saravita-anim2

2025 සැප්තැම්බර් මස 27 වන සෙනසුරාදා

2025 සැප්තැම්බර් මස 27 වන සෙනසුරාදා

breaking-news - timelapse 7607 hours ago

LATEST

කොවිඩ් එන්නත විද්‍යාගාර වෙතින් බෙදා හැරෙන හැටි

calendar_today 2020 දෙසැ 19 - 06:40 remove_red_eye - 381  

මේ වනවිට ෆයිසර්-බයෝඑන්ටෙක් එන්නත ජනතාව වෙත ලබාදීම අරඹා ඇති එක්සත් ජනපදය තුළ එම ක්‍රියාවලිය ක්‍රියාත්මක වන ආකාරය මෙසේය.

එක්සත් ජනපදයේ ආහාර හා ඖෂධ පරිපාලනය (FDA) සිය නිවේදනය ට්විටර් පණිවුඩයක් මගින් ප්‍රකාශයට පත් කළේ ඊට පෙර දින FDA එන්නත් සහ අදාළ ජීව විද්‍යාත්මක නිෂ්පාදන උපදේශක කමිටුවේ නිර්දේශය සලකා බැලීමෙන් අනතුරුවය.

Read More

ගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්යාපව 75,500,000ක සීමාවට පැමිණ ඇති අතර, වෛරසය හමුවේ එදිනෙදා කටයුතු කළද මුඛ ආවරණ, දෑත් සේදීම හා සමාජ දුරස්ථභාවය නොමැතිව කිසිලෙසක නොහැසිරෙන්නැයි අනතුරු ඇඟවීම්.

Read More

බටහිර පැසිෆික් කලාපයේ ලෝක සෞඛ්‍ය සංවිධානයේ කලාපීය හදිසි අවස්ථා අධ්‍යක්ෂ බබතුන්ඩේ ඔලූකුරේ කියා සිටියේ ජාත්‍යන්තර කණ්ඩායම සහ ඔවුන් සංචාරය කරන ස්ථාන පිළිබඳව චීනය සමග සාකච්ඡා කරමින් සිටින බවය.

Read More

බ්‍රසීලයේ කොවිඩ්-19 වෛරසය ආශ්‍රිත මරණ 1,092ක් ගෙවීගිය බ්‍රහස්පතින්දා දිනයේ වාර්තා වූ අතර එය සැප්තැම්බර් මස මුල සිට වාර්තා වූ ඉහළම දෛනික ආසාදන මරණ සංඛ්‍යාව බව එරට සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

Read More

ස්වයං නිරෝධායනයට ස්පාඤ්ඤ අගමැති සැන්චෙස් යොමුවූ පළමු වැනි අවස්ථාව මෙය නොවේ. මීට පෙර ඔහුගේ බිරිඳ බෙගෝනා ගෝමස් මාර්තු මාසයේදී කොවිඩ්-19 සඳහා ධනාත්මක පරීක්ෂාවකින් පසුවද ඔහු නිරෝධායනයට යොමුවිය.

Read More

සිඩ්නි හි උතුරු වෙරළ තීරයේ සිට පොකුරු සම්බන්ධ සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව මේ වනවිට 28ක් දක්වා ඉහළ ගොස් තිබේ. එහි සෞඛ්‍ය නිලධාරීන් විශ්වාස කරන්නේ මෙම ආසාදනයේ මූලාශ්‍රය විදේශයන්ගෙන් පැමිණි එකක් බවය.

Read More

උප ජනාධිපති මයික් පෙන්ස් සහ දෙවැනි ආර්යාව කැරන් පෙන්ස්, මෙම එන්නතෙහි ආරක්ෂාව සහ කාර්යක්ෂමතාව ප්‍රවර්ධනය කිරීමටත්, ඇමෙරිකානු ජනතාව අතර එන්නත ලබාගැනීම කෙරෙහි විශ්වාසය ගොඩනැගීම සඳහා කොවිඩ්-19 එන්නත ප්‍රසිද්ධියේ ලබාගන්නා බව ධවල මන්දිරය කියයි.

Read More

’’දත්ත අතර නිදන්ගත රෝග ඇති පුද්ගලයින්ද ඇතුළත් වූ අතර එය සැබවින්ම වැදගත් වූවක්’’ හිල්ඩ්‍රෙත් පැවසීය. ’’වයස අවුරුදු 65 ට වැඩි පුද්ගලයන් පිළිබඳ දත්තද ඔවුන් සතුව තිබෙනවා.’’ FDA උපදේශක කමිටු සාමාජික වෛද්‍ය ජේම්ස් හිල්ඩ්‍රෙත් පැවසීය.

Read More

ගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිත මරණ සංඛ්‍යාව 1,660,000ක සීමාවට පැමිණ ඇති අතර, වෛරසය හමුවේ එදිනෙදා කටයුතු කළද මුඛ ආවරණ, දෑත් සේදීම හා සමාජ දුරස්ථභාවය නොමැතිව කිසිලෙසක නොහැසිරෙන්නැයි අනතුරු ඇඟවීම්.

Read More

කොවිඩ්-19 එන්නත් සංවර්ධනය කිරීමේදී චීනය තාක්‍ෂණික ප්‍රවේශයන් පහක් අනුගමනය කර ඇති අතර, එන්නත් 15ක් සායනික අත්හදා බැලීම්වලට ඇතුළත් කර ඇති අතර ඉන් එන්නත් 5ක්ම අදියර 3 සායනික අත්හදා බැලීම්වලට භාජනය වෙමින් අවසන් අදියරට පැමිණ තිබේ.

Read More

මොඩෙර්නා එන්නතට හදිසි භාවිත අවසරය ලැබුණොත්, ඔබ බලාපොරොත්තු වන පරිදි දෙසැම්බර් අවසානය වනවිට මිලියන 20ක ජනතාවක් සඳහා මාත්‍රාවන් මිලියන 40ක් පරිපාලනය කිරීමට හැකි වනු ඇති බව වෛද්‍ය ෆවුසි පැවසීය.

Read More

ගෙවීගිය බදාදා නව මරණ 936ක් බ්‍රසීලය ප්‍රකාශයට පත් කිරීමෙන් පසු, නිල වශයෙන් සමස්ත මරණ 183,735ක් බ්‍රසීලය වාර්තා කර ඇති බ්‍රසීලය ලෝකයේ දෙවැනි ඉහළම කොවිඩ්-19 මරණ අනුපාතය දරන රටයි.

Read More

ට්‍රම්ප්ගේ තත්ත්වය ඉදිරි දිනවලදී එන්නත ලබා ගැනීමට සූදානම් වන උප ජනාධිපති මයික් පෙන්ස්ට වඩා වෙනස් බව ධවල මන්දිර නිලධාරියෙක් උපුටා දක්වමින් විදෙස් වාර්තා පවසයි.

Read More

චීන ජනාධිපති ෂී ජින්පිං පැවසුවේ චැන්ග්-5 චන්ද්‍ර මෙහෙයුමේ සාර්ථකත්වය චීනයේ සමස්ත ජාතික පද්ධතියේ තවත් ඵලයක් වන අතර, එය චන්ද්‍රයා බිහි වූ ආකාරය සහ සෞරග්‍රහ මණ්ඩලය විකාශනය වූ ආකාරය පිළිබඳ මානව වර්ගයාගේ පර්යේෂණ සඳහා දායක වන බවයි.

Read More

ගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිත මරණ සංඛ්‍යාව 1,647,000ක සීමාවට පැමිණ ඇති අතර, වෛරසය හමුවේ එදිනෙදා කටයුතු කළද මුඛ ආවරණ, දෑත් සේදීම හා සමාජ දුරස්ථභාවය නොමැතිව කිසිලෙසක නොහැසිරෙන්නැයි අනතුරු ඇඟවීම්.

Read More

තථ්‍ය කාලීන අනුක්‍රමණය සඳහා විශාල ආයෝජනයක් අවශ්‍ය වේ. නමුත් කොවිඩ්-19 වැනි රෝග කාරකවල වේගයෙන් වෙනස් වන විකෘති සමග වේගයෙන් ගමන් කිරීමට විද්‍යාඥයන්ට එමගින් ඉඩදී ඇත්තේ, බලවත් සතුරෙකුට එරෙහිව බලවත් ආයුධයක් ලෙසිනි.

Read More

ජපාන අභ්‍යවකාශ ගවේෂණ ඒජන්සිය (ජැක්සා) ලෝහ පෙට්ටිය තුළ කුඩා ද්‍රව්‍ය තැන්පත්ව ඇති ආකාරය පිළිබඳ ඡායාරූපයක්ද නිකුත් කර ඇත. මිනිසුන් රහිත විමර්ශනය සඳහා පෙර නොවූ විරූ හය අවුරුදු මෙහෙයුමක ප්‍රතිඵල පිළිබඳ ප්‍රථම දර්ශනයද එය විය.

Read More

මොඩෙර්නා සමාගමේ කොවිඩ්-19 වැළැක්වීමේ එන්නත එක්සත් ජනපද ආහාර හා ඖෂධ පරිපාලනයට (FDA) ඉදිරිපත් කරමින් ඔවුන් මෙම කරුණු ගොනුකර තිබේ.

Read More

1918 ස්පාඤ්ඤ උණ වසංගතය අවස්ථාවේදී තමාගේ දෙමවුපියන් අසනීප වූ බවත් ඇය සඳහන් කර තිබේ. වයස අවුරුදු 95 දී ගර්භාෂ පිළිකාවට ගොදුරු වූ තමන්, පිළිකා රෝගයෙන්ද දිවි ගලවා ගත් තැනැත්තියක් බව ඇය කියා සිටියාය.

Read More

පළමු ෆයිසර් එන්නත් මාත්‍රාව කැනඩාවේ විශාලතම නගරය වන ටොරොන්ටෝ හි වැඩිහිටියන් සඳහා ලාභ නොලබන සාත්තු නිවාසයක් වන රේකායි මධ්‍යස්ථානයේ පුද්ගලික සහායක සේවිකාවක් වූ ඇනීටා ක්විඩන්ගන් වෙත ලබාදී ඇත.

Read More

ගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිත මරණ සංඛ්‍යාව 1,632,000ක් ඉක්මවා ඇති අතර, වෛරසය හමුවේ එදිනෙදා කටයුතු කළද මුඛ ආවරණ, දෑත් සේදීම හා සමාජ දුරස්ථභාවය නොමැතිව කිසිලෙසක නොහැසිරෙන්නැයි අනතුරු ඇඟවීම්.

Read More

මෙම සීමාවන් බදාදා සිට බලාත්මක වන අතර, බාර් සහ අවන්හල් වසා දැමිය යුතුය. එහිදී ඒවා රැගෙන යා හැකි සේවාවන් පමණක් ක්‍රියාත්මක කළ හැකිය.

Read More

’’මට අද බලාපොරොත්තුවක්, සහනයක් දැනෙනවා. මෙය ඉතා වේදනාකාරී කාලයක අවසානය සනිටුහන් කරන්නක් බව මා විශ්වාස කරනවා.’’ දැඩි සත්කාර ඒකකයේ හෙදියක් වන සැන්ඩ්‍රා ලින්ඩ්සේ එන්නත ලබාගැනීමෙන් පසුව කියා සිටියාය.

Read More

සිංගප්පූරුව මේ වනවිටත් එන්නත් මිලදී ගැනීමේ තවත් ගිවිසුම් අත්සන් කර ඇති අතර, මොඩෙර්නා සහ චීනයේ සිනොවැක් විසින් සංවර්ධනය කරනු ලබන එන්නත් අපේක්ෂකයන් සඳහාද දැනටමත් ගෙවීම් කර ඇති බව කියයි. ඒ අනුව මෙම එන්නත් වැඩසටහන වෙනුවෙන් සිංගප්පූරු ඩොලර් බිලියනයකට වඩා වෙන්කර ඇති බව බලධාරීහු පවසති.

Read More

එක්සත් ජනපද ජනාධිපති ධුරයට තේරී පත්වූ ජෝ බයිඩන්, ඉලෙක්ටොරොල් ඡන්ද 270ක සීමාව පසුකර ධවල මන්දිරයේ බලය තහවුරු කරගෙන ඇතැයි, එම ඉලෙක්ටොරොල් ඡන්ද දායකයන් ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා රැස්වී නිල වශයෙන් දැනුම් දී තිබේ.

Read More

නව වෛරස ප්‍රභේදය පිළිබඳ මුල් විශ්ලේෂණයන්, දැනටමත් දන්නා වෛරසයට වඩා වේගයෙන් වර්ධනය වන බව එක්සත් රාජධානියේ සෞඛ්‍ය හැන්කොක් හෙළි කළ අතර, එන්නත්වල ඵලදායීතාවයට එය බාධාවක් විය හැකි බවට ඇති බිය දුරු කිරීමට ඔහු උනන්දු විය.

Read More

’’අපහසුතාවයට අපි සමාව අයදින අතර ඔබේ ඉවසීමට සහ අඛණ්ඩ සහයෝගයට ස්තූතියි’’ යනුවෙන් ගූගල් නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේය.

Read More

ගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව 72,690,000ක් ඉක්මවා ඇති අතර, වෛරසය හමුවේ එදිනෙදා කටයුතු කළද මුඛ ආවරණ, දෑත් සේදීම හා සමාජ දුරස්ථභාවය නොමැතිව කිසිලෙසක නොහැසිරෙන්නැයි අනතුරු ඇඟවීම්.

Read More

ධනවත් රටවල් තම ජනගහනයට තුන් ගුණයකින් ප්‍රතිශක්තිකරණය ලබාදීම සඳහා ප්‍රමාණවත් කොවිඩ්-19 එන්නත් මාත්‍රාවක් මිලදී ගෙන ඇති අතර, දුප්පත් රටවල් 70 කට 2021 කාලය තුළ පුද්ගලයින් 10 දෙනෙකුගෙන් එක් අයෙකුට පමණක් එන්නතක් ලබාගත හැකි වනු ඇති බව නවතම වාර්තාවක් අනාවරණය කරයි.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.