පසුගිය වසරේදී බොහෝ සංචාරකයින්ට නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ දේශසීමා වසා දමා දැඩි අගුලු දැමීමෙන් ඔස්ට්‍රේලියාවට වෛරසය පැතිරීම සාර්ථකව නතර කිරීමට හැකි විය. කෙසේ වෙතත් බ්‍රිතාන්‍ය සංචාරකයන් කේන්ද්‍ර කරගනිමින් මෑත දිනවල යළි ආසාදිතයන් ඉස්මතු වීම නිසා ඔවුන් මෙම කඩිනම් පියවර ගනිමින් සිටින්නේ අශ්වයා ගි
පුරෝකථනය කළ එක් ආකෘතියක් මගින් පෙන්නුම් කෙරෙන්නේ ඉදිරි සති හතර තුළ කොවිඩ්-19 ආසාදිතව ඇමෙරිකානුවන් තවත් 115,000ක් පමණ ජීවිතක්ෂයට පත්විය හැකි බවයි. වාර්තාගත රෝහල්ගතවීම් සමග එරට රෝහල් පද්ධතියද බිඳවැටෙන තත්ත්වයකට පත්ව තිබේ.
Read Moreගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව 84,500,000ක් පසුකර ඇති පසුබිමක, ලොව දියුණු රටවල් දැනටමත් සිය එන්නත්කරණ වැඩසටහන් අරඹමින් වෛරසය පරාජය කිරීමට සැරසෙයි.
Read More’’ඉදිරි මාවත දීර්ඝයි. ඉදිරියට යාමේ එකම මාර්ගය උත්සාහ කිරීමයි. අපි අඛණ්ඩ උත්සාහයන් දරමින් වඩාත් තේජාන්විත ජයග්‍රහණ ලබා ගැනීමට ඉදිරියට යනවා’’ චීන ජනාධිපති ෂී ජින්පිං අවසන් වශයෙන් අවධාරණය කළේය.
Read Moreඑන්නත් පැමිණීමේ ප්‍රමාදයන් නිසා ජර්මනියේ ව්‍යාකූලත්වයක් ඇති වී ඇති අතර, සමහර ප්‍රදේශවලට එන්නත් කිරීමේ මධ්‍යස්ථාන තාවකාලිකව වසා දැමීමට පවා සිදුවී තිබේ.
Read Moreපිලිපීන පුරවැසියන් තහනමට යටත් නොවන නමුත් ඔවුන් සෘණාත්මක PCR පරීක්ෂණ ප්‍රතිඵලයක් ලබා ගත්තද, පහසුකම් මත පදනම් වූ දින 14ක නිරෝධායන කාලයකට යටත්විය යුතු බව අවධාරණය කෙරෙයි.
Read Moreඇස්ට්‍රාසෙනෙකා - ඔක්ස්ෆර්ඩ් එන්නත එක්සත් රාජධානියේ සහ ආර්ජන්ටිනාවේ හදිසි මහජන භාවිතය සඳහා දැනටමත් අනුමැතිය ලබාදී තිබේ.
Read More’’මේ අර්බුදයෙන් මිදීමට බොහෝ රටවල් දැන් එන්නත පිළිබඳ විශ්වාසය තබා ඇති නිසා, එන්නත් කලින්ම තමන් සතු කරගැනීමට ධනවත් රටවල් තරගයක නිරතවී සිටිනවා’’ යැයි ඇම්නෙස්ටි හි ආර්ථික හා සමාජ සාධාරණත්වය පිළිබඳ ප්‍රධානී ස්ටීවන් කොක්බර්න් පැවසීය.
Read Moreඑය දැනට ආසාදිත අගයෙන් දෙවැනි ස්ථානයේ පසුවන ඉන්දියාව මෙන් දෙගුණයක ආසාදිතයන් වැඩිවීමකි. එමෙන්ම ගෝලීය වශයෙන් වාර්තා වන මිලියන 83කට වැඩි ආසාදිතයන් සංඛ්‍යාෙවන් හතරෙන් එකක ප්‍රමාණයකි.
Read Moreලෝක සෞඛ්‍ය සංවිධානය පැවසුවේ ෆයිසර්-බයෝඑන්ටෙක් එන්නත එහි ආරක්‍ෂිත අවශ්‍යතා සපුරාලන අතර එහි ප්‍රතිලාභ ඕනෑම අවදානමක් ඉක්මවා යන බවය. ඉතා අඩු උෂ්ණත්වයක තබා ගත යුතු මෙම එන්නත දැනටමත් එක්සත් ජනපදය, කැනඩාව, කටාර්, බහරේන් සහ මෙක්සිකෝව ඇතුළු රටවල් කිහිපයක බෙදාහැරීම් සහ එන්නත් ලබාදීම් සිදුකර ඇත.
Read Moreගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව 83,890,000ක් පසුකර ඇති පසුබිමක, ලොව දියුණු රටවල් දැනටමත් සිය එන්නත්කරණ වැඩසටහන් අරඹමින් වෛරසය පරාජය කිරීමට සැරසෙයි.
Read Moreනවසීලන්තයේ ඕක්ලන්ඩ් නුවර වීදි ජනතාවගෙන් පිරී ඉතිරී ගොස් ඇති අතර, වූහාන් නගරයේද අතුරු සිදුරු නැතිව සැමරුම් සඳහා ජනතා සහභාගීත්වයක් දැකිය හැකි වී තිබේ.
Read Moreගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව 83,340,000ක් පසුකර ඇති පසුබිමක, ලොව දියුණු රටවල් දැනටමත් සිය එන්නත්කරණ වැඩසටහන් අරඹමින් වෛරසය පරාජය කිරීමට සැරසෙයි.
Read Moreතුන්වැනි අදියර සායනික අත්හදා බැලීම් පිළිබඳ අන්තර් විශ්ලේෂණයන් උපුටා දක්වමින් සීනෝෆාම් එන්නත 79.34% ක් ඵලදායී බව පැවසීමෙන් දිනකට පසුව මෙම අනුමැතිය ලැබී තිබේ.
Read Moreමෙම එන්නත සඳහා තනි මාත්‍රාවක් අවශ්‍ය වන අතර එමගින්, වෛරසයේ ව්‍යාප්තිය හා පරිපාලනය පහසු වනු ඇති බවත්, එය එක්සත් ජනපදයයේ තරගය වෙනස් කරන සුවිශේෂී අවස්ථාවක් වනු ඇති බව ඔපරේෂන් වෝර්ප් ස්පීඩ් හි ප්‍රධාන විද්‍යාත්මක උපදේශක පවසයි.
Read Moreමෙම පිපිරීම පිටුපස ඉරානයේ පිටුබලය ලබන හොයුතු කැරලිකරුවන් සිටින බව සෞදි අරාබිය චෝදනා කළත්, එම කණ්ඩායම මෙහි වගකීම භාරගෙන නැත.
Read Moreමේ සමග ඔක්ස්ෆර්ඩ් එන්නතට අනුමැතිය ලබාදුන් පළමු වැනි රට බවට බ්‍රිතාන්‍ය පත්ව ඇත්තේ, මීට පෙර ෆයිසර් එන්නතටද අනුමැතිය ලබාදුන් පළමු රට බවට පත්වීමේ පසුබිම තුළය.
Read Moreගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව 82,600,000ක් පසුකර ඇති පසුබිමක, ලොව දියුණු රටවල් දැනටමත් සිය එන්නත්කරණ වැඩසටහන් අරඹමින් වෛරසය පරාජය කිරීමට සැරසෙයි.
Read More’’පෘථිවිය පහසුවෙන් බිඳෙන, වෙනස්වන සුලුයි. අප ජීවත් වන්නේ වඩ වඩාත් සංකීර්ණ ගෝලීය සමාජයකයි. මේ තර්ජන දිගටම පවතිනු ඇති. අද කොරෝනා වෛරසය පෘථිවියේ සෑම අස්සක් මුල්ලක් නෑරම බලපා ඇති අයුරු දකින්න පුළුවන්. නමුත් මෙය අනිවාර්යයෙන්ම ’ලොකුම එක’ නොවෙයි.’’ WHO හි වෛද්‍ය රයන් පවසයි.
Read More’’මේ සියලු දෙනා අදාළ ප්‍රාන්ත රජයන් විසින් නම් කරන ලද සෞඛ්‍ය සේවා පහසුකම්වල තනි කාමරවල හුදකලාව තබා තිබෙනවා.’’ සෞඛ්‍ය අමාත්‍යාංශය ප්‍රවෘත්ති නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියි.
Read Moreඑක්සත් රාජධානියේ නව සහ නැගී එන ශ්වසන වෛරස් තර්ජන උපදේශක කණ්ඩායමේ ඇන්ඩෘ හේවර්ඩ් බීබීසී ගුවන් විදුලියට අදහස් දක්වමින් අනතුරු ඇඟවූයේ, ’’මම හිතන්නේ අපි වසංගතයේ භයානක අවධියකට පිවිසෙමින් සිටිනවා. ජනවාරියේ සහ පෙබරවාරියේදී මහා විනාශයක් වැළැක්වීම සඳහා අපට ඉක්මන්, තීරණාත්මක ජාතික ක්‍රියාමාර්ගයක් අවශ්‍ය වෙනවා’’ යනුවෙනි.
Read Moreරටවල් 20 ක සහ ජාත්‍යන්තර සංවිධානවල විදේශ තානාපතිවරුන් සහ රාජ්‍ය තාන්ත්‍රිකයින් පිරිසක් සිනෝෆාම් සමග අනුබද්ධිත චීනයේ ජාතික බයෝටෙක් සමූහයේ කොවිඩ්-19 වෛරසයට එරෙහි එන්නත නිපදවෙන ආකාරය දැකබලා ගනී.
Read Moreඋප ජනාධිපති ලෙස තේරී පත්වූ කමලා හැරිස් මෙසේ එන්නත මොඩෙර්නා එන්නත ලබාගත්තේ, එරට ජනාධිපති ලෙස තේරී පත්වූ ජෝ බයිඩන්ට ෆයිසර්-බයෝඑන්ටෙක් එන්නත ලබා දී සතියකට පසුව ය.
Read More’’මේ මොහොතේ, කොපමණ පිරිසක් මියගොස් ඇත්දැයි අප දන්නේ නැහැ. ප්‍රධාන කැබිනට් රැස්වීමට පෙර නවතම තොරතුරු අනුව මරණ හතක් ලෙස දැක්වුණා. මේ සංඛ්‍යාව වැඩි විය හැකි බවට අපට යම් ඇඟවීමක් තියෙනවා.’’ ක්‍රොඒෂියා අගමැතිවරයා කියා සිටියේය.
Read Moreමෙම වෛරසය හඳුනාගත් තැනැත්තා, කිසිදු සංචාරක ඉතිහාසයක් නොමැති කොලරාඩෝ හි පදිංචි වයස අවුරුදු 20 ගණන්වල තරුණයෙකු බව කොලරාඩෝ ආණ්ඩුකාර ජරෙඩ් ප්‍රකාශයක් නිකුත් කරමින් කියා සිටියේය.
Read Moreගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිත මරණ සංඛ්‍යාව 1,786,000ක් පසුකර ඇති පසුබිමක, ලොව දියුණු රටවල් දැනටමත් සිය එන්නත්කරණ වැඩසටහන් අරඹමින් වෛරසය පරාජය කිරීමට සැරසෙයි.
Read Moreසහභාගිවන්නන්ගෙන් තුනෙන් දෙකකට අහඹු ලෙස එන්නත් දෙකක් දින 21ක කාල පරාසයකින් ලබාදෙනු ඇත. එමෙන්ම මේ වනවිට බ්‍රිතාන්‍යයෙන් වාර්තා වන කොවිඩ්-19 වෛරසයේ නව ප්‍රභේදය ආශ්‍රිතවද මෙම එන්නත පරීක්ෂාවට ලක්කෙරෙන බව කියයි.
Read More’’එන්නත් ලබාගැනීම ප්‍රමුඛතාවයක්. නමුත්, එන්නතක් ලබා ගන්නේ කාටද යන්න පිළිබඳ කිසිදු දේශපාලනයක් තිබිය යුතු නැහැ. එන්නත් කිරීමේ ක්‍රියාවලියේ කිසිදු වංචාවක් අපි ඉවසන්නේ නැහැ.’’ නිව්යෝක් ආණ්ඩුකාරවරයා පවසයි.
Read More’’රටවල් ඵලදායී ලෙස සොයා බලා පරීක්ෂා කරන්නේ නම් පමණක්, එම රටවලට නව ප්‍රභේද තෝරාගෙන ඒවාට සාර්ථකව මුහුණ දීමට උපාය මාර්ග සකස් කළ හැකියි’’ WHO ප්‍රධානී ටෙඩ්‍රොස් අවධාරණය කරයි.
Read Moreකොවිඩ්-19 වෛරසයේ නව ප්‍රභේදය වේගයෙන් ව්‍යාප්තවීම සමග වසංගතය ආරම්භ වූ දා සිට එරටින් වාර්තා වූ ඉහළම දෛනික ආසාදන සංඛ්‍යාව මෙසේ වාර්තා වන අතර, දෛනික මරණ සංඛ්‍යාවද 357ක් ලෙස සටහන් වෙයි.
Read More