තීරණාත්මක ප්‍රාන්ත කිහිපයකම තවමත් ඡන්දය ගණනය කරමින් තිබුණද ජාත්‍යන්තර මාධ්‍ය විසින් ඉදිරිපත් කරන පූර්ව මැතිවරණ ප්‍රතිඵල විශ්ලේෂණයන් අනුව ඩොනල්ඩ් ට්‍රම්ප් අභිභවමින්, ජෝ බයිඩන් තවමත් ඉදිරියෙන් සිටියි.
ගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිත මරණ සංඛ්‍යාව 1,223,000ක් ආසන්නයට පැමිණ ඇති අතර, මුඛ ආවරණය, නිතර දෑත් සේදීම, මීටරයක හෝ දෙකක දුරස්ථභාවය අනිවාර්ය කරන ලෙස ලෝක සෞඛ්‍ය අංශ අවධාරණය කරයි.
Read More’’මෙය ඇමරිකානු මහජනතාවට කරන වංචාවක්. මෙය අපේ රටට ලැජ්ජාවක්’’ ජනාධිපතිවරණයේ පුරෝකථනය කරන ලද ප්‍රතිඵලවලට අනුව මේ වනවිට ජෝ බයිඩන් ඉදිරියට පැමිණ ඇති පසුබිමක ට්‍රම්ප් ධවල මන්දිරයේ සිට මෙම ප්‍රකාශය සිදුකර තිබේ.
Read Moreඇමෙරිකා එක්සත් ජනපදයේ පූර්ව මැතිවරණ ප්‍රතිඵලවලට අනුව කරටකර තරගයක් දැකිය හැකි අතර, මේ වනවිටත් බයිඩන් ඉදිරියෙන් සිටියත්, ට්‍රම්ප්ද ෆ්ලොරීඩා ඇතුළු වාසිදායක ප්‍රාන්ත ජයග්‍රහණය කරමින් සිටියි.
Read Moreවර්තමාන අනුපාතයට අනුව නව කොරෝනා වෛරස් අඛණ්ඩව ඉහළ ගියහොත් නොවැම්බර් මස අවසානයේදී ඉතාලියට දැඩි සත්කාර ඒකකයේ ඇඳන් ප්‍රමාණය උපරිම මට්ටමට ළඟාවිය හැකි බව ඉතාලි වෛද්‍යවරුන්ගේ සංගමයේ සභාපති ෆිලිපෝ ඇනෙලි අනතුරු ඇඟවීය.
Read Moreඅනාගතයේදී නව මුඛ ආවරණ මිලදී ගැනීමේදී කැනේඩියානුවන් මෙම ස්ථර තුනකින් සාදන ලද ඒවා සොයා බැලිය යුතු බව කැනඩාවේ ප්‍රධාන මහජන සෞඛ්‍ය නිලධාරි තෙරේසා ටැම් අවධාරණය කරයි.
Read Moreඅසැබි වෙබ් අඩවි වාරණය මඟහැරීමට උත්සාහ කරන වීපීඑන් සඳහා තායිලන්තය තුළ සිදුකර ඇති සෙවුම් ශීඝ්‍රයෙන් ඉහළ ගොස් ඇති බවද එම වාර්තා වැඩිදුරටත් පෙන්වා දෙයි.
Read Moreමෙතෙක් ප්‍රකාශිත ඡන්දවලින් ඡන්ද සමූහ (electoral college) වැඩි ප්‍රමාණයක් ජයගැනීමට ජෝ බයිඩන් සමත්ව ඇති බවත්, ට්‍රම්ප් ඊට පසු පසින් සිටින බවත් ඇමෙරිකානු මාධ්‍ය විශ්ලේෂණයන් පෙන්වා දෙයි.
Read Moreජනතාව මුඛ ආවරණ භාවිතය වැඩිවීම ආර්ථිකයට තවත් අගුලු දැමීමේ අවශ්‍යතා වළක්වාලීමට ඉවහල් වන බව පවසන වෛද්‍ය ෆ්‍රැන්සිස්, ’’ඔබේ ආසන පටි පැළඳීම ගැන ඔබ සිතන ආකාරයටම ඒ ගැන සිතන්න’’ යැයි කියයි.
Read Moreවයස අවුරුදු 15 ත් 24 ත් අතර පිරිස අතර වසංගතයේ ආරම්භක අවධියේදී 4%ක් වූ ආසාදන මේ වනවිට 14%ක් දක්වා වැඩිවී තිබේ. එමෙන්ම අවුරුදු 25 ත් 64 ත් අතර 50% සිට 65% දක්වා වැඩිවී තිබේ.
Read Moreෆ්ලොරීඩා, ඇරිසෝනා, ජෝර්ජියා, අයෝවා, මිචිගන්, මිනෙසෝටා, නෙවාඩා, නිව් හ්ම්ප්ෂෙයර්, නෝර්ත් කැරොලීනා, ඔහිඕ, පෙන්සිල්වේනියා, විස්කොසින් ආදී ප්‍රාන්තවල ජයග්‍රහණය මෙම මැතිවරණයේදී වඩාත් තීරණාත්මක සාධකයක් වේවිලු.
Read Moreගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිත මරණ සංඛ්‍යාව 1,211,000ක් පසුකර ඇති අතර, මුඛ ආවරණය, නිතර දෑත් සේදීම, මීටරයක හෝ දෙකක දුරස්ථභාවය අනිවාර්ය කරන ලෙස ලෝක සෞඛ්‍ය අංශ අවධාරණය කරයි.
Read Moreසැකකරු සතුව ගිනි අවි පැවතී ඇති අතර, ඔහුගේ කමිසය මරාගෙන මැරෙන බෝම්බයක් සේ පෙන්වා තිබුණත් එය ව්‍යාජ එකක් බව කියයි. එරට විශේෂ බලකාය විසින් සැකකරුගේ නිවස පරීක්ෂා කර ඇත.
Read Moreරිපබ්ලිකන් පක්ෂය නියෝජනය කරමින් වත්මන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ඩිමොක්‍රැටික් පක්ෂය නියෝජනය කරමින් හිටපු උප ජනාධිපති ජෝ බයිඩන් මෙවර කරට කර තරගයක නිරත වෙති.
Read Moreඔස්ට්‍රියාවේ අභ්‍යන්තර කටයුතු අමාත්‍ය කාල් නෙහෙමර් මෙම සිදුවීම ත්‍රස්ත ප්‍රහාරයක් ලෙස විස්තර කර ඇති අතර, පොලීසිය විසින් ප්‍රහාරකයන් සොයා ගැනීමට උත්සාහ කරන බැවින් ගෘහස්ථව රැඳී සිටින ලෙස මහජනතාවගෙන් ඉල්ලා තිබේ.
Read Moreගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව 46,850,000ක සීමාවට පැමිණ ඇති අතර, මුඛ ආවරණය, නිතර දෑත් සේදීම, මීටරයක හෝ දෙකක දුරස්ථභාවය අනිවාර්ය කරන ලෙස ලෝක සෞඛ්‍ය අංශ අවධාරණය කරයි.
Read Moreගෝනි සුළි කුණාටුව හේතුවෙන් මේ වනවිට පිලිපීනයේ මරණ 10ක් සිදුව ඇති අතර, තවත් තිදෙනෙකු අතුරුදන්ව ඇති බව විදෙස් වාර්තා පෙන්වා දෙයි.
Read Moreක්විබෙක් නගරය තැතිගැන්වූ මෙම අවාසනාවන්ත සිදුවීම නිවැසියන් කම්පනයට හා කණගාටුවට පත්කර ඇති බවද පොලීසිය සඳහන් කළේය.
Read Moreමෙම පුවත මුලින්ම හෙළි කළ බ්‍රිතාන්‍යයේ සන් පුවත්පතට අනුව, 38 හැවිරිදි විලියම් කුමරු විසින් රට සහ ජනතාව බිය ගැන්වීම වළක්වා ගැනීම සඳහා ඔහුගේ රෝග විනිශ්චය පෞද්ගලිකව තබා ගැනීමට කටයුතු කර ඇත.
Read More’’මම කියන්නෙ, අපේ වෛද්‍යවරු හරිම දක්ෂ මිනිස්සු’’ ට්‍රම්ප් සිකුරාදා මිචිගන් හි පැවති රැලියකදී පැවසීය. ’’ඒත් ඔවුන් කරන, කියන දේ ගැන මට කණගාටුයි. ඔවුන් කියන්නෙ, සෑම කෙනෙක්ම කොවිඩ්-19 නිසා මිය යාවිලු.’’
Read Moreඇමෙරිකානු ජනාධිපතිවරණය නිල වශයෙන් හෙට (03දා) දිනයේ පැවැත්වූවද, මේ වනවිටත් ඇමෙරිකානුවන් මිලියන 92කට වඩා වැඩි සංඛ්‍යාවක් තැපෑලෙන් හෝ වේලාසනින් ඡන්දය ප්‍රකාශ කර ඇත.
Read Moreගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව 46,400,000ක් ඉක්මවා ඇති අතර, මුඛ ආවරණය, නිතර දෑත් සේදීම, මීටරයක හෝ දෙකක දුරස්ථභාවය අනිවාර්ය කරන ලෙස ලෝක සෞඛ්‍ය අංශ අවධාරණය කරයි.
Read Moreමෙම මැතිවරණ රැලිවල ප්‍රතිඵලයක් ලෙස 30,000කට අධික කොවිඩ්-19 ආසාදිතයන් සංඛ්‍යාවක් වාර්තා වී ඇති අතර, ඒ තුළ 700කට අධික සංඛ්‍යාවක් මරණයට පත්වන්නට ඇති බව පර්යේෂකයෝ පෙන්වා දෙති.
Read Moreවසංගතය ආරම්භ වූ දා සිට, බොල්සොනාරෝගේ නව කොරෝනා වෛරස ප්‍රතිපත්තිය යළි යළිත් ප්‍රතිරාව නැංවූයේ එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සමග එකම මාවතක යමිනි. ලොක්ඩවුන් එකකට යෑම ආර්ථිකයට බලපාන බව ඔවුහු කියති.
Read More’’ඉස්ලාමයේ නාමයෙන් සමහර අන්තවාදී ව්‍යාපාර සහ පුද්ගලයන් විසින් සිදුකරන ප්‍රචණ්ඩත්වය අප සැමට ගැටලුවක් වෙලා’’ මීට දින කිහිපයකට පෙර සිදුවූ නීස් ප්‍රහාරය සමග ප්‍රංශ නායකයා අවධාරණය කළේය.
Read Moreකලාවට දැක්වූ දායකත්වය වෙනුවෙන් 2000 දී නයිට් පදවියක් දිනාගත් ෂෝන් කොනරි, බ්‍රිතාන්‍ය ඔත්තුකරුවෙකු ලෙස චිත්‍රපට හතක රඟපෑ අතර, 1962 දී ’ඩොක්ටර් නෝ’ සමග ආරම්භ වූ මෙය බොන්ඩ් චිත්‍රපටවල පළමු වැන්න විය.
Read Moreවර්තමානයේ ප්‍රාදේශීය වශයෙන් සිදුකරන ලොක්ඩවුන් ක්‍රමය වෙනුවට, රටටම අගුලු දැමීමක් අවශ්‍ය බව එක්සත් රාජධානියේ ඉහළම විද්‍යාඥයන් අනතුරු ඇඟවීම නිසා අගමැතිවරයා සති ගණනාවක් පුරා දැඩි පීඩනයකට බඳුන් විය.
Read Moreගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිත මරණ සංඛ්‍යාව 1,194,000ක් ආසන්නයට පැමිණ ඇති අතර, මුඛ ආවරණය, නිතර දෑත් සේදීම, මීටරයක හෝ දෙකක දුරස්ථභාවය අනිවාර්ය කරන ලෙස ලෝක සෞඛ්‍ය අංශ අවධාරණය කරයි.
Read Moreවරක් ලෝක සෞඛ්‍ය සංවිධානයේ අධ්‍යක්ෂවරයාද මීට සමාන අදහසක් දරමින් කියා තිබුණේ, ’’වසංගතය පාලනය කිරීමෙන් ලැබූ ප්‍රගතිය, ජයග්‍රහණය ලෙස බුක්ති නොවිඳින්න’’ කියාය. නමුත් එය නොසලකා ඕනෑවට වඩා ලිහිල් වීමට ගිය රාජ්‍යයන් අද පැහැදිලිව අවදානමක හෙළී ඇති බව ප්‍රකටය.
Read Moreජපානය විසින් චීනය, තායිවානය, දකුණු කොරියාව, ඔස්ට්‍රේලියාව, තායිලන්තය, සිංගප්පූරුව, නවසීලන්තය, බෘනායි සහ වියට්නාමය සඳහා වන සංචාරක අවදානම් උපදේශන මට්ටම 3 වැනි මට්ටමේ සිට 2 වැනි මට්ටම දක්වා පහත හෙළයි.
Read More