ප්‍රංශ ජනාධිපති එමානුවෙල් මැක්‍රොන් කොරෝනා වයිරසයේ කිසිදු රෝග ලක්ෂණයක් තවදුරටත් පෙන්නුම් කර නොමැති නිසා නිරෝධායනයෙන් නිදහස් කර ඇති බව ජනාධිපති මන්දිරය නිවේදනය කරයි.
නිවසේ සිට ටෙලිහෙල්ත් ක්‍රමයට සේවය කරන ඇතැම් සේවකයන් එන්නත ලබාගෙන තිබුණත්, ඉදිරිපෙළ සෞඛ්‍ය සේවකයින්ට එන්නත ආරම්භක මාත්‍රාවලට හිමිකම් කීමට නොහැකි වී ඇති බව ද ගාඩියන් පුවත්පත හෙළි කරයි.
Read Moreතුර්කියේදී චීනයේ සිනොවැක් බයෝටෙක් විසින් නිපදවන ලද කොරෝනාවැක් එන්නත සම්බන්ධයෙන් මෙවැනි ඇගයීමක් ලැබෙන්නේ, බ්‍රසීලයේ අත්හදා බැලීම් අධීක්ෂණය කරන බුටැන්ටන් ආයතනය පසුගිය බදාදා එය ඵලදායී බවටත්, පරීක්ෂාවට ලක් කෙරෙන සියලු දෙනාම ආරක්ෂිත බවටත් ප්‍රකාශ කිරීමෙන් පසුවය.
Read Moreට්විටර් පණිවුඩයක් යොමුකරමින් අගමැතිනිය කියා තිබුණේ, යුරෝපයේ එන්නත ලබාදුන් මුල්ම අගමැතිවරයා වීමට ලැබීම තමාට ගෞරවයක් බවයි. ඒ වගේම මේ එන්නත රට තුළ ලබාදීම ඇරඹීම මෙම සටනේ විශාල පියවරක් බවද ඇය කීවාය.
Read Moreගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිත මරණ සංඛ්‍යාව 1,740,000ක් ඉක්මවා ඇති පසුබිමක, ලොව දියුණු රටවල් දැනටමත් සිය එන්නත්කරණ වැඩසටහන් අරඹමින් වෛරසය පරාජය කිරීමට සැරසෙයි.
Read Moreවෙනදා මෙන් නිදහසේ නත්තල් සැමරුම් පැවැත්වීමට නොහැකි වුවත්, නත්තල් සැරසිලි වෙනදා තරම් නොතිබුණත්, රාජ්‍යයන් රැසක වීදි නත්තල් සැරසිලිවලින් අලංකාර වී ඇති ආකාරය විදෙස් වාර්තාවල දැකිය හැකි විය.
Read Moreඅහිතකර අන්තර්ගතයන් ඉවත් කිරීමේ දැන්වීමට අනුකූල නොවීම හේතුවෙන් අදාළ සමාගම්වලට ඇමෙරිකානු ඩොලර් 419,000 සහ පුද්ගලයන්ට ඇමෙරිකානු ඩොලර් 84,000ක් දක්වා දඩ නියම කළ හැකි බව ඔස්ට්‍රේලියානු මාධ්‍ය වාර්තා කරයි.
Read Moreඑක්සත් රාජධානියේ සෞඛ්‍ය ලේකම් මැට් හැන්කොක් නිවේදනය කළේ එරට තුළ පැතිර යන කොවිඩ්-19 වෛරසයේ තවත් නවතම ප්‍රභේදය දකුණු අප්‍රිකාවෙන් ආරම්භ වූ බවට විශ්වාස කෙරෙන බවයි.
Read Moreවෙනිසියුලාවේ චීන තානාපති ලී බාරොන්ග් පැවසුවේ මෙම භාණ්ඩ තොගයට වේගවත් කොවිඩ්-19 පරීක්ෂණ සිදුකළ හැකි ඇන්ටිජෙන් කට්ටල, ඔක්සිජන් ලබාදීමේ උපකරණ ඇතුළු වෛද්‍ය උපකරණ අඩංගු බවයි.
Read Moreඑක්සත් ජනපදය වර්තමාන කොවිඩ්-19 දෛනික රෝහල් ගත කිරීම් 119,463ක් ගෙවීගිය බදාදා දිනයේ වාර්තා කර ඇති අතර, එය වසංගතය ආරම්භ වූ දා සිට නව වාර්තාවක් බව සඳහන් වෙයි.
Read Moreකොවිඩ්-19 වෛරසයට එරෙහිව ප්‍රතිශක්තීකරණ ක්‍රියාවලිය සඳහා මිනිස් සිරුර පොළඹවන, වෛරසයේම හානිකර නොවන කොටසක් භාවිත කරමින් නිපදවා ඇති ZF2001 එන්නත, මේ වනවිට චීනයේ ප්‍රමුඛතම එන්නත් අපේක්ෂකයන් පස්දෙනාගෙන් එකකි.
Read Moreසිය ධුරයෙන් නික්ම යෑමට පෙර ජනපති ට්‍රම්ප් විසින් මිත්‍ර පාර්ශ්වයේ 26 දෙනෙකුට මේ ආකාරයෙන් ජනාධිපති සමාව ලබාදී ඔවුන් දඬුවම්වලින් නිදහස් කර ඇත.
Read Moreකොරෝනාවැක් හි අවසාන අදියර සායනික පරීක්ෂණ අවසන් කළ පළමු රට බ්‍රසීලය වන අතර, එය ඉන්දුනීසියාවේ සහ තුර්කියේද අත්හදා බලමින් සිටින බව වෝල් ස්ට්‍රීට් ජර්නලය වාර්තා කරයි.
Read Moreඑක්සත් ජනපදයේ රෝග පාලන හා නිවාරණ මධ්‍යස්ථානය (CDC) විසින් ප්‍රකාශයට පත් කරන ලද පුරෝකථනයකින් කියැවෙන්නේ ජනවාරි 16 වනවිට එක්සත් ජනපදයේ කොවිඩ්-19 මරණ 419,000 සිදුවිය හැකි බවය.
Read Moreගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිත මරණ සංඛ්‍යාව 1,727,000ක් ඉක්මවා ඇති පසුබිමක, ලෝකයේ බොහෝ රටවල් වෛරසයට එරෙහි එන්නත් වැඩසටන් වෙත යොමුවන ආකාරයක් දක්නට ලැබෙයි.
Read More’’නමුත් අවශ්‍ය නම් මේ නව තාක්ෂණයේ විශේෂත්වය අනුව, මෙම නව විකෘතිය, නව ප්‍රභේදය මුළුමනින්ම අනුකරණය කරන එන්නතක් අපට සෘජුවම ලබාදීමට පුළුවන්.’’ බයෝඑන්ටෙක් හි සම-නිර්මාතෘ උගුර් සහින්
Read More’’මේ වෛරසයෙන් බේරීමට මුඛ ආවරණයක් නිසැකවම උපකාරී වෙනවා. නමුත් ජනතාව එකිනෙකාට ඉතා සමීප නම්, වෛරසය පැතිරීමට හෝ බෝවීමට තවමත් අවස්ථාවක් තිබෙනවා’’ යැයි නිව් මෙක්සිකෝ ප්‍රාන්ත විශ්ව විද්‍යාලයේ සහකාර මහාචාර්යවරියක සහ අධ්‍යයන කතුවරිය වන ක්‍රිෂ්ණා කෝටා පවසයි. ’’ඒ නිසා වෛරසය පාලනයට මුඛ ආවරණයක් පමණක් නොවෙයි, දුරස්ථබව කියන දෙකම අවශ්‍යයයි.’’
Read Moreලන්ඩනයේ ඉම්පීරියල් කොලේජ් හි මහාචාර්ය නීල් ෆර්ගියුසන් සඳහන් කළේ මෙම ප්‍රභේදය කලින් ඇති වූ වෛරසයේ විකෘති වීම් සමග සසඳන විට ළමයින්ට ආසාදනය වීමේ වැඩි ප්‍රවණතාවක් ඇති බවට ඉඟි කරන බවය. කෙසේ වෙතත් ඒ පිළිබඳව කිසිදු ආකාරයක සාධකයක් තහවුරු කර නොමැති නමුත් දත්තවලින් එය දැකිය හැකි බව ඔහු පැවසීය.
Read Moreඉදිරි එක්සත් ජනපද ජනාධිපති ජෝ බයිඩන්ගේ පරිපාලනයේ ප්‍රධාන වෛද්‍ය උපදේශක ලෙස කටයුතු කිරීමට සිටින වෛද්‍ය ෆවුසි කියා සිටියේ, දැන් රට පුරා ලබාදෙන එන්නත් දෙක පිළිබඳව තමාට විශ්වාසයක් ඇති බවය.
Read Moreදෙසැම්බර් 8 සිට 12 දක්වා කාලය තුළ විදේශීය ගුවන් නියමුවෙකු සමග සම්බන්ධතා පැවැත්වීමෙන් 30 හැවිරිදි කාන්තාවක් මෙසේ ආසාදනය වී තිබේ.
Read Moreගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිත මරණ සංඛ්‍යාව 1,714,000ක් ඉක්මවා ඇති අතර, වෛරසය හමුවේ එදිනෙදා කටයුතු කළද මුඛ ආවරණ, දෑත් සේදීම හා සමාජ දුරස්ථභාවය නොමැතිව කිසිලෙසක නොහැසිරෙන්නැයි අනතුරු ඇඟවීම්.
Read Moreදකුණු අප්‍රිකාවෙන් වාර්තා වී ඇති කොවිඩ්-19 නව වෛරස ප්‍රභේදය එක්සත් රාජධානියේ අවධානයට ලක්වන නව ප්‍රභේදයට වඩා වෙනස් බව ලෝක සෞඛ්‍ය සංවිධානයේ කොවිඩ්-19 තාක්ෂණික නායිකා මාරියා වැන් කෙර්කොව් පවසයි.
Read Moreඑන්නත් බෙදාහැරීමේ ක්‍රියාවලයේදී මේ දක්වා පෙනෙන්නට ඇති ජාතිකවාදී ප්‍රවණතාව, වසංගතය සමග කටයුතු කිරීමේ ප්‍රගතියට බාධාවක් විය හැකි බව ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානියා අනතුරු ඇඟවයි.
Read Moreයුරෝපා සංගමයට අයත් රටවල එන්නත් කිරීම දෙසැම්බර් 27 සහ 28 යන දිනවල ආරම්භ කළ හැකියි. මෙය අපේ පළමු එන්නතයි. එන්නත් ආරක්ෂිත සහ ඵලදායී බව ඔප්පු වුවහොත් තවත් ඒවා ඉක්මනින් අනුමත කරනවා. දෙවැනි එන්නත ලෙස මෙඩොර්නා පිළිබඳව යුරෝපීය ඖෂධ ඒජන්සිය ජනවාරි 6දා සිය මතය ප්‍රකාශ කරනු ඇති.’’ යුරෝපීය කොමිසමේ සභාපතිනිය වැඩිදුරටත් කීවාය.
Read More’’අපි එය (වෛරසය) ව්‍යාප්ත කිරීමට ඉඩදෙන තරමට එය වෙනස් වීමට ඇති අවස්ථාව වැඩියි. සියලු රජයන්ට සහ සියලු ජනතාවට, සම්ප්‍රේෂණය සීමා කිරීම සඳහා අවශ්‍ය පියවර ගැනීම කොතරම් වැදගත්ද යන්න මට අවශ්‍ය තරම් අවධාරණය කළ නොහැකියි.’’ යනුවෙන් ටෙඩ්‍රොස් පැවසුවේ මෙහි ප්‍රබල වගකීමක් රජයන්ට සහ ජනතාවට ඇති බව අඟවමිනි.
Read Moreසිඩ්නි බලධාරීන් මෙම අබිරහස් ආසාදන පොකුර ප්‍රජා සම්ප්‍රේෂණයක් කරා යෑමට නොදී වේගයෙන් පාලනය කරගැනීමට උත්සාහ කරමින් සිටින අතර, මේ වනවිට එය සාර්ථක වෙමින් පවතින බව වාර්තා වෙයි.
Read Moreඑන්නත ලබාදීමට පෙර තුනට ගණන් කරන්න අවශ්‍ය දැයි හෙද නිලධාරීනී ටෙබ් මාස්, තේරීපත් වූ ජනාධිපතිවරයාගෙන් විමසූ විට ඔහු කියා සිටියේ, ’’නැහැ අවශ්‍ය නැහැ, ඔබ සූදානම් ඕනෑම වේලාවක එන්නත විදින්න.’’ යනුවෙනි.
Read Moreදත්තවලට අනුව, කෝවිඩ්-19 ආසාදිතයන් මිලියන 9ක් කරා ළඟා වීමට එක්සත් ජනපදයට දින 284ක් ගතවී තිබුණත්, දෙවැනි ආසාදිතයන් මිලියන 9 වෙත ළඟා වීමට එක්සත් ජනපදයට ගත වූයේ දින 52ක් පමණි.
Read Moreගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව 77,300,000ක සීමාවට පැමිණ ඇති අතර, වෛරසය හමුවේ එදිනෙදා කටයුතු කළද මුඛ ආවරණ, දෑත් සේදීම හා සමාජ දුරස්ථභාවය නොමැතිව කිසිලෙසක නොහැසිරෙන්නැයි අනතුරු ඇඟවීම්.
Read Moreමොඩෙර්නා එන්නත ෆයිසර් එන්නත සඳහා අවශ්‍ය සෙල්සියස් අංශක සෘණ 80ක තරම් අධි සීතලක තැන්පත් කළ යුතු නොවීමද මොඩෙර්නා එන්නත බෙදාහැරීම සඳහා වැඩි පහසුවක් සලසනු ඇති බව කියයි.
Read More