saravita-anim2

2026 අප්‍රේල් මස 04 වන සෙනසුරාදා

2026 අප්‍රේල් මස 04 වන සෙනසුරාදා

breaking-news - timelapse 8742 hours ago

LATEST

කොවිඩ් හමුවේ මුහුණදෙන විශාලම අවදානම විරැකියාවලු

calendar_today 2020 ඔක් 09 - 08:30 remove_red_eye - 579  

රටවල් 127ක ව්‍යාපාරික නායකයන් 12,012ක් සමීක්ෂණය කළ කලාපීය අවදානම් ව්‍යාපාර සමීක්ෂණය, ලෝක ආර්ථික සංසදයේ ගෝලීය තරගකාරීත්ව වාර්තාවේ කොටසක් වන අතර, එය ලබන මාසයේ ප්‍රකාශයට පත් කිරීමට නියමිතය.

නව කොරෝන වෛරසය පරීක්ෂාවට ලක්කළ කොවිඩ්-19 රෝගීන්ගෙන් 13%කගේ ශුක්‍රාණුවල තිබී වෛරසය හමුවී ඇති අතර, වෛරසය මගින් ශුක්‍රාණු පරිමාව, සාන්ද්‍රණය සහ චලිතය 50%කින් පහත හෙළා ඇති බව කියයි.

Read More

දැනට ධවල මන්දිරයට පමණක් සීමා වී සිටින ට්‍රම්ප්, තමාට බෝවන රෝගයක් ඇතැයි විශ්වාස නොකරන බවත්, මැතිවරණ රැලි නැවත ආරම්භ කිරීමට තරම් හොඳ හැඟීමක් ඇති බවත් බ්‍රහස්පතින්දා පැවසීය.

Read More

නව ආසාදිතයන් එම ගතවූ පැය 24 තුළ 338,779කින් ඉහළ ගොස් ඇති අතර, එය පසුගිය ඔක්තෝම්බර් 2 වැනි දින වාර්තා වූ 330,340ක ආසාදන අභිභවා යෑමකි.

Read More

එක්සත් ජනපදයේ රෝග පාලනය හා වැළැක්වීමේ මධ්‍යස්ථානයේ මාර්ගෝපදේශ අනුව සලකා බැලීමේදී ට්‍රම්ප් තවමත් නිරෝධායනය යටතේ සිටිය යුතු පුද්ගලයෙකු බව එක්සත් ජනපද මාධ්‍ය වාර්තා උපුටා දක්වයි.

Read More

ගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව 36,423,000ක් පසුකර ඇති අතර, මෙවැනි පසුබිමක ඇමෙරිකානු ජනපති ට්‍රම්ප් පවසන්නේ කොරෝනා රෝග විනිශ්චය දෙවියන්ගේ ආශිර්වාදයක් බවය.

Read More

එක්සත් ජනපද උප ජනාධිපති විවාදය දැඩි සෞඛ්‍යාරක්ෂිත පියවර සමග ආරම්භ වී ඇති අතර, විවාදය මෙහෙයවන්නා අපේක්ෂකයන් දෙදෙනාටම කියා සිටියේ ආචාරශීලීව හැසිරෙන ලෙසනි.

Read More

එම අවස්ථාවේ ඉතා උද්‍යෝගීමත් හැසිරීමක් පිලිබිඹු කිරීමට ට්‍රම්ප් උත්සාහ කළද, ඉතා සමීප රූපරාමු තුළින් දැකගත හැකි වූයේ ඔහු ඉතා අපහසුවෙන් හුස්ම ගන්නා ස්වරූපයකි.

Read More

වෛද්‍ය ෂෝන්ගේ නිවේදනයට අනුව ට්‍රම්ප් පසුගියදා වෝල්ටර් රීඩ් රෝහලට ඇතුළත් කිරීමෙන් පසුව ඔහුට අතිරේක ඔක්සිජන් ලබාදීමක් සිදුව ඇති බව තහවුරු වන්නේ යැයි විදෙස් වාර්තා පෙන්වා දෙයි.

Read More

වෛරසය මුල සිටම පුංචි උණක් ලෙස සැලකූ බ්‍රසීල ජනපති ජෙයර් බොල්සොනාරෝගේ අත්තනෝමතික ක්‍රියාකලාපය හේතුවෙන් එරට සිදුව ඇති මරණ සංඛ්‍යාව 150,000ක සීමාවට පැමිණ තිබේ.

Read More

ගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිත මරණ සංඛ්‍යාව 1,054,000ක් පසුකර ඇති අතර, සීත සෘතුවත් සමග ඇමෙරිකානු කොරෝනා මරණ ලක්ෂ 4ක් ඉක්මවා යනු ඇති බවට අනතුරු ඇඟවෙයි.

Read More

’’ඉතාලිය හා ජර්මනිය යුරෝපා සංගමය තුළ දෙවැනි රැල්ල වඩා හොඳින් මෙතෙක් පාලනය කරගෙන සිටියත්, වසංගතයට කිසිදු ඉඩක් ලබා නොදීමට අප කටයුතු කළ යුතුයි.’’ සෞඛ්‍ය අමාත්‍ය රොබර්ටෝ ස්පෙරන්සා කියයි.

Read More

මුඛ ආවරණ පැලඳීම, සමාජ දුරස්ථභාවය පැවැත්වීම, නිතර අත් සේදීම සහ ගෘහස්ථව පිරිසක් සමග රැඳී සිටිනවා වෙනුවට හැකි තරම් එළිමහනක සිටීම වැනි සරල පියවර අනුගමනය කිරීමට වෛද්‍ය ෆවුසි සෑම කෙනෙකුටම උනන්දු කළේය.

Read More

බර්ලීන් නගරයේ රාත්‍රී 11 සිට උදෑසන 6 දක්වා කණ්ඩායමක් ලෙස රැස්වීමට අවසර දුන් පුද්ගලයින් සංඛ්‍යාව පස් දෙනෙකුට සීමා වන අතර, වරකට දස දෙනෙකුට වඩා ගෘහස්ථ රැස්වීම්වලට සහභාගී වීමට ඉඩ නොදෙන බව පවසයි.

Read More

ට්‍රම්ප්ගේ සෞඛ්‍ය තත්ත්වය වඩාත් අවිනිශ්චිත වී ඇති පසුබිමක රිපබ්ලිකන් ජනපතිවරණ තරගයේ සහාය ධාවකයා බවට පත්ව ඇති මයික් පෙන්ස් වෙත ඉදිරිපත්ව ඇත්තේ ඉතා අභියෝගාත්මක ධාවනකයකි.

Read More

ධවල මන්දිර කොවිඩ්-19 පොකුරේ දැනටමත් ආසාදිතව සිටින ට්‍රම්ප් සහ හික්ස් සමග මිනසෝටා හි මැතිවරණ ප්‍රචාරක රැලියක් සඳහා මිලර් එයාර්ෆෝස් වන් යානයෙහි ගමන් කර තිබුණි.

Read More

ගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව 35,675,000ක් පසුකර ඇති අතර, තීරණාත්මක කොවිඩ්-19 සීමාවට පහළින් සිටින්නේ යුරෝපා රටවල් 4ක් පමණක් බව හෙළිවෙයි.

Read More

රෝග නිවාරණය හා පාලනය පිළිබඳ යුරෝපීය මධ්‍යස්ථානයේ නව කොරෝනා වෛරස අනතුරු ඇඟවීමේ සීමාව දින හතකදී සාමාන්‍යයෙන් පුද්ගලයන් 100,000කට 20ක් වන අතර, ඉන් ඔබ්බට කොවිඩ්-19 අවදානම ඉහළ බව කියයි.

Read More

බෙල්ජියම් රජයේ නීතිරීති යටතේ, කොවිඩ් -19 ධනාත්මක පුද්ගලයෙකු සමග සමීපව සම්බන්ධ වීමෙන් පසු නිරෝධායනයට යොමුවීම අනිවාර්යය වෙයි.

Read More

එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ අතිශය සමීපතම හා සුරූපී සහායිකාවන් කිහිප දෙනෙකුම වෛරසයට ධනාත්මක වී ඇති බව මේ වනවිට තහවුරු වී ඇතැයි එක්සත් ජනපද මධ්‍ය වාර්තා කරයි.

Read More

ධවල මන්දිරයේ දකුණු පෝටිකෝවේ පඩිපෙළ දිගේ ගමන් කළ ට්‍රම්ප් තම මුහුණේ වූ ශල්‍ය මුඛ ආවරණය ගලවා, මාධ්‍ය වෙත ආචාර කිරීම දැඩි සෞඛ්‍ය තර්ජනයක් හා වෛරසය පිළිබඳ නොසැලකිල්ලක් බවට චෝදනා නැගෙයි.

Read More

මැරීන් වන් හෙලිකොප්ටරයේ නැගී ධවල මන්දිරය වෙත ජනාධිපතිවරයා යළි පැමිණ ඇති අතර, මෙය ට්‍රම්ප්ගේ වෛද්‍ය කණ්ඩායම හැරුණු විට බොහෝ සෞඛ්‍ය විශේෂඥයන්ගේ දැඩි විවේචනයට ලක්ව තිබේ.

Read More

ගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව 35,400,000ක සීමාවට පැමිණ ඇති අතර, ලෝකයේ බලවත් රාජ්‍යයන් රැසක් කොවිඩ්-19 හමුවේ අසරණ වී ඇති බව විදෙස් වාර්තා පෙන්වා දෙයි.

Read More

K-3 සන්නාමය, එහි කීර්තිමත් අධ්‍යක්ෂ කෙන්සෝ ටකාඩාගේ වියෝව නිවේදනය කිරීම අතිශයින් කණගාටුවට කරුණක් ලෙස දක්වා තිබුණි.

Read More

’’නව ලිබරල්වාදයේ මූලධර්මය විශ්වාස කරන ලෙස අපෙන් කොතරම් ඉල්ලා සිටියත්, නිදහස් වෙළෙඳ පොළට සෑම ගැටලුවක්ම විසඳිය නොහැකියි’’ පළමු වැනි ෆ්‍රැන්සිස් පාප්තුමා අවධාරණය කරයි.

Read More

ඔහුගේ එම හැසිරීමෙන් අතිශය ඉහළ බෝවීමේ හැකියාවකින් යුතු හා මාරාන්තික රෝගයක බරපතලකම වටහාගෙන ඇති බවක් නොපෙන්වූ බව විදෙස් වාර්තා පෙන්වා දෙයි.

Read More

ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මෙන් මුඛ ආවරණය සමච්චලයට ලක්කළ කොවිඩ්මෝඩයෙකු නොවී, ඔබත් මුඛ ආවරණ පැලඳ ඔබේත්, ඔබ අවට සිටින අයගේත් සෞඛ්‍ය ආරක්ෂාව සලසා ගන්න.

Read More

ගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව 35,000,000ක සීමාව පසුකර ඇති අතර, වෛරසය ආසාදිත ඇමෙරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් රථයක නැගී රෝහල ඉදිරිපිට සිටි ජනතාවට ආචාරය කරයි.

Read More

එම සීමාවන් වෛරසය පැතිරීම මන්දගාමී කිරීමට උපකාරී වී ඇති අතර, එමගින් කියුබානු ආර්ථිකයට හා සංචාරක ව්‍යාපාරයට බලවත් පහරක් සිදුවුවත් ඔවුන් මූලිකත්වය දී ඇත්තේ වෛරසය පාලනය සඳහාය.

Read More

මිනිසුන්ට තමන් කැමති ඕනෑම ඇදහිල්ලකට අයත් වීමට නීතියෙන් අවසර දී ඇති නමුත් පාසල් ඇතුළු අධ්‍යාපන ආයතන තුළ සහ රාජ්‍ය සේවයේදී ආගමික ස්වරූපය ප්‍රදර්ශනය කිරීම තහනම් කරන බව මැක්රෝන් පවසා සිටියේය.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.