ගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව 53,700,000ක සීමාවට පැමිණ ඇති අතර, මුඛ ආවරණය, නිතර දෑත් සේදීම, මීටරයක හෝ දෙකක දුරස්ථභාවය අනිවාර්ය කරන ලෙස ලෝක සෞඛ්‍ය අංශ අවධාරණය කරයි.
’’දැන් ලොක්ඩවුන් නීති හෝ සීමා ඉවත් කිරීම ගැන කතා කිරීමම වගකීම් විරහිත ක්‍රියාවක් වනු ඇති’’ කැස්ටෙක්ස් තවදුරටත් පැවසීය. ’’අවම වශයෙන් ඉදිරි දින 15 සඳහාවත් මෙම නීතිරීති නොවෙනස්ව තබා ගැනීමට අප තීරණය කර තිබෙනවා.’’ ප්‍රංශ අගමැති කියයි.
Read Moreනව කොරෝනා වෛරසය හේතුවෙන් මුල් අවස්ථාවේදී බිඳ වැටුණු මගී නෞකා කර්මාන්තය යළි නගාසිටුවීම ආරම්භ කරමින් කැරීබියානු මුහුදු කලාපයේ ගමන් ඇරඹි පළමු නෞකාව මෙම සී ඩ්‍රීම් වන් නෞකාවයි.
Read Moreලොව ප්‍රමුඛතම ස්මාට්ෆෝන් නිෂ්පාදකයෙකු වන Huawei සමාගම සහ වීඩියෝ නිරීක්ෂණ මෙවලම් නිෂ්පාදනය කරන ලොව විශාලතම සමාගමක් වන Hikvision සමාගමද මෙසේ අසාදු ලේඛණගත කළ සමාගම් අතර වෙයි.
Read Moreගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව 52,600,000ක සීමාවට පැමිණ ඇති අතර, මුඛ ආවරණය, නිතර දෑත් සේදීම, මීටරයක හෝ දෙකක දුරස්ථභාවය අනිවාර්ය කරන ලෙස ලෝක සෞඛ්‍ය අංශ අවධාරණය කරයි.
Read Moreමේ දක්වා වාර්තා වී ඇති දෙවැනි වැඩිම දෛනික ආසාදිතයන් සංඛ්‍යාව නොවැම්බර් 10දා වාර්තා වූ අතර, එවර ආසාදිතයන් 136,325ක් ජෝන්ස් හොප්කින්ස් විශ්වවිද්‍යාලයේ නව කොරෝනා තොරතුරු මධ්‍යස්ථානය සටහන් කරයි.
Read Moreෆයිසර් හි කොටස් සඳුදා 8%කින් පමණ ඉහළ ගිය අතර, බයෝ එන්ටෙක් ඊටත් වඩා තියුණු ලෙස ඉහළ යමින් සඳුදා 15%කින් සහ අඟහරුවාදා තවත් 8%කින් ඉහළ ගොස් තිබේ. ලොව පුරා ඖෂධ නිෂ්පාදන සමාගම් COVID-19 එන්නතක් සාර්ථක කරගැනීමට දැඩි තරගයක නිරත වන්නේ මේ නිසාය.
Read Moreසියලුම ඡන්ද තවමත් ගණන් කර නොමැති බව ලෝක නායකයන්ට මතක් කිරීමට මෙම විදෙස් සංචාරයේදී තමන් කටයුතු කරන බව එක්ස්ත ජනපද රාජ්‍ය ලේකම් මයික් පොම්පෙඕ කියයි. ජෝ බයිඩන් ධවල මන්දිර කාර්ය මණ්ඩල ප්‍රධානියා පත්කරයි.
Read Moreඑක්සත් ජනපදය, ඉන්දියාව, බ්‍රසීලය, ප්‍රංශය, රුසියාව, ස්පාඤ්ඤය සහ ආර්ජන්ටිනාව යන රටවලින් පසු ලෝකයේ අටවැනි වැඩිම කොවිඩ්-19 ආසාදිතයන් සංඛ්‍යාව වාර්තා වන රට බවටද එක්සත් රාජධානිය පත්ව තිබේ.
Read Moreමේ නිසා පාසල් හෝ සේවා ස්ථාන වසා දමන්නේ හෝ රැස්වීම් සඳහා සීමාවන් පනවන්නේ නැති නමුත්, රට පුරා අත්සේදීම ඇතුළු මහජන සෞඛ්‍ය පුරුදු වෙත ජනතාව උනන්දු කරවන බව වනවාටු රජය අවධාරණය කරයි.
Read More’’ඇත්තටම දැන් මිනිස්සු බය වෙලා.’’ රෝහලේ අධ්‍යක්ෂවරයා පැවසීය. ’’ඔවුන් පොඩි කැස්සක් ඇති වුණත් රෝහල වෙත දිව එනවා. විශේෂයෙන් සති අන්තයේදී ඔවුන්ට තනිකමක් දැනෙනවා. ඔවුන් මේ වසංගතය ගැනම සිතමින් සිටිනවා.’’
Read Moreගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව 52,000,000ක සීමාවට පැමිණ ඇති අතර, මුඛ ආවරණය, නිතර දෑත් සේදීම, මීටරයක හෝ දෙකක දුරස්ථභාවය අනිවාර්ය කරන ලෙස ලෝක සෞඛ්‍ය අංශ අවධාරණය කරයි.
Read Moreනව කොරෝනා වෛරස වසංගතය ආරම්භ වූදා සිට එක්සත් ජනපදය නව ආසාදිතයන් මිලියනයක් එකතු කළ වේගවත්ම අවස්ථාව ආසන්නතම ආසාදන මිලියන 10ක සීමාව පසුකළ අවස්ථාවයි.
Read Moreඑක්සත් ජනපදයේ රාජ්‍ය ලේකම් මයික් පොම්පෙඕ එරට තේරීපත් වූ ජනපති ජෝ බයිඩන්ගේ ජයග්‍රහණය පිළිගැනීම ප්‍රතික්ෂේප කරමින්, රාජ්‍ය දෙපාර්තමේන්තුවේදී මාධ්‍ය අමතමින් බොහෝ දෙනෙකු විමතියට පත් කළේය.
Read Moreඑක්සත් ජනපදයේ බෝවන රෝග පිළිබඳ විශේෂඥයා වන වෛද්‍ය ඇන්තනී ෆවුසි පවසන්නේ, දේශීය හා ජාත්‍යන්තර වශයෙන් වසංගතය අවසන් කිරීම සඳහා ෆයිසර්-බයෝ එන්ටෙක් එන්නත ඉතා වැදගත් මෙවලමක් බවය.
Read Moreමේ වනවිට ඉතාලියේ දැඩි සත්කාර ඒකක තුළ රෝගීන් 2,971ක් සිටින අතර, එය පෙර දිනට සාපේක්ෂව රෝගීන් 122ක වැඩිවීමකි.
Read Moreකොවිඩ්-19 වෛරසය පිටුදැකීම සඳහා 90%කට වඩා ඵලදායී බවක් පෙන්වන එන්නතක් මේ වනවිට ලොවපුරා කතාබහට ලක්වන අතර, මෙම එන්නත නිපදවීමේ පර්යේෂණ පිටුපස සිටි විද්‍යාඥ යුවළක්ද ඒ ආකාරයෙන්ම කතාබහට ලක්වෙයි.
Read Moreගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව 51,300,000ක ඉක්මවා ඇති අතර, මුඛ ආවරණය, නිතර දෑත් සේදීම, මීටරයක හෝ දෙකක දුරස්ථභාවය අනිවාර්ය කරන ලෙස ලෝක සෞඛ්‍ය අංශ අවධාරණය කරයි.
Read Moreමිලියන 42 කට ආසන්න ජනගහනයක් සිටින යුක්රේනය යුරෝපයේ නව වැනි ඉහළම කොවිඩ්-19 ආසාදන වාර්තා කර ඇති රාජ්‍යයි. එරට මේ වනවිට ආසාදිතයන් 469,018ක් වාර්තා වී ඇති අතර, මරණ සංඛ්‍යාව 8,565කි.
Read Moreසාමාන්‍ය සම්ප්‍රේෂණ අනුපාතය ඉතාලියේ 1.7ක් වන අතර, පුරවැසියන් 100,000කට ධනාත්මක කොවිඩ්-19 ආසාදිතයන් 500කට වඩා හමුවන බව කියයි.
Read Moreඔස්ට්‍රේලියානුවන් අතර වඩාත් ජනප්‍රිය මෙම වැඩසටහනේදී මුල සිටම ජෝර්ජියා සිය ආච්චි අම්මාගෙන් උගත් ඉවුම් පිහුම් ඔස්සේ විනිශ්චය මණ්ඩලය පුදුම කිරීමට සමත් වූවාය.
Read Moreකැනේඩියානු අගමැති ජස්ටින් ටෘඩෝ ඩොලර් බිලියන 1.75ක අධිවේගී බ්‍රෝඩ්බෑන්ඩ් අරමුදලක් ප්‍රකාශයට පත්කරමින්, සියලු කැනේඩියානුවන්ට අධිවේගී අන්තර්ජාල පහසුකම් ලබාදී වසංගත සමයේ රැකියා හා පාසල් අධ්‍යාපනයේ පැහැදිලි වෙනසක් කිරීමට සැරසෙයි.
Read Moreඇමෙරිකානු දේශපාලනයේ අවුල් වියවුල් තවදුරටත් ඔඩුදුවන බව පිළිබිඹු කරමින්, ට්‍රම්ප් ආරක්ෂක ලේකම් ධුරය අලුත් කර ඇති අතර, මැතිවරණයෙන් පසුවද දේශපාලන රැලි කිහිපයක් සංවිධානය කිරීමට ට්‍රම්ප් සූදානම් වන බවද සඳහන් වෙයි.
Read Moreතේරීපත් වූ ජනපති ජෝ බයිඩන් කොරෝනා කාර්ය සාධක බලකායක් පත්කළත්, වත්මන් ජනපති ට්‍රම්ප්ගේ කාර්ය සාධක බලකායද තවමත් ක්‍රියාත්මකය. ට්‍රම්ප් බලය අත්හැරීමටද තවම සූදානම් නොමැති පසුබිමක එරට දේශපාලන අවුල තුළ වසංගතය දෙගුණ තෙගුණ විය හැකි බව කියැවෙයි.
Read Moreගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව 50,760,000ක ඉක්මවා ඇති අතර, මුඛ ආවරණය, නිතර දෑත් සේදීම, මීටරයක හෝ දෙකක දුරස්ථභාවය අනිවාර්ය කරන ලෙස ලෝක සෞඛ්‍ය අංශ අවධාරණය කරයි.
Read Moreවික්ටෝරියා අගුලු දැමීමට ගත් තීරණය සමහර පුද්ගලයන් අතර ජනප්‍රිය නොවූවත්, සැප්තැම්බර් අග වනවිට ආසාදන ඉලක්කම් දෙකක් දක්වා අඩුකර ගැනීමට එකී දැඩි පියවර හේතු විය. අවසානයේදී දැන් බොහෝ දෙනෙකුට ඒ කැප කිරීමේ ප්‍රතිඵල හිමිව තිබේ.
Read Moreතමිල්නාඩු මහ ඇමති එඩප්පඩි කේ. පලනිස්වාමි නව ජනපතිට හා උප ජනපතිනියට සුබ පැතුම් එක්කර ඇති අතර, තමිල්නාඩුවේ ස්ථාන කිහිපයකදීම කමලා හැරිස්ට ආශිර්වාද කිරීමේ දේව පූජාවන් හා උත්සව සංවිධානය වී ඇත.
Read Moreමෙම ආසාදිතයන්ගෙන් 25 දෙනෙකු විදේශයන්ගෙන් පැමිණි අය වන අතර, සෙසු 118 දෙනා දේශීයව සම්ප්‍රේෂණය වූ ආසාදිතයන් බව කොරියාවේ රෝග නිවාරණ ඒජන්සිය පවසයි.
Read Moreඑය අගෝස්තු 14දායින් පසු වැඩිම දෛනික ආසාදන සංඛ්‍යාව වන අතර, අඛණ්ඩව තුන්වැනි දිනයට බලධාරීන් විසින් නව ආසාදන 1,000කට වැඩි සංඛ්‍යාවක් හඳුනාගත් අවස්ථාවය.
Read Moreරැජින පැලඳ සිටි කළු පැහැ මුඛ ආවරණය ඇගේ පෞද්ගලික සහායිකාව වන ඇන්ජෙලා කෙලී විසින් සෑදූවක් බව විශ්වාස කරන බ්‍රිතාන්‍ය මාධ්‍ය පවසයි. වසංගතය මුල් අවස්ථාවේදී චාල්ස් කුමරු වෛරසයට ගොදුරු වූ අතර, විලියම් කුමරුද වෛරසයට ගොදුරුව සිට ඇති බව පසුව අනාවරණය විය.
Read More