ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානී ටෙඩ්‍රොස් අද්නාම් ගෙබ්‍රෙයිසස් වර්තමාන කොවිඩ්-19 ආසාදිතයන්ගේ ඉහළ යාම් ගැන අතිශයින්ම සැලිකිලිමත් වී ඇති අතර, එන්නත් පුවත් දිරිගන්වනසුලු වුවත්, වසංගතය නොසලකා හැරීමක් නොකරන්නැයි අවධාරණය කරයි.
චීනයේ සීනෝවාක් සමාගමේ එන්නත පසුගිය අප්‍රේල් සහ මැයි මාසයේදී ස්වෙච්ඡාවෙන් ඉදිරිපත් වූ නිරෝගී වැඩිහිටියන් 700ක් යොදාගෙන සිදුකළ පරීක්ෂණවලදී, ඉදිරිපත් වූ කිසිවෙකුට කොවිඩ්-19 ආසාදනය පිළිබඳ ඉතිහාසයක් නොමැති බව කියයි.
Read Moreඑනමුදු ඉන්දීයාවේ දිල්ලි අගනුවර තුන්වැනි රැල්ලකට මුහුණ දී ඇති අතර, ආසාදන වාර්තාගත ඉහළ මට්ටමක පවතින බව සෞඛ්‍ය හා පවුල් සුබසාධන අමාත්‍යාංශයේ ලේකම් රාජේෂ් භූෂාන් අඟහරුවාදා පැවති මාධ්‍ය හමුවකදී පැවසීය.
Read Moreඇමෙරිකානු ෆෙඩරල් සංචිතය හෙවත් මහ බැංකුවේ ප්‍රධානී ජෙරොම් පවෙල් අනතුරු ඇඟවූයේ, ’’සුවය ලැබීම අසම්පූර්ණයි. කොවිඩ්-19 ආසාදන නැවත ඇතිවීම ආසන්නයේ ඇති ආර්ථික අවදානම් ඉතා විශාලයි. අපට තව බොහෝදුර යා යුතුව තිබෙනවා.’’ යනුවෙනි.
Read More’’අප සැවොම මුහුණදෙන මේ දෙවැනි රැල්ල දැවැන්ත මෙන්ම, මාරාන්තික වන අතර අපව රැකබලා ගන්නන් සහ සමස්තයක් වශයෙන් අපගේ සෞඛ්‍ය පද්ධතිය පීඩාවට පත් කරමින් තිබෙනවා.’’ ප්‍රංශ සෞඛ්‍ය ඒජන්සි අධ්‍යක්ෂ කියයි.
Read Moreගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව 55,500,000ක් ආසන්නයට පැමිණ ඇති අතර, මුඛ ආවරණය, නිතර දෑත් සේදීම, මීටරයක හෝ දෙකක දුරස්ථභාවය අනිවාර්ය කරන ලෙස ලෝක සෞඛ්‍ය අංශ අවධාරණය කරයි.
Read Moreමේ එන්නත් පුවතින් දත් විරිත්තමින්, සිනහා පහළ කරමින්, උද්දාමයෙන් කතා කිරීමට තමාට අවශ්‍ය නොවන බවත්, වසංගත අවදානම හමුවේ මෙම නිවාඩු සමයේදීද ජනතාව ඒකරාශී වීමෙන් වැළකී, නිසි මහජන සෞඛ්‍ය පුරුදු අනුගමනය කරමින් සිටිය යුතු බවත් වෛද්‍ය ඇන්තනී ෆවුසි අවධාරණය කරයි.
Read More’’පළමුවෙන්ම අප තේරුම්ගත යුතු දේ තමයි, තවත් වසංගත ඇතිවෙනවා. එය යමෙකුගේ මනංකල්පිතයක් නොවෙයි. වසංගතය සැබෑවක්.’’ ලෝක ඉතිහාසය පුරා මුහුණදුන් වසංගත සඳහා උදාහරණ කිහිපයක් ගෙනහැර දක්වමින් වෛද්‍ය ෆවුසි කියා සිටියේය.
Read Moreඑක්සත් ජනපදය දැනට දෛනිකව නව රෝහල්ගතවීම් 3,500කට වඩා වැඩි බව සීටීපී දත්ත පෙන්වා දෙන අතර, දෛනිකව වාර්තාවන බොහෝ ආසාදිතයන් නිවෙස් තුළම නිරෝධායනයට ලක්කිරීම බොහෝවිට සිදුවෙයි.
Read More’’අපි ජනවාරි 20දාට යාමට පෙර ජනාධිපතිවරයා (ට්‍රම්ප්) තරමක් බුද්ධිමත් වනු ඇතැයි කියා මා බලාපොරොත්තු වෙනවා’’ එක්සත් ජනපදයේ තේරීපත් වූ ජනපති ජෝ බයිඩන් කියයි.
Read Moreමෙම කලාපීය විස්තීර්ණ ආර්ථික හවුල්කාරිත්වය චීනය ඇතුළුව රටවල් 15ක් සහ බිලියන 2.2ක ජනතාවක් හෝ ලෝක ජනගහනයෙන් 30%කට ආසන්න සංඛ්‍යාවක් පුරා පැතිරී ඇත.
Read MoreDow ඉතිහාසයේ කිසි දිනෙක ළඟා නොවූ මට්ටමක් වූ ඒකක 30,000ක සීමාව කරා ළඟා වූ අතර, &P 500 මිල දර්ශකයද නව වාර්තාවක් වාර්තා කරමින් 1.2%කින් ඉහළ ගොස් තිබේ.
Read Moreමෙම එන්නත් දෙකෙහි සමාන ආරක්ෂණ හා කාර්යක්ෂමතා පැතිකඩ ඇති බව පෙනෙන්නට තිබුණද, මොඩර්නා එන්නත ෆයිසර් එන්නතට වඩා සැලකිය යුතු ප්‍රායෝගික වාසියක් ඇති එන්නතක් බව කියයි.
Read Moreගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව 54,800,000ක් ඉක්මවා ඇති අතර, මුඛ ආවරණය, නිතර දෑත් සේදීම, මීටරයක හෝ දෙකක දුරස්ථභාවය අනිවාර්ය කරන ලෙස ලෝක සෞඛ්‍ය අංශ අවධාරණය කරයි.
Read Moreමෙතෙක් සිතා සිටියාට වඩා කලින් චීනයෙන් පිටත කොවිඩ්-19 වෛරසය පැතිර තිබූ බවට මෙය තවත් සාක්ෂියක් බව රොයිටර් පුවත් සේවය පවසයි.
Read Moreඔස්කාර් සම්මානලාභී චිත්‍රපට අධ්‍යක්ෂ සත්‍යජිත් රායිගේ නිර්මාණ තුළින් සිනමාවට පිවිසි ඉන්දියාවේ ජනප්‍රිය රංගන ශිල්පියෙකු වූ සෞමිත්‍රා චැටර්ජි කොවිඩ්-19 ආසාදිතව ඇති වූ සංකූලතා හේතුවන් ජීවිතක්ෂයට පත්ව තිබේ.
Read Moreජනාධිපති කාර්යාලය පසුගිය නොවැම්බර් 3 වැනි දින ප්‍රකාශයක් නිකුත් කරමින් කියා සිටියේ 74 හැවිරිදි ජනාධිපතිවරයා ජර්මානු රෝහලේ කොවිඩ්-19 සඳහා ප්‍රතිකාර ලබමින් සිටින බවය.
Read More’’ඔහු (බයිඩන්) ජයග්‍රහණය කළේ මැතිවරණය මංකොල්ලකෑ නිසායි. මැතිවරණ දිනයේ හෝ මැතිවරණ ගණන් කරන දිනයේදී ඇපේ නිරීක්ෂකයන්ට ඇතැම් ඡන්ද මධ්‍යස්ථානවල නිරීක්ෂණ කටයුතු කිරීමට අවස්ථාව ලබාදී නැහැ.’’ ට්‍රම්ප් කියයි.
Read More’’කොවිඩ් -19 සඳහා ධනාත්මක බව පරීක්‍ෂා කළ අයෙකුගේ සම්බන්ධතාවක් නිසා ස්වයං හුදකලා වීමට අවශ්‍ය බව සෞඛ්‍ය අංශ විසින් අද අගමැතිවරයාට දන්වා තිබෙනවා’’ මීට පෙරද කොවිඩ්-19 ආසාදිතව සිටි ජොන්සන් ගැන ඔහුගේ ප්‍රකාශකයෙකු කීය.
Read Moreගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව 54,300,000ක සීමාවට පැමිණ ඇති අතර, මුඛ ආවරණය, නිතර දෑත් සේදීම, මීටරයක හෝ දෙකක දුරස්ථභාවය අනිවාර්ය කරන ලෙස ලෝක සෞඛ්‍ය අංශ අවධාරණය කරයි.
Read Moreඉරානය ගෙවීගිය දිනයේ දෛනික නව කොරෝනා වෛරසය ආසාදිතයන් 11,203ක් වාර්තා කිරීමත් සමග මෙම නිවේදනය නිකුත් වී තිබේ. එය එරට දෛනිකව වාර්තා කළ ආසාදන සංඛ්‍යාවයි. මෙම ආසාදිතයන්ගෙන් 2,500ක් පමණ රෝහල්ගත කර ඇති අතර, සෙසු පිරිස් නිවෙස්වලම නිරෝධායනය කර තිබේ.
Read Moreවිශේෂයෙන්ම කුෂ්නර් සහ ඉවන්කා කොවිඩ්-19 පූර්වාරක්ෂාව පිළිබඳ නීතිරීති සඳහා පාසලේ මව් අත්පොතේ දක්වා ඇති මාර්ගෝපදේශ ගණනාවක් නැවත නැවතත් උල්ලංඝනය කර ඇති බව කියැවෙයි.
Read Moreනව ආසාදන ඇතිවන පොකුරු පසුපස ගොස් ඒවා හඳුනාගැනීමට රජය අපොහොසත් වී ඇති බව පිළිගනිමින්, මෙම පියවර කඩිනමින් ගන්නා බව ඔස්ට්‍රියාවේ චාන්සලර් සෙබස්තියන් කුර්ස් ඊයේ වියානාහි පැවති මාධ්‍ය හමුවකදී කියා සිටියේය.
Read Moreවසංගතයට පෙර පවා නාසා ගගනගාමීන් අභ්‍යවකාශයට රෝගයක් නොයැවීම සහතික කිරීම සඳහා පූර්ව පියාසැරි නිරෝධායන නීතිරීති පිළිපදින අතර, අභ්‍යවකාශ යානයක රැඳෙන කාර්ය මණ්ඩල සාමාජිකයින් අතර වෛරස් හා බැක්ටීරියා වේගයෙන් ව්‍යාප්ත විය හැකි බැවින් මෙසේ ක්‍රියා කරයි.
Read Moreආසාදන, රෝහල්ගත කිරීම් සහ මරණවලදී කොවිඩ්-19 සමග පොරබදමින් සිටින ඇමරිකානු ප්‍රජාවන් සඳහා නොවැම්බර් මාසය දැනටමත් මහා ව්‍යසනයක් බවට පත්ව තිබේ. විශේෂඥයන් අනතුරු අඟවන්නේ එය හොඳ අතට පත්වීමට වඩා, වඩාත් නරක අතට හැරෙනු ඇති බවටය.
Read Moreගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව 54,000,000ක් ඉක්මවා ඇති අතර, මුඛ ආවරණය, නිතර දෑත් සේදීම, මීටරයක හෝ දෙකක දුරස්ථභාවය අනිවාර්ය කරන ලෙස ලෝක සෞඛ්‍ය අංශ අවධාරණය කරයි.
Read Moreජර්මනියේ බයෝ එන්ටෙක් සහ ඇමෙරිකාවේ ෆයිසර් යන සමාගම් විසින් මේ සතියේ සිය පර්යේෂණාත්මක කොවිඩ්-19 එන්නතක් පිළිබඳ ධනාත්මක දත්ත නිකුත් කරමින්, මාසය අවසානයේදී නියාමන අනුමැතිය සඳහා ඉල්ලුම් කිරීමටද බලාපොරොත්තු වෙයි.
Read Moreතක්සේරු කිරීම සඳහා ඉදිරිපත් කරනලද නිෂ්පාදනයක් (එන්නතක්), ලැයිස්තුගත කිරීම සඳහා වන නිර්ණායක සපුරාලන්නේ නම්, ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් එම ප්‍රතිඵල පුළුල් ලෙස ප්‍රකාශයට පත්කිරීමට නියමිතය.
Read More’’අපි රෝගය තේරුම් ගෙන තිබෙනවා. එය සංකීර්ණ රෝගයක්. නමුත් අපි එය හොඳින් වටහාගෙන සිටිනවා. විශේෂයෙන් කාලගුණය සිසිල් වන හෙයින්, පිටතට ගොස් පිටත රැස්වීම් පැවැත්වීම වඩාත් අපහසු වන බැවින් සුපරීක්ෂාකාරීව සිටින ලෙස අපි සියලු ඇමරිකානුවන්ගෙන් ඉල්ලා සිටිනවා’’ ට්‍රම්ප් පැවසීය.
Read Moreමෙය ගෙවීගිය සිකුරාදා දිනයේ අවසාන ගණනය කිරීම නොවන අතර, අඛණ්ඩව ගණනය කිරීම් සිදුවන නිසා සිකුරාදා සමස්ත ආසාදන මීට වඩා වැඩිවිය හැකි බවද සඳහන් වෙයි.
Read More