’’මට සුවයක් දැනීමට පටන්ගෙන තිබෙනවා. මම හිතන්නෙ සැබෑ පරීක්ෂාව සිදුවන්නේ ඉදිරි දින කිහිපය තුළයි. ඒ නිසා ඉදිරි දින කිහිපය තුළ කුමක් වේවිද කියා අප බලාගෙන සිටිනවා.’’ ට්‍රම්ප් එම වීඩියෝ පණිවුඩයෙන් පවසයි.
’’ස්ටැන් චේරා වගේ මමත් යන්නද යන්නේ, මාත්?’’ ට්‍රම්ප් සිය සහායකයන්ගෙන් තමාගේ මරණය සිදුවේවිද යනුවෙන් විමසා ඇත්තේ කොවිඩ්-19 නිසා අප්‍රෙල් මාසයේදී මියගිය මිතුරෙකු ගැනද සිහිපත් කරමිනි.
Read More’’මගේ බිරිඳ පෙන්ග් ලියුවාන් සහ මම ඔබට (ට්‍රම්ප්) සහ ඔබේ බිරිඳට අපගේ දයානුකම්පාව ප්‍රකාශ කරනවා. ඔබ දෙපළට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරනවා’’ යැයි ජනපති ෂී ජින්පිං පවසා තිබේ.
Read Moreගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව 34,785,000ක සීමාව පසුකර ඇති අතර, ලෝකයේ වෛරසය මුල් අදියරේදී පාලනය කළ රටවලද දෙවැනි රැල්ලක් පිළිබඳ කතාබහ යළි ඇරඹී තිබේ.
Read Moreඉන්දියාවේ රෝගීන් විශාල සංඛ්‍යාවක් සහ සාපේක්ෂව දුර්වල සෞඛ්‍ය යටිතල පහසුකම් සලකා බැලීමේදී මරණ සංඛ්‍යාව මීට වඩා වැඩි වනු ඇතැයි අපේක්ෂා කර ඇත.
Read Moreපැරිස් නගරය සිය උපරිම අනතුරු ඇඟවීමේ කාණ්ඩයට ඇතුළත් කර ඇත්තේ ආසාදිතයන් දෛනිකව වාර්තා වීමේ සීමාව සෞඛ්‍ය පද්ධතියට දරාගත හැකි මට්ටමට වඩා ඉහළ යාම නිසා බව ප්‍රංශ සෞඛ්‍ය අමාත්‍ය ඔලිවියර් වේරන් පවසයි.
Read More’’ට්‍රම්ප් නව කොරෝනා ආසාදනය වීම දේශපාලනයේ කාරණයක් නොවෙයි. මෙය නව කොරෝනා වෛරසය අප බැරෑරුම් ලෙස ගත යුතු බව අප සැමට මතක් කර දෙන සිහි කැඳවීමක්.’’ ට්‍රම්ප් ප්‍රතිවාදියා හඬ අවදි කරයි
Read Moreනිතර ඔවුන් තුළ දකින විනෝදකාමී ස්වරූපය වෙනුවට, තැතිගත් ස්වරූපයක් සියලු දෙනාගේ මුහුණුවල පැවති බව විදෙස් වාර්තා පවසයි.
Read Moreට්‍රම්ප්ගේ දියණිය ඉවන්කා සහ වැඩිමහලු පුත් එරික් ට්විටර් පණිවුඩ නිකුත් කරමින් පවසා සිටියේ තම පියා රණ ශූරයෙකු බැවින් ඔහු ඉක්මනින්ම කොවිඩ්-19 වෛරසය ජයගන්නා බවයි.
Read Moreජනාධිපති ට්‍රම්ප් මේ වනවිට වෝල්ටර් රීඩ් හමුදා රෝහලේ නතර කර ඇති අතර, ඔහු සහ ආර්යාව කොවිඩ්-19 වෛරසයට ධනාත්මක වීමෙන් පසුව බොහෝ දේ සිදුවෙමින් පවතින බව ඇමෙරිකානු මාධ්‍ය වාර්තා කරයි.
Read Moreඑක්සත් ජනපදය ප්‍රමුඛ මිත්‍ර රටවල දැඩි සම්බාධක මධ්‍යයේ පවතින උතුරු කොරියාව වසංගතය අවස්ථාවේදී පවා සම්බාධකවල යම් ලිහිල් කිරීමක් ඉල්ලා සිටියද ඊට යහපත් ප්‍රතිචාරයක් නොලැබුණි.
Read Moreකෙසේ වෙතත් ජනාධිපති ට්‍රම්ප්ගේ ප්‍රචාරක ව්‍යාපාරය විසින් ජෝ බයිඩන් වෙත පහර ගසන කිසිදු සෘණාත්මක දැන්වීමක් මෙතෙක් ඉවත් කර නොමැති බව ඇමෙරිකානු මාධ්‍ය වාර්තා වැඩිදුරටත් පවසයි.
Read Moreවෛරසය ආසාදිතව සිටින ජනාධිපති ආර්යා මෙලනියා ට්‍රම්ප් සමග රෝහල වෙත රැගෙන ගියේ නැති බවද විදෙස් වාර්තා පවසයි.
Read Moreගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව 34,490,000ක සීමාවට පැමිණ ඇති අතර, ලොව බලවත්ම රාජ්‍ය යැයි කියා ගන්නා රටේ නායකයාටද වෛරසයෙන් මිදී සිටීමට අවස්ථාවක් නොමැති වෙයි.
Read More’’මම ඔහු වගේ මාස්ක් දාන්නේ නෑ. ඔබ ඔහුව දකින සෑම අවස්ථාවකම ඔහු මාක්ස් එකකින් මුහුණ වහගෙන.’’ නිතර මුඛ ආවරණ පලඳින ප්‍රතිවාදී අපේක්ෂක ජෝ බයිඩන් සමච්චලයට ලක් කරමින් ට්‍රම්ප් කීවේය.
Read Moreට්‍රම්ප් විසින්ම චෝදනා කළ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ප්‍රධානී ටෙඩ්‍රොස් අද්නාම් ගෙබ්‍රයීසස් විසින් ට්විටර් පණිවුඩයක් යොමු කරමින් මෙම ඉක්මන් හා පූර්ණ සුවය ප්‍රාර්ථනා කිරීම ට්‍රම්ප්ට දෛවයේ සරදමක් බවට පත්ව තිබේ.
Read Moreජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ජනාධිපති ආර්යාව වන මෙලනියා ට්‍රම්ප් නව කොරෝනා වෛරසය සඳහා ධනාත්මක බව පරීක්‍ෂා කර ඇති අතර, සිකුරාදා අලුයම ජනාධිපතිවරයා මෙය තහවුරු කළේය.
Read Moreඇය මෑතකදී ජනාධිපතිවරයා සමග කිහිප වතාවක් සංචාරය කළ අතර, පසුගිය අඟහරුවාදා පැවති විවාදය අවස්ථාවට මෙන්ම, ට්‍රම්ප් මිනසෝටා හි මැතිවරණ ප්‍රචාරක රැලියකට යමින් සිටියදී බදාදා ජනාධිපතිවරයා සමග හෙලිකොප්ටරයටද ගොඩවිය.
Read Moreදකුණු ආසියාවේ, අප්‍රිකාවේ සහ ලතින් ඇමෙරිකාවේ සමහර ප්‍රදේශවල ගැහැනු ළමයින් වඩාත් අවදානමට ලක් ඇති බව සේව් ද චිල්ඩ්රන් පෙන්වා දෙයි.
Read Moreඉහළ කුලයේ පිරිමින් අතින් සමූහ දූෂණයකට ලක්වූ 19 හැවිරිදි තවත් දලිත් තරුණියක පසුගිය අඟහරුවාදා මියයෑමේ පුවතින් පසුව මෙම සිදුවීම වාර්තා වීම ජනතාවගේ කෝපය දෙගුණ තෙගුණ කර ඇත.
Read Moreබ්‍රහස්පතින්දා අවම වශයෙන් නව කෝවිඩ්-19 ආසාදිතයන් 2,548ක් වාර්තා වී තිබේ. මේ සමග සමස්ත ආසාදන සංඛ්‍යාව 317,409ක් දක්වා ඉහළ ගොස් ඇති අතර, නව මරණ 24ක් සමග 35,918කට ජීවිත අහිමි වී ඇත.
Read Moreමෙම සිදුවීමෙන් තමා බියට පත්කළ නොහැකි බවත්, තමන් යළිත් තම මැතිවරණ ප්‍රචාරක කටයුතු සඳහා රුසියාව බලා යන බවත් නවාල්නි ජර්මානු මාධ්‍ය වෙත පවසා තිබේ.
Read More2021 අවසන් වනවිට එන්නත් මාත්‍රාවන් බිලියන 2ක්, ප්‍රතිකාරයන් මිලියන 245ක් සහ පරීක්ෂණ මිලියන 500ක් ලබාදීම මෙම වැඩසටහනේ අරමුණ වන අතර, රටවල් 168ක් පමණ දැන් එහි COVAX සඳහා අත්සන් තබා තිබේ.
Read Moreමෙම නව නීතිරීති යටතේ, දිනකට මිලියනයකට වඩා සමාජ මාධ්‍ය භාවිත කරන්නන් සිටින වේදිකාවලට තුර්කියේ වාණිජ කාර්යාල විවෘත කළ යුතු අතර, පැය 48ක් ඇතුළත වැරදි මත්භේදාත්මක අන්තර්ගතයක් ඉවත් කළ යුතුය.
Read Moreගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිත මරණ සංඛ්‍යාව 1,017,000 ඉක්මවා ඇති අතර, වෛරසයෙන් ආරක්ෂා වීමට මුඛ ආවරණය ප්‍රබල අවියක් වුවත්, යුරෝපයේ ඇතැම් රටවල ජනතාව එය ගණනකට නොගනී.
Read Moreජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ ඔක්සිජන් කාන්දුවක් සෙවීම සඳහා ගගනගාමීන් රාත්‍රිය පුරා අවදි වී සෝදිසි සිදුකරන බව කියයි.
Read Moreමේ වනවිට එම ස්පා ආයතනයේ මෙහෙයුම් අත්හිටුවා තිබුණත්, එහි පැමිණෙන පිරිස් සම්බන්ධයෙන් වාර්තා තබා නොගැනීම නිසා ආසාදිතයන් ලුහුබැඳීම දැඩි ගැටලුවක් වී ඇති බව සෞඛ්‍ය බලධාරීන් පවසයි.
Read Moreචීනය සහ කතෝලික පල්ලිය සම්බන්ධයෙන් පොම්පිඕ මෑතකදී පළ කළ අදහස් රාජතාන්ත්‍රික වශයෙන් වතිකානුව හා එක්සත් ජනපදය අතර උණුසුම් තත්ත්වයක් ඇති කර තිබේ.
Read Moreගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව 33,867,000ක් ඉක්මවා ඇති අතර, වසංගතය පාලනය වෙනුවෙන් යුරෝපා රටවල පැනවූ නීතිරීති තරුණ ප්‍රජාව තඹයකට මායිම් නොකිරීම දැඩි අර්බුදයක් වී තිබේ.
Read Moreඋප ජනාධිපති වෙන්කයා නායිදුගේ බිරිඳ වන ඌෂා නයිදු පරීක්ෂණයෙන් සෘණාත්මක ප්‍රතිඵලයක් පෙන්වා තිබුණත්, ඇයද හුදකලා වී සිටින බව කියයි.
Read More