කොවිඩ් නව ප්‍රභේදයේ පළමු සිද්ධිය ප්‍රංශයෙන් වාර්තා වේ
- 26 12 2020
- 06:40
- {{hitsCtrl.values.hits}} views
- නරේන් විශ්වජීත්
ප්‍රංශයේ සෞඛ්‍ය අමාත්‍යාංශයට අනුව මෑතකදී බ්‍රිතාන්‍යයේ මතුවූ නව කොරෝනා වෛරස ප්‍රභේදය පිළිබඳ පළමු තහවුරු වූ සිද්ධිය එරටින් වාර්තා වී තිබේ.
මෙම ආසාදිත පුද්ගලයා දෙසැම්බර් 19 වැනි දින ලන්ඩනයේ සිට පැමිණි අතර, දෙසැම්බර් 21 වැනි දින රෝහලේදී පරීක්ෂාවට ලක්කර තිබේ.


popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
