රුසියාවේ නව කොරෝනා ප්‍රතිචාර මධ්‍යස්ථානයට අනුව එදින දෛනික ආසාදන 18,283ක් වාර්තා කර ඇති අතර, වෛරසය ආශ්‍රිත මරණ 355ක්ද වාර්තා කර තිබේ.
වෛරසය පාලනය සඳහා වූ මූලික හා ඵලදායී ක්‍රියාමාර්ගවල නිරතවීමේ හැකියාව තවමත් බොහෝ රටවල් මඟහැර ඇති බැවින්, ලොක්ඩවුන් තත්ත්වය අවසන් විකල්පය වී ඇති බව WHO යුරෝපා අධ්‍යක්ෂවරයා අවධාරණය කරයි.
Read Moreනව කොරෝනා වසංගතය රට තුළ පැතිරීම ආරම්භ වූදා සිට එක්සත් ජනපදය නව ආසාදිතයන් මිලියනයක් එකතු කළ වේගවත්ම අවස්ථාව මෙය වන අතර, ඒ අවසන් මිලියනයට ගතවී ඇත්තේ දින 14ක් පමණක් බව කියයි.
Read More’’දැන් අපට ඇත්තේ එක් තේරීමක් පමණයි. එය සිදුකරන්නේ අපගේ සෞඛ්‍ය ක්ෂේත්‍රයට අපට හැකි පමණින් සහාය වීමටයි. අපගේ ශාරීරික සම්බන්ධතා හැකිතාක් දුරට සීමා කළ යුතුව තිබෙනවා.’’ අගමැතිවරයා කියයි.
Read Moreඇමෙරිකා එක්සත් ජනපදයේ සමස්ත කොවිඩ්-19 ආසාදිතයන් සංඛ්‍යාව මිලියන 9ක සීමාව ඉක්මවා ඇති අතර, වෛරසය ආශ්‍රිතව එක්සත් ජනපදය තුළ සිදුව ඇති මරණ සංඛ්‍යාව 230,000ක සීමාවට පැමිණ තිබේ.
Read Moreරික්ටර් පරිමාණ 7.0ක ප්‍රබල භූ කම්පනයෙන් තුර්කියේ පමණක් මරණ 20ක් සිදුව ඇති අතර, අවම වශයෙන් පුද්ගලයින් 786 දෙනෙකු තුවාල ලබා ඇති බව එරට ආපදා ඒජන්සිය පවසයි.
Read Moreගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිත මරණ සංඛ්‍යාව 1,187,000ක් ඉක්මවා ගොස් ඇති අතර, මුඛ ආවරණය, නිතර දෑත් සේදීම, මීටරයක හෝ දෙකක දුරස්ථභාවය අනිවාර්ය කරන ලෙස ලෝක සෞඛ්‍ය අංශ අවධාරණය කරයි.
Read Moreසිංගප්පූරුව මෙම නවතම පියවර ප්‍රකාශයට පත්කිරීමට පෙර ඔස්ට්‍රේලියාවේ වික්ටෝරියා ප්‍රාන්තය හැර සෙසු ප්‍රාන්තවලින්, බෘනායි දරුස්සලාම්, නවසීලන්තය සහ වියට්නාමය යන රටවලින් පැමිණෙන සංචාරකයන් සඳහා දේශසීමා සීමාවන් ඉවත් කිරීමට කටයුතු කරනු ලැබීය.
Read Moreරටම ලොක්ඩවුන් කිරීම වළක්වා ගැනීම තම අරමුණ බවත්, ඒ වෙනුවට දැඩි මහජන සෞඛ්‍ය පියවර හා දැඩි සීමාවන් තීව්‍ර කිරීම කෙරෙහි අවධානය යොමු කරන බවත් ග්‍රීසියේ අග්‍රාමාත්‍ය කිරියාකොස් මිට්සෝටකිස් පවසයි.
Read Moreසති කිහිපයක් තුළ දෙවැනි වතාවටත් ප්‍රංශයේ ඉස්ලාමීය ත්‍රස්තවාදියෙකු විසින් ඉතා ම්ලේච්ඡ පිහි ප්‍රහාරයක් සිදුකර පුද්ගලයන් තිදෙනෙකු ඝාතනය කිරීමේ සිද්ධිය සැලවීමෙන් ප්‍රංශ ජනාධිපති එමානුවෙල් මැක්‍රෝන් මෙම ප්‍රකාශය සිදුකළේය.
Read Moreජර්මානු චාන්සලර්වරිය අවධාරණය කරන්නේ, නිදහස යනු සෑම කෙනෙකුටම මේ මොහොතේ අවශ්‍ය දෙයක් නොවන බවයි. නිදහස වගකීමක් බව පවසන ඇය, මේ භයානක තත්ත්වය අප සැමට බලපාන බව තේරුම් ගන්නා ලෙස දැඩිව කියයි. වසංගතයට මුහුණ දීමට අපට හැකි වන්නේ සහයෝගීතාවයෙන් පමණක් බවද ඇය අවධාරණය කරයි.
Read Moreනව කොරෝනා වෛරස වසංගතයේ ප්‍රබල ආකෘතියක් පෙන්වා දෙන්නේ එලැඹෙන පෙබරවාරි 01දා වනවිට එක්සත් ජනපදයේ වෛරසය ආශ්‍රිත මරණ 399,000ක් සිදුවිය හැකි බවය. එය පසුගිය සතියේ පුරෝකථනයට වඩා මරණ 15,000ක් වැඩිවීමකි.
Read Moreගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව 44,900,000ක ආසන්නයට පැමිණ ඇති අතර, මුඛ ආවරණය, නිතර දෑත් සේදීම, මීටරයක හෝ දෙකක දුරස්ථභාවය අනිවාර්ය කරන ලෙස ලෝක සෞඛ්‍ය අංශ අවධාරණය කරයි.
Read More’’මම ඔබ සැමට ආශිර්වාද කිරීමට පහළට ඒමට කැමතියි. නමුත් අපි දුර පවත්වා ගත යුතුයි. මොකද මම පහළට ආවොත් එක්වරම පිරිස ඒකරාශී වීමක් සිදුවිය හැකියි. එය අපට විශාල හානියක් කරන කොවිඩ් නම් වූ මේ කාන්තාව ඉදිරියේ අප ගතයුතු පූර්වාරක්ෂාවන්ට පටහැනි ක්‍රියාවක්.’’ පාප් තුමන් පැවසූහ.
Read More’’දැන් අපි සාමාන්‍යයෙන් දෛනිකව ආසාදිතයන් 70,000ක් පමණ වාර්තා කරනවා. එය නරක තත්වයක්. අපි අවදානම වැඩි ශීත සෘතුවේ සීතල මාස කරා ගමන් කරන විට, අපි වැරදි දිශාවකට ගමන් කරනවා දකින්න ලැබේවි. ඉදිරිය නරකයි.’’
Read Moreමේ සමග පෝලන්තයේ සමස්ත නව කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 299,049ක් දක්වා ඉහළ ගොස් ඇති අතර, මරණ සංඛ්‍යාව 4,849ක් දක්වා ඉහළ ගොස් තිබේ.
Read Moreසති අන්තයේ රෝග ලක්ෂණ නොමැති ආසාදිතයෙකු හඳුනා ගැනීමෙන් පසුව කෂ්ගර් නගරයේ මිලියන 4.74ක ජනතාවකගේ විශාල පරීක්ෂණ වැඩසටහනක් බලධාරීන් විසින් දින කිහිපයකින් අවසන් කිරීමට සමත් විය.
Read Moreප්‍රථම වතාවට යුරෝපයේ කාර්ය බහුලම ගුවන්තොටුපළ ලෙස පැරිස් ගුවන් තොටුපොළ හීත්‍රෝව අභිභවා ගොස් ඇති අතර, වසරේ මුල් මාස නවය තුළ ප්‍රංශයේ චාල්ස් ඩි ගෝල් මගීන් මිලියන 19.27ක් පිළිගත් අතර, හීත්‍රෝ හි මිලියන 18.97ක් පිළිගෙන ඇත.
Read Moreවසංගතය පාලනය සඳහා දැනටමත් ගෙන ඇති ක්‍රියාමාර්ග ප්‍රමාණවත් නොවන බව අධ්‍යයනය කිරීමෙන් පසුව මෙම තීරණයට පැමිණි බව ප්‍රංශ ජනාධිපති එමානුවෙල් මැක්‍රොන් ජාතිය අමතමින් නිවේදනය කරයි.
Read Moreගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව 44,350,000ක් පසුකර ඇති අතර, මුඛ ආවරණය, නිතර දෑත් සේදීම, මීටරයක හෝ දෙකක දුරස්ථභාවය අනිවාර්ය කරන ලෙස ලෝක සෞඛ්‍ය අංශ අවධාරණය කරයි.
Read More’’ලොකුම සහයෝගය වන්නේ සෑම කෙනෙකුම සුපරීක්ෂාකාරීව සිටීමයි. එවිට අපට කෝවිඩ්-19 වෛරසය හමුවේ ආරක්ෂිතව හා විවෘතව සිටීමටත්, එවැනි තත්ත්වයක් මතුවුවහොත් ඉක්මනින් හඳුනාගෙන එය යටපත් කිරීමටත් හැකිවේවි.’’
Read More’’අපට ඇත්ත වශයෙන්ම පවතින්නේ මිශ්‍ර චිත්‍රයක්. නමුත් දැන් අපි දුර්වලයි. අප දැනටමත් හඳුනාගෙන ඇති මහජන සෞඛ්‍ය ක්‍රියාමාර්ග නැවත ක්‍රියාත්මක කළ යුතුයි. එසේ නොවුණහොත්, රෝහල් ගතවීම් සැලකිය යුතු ලෙස ඉහළ යා හැකියි.’’
Read Moreවසංගතය පිළිබඳ ප්‍රංශ අගමැති ජීන් කැස්ටෙක්ස් සහ දේශපාලන නියෝජිතයන් අතර පැවති සාකච්ඡාවකින් අනතුරුව අර්බුදයේ බරපතලකම සැලකිල්ලට ගෙන මෙම පියවර ගැනීමට ප්‍රංශ ජනාධිපති මැක්‍රෝන් සැරසෙයි.
Read Moreවසංගතය ආරම්භයේ සිට ආසාදන සිද්ධීන් සංඛ්‍යාව කෙටිම කාලයක් තුළ ඝාතීය ලෙස වැඩිවූ ප්‍රථම අවස්ථාව මෙය බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසන අතර, ගෙවුණු සතිය තුළ නව මරණ 40,000ක් වාර්තා වී ඇති බවද කියයි.
Read More’’අපට අවශ්‍ය පරිදි ක්‍රියා කිරීමට ප්‍රමාණවත් ප්‍රතිපත්තිමය පෙලඹීමක් නැහැ. ඒ නිසා ඉදිරි සති කිහිපය තුළ දෛනික ආසාදන 100,000ක් අපට බලාපොරොත්තු වීමට සිදුවෙනවා.’’ බ්‍රවුන් විශ්ව විද්‍යාලයේ පීඨාධිපති වෛද්‍ය අෂිෂ් ජා පවසයි.
Read Moreගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව 43,885,000ක් පසුකර ඇති අතර, මුඛ ආවරණය, නිතර දෑත් සේදීම, මීටරයක හෝ දෙකක දුරස්ථභාවය අනිවාර්ය කරන ලෙස ලෝක සෞඛ්‍ය අංශ අවධාරණය කරයි.
Read Moreජෝර්ජ් වොෂිංටන් විශ්ව විද්‍යාලයේ වෛද්‍ය හා ශල්‍ය වෛද්‍ය මහාචාර්ය වෛද්‍ය ජොනතන් රේනර් පැවසුවේ, ධවල මන්දිරය විසින් පෙන්ස් අත්‍යවශ්‍ය පුද්ගලයෙකු ලෙස හුවා දක්වා ඔහුගේ නිරෝධායන ක්‍රියාවලිය මගහැරවීම ගැටලුසහගත බවය.
Read Moreනිවෙස්වල සුරතලයට ඇති කරන සුනඛයන් මෙම සංචරණ සීමා පනවා ඇති කාලය තුළ තම නිවස ආසන්නයේ මීටර් 500ක අරයක් තුළ ඇවිද්දවීමටද එම සතුන්ගේ හිමිකරුවන්ට අවසරයක් ලබාදී තිබේ.
Read More’’මතක තියාගන්න, මීට මාස පහකට හෝ හයකට පෙර ජනාධිපතිවරයා කියා සිටියේ, ’’මේක යුද්ධයක්? මම යුද කාලීන ජනාධිපතිවරයෙක්!’’ කියලයි. ඒත් දැන් කොන්දේසි විරහිතව යටත්වීමක් තමයි, දකින්න ලැබෙන්නෙ.’’
Read More’’අපට කිරීමට අවශ්‍ය මූලිකම හා ප්‍රධානම දෙය නම් මිනිසුන්ට වෛරසය ආසාදනය වුවහොත්, ඔවුන් අසනීප වීමෙන් වළක්වා ගැනීමයි. ඔවුන් අසනීප වීම වළක්වා ගන්නේ නම්, අවසානයේදී ඔවුන් බරපතල ලෙස රෝගාතුර වීම වළක්වාගත හැකිවනු ඇති.’’
Read More