, මංකොල්ලකෑම් සෑම තැනම සිදුවෙයි.

Read More

’’කැලඹීමට ලක්ව සිටි ට්‍රම්ප් සහ පවුලේ අයව මේ ආකාරයෙන් අසාමාන්‍ය ආරක්ෂක පියවරක් වෙත ගෙනයෑමට පෙලඹුණේ කුමක්ද යන්න පැහැදිලි නැහැ.’’

Read More

මෙම සති අන්තයේ ආගමික කණ්ඩායම් රැස්වීම්වලට සම්බන්ධ ආසාදිතයන් නව පොකුරක පළමු සංඥාව විය හැකි අතර, ගෙවීගිය දිනයේ ආසාදිතයන් 35ක් හමුවෙයි.

Read More

ලෝක සෞඛ්‍ය සංවිධානය පවා ඖෂධයේ භාවිතය නවතා ඇති අවස්ථාවක රෝග නිවාරකයක් ලෙස මෙය දෙන බව ඇමෙරිකාව කියයි.

Read More

කොරෝනා වෛරසය නිසා මාලිගයෙන්වත් එළියට නොපැමිණි රැජින මාලිගා භූමියෙකු අශ්වයෙකු පැද යන අයුරු දැකගත හැකිවිය.

Read More

’’කොරෝනා වෛරසයට එරෙහිව ජයග්‍රහණය පවතින්නේ නව සොයාගැනීම් මතයි. ඒ සඳහා යන මාර්ගය දීර්ඝ මාර්ගයක්. මීට පෙර මෙවැනි දෙයක් ලෝකය අත්විඳ නැහැ’’ ඉන්දීය අග්‍රාමාත්‍ය මෝදි කියයි.

Read More

පාකිස්තානයේ සමස්ත කොවිඩ්-19 ආසාදිතයන් 70,000ක සීමාව කරා පැමිණ ඇති බව දත්ත වාර්තා පෙන්වා දෙයි.

Read More

’’මහජන රැස්වීම්වලට සැලකිය යුතු දේශපාලන, සංස්කෘතික, සමාජීය හා ආර්ථික ඇඟවුම් ඇති හෙයින්, බලධාරීන් යම් සිදුවීමක වැදගත්කම හා අවශ්‍යතාව තක්සේරු කළ යුතුයි.’’

Read More

ගෝලීය වශයෙන් කොවිඩ්-19 වෛරසය ආසාදිතයන් ලක්ෂ 61.5ක අගය ඉක්මවා ඇති බව දත්ත වාර්තා පෙන්වා දෙයි.

Read More

ලතින් ඇමෙරිකානු රාජ්‍යයක් ලෙස බ්‍රසීලයේ කොවිඩ්-19 මරණ සංඛ්‍යාවද 30,000 සීමාව වෙත වේගයෙන් ළඟා වෙමින් තිබේ.

Read More

එක්සත් ජනපදයේ කොවිඩ්-19 සමස්ත ආසාදිත අගය ලක්ෂ 17.5 ඉක්මවා ඇති බව දත්ත වාර්තා පෙන්වා දෙයි.

Read More

බ්‍රසීලයට පසුව ලතින් ඇමෙරිකාවේ කොවිඩ්-19 ආසාසදිතයන් වැඩිම සංඛ්‍යාවක් වාර්තා වන්නේ පේරු රාජ්‍යයෙනි.

Read More

ලෝකයේ තවත් ප්‍රබල රාජ්‍යයක් වන රුසියාවද කොවිඩ්-19 ව්‍යසනය හමුවේ පසුබෑමකට ලක්ව ඇති අතර, ආරම්භයේදී වෛරසය නොසලකා හැරීම මීට හේතු වී තිබේ.

Read More

බ්‍රසීලයේ කොවිඩ්-19 වෛරසය ආසාදනය විමෙන් සිදුව ඇති මරණ සංඛ්‍යාවද 38,500ක සිමාව වෙත පැමිණ ඇති බව වාර්තා වෙයි.

Read More

’’ඇමෙරිකාවේ කළු ජාතිකයකු වී ඉපදීම මරණ දඬුවමක් නොවිය යුතුයි. සුදු ජාතික පොලිස්කාරයෙක් සිය දණහිසෙන් කළු ජාතිකයාගේ බෙල්ල සිර කරගෙන සිටි ආකාරය අපි විනාඩි පහක කාලයක් දැක්කා. ඔව්, විනාඩි පහක්.’’

Read More

ගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිත පිරිස ලක්ෂ 60 සීමාව පසුකර ඇති අතර, සුවය ලැබූවන් ලක්ෂ 25 පසුකරයි.

Read More

මෙක්සිකෝව මේ සති අන්තයේදී නව කොරෝනා වෛරස් මරණ 10,000ක් ඉක්මවා යනු ඇති බව දත්ත වාර්තා පෙන්වා දෙයි.

Read More

දකුණු කොරියාවේ රාත්‍රී සමාජ ජාලා පොකුරට පසුව සැපයුම් මධ්‍යස්ථානයක් ආශ්‍රිතව ඇති වූ නව පොකුරක් මේ තත්ත්වයට හේතු වෙයි.

Read More

වසංගතය අතුරතුර මෙක්සිකෝව, ඉන්දියාව, ජෝර්දානය, ඉන්දුනීසියාව සහ චීනය වැනි රටවල් මෙන්ම මධ්‍යම හා නැගෙනහිර යුරෝපයේ සමහර ප්‍රදේශවල දුම්පානය අත්හැරීමේ වර්ධනයක්.

Read More

චිලියේ කොවිඩ්-19 ආසාදිත අගය 90,638ක් වන අතර, මෙක්සිකෝවේ ආසාදිත අගය 84,627කි.

Read More

සංශෝධිත මරණ සංඛ්‍යාව සමග වුවද, කොවිඩ්-19 හි රුසියාවේ මොස්කව්හි සමස්ත මරණ අනුපාතය ලන්ඩන් සහ නිව්යෝක් වැනි අනෙකුත් විශාල නගරවලට වඩා අඩු මට්ටමක පවතී.

Read More

’’ලෝක සෞඛ්‍ය සංවිධානය සමග ඇති අපගේ සම්බන්ධතාව නවතා දමා, එම අරමුදල් ලොව පුරා හදිසි ගෝලීය මහජන සෞඛ්‍ය අවශ්‍යතා සඳහා සුදුසුකම් ලබන වෙනත් රටවලට හරවා යැවිය යුතුයි.’’- ට්‍රම්ප්

Read More

ඇමෙරිකාවේ බෝවන රෝග පිළිබඳ සංගමය කියා සිටියේ, බෝවන රෝගයක් පැතිරීමෙන් අපව ආරක්ෂා කිරීමට ජාතික සීමාවන්ට හෝ දේශපාලන ස්ථාවරයන්ට නොහැකි බව මේ වසංගතය ඔප්පු කළ බවයි.

Read More

ඉන්දීය වඳුරන් රෝහලේ විද්‍යාගාර සහායකයා සපාකෑමට පැන, ඔහු අත වූ සාම්පල තුනක් සහිත නියැදි පෙට්ටිය පැහැරගෙන ගිහින්.

Read More

’මාස්ක් හීනමානය’ නිසා මුඛ ආවරණයක් හෝ නොපළඳින ට්‍රම්ප්ගේ වගකීමෙන් තොර හැසිරීම හා ඒ හරහා ඔහු ජනතාවට දෙන ආදර්ශය, අද ඇමෙරිකාවට තමන්ගේම වළ කපාගැනීමට පාර කපා තිබේ.

Read More

බ්‍රසීල නායකයාගේ සහ ඔහුගේ රජයේ හැසිරීම ජනතාවට ආදර්ශයක් නොවීමෙන් අද බ්‍රසීලයට මේ ඛේදනීය ඉරණමට මුහුණ දීමට සිදුව ඇත.

Read More

නව කොරෝනා වෛරසය ආශ්‍රිතව ලොව පුරා සිදුව ඇති මරණ සංඛ්‍යාව 365,000 සීමාව කරා පැමිණ ඇති බව දත්ත වාර්තා පෙන්වා දෙයි.

Read More

ජපානය සති දෙකකින් විශාලතම එක්දින ආසාදිත වර්ධනයක් වාර්තා කරමින් දෙවැනි රැල්ලක් පිළිබඳ බිය යළිත් ජනිත කර තිබේ.

Read More

එක්සත් ජාතීන්ගේ ලෝක ආහාර වැඩසටහන පෙන්වා දෙන්නේ රැකියා අවස්ථා නොමැතිවීම හා ආර්ථිකයන් පහත වැටීම මීට මූලිකවම හේතු වී ඇති බවයි.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.