saravita-anim2

2026 අප්‍රේල් මස 04 වන සෙනසුරාදා

2026 අප්‍රේල් මස 04 වන සෙනසුරාදා

breaking-news - timelapse 8708 hours ago

LATEST

ආසාදිතයන් නිවසින් පිටතදී හුදකලා කිරීම වැදගත් - WHO

calendar_today 2020 ඔක් 17 - 07:42 remove_red_eye - 459  

කොවිඩ්-19 ආසාදිතයෙකු නිවසේදී රැකබලා ගන්නේ නම් නිවැසියන් අතර සම්ප්‍රේෂණ අවදානම වැඩි බව ලෝක සෞඛ්‍ය සංවිධානය අවධාරණය කරයි.

ගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව 39,250,000ක සීමාවට පැමිණ ඇති අතර, ලොව වැඩිම කොවිඩ්-19 ආසාදිතයන් වාර්තා වන එක්සත් ජනපදය ආසාදන මිලියන 8ක් පසුකරයි.

Read More

මෙය ට්විටර් ජාලයේ අභ්‍යන්තර පද්ධතියේ යම් ගැටලුමක් බවත්, සයිබර් ප්‍රහාරයක් හෝ අනවසර ඇතුළු වීමක් පිළිබඳ කිසිදු සාක්ෂියක් නොමැති බවත් එම සමාජ ජාලය, ට්විටර් පණිවුඩයකින්ම තහවුරු කර තිබේ.

Read More

ගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව 38,833,000ක් ඉක්මවා ඇති අතර, වසංගතය පාලනය කරගැනීමට ලොක්ඩවුන් වෙත යනවාද යන්න පිළිබඳව යුරෝපා රාජ්‍යයන් අරගලයක නිරත බව කියයි.

Read More

කොවිඩ්-19 වසංගතය නවසීලන්තය තුළ වඩාත් සාර්ථකව පාලනය කරමින් ලෝකයටම ආදර්ශයක් සැපයූ අගමැතිනී ජසින්ඩා ආර්ඩේන් මේ වනවිට නවසීලන්තය තුළ ’ජසින්ඩා උන්මාදයක්’ ලෙස කරළියට පැමිණ තිබේ.

Read More

තමාට සහ තම ස්වාමියා වූ ඩොනල්ඩ් ට්‍රම්ප්ට කොවිඩ්-19 ආසාදනය වූ පසුව තම මනස ක්ෂණිකවම තම පුතා වෙත ගිය බවත්, එම අවස්ථාවේදී ඔහුව පරීක්ෂා කිරීමේදී සෘණාත්මක ප්‍රතිඵලයක් ලැබුණු බව ඇමෙරිකානු ජනපති ආර්යාව කියයි.

Read More

ලොව වැඩිම කොවිඩ්-19 ආසාදිත මරණ සංඛ්‍යාවක් වාර්තා වන ඇමෙරිකා එක්සත් ජනපදයේ සමස්ත ආසාදිත මරණ සංඛ්‍යාව මේ වනවිට 216,858ක් ලෙස සටහන් වෙයි.

Read More

ජාතික වශයෙන් ලොක්ඩවුන් එකක් දැන්ම නොගතහොත්, එය දිගු කාලීනව රටට වැඩි අවාසියක් දැරීමට සිදුවන තත්ත්වයක් බවත්, මෙය සති තුනකට පෙර අවශ්‍ය වූ අතර, දැන් එය අත්‍යවශ්‍ය වී ඇති බව එරට විපක්ෂය පවසයි.

Read More

ආපදා තත්ත්වය යටතේ වසංගතය පාලනය කිරීමට පනවා ඇති සීමාවන් හා නීතිරීති ක්‍රියාත්මක නොකරන ව්‍යාපාර සඳහා යුරෝ 10,000ක් (රු.ලක්ෂ 21ක් ඉක්මවූ) දක්වා දඩ මුදල් වැඩි කරන බව පෘතුගාල අගමැතිවරයා කියයි.

Read More

පෘතුගාලයේ සහ ජුවෙන්ටස් පාපන්දු කණ්ඩායමේ සුපිරි තරුව වන ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ අඟහරුවාදා කොවිඩ්-19 වෛරසයට ධනාත්මක පරීක්ෂාවක් සිදුකර තිබුණි.

Read More

වසංගතයේ පළමු රැල්ල අතරතුර යුරෝපයේ දරුණුතම බලපෑමට ලක්වූ රටක් ලෙස ඉතාලිය හැඳින්වූ අතර, මේ වනවිට තවත් විශාල ආසාදිත රැල්ලක් සමග ඔවුන් සටන් කරමින් සිටින බව විදෙස් වාර්තා පෙන්වා දෙයි.

Read More

රාත්‍රී කාලයේ ඇඳිරි නීතිය උල්ලංඝනය කිරීමේදී පළමු වරදට යුරෝ 135ක (රු.30,000ක පමණ) දඩයක් සහ වරද නැවත නැවත සිදුවුවහොත් යුරෝ 1,500ක (රු.325,000ක පමණ) දඩයක්ද ගෙවිය යුතු බව ප්‍රංශ ජනපති පවසයි.

Read More

ගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව 38,412,000ක සීමාවට පැමිණ ඇති අතර, වසංගතය හමුවේ දකුණු ආසියානු කලාපය දරුණු ආර්ථික අවපාතයක් අභියසට පැමිණ ඇති බව කියයි.

Read More

සිසුන් 49ක් සහ වැඩිහිටියන් 32ක් ඇතුළුව 81 දෙනෙකුගෙන් යුතු ආගන්තුකයන් පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වී ඇත්තේ, අත්‍යවශ්‍ය නොවන රැස්වීම් 50 දෙනෙකුට හෝ 50%කට වඩා අඩු ධාරිතාවකට සීමා කළ පසුබිමකය.

Read More

පවුලේ කුඩා සාද හා හමුවීම් එක්සත් ජනපදය පුරා කොවිඩ්-19 වෛරසය පැතිරීමේ ප්‍රබල සාධකයක් බවට පත්වෙමින් ඇති බව එරට රෝග පාලන හා නිවාරණ මධ්‍යස්ථානයේ (සීඩීසී) අධ්‍යක්ෂවරයා පවසයි.

Read More

කියු හෙල්ත් හි ක්ෂණික පීසීආර් පරීක්ෂණ ප්‍රතිඵලය මිනිත්තු 20ක පමණ කාලයක් තුළ ලබාදෙන අතර, එය දින කිහිපයක් විද්‍යාගාර පරීක්ෂණ මගින් ලබාදෙන ආකාරයේ නිරවද්‍යතාවයෙන් යුතු බව සඳහන් වෙයි.

Read More

පරීක්ෂණ ප්‍රතිඵල මේ වනවිටත් මිලියන දෙකකට වඩා ලබා දී ඇති අතර, නව ධනාත්මක සිද්ධීන් කිසිවක් වාර්තා වී නොමැති බව කිංඩාඕ නාගරික සෞඛ්‍ය කොමිසම පැවසීය.

Read More

ගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිත මරණ සංඛ්‍යාව 1,085,000ක සීමාවට පැමිණ ඇති අතර, වසංගතය හේතුවෙන් ලොව පුරා මිලියන ගණනක් දරිද්‍රතාවයට ඇද දමා ඇති බව එක්සත් ජාතීන් පවසයි.

Read More

ජනාධිපති ට්‍රම්ප් විසින් ෆ්ලොරිඩාවේ ජනාකීර්ණ මැතිවරණ ප්‍රචාරක රැලියකට සහභාගී වන පසුබිමක ධවල මන්දිර වෛද්‍යවරයා මෙම අදහස් පළ කර තිබේ.

Read More

ගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව 37,725,000ක් පමණ වන අතර, කොවිඩ්-19 වෛරසයෙන් ආරක්ෂා වීමට නිසි මහජන සෞඛ්‍ය උපදෙස් පිළිපැදීම අත්‍යවශ්‍ය බව සෞඛ්‍ය අංශ අවධාරණය කරයි.

Read More

මේ සම්බන්ධයෙන් වූ ට්‍රම්ප්ගේ ට්විටර් පණිවිඩය ඉරිදා ට්විටර් සමාජ ජාලය විසින් වසංගතය සම්බන්ධයෙන් නොමග යවනසුළු පුවතක් ලෙස සලකුණු කර ඇත.

Read More

ඔස්ට්‍රේලියාවේ ජාතික විද්‍යා ඒජන්සියේ සොයාගැනීම්වලින් පෙනී යන්නේ SARS-Cov-2 වෛරසයට මීට පෙර අවධානය යොමුකළ කාලයට වඩා දිගු කාලයක් නොනැසී පැවතිය හැකි බවය.

Read More

ගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව 37,380,000ක සීමාවට පැමිණ ඇති අතර, දකුණු ආසියානු කලාපයේ ඉන්දියාවේ සහ නේපාලයේ දෛනික ආසාදන තවදුරටත් ඉහළ යමින් තිබේ.

Read More

එක්සත් ජනපද හිටපු CDC අධ්‍යක්ෂවරයෙකු පවසන්නේ, වසංගතය මැඬලීමට ඔබේ අණ දාමයේ පුද්ගලයන්ගෙන්, ප්‍රධානීන්ගෙන් සහායක් නොලැබෙන්නේ නම්, නියමිත මහජන සෞඛ්‍ය පුරුදුවල වගකීම ඔබ විසින්ම ගැනීම සමාජ වගකීමක් බවය.

Read More

’’මෙතැනදී අපි එකිනෙකාට ඇඟිල්ල දිගු කිරීමෙන් ඵලක් වන්නේ නැහැ. අපි එකට සිටින බව අප සැවොම අවබෝධ කරගත යුත්තේ ඒ නිසයි. අපට ඇත්තේ එක් සතුරෙක් පමණයි. ඒ නව කොරෝනා වෛරසයයි.’’ හිටපු CDC අධ්‍යක්ෂ.

Read More

දකුණු ආසියානු රාජ්‍ය මෑතකදී නව කොවිඩ්-19 ආසාදනවල වර්ධනයක් පෙන්නුම් කර ඇති අතර, එහි සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව සති හතරක් තුළ දෙගුණ වූ බව එරට සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

Read More

ට්‍රම්ප්, ධවල මන්දිරය ඉදිරියට රැස්වුණු තම ආධාරකරුවන් අභියසට පැමිණ ඔවුන් ඇමතීමේ මෙම ජනහමුව බොහෝ සෞඛ්‍ය විශේෂඥයන්ගේ විවේචනයට ලක්ව ඇත්තේ එය බොහෝ දෙනෙකු වෛරසය වෙත නිරාවරණය කිරීමක් ලෙසිනි.

Read More

රට තුළ වෛරසය පැතිර යාමට රටේ අන්තරාදායක ප්‍රතිචාරය විවේචනයට ලක්ව තිබේ. එහිදී සෘජුවම ඇඟිල්ල දිගුවන්නේ රටේ නායකයා වන ජෙයර් බොල්සොනාරෝ වෙතය.

Read More

ගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව 37,000,000ක් පසුකර ඇති අතර, ලෝක ඉතිහාසයේ මිනිසා මුහුණ දෙන වඩාත් දරුණුතම වසංගතයක් බවට කොවිඩ්-19 පත්වෙමින් තිබේ.

Read More

ගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව 36,877,000ක් පසුකර ඇති අතර, නිසි සෞඛ්‍ය පුරුදු වෙත ජනතාව නැඹුරු නොවුණහොත් වසංගතය තව බොහෝ කාලයක් අප සමග සිටිනු ඇත.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.