saravita-anim2

2026 අප්‍රේල් මස 05 වන ඉරිදා

2026 අප්‍රේල් මස 05 වන ඉරිදා

breaking-news - timelapse 8610 hours ago

LATEST

ඇමෙරිකානු කොවිඩ් ආසාදන කෝටියක සීමාව කරා ඇවිත්

calendar_today 2020 නොවැ 09 - 06:17 remove_red_eye - 220  

ලෝකයේ මෙතෙක් වාර්තා වී ඇති සමස්ත කොවිඩ්-19 ආසාදිතයන්ගෙන් සහ මරණවලින් පහෙන් එකකට ආසන්න අගයන් වාර්තා වන්නේ ඇමෙරිකා එක්සත් ජනදයෙනි.

ගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිත මරණ සංඛ්‍යාව 1,255,000ක පසුකර ඇති අතර, මුඛ ආවරණය, නිතර දෑත් සේදීම, මීටරයක හෝ දෙකක දුරස්ථභාවය අනිවාර්ය කරන ලෙස ලෝක සෞඛ්‍ය අංශ අවධාරණය කරයි.

Read More

චීනය විසින් ඉතාලිය, රුසියාව, ඉන්දියාව, එක්සත් රාජධානිය, ප්‍රංශය, පිලිපීනය, බෙල්ජියම, යුක්රේනය සහ බංග්ලාදේශය යන රටවලින් චීන නොවන ජාතිකයන් එරටට පැමිණීම සීමා කර තිබේ.

Read More

බොස්නියාවේ අග්‍රාමාත්‍ය සෝරන් ටෙගල්ටිජාගේ තත්ත්වය ස්ථාවර වන අතර, ඔහුට කොරෝනා වෛරසයේ මෘදු රෝග ලක්ෂණ පවතින බව එම ප්‍රකාශය වැඩිදුරටත් පවසයි.

Read More

බයිඩන්ගේ ජයග්‍රහණයත් සමග ඔහුගේ ආධාරකරුවන් වීදිවලට පැමිණ ජයග්‍රහණය සමරන ආකාරය දැකගත හැකිවූ අතර, ට්‍රම්ප්ගේ ආධාරකරුවන්ට වඩා යම් ආකාරයක සෞඛ්‍යාරක්ෂිත පිළිවෙත් අනුගමනය කරන පිරිස් ඒ අතර වූහ.

Read More

ගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිත මරණ සංඛ්‍යාව 1,250,000ක සීමාවට පැමිණ ඇති අතර, මුඛ ආවරණය, නිතර දෑත් සේදීම, මීටරයක හෝ දෙකක දුරස්ථභාවය අනිවාර්ය කරන ලෙස ලෝක සෞඛ්‍ය අංශ අවධාරණය කරයි.

Read More

තත්ත්වය මෙසේ වුවද මේ වනවිටත් ඇමෙරිකානු ජනාධිපතිවරයා තෝරා පත්කර ගැනීම සඳහා වන ඡන්ද ගණන් කර අවසන් නොමැති බව විදෙස් මාධ්‍ය අනාවරණය කරයි.

Read More

අපි ඡන්ද සමූහ (electoral college) 300කට වඩා බලාපොරොත්තු වෙනවා. රටම අප සමග සිටින නිසා, අපි පැහැදිලි බහුතරයකින් මේ තරඟය ජයග්‍රහණය කරමින් සිටිනවා.’’ ඩිමොක්‍රැටික් අපේක්ෂක බයිඩන් අමතයි.

Read More

’’මැතිවරණ රාත්‍රිය දක්වාම මේ සෑම ප්‍රාන්තයකම මම විශාල ඡන්ද ප්‍රමාණයකින් ඉදිරියෙන් සිටියා. නමුත් දින ගෙවීයත්ම ඒ සංඛ්‍යා අරුම පුදුම ලෙස අතුරුදන් වී තිබෙනවා. අපගේ නීතිමය කටයුතු ඉදිරියට යනවිට ඒ අප ලැබූ ජයග්‍රහණය නැවත අපට ලැබෙනු ඇති!’’ ට්‍රම්ප් කියයි.

Read More

ගෙවීගිය පැය 24 තුළ ඉතාලියේ දෛනික නව කොරෝනා ආසාදිතයන් 37,809ක් සහ මරණ 446ක් වාර්තා වී තිබේ. මෙම අගයන් මාර්තු අග සිට එරටින් වාර්තා වූ වැඩිම අගයන් ලෙස සැලකෙයි.

Read More

අඛණ්ඩව දෙවැනි දිනටත් වැඩිම ආසාදිතයන් සංඛ්‍යාවක් වාර්තා වූ අතර, ගතවූ පැය 24 තුළ ආසාදන 60,486ක් වාර්තා විය. මීට පෙර දිනයේ ආසාදිතයන් 58,046ක් වාර්තා විය.

Read More

දැඩි සත්කාර ඒකක අධික ලෙස පිරී යන්නේ නම් නැවත අගුලු දැමීම අපේක්ෂා කළ යුතු බවත්, නිවසේ රැඳී සිටීමේ නියෝග ක්‍රියාත්මක කළ යුතු බවත් හාවඩ් විශ්වවිද්‍යාලයේ වසංගත රෝග විද්‍යාඥ මහාචාර්ය මාක් ලිප්සිච් අවධාරණය කරයි.

Read More

පෙන්සිල්වේනියා සහ ජෝර්ජියා යන ට්‍රම්ප් වැඩි බලාපොරාත්තු තබා තිබූ ප්‍රාන්තවල ඉදිරියට පැමිණීමට බයිඩන් මේ වනවිට සමත්ව තිබීම ඔහුගේ ජනාධිපතිවරණ සිහිනය තවදුරටත් සමීප කර ඇත.

Read More

ගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව 49,200,000ක සීමාවට පැමිණ ඇති අතර, මුඛ ආවරණය, නිතර දෑත් සේදීම, මීටරයක හෝ දෙකක දුරස්ථභාවය අනිවාර්ය කරන ලෙස ලෝක සෞඛ්‍ය අංශ අවධාරණය කරයි.

Read More

ට්‍රම්ප් වඩාත් උනන්දුවෙන් බලා සිටි ජෝර්ජියා සහ පෙන්සිල්වේනියා යන ප්‍රාන්ත දෙකෙන්ම ඔහු පසුබසිමින් සිටින අතර, ජයග්‍රහණය වෙත තවත් ළඟවෙමින් බයිඩන් ඉදිරියට පැමිණෙමින් සිටියි.

Read More

ඡන්ද සමූහ (electoral college) 16ක් හිමි ජෝර්ජියා ප්‍රාන්තයේදී මේ වනවිට ජෝ බයිඩන් ඡන්ද 917කින් ඉදිරියට පැමිණ ඇති අතර, මේ සමග බයිඩන් ක්‍රමයෙන් ඇමෙරිකානු ජනාධිපති ධුරයට ළඟවෙමින් සිටින බව විදෙස් වාර්තා පෙන්වා දෙයි.

Read More

විවෘත ගිනි අවි රැගෙන යාමෙන් වළකින ලෙස මෙවර මෙම පිරිස් වෙත ඉල්ලීම් කර තිබුණද, රැස්ව සිටි ආධාරකරුවන් අතරින් පතර එම ඉල්ලීම් නොතකා විවෘතව ගිනි අවි අතැතිව සිටි ආකාරය දැකගත හැකිවූ බව විදෙස් වාර්තා පවසයි.

Read More

ගෙවීගිය දිනයට අදාළ නව ආසාදිතයන් තවදුරටත් වාර්තා වෙමින් පවතින බැවින් මෙම අගය මීට වඩා ඉහළ යා හැකි බව ජෝන්ස් හොප්කින්ස් විශ්වවිද්‍යාලයේ නව කොරෝනා තොරතුරු මධ්‍යස්ථානය පවසයි.

Read More

ඡන්ද සමූහ (electoral votes) 20ක් සහිත පෙන්සිල්වේනියා ප්‍රාන්තය තුළ තවදුරටත් ට්‍රම්ප් ඉදිරියෙන් සිටියද, මෙය ඔහු පරාජයට පත්වුවහොත් නිතැතින්ම ට්‍රම්ප්ට ධවල මන්දිරයෙන් පිටත්ව යෑමට සිදුවෙයි.

Read More

ඡන්ද සමූහ (electoral votes) 16ක් සහිත ජෝර්ජියා ප්‍රාන්තය ට්‍රම්ප් පරාජයට පත්වුවහොත් ඔහුගේ ජනාධිපතිවරණ සිහිනය තවදුරටත් බොඳවී යනු ඇති බව විදෙස් විචාරකයෝ පෙන්වා දෙති.

Read More

’’මට ලැබී ඇති උපදෙස් අනුව මේ පියවරයන් ඔස්සේ වෛරසය පාලනය සඳහා සැබෑ බලපෑමක් ඇති කිරීමට සති හතරක් ප්‍රමාණවත්. ඒ සමග මේ නීතිරීති ලිහිල් කළ හැකිවේවි. දෙසැම්බර් 2දා සිට අපට නැවත එකිනෙකා සමග සම්බන්ධ වන ප්‍රවේශයකට පිවිසීමට පුළුවන්. එනම් මේ උමග අවසානයේ ආලෝකය පවතිනවා.’’ අගමැතී කීවේය.

Read More

ඉතාලි සෞඛ්‍ය අමාත්‍යාංශයේ, රෝග නිවාරණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ගියානි රෙසා පැවසුවේ, ’’මේ මොහොතේ වෛරසය ක්‍රියාත්මකව ඇති බැවින්, එය නැවැත්වීමේ කාර්යභාරය ජනතාව ලෙස අපට පැවරෙන වගකීමක්.’’ යනුවෙනි.

Read More

ලොක්ඩවුන් පියවරයන් හා සෞඛ්‍ය පුරුදුවලට ජනතාව ගරු නොකළොත්, රෝහල්වල ධාරිතාවයේ ඉහළ අවදානමක් නොවැම්බර් මැද භාගයේදී ප්‍රංශයට අත්විඳීමට සිදුවනු ඇති බව සෞඛ්‍ය ඇමතිවරයා අනතුරු ඇඟවීය.

Read More

’’ඔබ නීත්‍යනුකූල ඡන්ද ගණන් කළේ නම් මම පහසුවෙන් දිනලා’’ ට්‍රම්ප් කියා සිටියේ ඔහුගේ ප්‍රකාශයට කිසිදු සාක්ෂියක් සපයන්නේ නැතිවය. ’’ඔබ නීති විරෝධී ඡන්ද ගණන් කළහොත්, ඔවුන්ට (ඩිමොක්‍රැටික්වරුන්ට) මැතිවරණය අපෙන් සොරකම් කිරීමට කටයුතු කළ හැකියි.’’

Read More

ගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව 48,500,000ක් ඉක්මවා ගොස් ඇති අතර, මුඛ ආවරණය, නිතර දෑත් සේදීම, මීටරයක හෝ දෙකක දුරස්ථභාවය අනිවාර්ය කරන ලෙස ලෝක සෞඛ්‍ය අංශ අවධාරණය කරයි.

Read More

පිටත වර්ධනය වන උද්ඝෝෂන හා නොසන්සුන්කාරී වාතාවරණය හමුවේ ඡන්ද මධ්‍යස්ථාන නිලධාරීන් ඡන්දය ගණන් කිරීම සහ ප්‍රතිඵල වාර්තා ලබාදීම දිගටම සිදුකරන බව විදෙස් වාර්තා පවසයි.

Read More

දැනට පවතින මෙම තත්ත්වයන් මත ජෝ බයිඩන්ට වැඩි අවස්ථාවක් පවතින බව පුරෝකථනය කළ හැකි වුවත්, අවසාන වශයෙන් ඡන්ද සමූහ (electoral votes) 270 සම්පූර්ණ කරන්නේ ට්‍රම්ප්ද, බයිඩන්ද යන්න තවමත් පැවසීමට නොහැක.

Read More

ස්විට්සර්ලන්ත රජය නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ, කොවිඩ්-19 රෝගීන්ට ප්‍රතිකාර කිරීම හෝ ප්‍රවාහනය කිරීම සඳහා රෝහල්වලට ආධාර කිරීම වෙනුවෙන් සොල්දාදුවන් 2,500ක් අනුයුක්ත කරන බවය.

Read More

කරට කර ජනාධිපතිවරණ තරගය රට ග්‍රහණයට ගෙන ඇති මොහොතක, රට පුරා ප්‍රාන්ත 20කට අධික සංඛ්‍යාවක ආසාදනවල ශීඝ්‍ර වර්ධනයක් දැකිය හැකි බව සඳහන් වෙයි.

Read More

මේ වනවිට මතුව ඇත්තේ වත්මන් ජනපති ට්‍රම්ප් තම අභිමතය පරිදි සියලු මෙවලම් උපයෝගී කරගනිමින් ජයග්‍රහණයක් සඳහා බලහත්කාරය යෙදවීම, ඡන්දයේ අඛණ්ඩතාව පිළිබඳ වැරදි තොරතුරු ඉදිරිපත් කිරීම සහ නීතිමය බලපෑමක් කිරීමට උත්සාහ කිරීම ඇතුළු ක්‍රියාවලියක් බව විදෙස් වාර්තා පවසයි.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.