’’සැලසුම් කර ඇති පරිදි මේ මස අගදී තමන්ට ඉන්දියාවට යාමට නොහැකි වනු ඇතැයි කනගාටුව ප්‍රකාශ කිරීම සඳහා අගමැති මෝදි සමග අද උදෑසන බොරිස් ජොන්සන් අගමැතිවරයා කතා කළා’’ යනුවෙන් ප්‍රකාශකයෙකු පැවසුවේ වෛරසයේ වේගයෙන් ව්‍යාප්ත වන ප්‍රභේදය මෙම ගමන වැළැක්වූ බව පවසමිනි.
ජනාධිපති ආර්මේන් සර්කිසියන් සිය පවුලේ අය සමග අලුත් අවුරුදු නිවාඩුවක් සඳහා ලන්ඩනයට ගිය අවස්ථාවේදී මෙසේ කොවිඩ්-19 ආසාදිත බව අනාවරණය වී ඇත.
Read Moreමෙම සම්මාන උළෙල ජනවාරි 31 වැනි දින ලොස් ඇන්ජලීස් හි ස්ටේපල්ස් මධ්‍යස්ථානයේදී පැවැත්වීමට නියමිතව තිබුණත්, කොවිඩ්-19 වසංගතය ඇමෙරිකාව තුළ වේගවත් වීම මෙම තීරණයට හේතු වී තිබේ.
Read More’’මෙය වාර්තාගත වේලාවක සම්පූර්ණ කරන ලද ක්‍රියාවලියක්, දින දෙකකට අඩු කාලයකදී අපගේ විශේෂඥයන් විසින් පිටු 22,000කට වඩා වැඩි ලිපි ලේඛන සමාලෝචනය කළා.’’ යැයි කොලොම්බියානු ජනාධිපති අයිවන් ඩියුක් නිවේදනය කළේය.
Read Moreමීට පෙරද WeChat සහ TikTok සමග ගනුදෙනු කිරීම තහනම් කරමින් ට්‍රම්ප් විධායක නියෝගයකට අත්සන් තැබූවද, එය ෆෙඩරල් විනිසුරුවන් විසින් අවහිර කරන ලදී.
Read Moreජෝන්ස් හොප්කින්ස් විසින් 2020 ජනවාරි 21 වැනි දින එක්සත් ජනපදයේ කොවිඩ්-19 වෛරස් රෝගය පිළිබඳ පළමු සිද්ධිය වාර්තා කරන ලද අතර, මේ වනවිට තවත් රටවල් 17ක් සමස්ත කොවිඩ්-19 ආසාදිතයන් මිලියනයකට වඩා වාර්තා කර තිබේ.
Read Moreගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව 86,200,000ක් පසුකර ඇති පසුබිමක, ලොව දියුණු රටවල් දැනටමත් සිය එන්නත්කරණ වැඩසටහන් අරඹමින් වෛරසය පරාජය කිරීමට සැරසෙයි.
Read Moreකොවිඩ්-19 වසංගතය හේතුවෙන් ඇමෙරිකාවේ, දකුණු කැලිෆෝනියාවේ රෝහල්වල දැඩි සත්කාර ඒකක පිරී ඇති හෙයින්, කොරෝනා ආසාදිත වූවන්ගෙන් දිවි ගලවා ගැනීමට පොඩි හෝ අවස්ථාවක් ඇති රෝගීන් පමණක් රෝහල් වෙත රැගෙන එන ලෙස එරට ගිලන්රථ කාර්ය මණ්ඩලයට උපදෙස් දී තිබේ.
Read Moreමේ අතර, දකුණු අප්‍රිකානු වෛරස ප්‍රභේදය සඳහා කොරෝනා වෛරසයට එරෙහි වර්තමාන එන්නත්වල ඵලදායීතාවය පිළිබඳව විශාල ප්‍රශ්නාර්ථ ලකුණක් ඇති බව ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලයේ ප්‍රමුඛ පෙළේ විද්‍යාඥයෙකු පවසා තිබේ.
Read Moreමෙක්සිකෝවේ සෞඛ්‍ය අමාත්‍යංශය විසින් සඳුදා වාර්තා කරන ලද නව කොරෝනා වෛරස් ආසාදිතයන් 6,464ක් සහ අතිරේක මරණ 544ක් සමග රටේ සමස්ත ආසාදන 1,455,219ක් සහ මරණ 127,757ක් දක්වා ඉහළ ගොස් තිබේ.
Read Moreබටහිර සිඩ්නි නුවර පැවති විවාහ මංගල්‍ය උත්සවයකට සහභාගී වී සිටි 600කට අධික පිරිසක් පොලීසිය විසින් විසුරුවා හැර තිබේ. වර්තමාන සීමාවන් යටතේ නිව් සවුත් වේල්ස් හි මංගල උත්සව සඳහා අමුත්තන් 150කට පමණක් ඉඩ ලැබෙයි.
Read Moreමොඩෙර්නා එන්නත මේ වනවිටත් එක්සත් ජනපදයේ සහ කැනඩාවේ භාවිතයට අවසර ලබාගෙන ඇති අතර, අතිරේක අවසරයන් දැනට යුරෝපා සංගමය, සිංගප්පූරුව, ස්විට්සර්ලන්තය සහ එක්සත් රාජධානියේ සමාලෝචනය කරමින් පවතී.
Read More’’වෛරසයේ මේ නව ප්‍රභේදය පාලනය කර ගැනීම සඳහා අප තවත් බොහෝ දේ කළ යුතු බව පැහැදිලියි. එයින් අදහස් කරන්නේ රජය නැවත වරක් ඔබට නිවසේ රැඳී සිටින ලෙස උපදෙස් දෙන බවයි’’ අගමැති බොරිස් ජොන්සන් කීවේය.
Read Moreවර්තමාන රෝහල්ගත කිරීම් 100,000කට වඩා එක්සත් ජනපදය අඛණ්ඩව රැඳී සිටින 34 වැනි දිනය මෙයයි. ඇමෙරිකාවේ සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 20,786,000ක් ලෙස ජෝන්ස් හොප්කින්ස් විශ්වවිද්‍යාල දත්ත පෙන්වා දෙන අතර, එරට සමස්ත ආසාදිත මරණ සංඛ්‍යාව 353,131කි.
Read Moreගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව 85,600,000ක් පසුකර ඇති පසුබිමක, ලොව දියුණු රටවල් දැනටමත් සිය එන්නත්කරණ වැඩසටහන් අරඹමින් වෛරසය පරාජය කිරීමට සැරසෙයි.
Read Moreවිශේෂයෙන්ම මෙම විකල්ප කණ්ඩායම් විසින් වසංගතය පාලනය කිරීමට ගෙනඑන එන්නත්කරණ වැඩසටහන්ද විවේචනය කරන අතර, මෙම එන්නත්වලින් මයික්‍රොසොෆ්ට් නිර්මාතෘ බිල් ගේට්ස් විශාල ලෙස ලාභ ලබන්නේ යැයි වැනි විවිධ කටකතා ඇමෙරිකානු හා යුරෝපා රටවල පැතිර යමින් තිබේ.
Read Moreකොවිඩ්-19 වෛරසය ආසාදනවලින් දෙවැනි ස්ථානයට පත්ව ඇත්තේ ඉන්දියාවයි. ඉන්දියාවේ එන්නත් කිරීමේ සැලැස්මේ පළමු අදියර සමස්ත එක්සත් ජනපද ජනගහනය තරම්ම ආවරණය කිරීම එහි දැවැන්තබව මොනවාට කියාපාන්නකි.
Read Moreඔක්ස්ෆර්ඩ් - ඇස්ට්‍රාසෙනෙකා එන්නත ප්‍රවාහනය කිරීම හා ගබඩා කිරීම පහසුය. එය පසුගිය මාසයේදී එක්සත් රාජධානියේ භාවිතය සඳහා අනුමත කරන ලද අතර සෙල්සියස් අංශක සෘණ 70ක ගබඩා කළ යුතු ෆයිසර් - බයෝඑන්ටෙක් එන්නතට වඩා වැඩිහිටි නිවාස වෙත ලබාදීම පහසු බව කියයි.
Read Moreකෙන්යාව රාත්‍රී ඇඳරි නීතිය මාර්තු දක්වා දීර්ඝ කරන විට, ජර්මනිය දැඩි අගුලු දැමීම් දීර්ඝ කිරීමට සැරසෙයි. එක්සත් රාජධානියද දැඩි අගුලුදැමීම් මාධ්‍යයේ පාසල් පවත්වන බව කියද්දී, තායිලන්තයේ ඇතැම් ව්‍යාපාරික ස්ථාන වසා දැමීමට නියෝග.
Read Moreවසංගතය මධ්‍යයේ විනෝද වීමට මිනිසුන් වෙනත් ප්‍රදේශ වෙත ගොස් ඇති බවට පළ වූ ප්‍රවෘත්තිවලින් තමා කණගාටුවට පත්වූ බව පළමු වැනි ෆ්‍රැන්සිස් පාප්තුමා පවසා තිබේ.
Read Moreවැඩි ආසාදන අවදානමක් ඇති පුද්ගලයන් තෝරා ගනිමින් මෙම පළමු එන්නත් කිරීම සිදුකර ඇති අතර, එන්නත ලැබූවන් අතර කිසිදු බරපතල අතුරු ආබාධයක් දක්නට නොමැති බව බීජිං නාගරික සෞඛ්‍ය කොමිසම පවසයි.
Read Moreගෙවීගිය දිනයේ කොවිඩ් -19 ආශ්‍රිත දෛනික මරණ 347කින් ඉහළ යාමෙන් පසු ඉතාලියේ කොරෝනා වෛරසයේ සමස්ත මරණ සංඛ්‍යාව 75,332ක් දක්වා ඉහළ ගොස් ඇති බව රජයේ දත්ත පෙන්වා දෙයි.
Read Moreගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිත මරණ සංඛ්‍යාව 1,842,000ක් පසුකර ඇති පසුබිමක, ලොව දියුණු රටවල් දැනටමත් සිය එන්නත්කරණ වැඩසටහන් අරඹමින් වෛරසය පරාජය කිරීමට සැරසෙයි.
Read Moreසංවර්ධනය වෙමින් පවතින රටවලට දැරිය හැකි එන්නත් ලබා ගැනීමට උපකාර කිරීම සඳහා චීනය ඖෂධ සහ එන්නත් පිළිබඳ පර්යේෂණ හා සංවර්ධන පිළිබඳ ක්‍රියාකාරී සහයෝගීතාවයක නිරත වූ බවත්, එමගින් දැඩි ලෙස පීඩාවට පත් සංවර්ධනය වෙමින් පවතින රටවලට බලාපොරොත්තුවක් දැනටමත් රැගෙනවිත් ඇති බවත් චීන විදේශ අමාත්‍ය වැන්ග් යී පවසයි.
Read Moreපළමු මළ සිරුර සිකුරාදා ගුවන් සෝදිසි කිරීමකින් පසුව සොයාගෙන තිබුණු අතර, පොලිස් ප්‍රධානී ඉඩා මෙල්බෝ කියා සිටියේ මුදාගැනීමේ මෙහෙයුම්වලදී සොබාදහමේ බලවේග හෝ වේලාව ඔවුන්ගේ පැත්තේ නොසිටින නමුත් දිවි ගලවා ගැනීමේ මෙහෙයුම් අවසන් නොකළ බවය.
Read Moreඅවම වශයෙන් ඉන්දියාව තවත් එන්නත් තුනක් අනුමත කිරීමට බලා සිටින බව ජාවඩෙකර් පැවසීය. එහිදී දේශීය සමාගමක් වන භාරත් බයෝට්ක් හි කොවැක්සීන්, සයිඩස් කැඩිලා හි සයිකොව්-ඩී සහ රුසියාවේ ස්පුට්නික්-වී එම එන්නත් තුනයි.
Read Moreසීනෝෆාම් සමග අනුබද්ධිත චීනයේ ජාතික බයෝටෙක් සමූහයේ කොවිඩ්-19 වෛරසයට එරෙහි එන්නත මේ වනවිටත් තෙවැනි අදියර සායනික පරීක්ෂණවලින් 79.34%ක ඵලදායීබවක් පෙන්වා තිබේ.
Read Moreහදිසි තත්වයක් ප්‍රකාශයට පත් කිරීමට පෙර රජය සෞඛ්‍ය විශේෂඥයන් සමග සාකච්ඡා කළ යුතු බව ආර්ථික පුනර්ජීවන අමාත්‍ය නිෂිමුරා යසුතෝෂි ටෝකියෝ ආණ්ඩුකාර යූරිකෝ කොයිකේ සහ අසල්වැසි ප්‍රාන්ත තුනක නායකයන් හමුවීමෙන් අනතුරුව මාධ්‍යවේදීන් අමතමින් පැවසීය.
Read Moreවියට්නාමය ලෝකයේ කොවිඩ්-19 වසංගතය සැබෑ ලෙසම ජයගත් රටක් ලෙස ප්‍රකට අතර, කතාවෙන් නොව ක්‍රියාවෙන් එය ඔප්පු කිරීමට එරට පාලකයන් මෙන්ම ජනතාවද සමත් විය.
Read Moreජනවාරි 17දා දක්වා දකුණු කොරියානුවන් 5 දෙනෙකුට වැඩි පිරිසක් එක්රැස් කිරීම තහනම් කරන බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි. මෙම පියවර මේ වනවිටත් එරට සෝල් අගනුවර ක්‍රියාත්මක වූ නමුත් එය මුළු රටටම ව්‍යාප්ත කර ඇත්තේ ආසාදන වැඩිවීමේ නව තත්ත්වය යටතේය.
Read More